Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරගෙ පච සහන මල්ල...!!

වෙන් කර ඇත්තෙ බිලියන 120 යි... ඒත් බිලියන 300+ අවශ්‍යයයි...?

ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳු වලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමනක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා.

එහෙම කරනවා නම් ඒවා අහස පොළව නුහුලන අපරාධයක්. හෙන ගහන අපරාදයක්...

දැනට වාර්තා වන අන්දමට මෙම ව්‍යසනයෙන් පවුල් 586,464ක පුද්ගලයින් 2,082,195ක් බලපෑමට ලක්ව තිබෙනවා...

පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 4,164ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 67,505කි.

( මේ දැනට වාර්තා වන සංඛ්‍යා වන අතර එම සංඛ්‍යා ඉදිරියේදී බොහෝ දුරට වැඩි වනු ඇත..)

ආරක්ෂිත ස්ථාන 1,211ක මේ වන විට පවුල් 43,715කට අයත් පුද්ගලයින් 152,537ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා..

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතාගේ ප්‍රකාශයට අනුව, වී, එළවළු සහ වෙනත් ක්ෂේත්‍ර බෝග ඇතුළුව හෙක්ටයාර 610,000 ක පමණ ගොවිබිම් ගංවතුරෙන් යටවී ඇත. ඉන් හෙක්ටයාර 510,000 ක්ම වී ගොවිබිම්ය.

ඔබ අද පැමිණ ජනතාවට සහන දෙන්න කියලා නත්තල් සීයා වගෙ ඉලක්කම් ගොඩක් කියවනවා..

ඒත් මේවායෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා බලමුද...?

ඒ සඳහා ඔබ විසින් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා.

ඊට අමතරව ඉදිරි දින 25තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ක් තියෙනවා කියනවා.

වචනයෙන් මොනවා කිව්වත් ඉල්ලුම් කරලා, ඇස්තමේන්තු කරලා මේ දවස් 25 තුළ දෙන්න පුළුවන් ප්‍රමාණය අවමයි. ඒත් කමක් නෑ අපි ඒ බිලියන 70 න් 50% ක් ගමු..

එවිට ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 85 යි. ( බි 50 + බි 35 )

රුපියල් 85,000,000,000 ක්

දැන් අපි ඔබ දෙනවා කිවිව සහන වලට යන දළ මිළ ගණන් බලමුද...?

ගංවතුරෙන් හානි වූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි

නිවාස 67,505 × 25,000 = 1,687,625,000

නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි

67,505 × 50,000 = 3,375,250,000

( අනාත නිවාස වල සිටින පවුල් 586,464 න් වැඩි කරොත් මේ සංඛ්‍යාව මීටත් ගොඩක් ඉහළය. එවිට එය තව බිලියන 03 කින් පමණ වැඩි වේ)

නාය ගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.

අපි මාස 03 ක අවමයකට ගනිමු..

25,000 × 3 × 4,164 = 312,300,000

( අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 න් වැඩි කරොත් මෙම සංඛ්‍යාව මීටත් ඉහළය )

ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නාට වැඩිනම් 50,000)

පවුල් 586, 464 ක් අවතැන් වී ඇත. එයින් අප ජීවනෝපාය අහිමි වූ පවුල් 20% ක් ලෙස 120,000 කඅවමයක් ගමු..

120,000 × 50,000 = 6,000,000,000

විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි

විනාශ වී ඇති වී හෙක්ටයාර 510,000

510,000 × 150,000 = 76,500,000,000

විනාශ වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි

එළවළු ගොවිබිම් 100,000 ක් විනාශ වී ඇත.

200,000 × 100,000 = 20,000,000,000

ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්

අපි අවමය සත්ව ගොවිපොලවල් 50 ක් ගමු ( මෙය මීට වඩා සිය ගුණයකින්වත් වැඩි මිස අඩු නැත.)

200,000 × 50 = 10,000,000

ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්

අපි අවමය ව්‍යාපාර 1,000 ක් ගමු.. ( මෙයත් අනිවාර්යයෙන්ම මෙයට වඩා පනස් ගුණයකින්වත් වැඩිය)

200,000 × 1,000 = 200,000,000

විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්..

අපි අවමය ධිවර බෝට්ටු 50 ක් ගමු.. ( මෙයත් මීට වඩා විශාල සංඛ්‍යාවක් වනු ඇත)

400,000 × 50 = 20,000,000

ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි

අවතැන් වූ මූලු සංඛ්‍යාව 2,082,195ක්. අප එතනින් දරුවන් 50, 000 ක් ලෙස අවමයක් ගමු.. ( 2.5% ක්)

25,000 × 50,000 = 1,250,000,000

හානි වී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්

දළ වශයෙන් ව්‍යාපාරික ආයතන 1000 ක් අවමයක් ලෙස සිතමු.. ( මෙම සංඛ්‍යාව මීට වඩා කිහිප ගුණයකින් වැඩි වනු ඇත)

5,000,000 × 1,000 = 5,000,000,000

පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.

පූර්ණ වශයෙන් හානි වූ නිවාස 4,164 යි.

5,000,000 × 4,164 = 20,820,000,000

ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක්

ඉඩම් නැති අය 2000 ක් අවමය සිතමු..

5,000,000 × 2,000 = 10,000,000,000

අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි

අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 අපි ලක්ෂ 10 ත් 25 ත් අතර මධ්‍ය අගයක් ලෙස ලක්ෂ 15 ගමු..

67,505 × 1,500,000 = 101,257,500,000

මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි

1,000,000 × 500 = 500,000,000

ඔබ කොච්චර කයිය ගැහුවත් පවුලකට වෙන් කර ඇති සාමාන්‍ය ගණන කීයද දන්නවාද...?

85,000,000,000 ÷ 586,464 = 144,936 { රුපියල් එක් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය තිස් හයකි)

දළ වශයෙන් ඔබ විසින් ජනතාවට දෙනවා යැයි කියූ සහන එකතු කල විට ගනන වනුයේ..

රුපියල් 246,932,675,000 කි..

එනම් රුපියල් බිලියන 246 කි...

ඔබ විසින් මේ වසර සදහා ඉතුරුව ඇති බිලියන 70.02 වියදම් කරත් එන සමස්ත මුදල බිලියන 120 කි.

ඔබ විසින් වෙන් කල මුදල දෙනවා යැයි කියු මුදලට වඩා 1/3 ක් පමණය..

තවද මේ වෙන් කළ මුදල බෝක්කු, පාලම්, පාරවල් සහ විනාශ වී ඇති රාජ්‍ය දේපල ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ද යෙදවිය යුතුය.

ඒ සියල්ල ද එකතු වී මා විසින් ගණනය කර ඇති අවමය සංඛ්‍යා යථාර්ථය වන විට අවශ්‍යය වන සමස්ත මුදල් ප්‍රමාණය බිලියන 300 පනින ඇත.

ඔබ විසින් ඔබේ මන්ත්‍රීවරු සහ සගයන්ට පස්ස තබා ගැනීමට ඩබල් කැබ් සඳහා වෙන් කළ මුදල පමණක් වසරකට බිලියන 12.5 කි. ඒ එක් ලීසිං වාරිකයකි. එය අවුරුදු 05 ක ලීසිං එකක් නම් එය බිලියන 62.5 කි.

ඔබට මේ රටේ පීඩාවට පත් ජනයා ඩබල් කැබ් එකක් තරම්වත් වටින්නෙ නැද්ද...?

ඔබ තව කොතරම් කල් මේ රටේ ජනතාවව අන්දවනවාද..?

ආ තව ඩිංගෙන් මේක අමතක වෙනවා.

නොවැම්බර් අවසානය වන විට ගිය වසරෙ නොවැම්බර් වලට වඩා ඩොලර් සංචිත මිලියන 500 කින් අඩුව ඇත. මේ වසරෙ නොවැම්බර් අවසානය වන එය ඩොලර් බිලියන. 6.003 කි.

ඊයෙ ඔබේ කතාවට හුරේ දැමූවන් ගත්තෙ පැය කිහිපයක ස්වයං චූන් එකක් පමණි...

එය බිද දැමුවට මට කමා කරන්න..

තෙත් වෙච්ච ඩෝබි නංකිලා, මල්ලිලත් සොරි හොඳේ..

නිලන්ත සත්සර ගමගේ

[QUOTE="saturn, post: 31114113, member: 529032"] [SIZE=5]අනුරගෙ පච සහන මල්ල...!! වෙන් කර ඇත්තෙ බිලියන 120 යි... ඒත් බිලියන 300+ අවශ්‍යයයි...? ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳු වලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමනක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා. එහෙම කරනවා නම් ඒවා අහස පොළව නුහුලන අපරාධයක්. හෙන ගහන අපරාදයක්... 🟢 දැනට වාර්තා වන අන්දමට මෙම ව්‍යසනයෙන් පවුල් 586,464ක පුද්ගලයින් 2,082,195ක් බලපෑමට ලක්ව තිබෙනවා... 🟢 පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 4,164ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 67,505කි. ( මේ දැනට වාර්තා වන සංඛ්‍යා වන අතර එම සංඛ්‍යා ඉදිරියේදී බොහෝ දුරට වැඩි වනු ඇත..) 🟢 ආරක්ෂිත ස්ථාන 1,211ක මේ වන විට පවුල් 43,715කට අයත් පුද්ගලයින් 152,537ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.. 🟢 ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතාගේ ප්‍රකාශයට අනුව, වී, එළවළු සහ වෙනත් ක්ෂේත්‍ර බෝග ඇතුළුව හෙක්ටයාර 610,000 ක පමණ ගොවිබිම් ගංවතුරෙන් යටවී ඇත. ඉන් හෙක්ටයාර 510,000 ක්ම වී ගොවිබිම්ය. ඔබ අද පැමිණ ජනතාවට සහන දෙන්න කියලා නත්තල් සීයා වගෙ ඉලක්කම් ගොඩක් කියවනවා.. ඒත් මේවායෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා බලමුද...? 🟢 ඒ සඳහා ඔබ විසින් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා. 🟢 ඊට අමතරව ඉදිරි දින 25තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ක් තියෙනවා කියනවා. වචනයෙන් මොනවා කිව්වත් ඉල්ලුම් කරලා, ඇස්තමේන්තු කරලා මේ දවස් 25 තුළ දෙන්න පුළුවන් ප්‍රමාණය අවමයි. ඒත් කමක් නෑ අපි ඒ බිලියන 70 න් 50% ක් ගමු.. 🟣 එවිට ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 85 යි. ( බි 50 + බි 35 ) රුපියල් 85,000,000,000 ක් දැන් අපි ඔබ දෙනවා කිවිව සහන වලට යන දළ මිළ ගණන් බලමුද...? 🔴 ගංවතුරෙන් හානි වූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි නිවාස 67,505 × 25,000 = 1,687,625,000 🔴 නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි 67,505 × 50,000 = 3,375,250,000 ( අනාත නිවාස වල සිටින පවුල් 586,464 න් වැඩි කරොත් මේ සංඛ්‍යාව මීටත් ගොඩක් ඉහළය. එවිට එය තව බිලියන 03 කින් පමණ වැඩි වේ) 🔴 නාය ගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව. අපි මාස 03 ක අවමයකට ගනිමු.. 25,000 × 3 × 4,164 = 312,300,000 ( අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 න් වැඩි කරොත් මෙම සංඛ්‍යාව මීටත් ඉහළය ) 🔴 ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නාට වැඩිනම් 50,000) පවුල් 586, 464 ක් අවතැන් වී ඇත. එයින් අප ජීවනෝපාය අහිමි වූ පවුල් 20% ක් ලෙස 120,000 කඅවමයක් ගමු.. 120,000 × 50,000 = 6,000,000,000 🔴 විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි විනාශ වී ඇති වී හෙක්ටයාර 510,000 510,000 × 150,000 = 76,500,000,000 🔴 විනාශ වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි එළවළු ගොවිබිම් 100,000 ක් විනාශ වී ඇත. 200,000 × 100,000 = 20,000,000,000 🔴 ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක් අපි අවමය සත්ව ගොවිපොලවල් 50 ක් ගමු ( මෙය මීට වඩා සිය ගුණයකින්වත් වැඩි මිස අඩු නැත.) 200,000 × 50 = 10,000,000 🔴 ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක් අපි අවමය ව්‍යාපාර 1,000 ක් ගමු.. ( මෙයත් අනිවාර්යයෙන්ම මෙයට වඩා පනස් ගුණයකින්වත් වැඩිය) 200,000 × 1,000 = 200,000,000 🔴 විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්.. අපි අවමය ධිවර බෝට්ටු 50 ක් ගමු.. ( මෙයත් මීට වඩා විශාල සංඛ්‍යාවක් වනු ඇත) 400,000 × 50 = 20,000,000 🔴 ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි අවතැන් වූ මූලු සංඛ්‍යාව 2,082,195ක්. අප එතනින් දරුවන් 50, 000 ක් ලෙස අවමයක් ගමු.. ( 2.5% ක්) 25,000 × 50,000 = 1,250,000,000 🔴 හානි වී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක් දළ වශයෙන් ව්‍යාපාරික ආයතන 1000 ක් අවමයක් ලෙස සිතමු.. ( මෙම සංඛ්‍යාව මීට වඩා කිහිප ගුණයකින් වැඩි වනු ඇත) 5,000,000 × 1,000 = 5,000,000,000 🔴 පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි. පූර්ණ වශයෙන් හානි වූ නිවාස 4,164 යි. 5,000,000 × 4,164 = 20,820,000,000 🔴 ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක් ඉඩම් නැති අය 2000 ක් අවමය සිතමු.. 5,000,000 × 2,000 = 10,000,000,000 🔴 අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි අර්ධ වශයෙන් හානි වූ නිවාස 67,505 අපි ලක්ෂ 10 ත් 25 ත් අතර මධ්‍ය අගයක් ලෙස ලක්ෂ 15 ගමු.. 67,505 × 1,500,000 = 101,257,500,000 🔴 මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි 1,000,000 × 500 = 500,000,000 🟣 ඔබ කොච්චර කයිය ගැහුවත් පවුලකට වෙන් කර ඇති සාමාන්‍ය ගණන කීයද දන්නවාද...? 85,000,000,000 ÷ 586,464 = 144,936 { රුපියල් එක් ලක්ෂ හතළිස් හතර දහස් නවසිය තිස් හයකි) 🟣 දළ වශයෙන් ඔබ විසින් ජනතාවට දෙනවා යැයි කියූ සහන එකතු කල විට ගනන වනුයේ.. රුපියල් 246,932,675,000 කි.. එනම් රුපියල් බිලියන 246 කි... 🟣 ඔබ විසින් මේ වසර සදහා ඉතුරුව ඇති බිලියන 70.02 වියදම් කරත් එන සමස්ත මුදල බිලියන 120 කි. 🔴 ඔබ විසින් වෙන් කල මුදල දෙනවා යැයි කියු මුදලට වඩා 1/3 ක් පමණය.. තවද මේ වෙන් කළ මුදල බෝක්කු, පාලම්, පාරවල් සහ විනාශ වී ඇති රාජ්‍ය දේපල ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ද යෙදවිය යුතුය. ඒ සියල්ල ද එකතු වී මා විසින් ගණනය කර ඇති අවමය සංඛ්‍යා යථාර්ථය වන විට අවශ්‍යය වන සමස්ත මුදල් ප්‍රමාණය බිලියන 300 පනින ඇත. 🔴 ඔබ විසින් ඔබේ මන්ත්‍රීවරු සහ සගයන්ට පස්ස තබා ගැනීමට ඩබල් කැබ් සඳහා වෙන් කළ මුදල පමණක් වසරකට බිලියන 12.5 කි. ඒ එක් ලීසිං වාරිකයකි. එය අවුරුදු 05 ක ලීසිං එකක් නම් එය බිලියන 62.5 කි. ඔබට මේ රටේ පීඩාවට පත් ජනයා ඩබල් කැබ් එකක් තරම්වත් වටින්නෙ නැද්ද...? ඔබ තව කොතරම් කල් මේ රටේ ජනතාවව අන්දවනවාද..? ආ තව ඩිංගෙන් මේක අමතක වෙනවා. 🔴 නොවැම්බර් අවසානය වන විට ගිය වසරෙ නොවැම්බර් වලට වඩා ඩොලර් සංචිත මිලියන 500 කින් අඩුව ඇත. මේ වසරෙ නොවැම්බර් අවසානය වන එය ඩොලර් බිලියන. 6.003 කි. ඊයෙ ඔබේ කතාවට හුරේ දැමූවන් ගත්තෙ පැය කිහිපයක ස්වයං චූන් එකක් පමණි... එය බිද දැමුවට මට කමා කරන්න.. තෙත් වෙච්ච ඩෝබි නංකිලා, මල්ලිලත් සොරි හොඳේ..[/SIZE] නිලන්ත සත්සර ගමගේ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom