Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැ.යු.

දැන් බලනකොට ප්‍රශ්න තොගයක් දැක්කා. ඒ ප්‍රශ්නවලට වෙලාව තියෙන විදියට උත්තර දෙන්නම්. සමහර ප්‍රශ්න වලට මම දැනටමත් උත්තර දීලා ඇති. අදාළ තැන්වල links මේ comment එකේ අන්තිමට දාන්නම්. මේ ප්‍රශ්නේ තෝරා ගත්තේ උදේ බලද්දී දැක්ක මුල්ම ප්රශ්නය නිසා. වෙනත් ප්‍රශ්න වලටත් මේ පිළිතුර සෑහෙනවා නම් ඒවාට වෙනම පිළිතුරු දෙන එක එච්චර තේරුමක් නෑ.

ඔව් මම මැරෙන දවස බලලා කොලයක ලියලා seal කරලා wife ට කියලා තියෙන්නේ මම මැරුණට පස්සේ ඒක බලන්න කියලා.

මම මැරෙන දවස බලාගන්න එකේ කිසිම අවුලක් නෑ මට. කොහොමත් මැරෙනවා නේ.

කෙනෙක්ගේ මැරෙන දවස මම දැනගන්නේ ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුවයි. එහෙම නැතුව මට විශේෂ බලයක් හෝ අමුතු අධ්‍යාත්මික ශක්තියක් නෑ. කෙනෙකුගේ මරණය ගැන දැනගන්න ජෝතිෂ්‍යයේ සිද්ධාන්ත පෙන්නලා තියෙනවා. මේ එළකිරි forum එකේ ජෝතිෂ්‍යය ගැන දැනුමක් තියෙන එකම පුද්ගලයා මම නෙමෙයි නේ. සමහර විට නිශ්ශබ්ධව හිටියාට මටත් වඩා ගැඹුරු දැනුමක් අත්දැකීම් රාශියක් තියෙන එළකිරි සාමාජිකයෝ ඉන්න පුළුවන්. මම ඒ අයගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලාසිටින්නේ ඔබ නිහඬව ඉන්න එපා. ශාස්ත්‍රය වෙනුවෙන් පෙනී සිටින්න. මම වැරදි දෙයක් කියනවා නම් කරුණාකරලා මාව නිවැරදි කරන්න. ජෝතිෂ්‍යය තමුන්ගේ පටු වාසිය වෙනුවෙන් ශාස්ත්රයේ ආචාර ධර්ම වලට පවා පටහැණිව ඉතා සාවද්‍ය විදියට පාවිච්චි කරන අය ඉන්නවා. [USER=357290]@thomian[/USER] සහෝදරයා මේ ගැන හොඳ comment එකක් දාලා තිබ්බා තැනක. මේ වගේ කාරණා වලදී පුගලයෝ වැදගත් වෙන්නේ නෑ. මම මහලොකු පොරක් නෙමෙයි.

මම බොහොම සරළව කිවුවේ ජෝතිෂ්‍යය දැනුමෙන් කෙනෙක් මැරෙන දවස පුරෝකථන කරන්න පුළුවන්, මම එහෙම කරපු අවස්ථාවක් නිවැරදිව සිදුවුනා කියන දේ විතරයි. ජෝතිෂ්‍ය ගැන දන්න කෙනෙකුට ඕක magic එකක් නෙමෙයි. මැරෙන දවස හොයාගන්න ක්‍රම කීපයක් ජෝතිෂ්‍යයේ පැහැදිළි කරනවා. මූලික ක්‍රමය තමයි අදාළ පුද්ගලයාගේ උපන් වෙලාවට හදපු ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් දැනගන්න එක. ඒ ක්‍රමය 100% නිවැරදි වන්නේ ලබාදෙන උපන් වේලාව 100%ක් නිවැරදි නම් විතරයි. 100%ක් නිවැරදිව කාගේවත් උපන් වෙලාව ගන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා ඒ විදිහට මැරෙන දවස කියන එකේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසා අනිත් ක්‍රම වලිනුත් මේ ගැන බලන්න ඕනේ. උදාහරණයකට මේ ප්රශ්නය අහන වෙලාවට අදාළ තත්කාල කේන්දරයක් හදලා ඒකෙනුත් බලනවා. මේක හරියට ඛණ්ඩාංක තලයක ලක්ෂ්‍යයක් (x,y) හොයා ගන්නවා වගේ දෙයක්. උපන් වෙලාවට අනුව ලැබුන උත්තරේ සහ තත්කාල ක්‍රමයට ආපු උත්තරේ කියන උත්තර දෙකම සමාන නම් වෙනත් ක්‍රම වලට යන්නේ නැතිව නිවැරදිව මැරෙන දවස කියන්න පුළුවන්.

මට මේ කිරියේ උන්ව බයකරගෙන ඔලුව පාත්කරවාගෙන පොරක් වෙන්න වගේ වුවමනාවක් නැහැ. මට එහෙම ඔලුවේ අසනීපයක් නැහැ.

මම කියන දේවල් ඕනෑම කෙනෙකුට තමුන්ගේ දැනුමට හා දැක්මට අනුව විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඉතින් අහන ස්වරයෙන් ම උත්තරත් දෙනවා. ඒවා දිරවන්නේ නැති උන් ප්‍රශ්න අහන්නත් එපා.

කෙනෙක් මැරෙන වෙලාව (මාරක) වෙනස් කරගන්න ජෝතිෂ්‍යයේ ප්‍රතිකර්ම කියලා තියෙනවා. හැබැයි කවදා හරි මැරෙනවා. මැරෙන එක වළක්වාගන්න ක්‍රමවේද ජෝතිෂ්‍යයේ කියන්නේ නෑ.

නොදන්නා අයට කියන්නේ ජෝතිෂ්‍යය සමඟ සාත්තර කාරයො, දෙවාල, අධ්‍යාත්මික පොරවල් වගේ උන් පටලවාගෙන නටන්න එපා. ජෝතිෂ්‍යය කියන්නේ ඕනම කෙනෙකුට ඉගෙනගෙන practice කරන්න පුළුවන් විශයයක්.

[QUOTE="Lovtus, post: 28587527, member: 532745"] සැ.යු. දැන් බලනකොට ප්‍රශ්න තොගයක් දැක්කා. ඒ ප්‍රශ්නවලට වෙලාව තියෙන විදියට උත්තර දෙන්නම්. සමහර ප්‍රශ්න වලට මම දැනටමත් උත්තර දීලා ඇති. අදාළ තැන්වල links මේ comment එකේ අන්තිමට දාන්නම්. මේ ප්‍රශ්නේ තෝරා ගත්තේ උදේ බලද්දී දැක්ක මුල්ම ප්රශ්නය නිසා. වෙනත් ප්‍රශ්න වලටත් මේ පිළිතුර සෑහෙනවා නම් ඒවාට වෙනම පිළිතුරු දෙන එක එච්චර තේරුමක් නෑ. -- ඔව් මම මැරෙන දවස බලලා කොලයක ලියලා seal කරලා wife ට කියලා තියෙන්නේ මම මැරුණට පස්සේ ඒක බලන්න කියලා. :D මම මැරෙන දවස බලාගන්න එකේ කිසිම අවුලක් නෑ මට. කොහොමත් මැරෙනවා නේ. කෙනෙක්ගේ මැරෙන දවස මම දැනගන්නේ ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුවයි. එහෙම නැතුව මට විශේෂ බලයක් හෝ අමුතු අධ්‍යාත්මික ශක්තියක් නෑ. කෙනෙකුගේ මරණය ගැන දැනගන්න ජෝතිෂ්‍යයේ සිද්ධාන්ත පෙන්නලා තියෙනවා. මේ එළකිරි forum එකේ ජෝතිෂ්‍යය ගැන දැනුමක් තියෙන එකම පුද්ගලයා මම නෙමෙයි නේ. සමහර විට නිශ්ශබ්ධව හිටියාට මටත් වඩා ගැඹුරු දැනුමක් අත්දැකීම් රාශියක් තියෙන එළකිරි සාමාජිකයෝ ඉන්න පුළුවන්. මම ඒ අයගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලාසිටින්නේ ඔබ නිහඬව ඉන්න එපා. ශාස්ත්‍රය වෙනුවෙන් පෙනී සිටින්න. මම වැරදි දෙයක් කියනවා නම් කරුණාකරලා මාව නිවැරදි කරන්න. ජෝතිෂ්‍යය තමුන්ගේ පටු වාසිය වෙනුවෙන් ශාස්ත්රයේ ආචාර ධර්ම වලට පවා පටහැණිව ඉතා සාවද්‍ය විදියට පාවිච්චි කරන අය ඉන්නවා. [USER=357290]@thomian[/USER] සහෝදරයා මේ ගැන හොඳ comment එකක් දාලා තිබ්බා තැනක. මේ වගේ කාරණා වලදී පුගලයෝ වැදගත් වෙන්නේ නෑ. මම මහලොකු පොරක් නෙමෙයි. මම බොහොම සරළව කිවුවේ ජෝතිෂ්‍යය දැනුමෙන් කෙනෙක් මැරෙන දවස පුරෝකථන කරන්න පුළුවන්, මම එහෙම කරපු අවස්ථාවක් නිවැරදිව සිදුවුනා කියන දේ විතරයි. ජෝතිෂ්‍ය ගැන දන්න කෙනෙකුට ඕක magic එකක් නෙමෙයි. මැරෙන දවස හොයාගන්න ක්‍රම කීපයක් ජෝතිෂ්‍යයේ පැහැදිළි කරනවා. මූලික ක්‍රමය තමයි අදාළ පුද්ගලයාගේ උපන් වෙලාවට හදපු ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් දැනගන්න එක. ඒ ක්‍රමය 100% නිවැරදි වන්නේ ලබාදෙන උපන් වේලාව 100%ක් නිවැරදි නම් විතරයි. 100%ක් නිවැරදිව කාගේවත් උපන් වෙලාව ගන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා ඒ විදිහට මැරෙන දවස කියන එකේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසා අනිත් ක්‍රම වලිනුත් මේ ගැන බලන්න ඕනේ. උදාහරණයකට මේ ප්රශ්නය අහන වෙලාවට අදාළ තත්කාල කේන්දරයක් හදලා ඒකෙනුත් බලනවා. මේක හරියට ඛණ්ඩාංක තලයක ලක්ෂ්‍යයක් (x,y) හොයා ගන්නවා වගේ දෙයක්. උපන් වෙලාවට අනුව ලැබුන උත්තරේ සහ තත්කාල ක්‍රමයට ආපු උත්තරේ කියන උත්තර දෙකම සමාන නම් වෙනත් ක්‍රම වලට යන්නේ නැතිව නිවැරදිව මැරෙන දවස කියන්න පුළුවන්. මට මේ කිරියේ උන්ව බයකරගෙන ඔලුව පාත්කරවාගෙන පොරක් වෙන්න වගේ වුවමනාවක් නැහැ. මට එහෙම ඔලුවේ අසනීපයක් නැහැ. මම කියන දේවල් ඕනෑම කෙනෙකුට තමුන්ගේ දැනුමට හා දැක්මට අනුව විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඉතින් අහන ස්වරයෙන් ම උත්තරත් දෙනවා. ඒවා දිරවන්නේ නැති උන් ප්‍රශ්න අහන්නත් එපා. කෙනෙක් මැරෙන වෙලාව (මාරක) වෙනස් කරගන්න ජෝතිෂ්‍යයේ ප්‍රතිකර්ම කියලා තියෙනවා. හැබැයි කවදා හරි මැරෙනවා. මැරෙන එක වළක්වාගන්න ක්‍රමවේද ජෝතිෂ්‍යයේ කියන්නේ නෑ. නොදන්නා අයට කියන්නේ ජෝතිෂ්‍යය සමඟ සාත්තර කාරයො, දෙවාල, අධ්‍යාත්මික පොරවල් වගේ උන් පටලවාගෙන නටන්න එපා. ජෝතිෂ්‍යය කියන්නේ ඕනම කෙනෙකුට ඉගෙනගෙන practice කරන්න පුළුවන් විශයයක්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom