Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
001flyD elawamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="bigtop" data-source="post: 13396017" data-attributes="member: 407369"><p>reply gayankuwait </p><p>ඒකට හේතුව මේකයි , මේ විෂය ටිකක් අළුත් වෙන්න පුලුවන් මේ වගේ site වල ඉන්න කට්ටියට</p><p>නමුත් බටහිර site එකකට ගියොත් ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා තියෙනවා ඒ වගේම මේකට නිති පවා තියෙනවා.. මේකට කියන්නේ Trolling (සිංහල වචනය දන්නේ නෑ) කියලයි.. විවිධ මිනිස්සු විවිධ පැති වලින් Troll කරන්න පුලුවන් මේකට පෞද්ගලික තරහක් තියෙන්න ඕන නෑ කොහොම හරි තව කෙනෙක්ට රිදවලා සතුටු වෙන්නයි මේ මිනිස්සුන්ට ඕනේ, එහෙම නැත්නම් තමන්ට අවධානය ගන්නයි , තමන්ට අවධානය ගන්න ඕන මිනිස්සු ගොඩක් වෙලාවට කවුරුත් නැති තනිකඩයක් , කිසිම යාළුවෙක් නැති, කිසිම කෙනෙක් ඇසුරු කරන්න නැති මිනිස්සු මේ වගේ site වලට ආවම බලාපොරොත්තු වෙනවා මිත්‍ර ආශ්‍රයක් නමුත් තමන් කවුරුත් ඇසුරු කරලා නැති නිසා මිට කලින් සමාජ දැනුමක් නෑ, Social නෑ ඉතින් යාළුවෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් කරන්නේ අනෙක් අයට මඩ ගහලා තමන්ගේ දිහාවට අවධානය යොමු කරවා ගන්න එකයි , සමහර මිනිස්සුන්ට social කමක් තිබුනත් තමන්ගේ රුචි කමට ගැලපෙන කෙනෙක් හම්බ වෙන්නේ නෑ ඉතින් ඒ වෙලාවටත් මේ වගේ මඩ thread දාලා තමන්ගේ දිහාවට අවදානය යොමු කරවා ගන්න බලනවා. මේක ඇත්තටම මානසික ලෙඩක් (එළකිරි එකේ විවිධ මානසික ලෙඩ්ඩු ඉන්නවා , උදාහරණයක් වශයෙන් මට හම්බ වුනා Femdom මානසික ලෙඩෙක් ,මේ මනුෂ්‍යා කැමැතියි කවුරු හරි ගෑණු කෙනෙක් වේවැලෙන් තමන්ට ගහන එකට) ඉතින් මේ වගේ thread එකක් ගියාම හොදම වැඩේ පුලුවන් තරම් ඒකට reply නොකර ඉන්න එකයි ,(දැනට මම දන්න පරිදි natruto, scurvy ජනප්‍රිය trolls දෙන්නෙක් තව පොඩි පොඩි අයත් ඉන්නවා)</p></blockquote><p></p>
[QUOTE="bigtop, post: 13396017, member: 407369"] reply gayankuwait ඒකට හේතුව මේකයි , මේ විෂය ටිකක් අළුත් වෙන්න පුලුවන් මේ වගේ site වල ඉන්න කට්ටියට නමුත් බටහිර site එකකට ගියොත් ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා තියෙනවා ඒ වගේම මේකට නිති පවා තියෙනවා.. මේකට කියන්නේ Trolling (සිංහල වචනය දන්නේ නෑ) කියලයි.. විවිධ මිනිස්සු විවිධ පැති වලින් Troll කරන්න පුලුවන් මේකට පෞද්ගලික තරහක් තියෙන්න ඕන නෑ කොහොම හරි තව කෙනෙක්ට රිදවලා සතුටු වෙන්නයි මේ මිනිස්සුන්ට ඕනේ, එහෙම නැත්නම් තමන්ට අවධානය ගන්නයි , තමන්ට අවධානය ගන්න ඕන මිනිස්සු ගොඩක් වෙලාවට කවුරුත් නැති තනිකඩයක් , කිසිම යාළුවෙක් නැති, කිසිම කෙනෙක් ඇසුරු කරන්න නැති මිනිස්සු මේ වගේ site වලට ආවම බලාපොරොත්තු වෙනවා මිත්‍ර ආශ්‍රයක් නමුත් තමන් කවුරුත් ඇසුරු කරලා නැති නිසා මිට කලින් සමාජ දැනුමක් නෑ, Social නෑ ඉතින් යාළුවෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් කරන්නේ අනෙක් අයට මඩ ගහලා තමන්ගේ දිහාවට අවධානය යොමු කරවා ගන්න එකයි , සමහර මිනිස්සුන්ට social කමක් තිබුනත් තමන්ගේ රුචි කමට ගැලපෙන කෙනෙක් හම්බ වෙන්නේ නෑ ඉතින් ඒ වෙලාවටත් මේ වගේ මඩ thread දාලා තමන්ගේ දිහාවට අවදානය යොමු කරවා ගන්න බලනවා. මේක ඇත්තටම මානසික ලෙඩක් (එළකිරි එකේ විවිධ මානසික ලෙඩ්ඩු ඉන්නවා , උදාහරණයක් වශයෙන් මට හම්බ වුනා Femdom මානසික ලෙඩෙක් ,මේ මනුෂ්‍යා කැමැතියි කවුරු හරි ගෑණු කෙනෙක් වේවැලෙන් තමන්ට ගහන එකට) ඉතින් මේ වගේ thread එකක් ගියාම හොදම වැඩේ පුලුවන් තරම් ඒකට reply නොකර ඉන්න එකයි ,(දැනට මම දන්න පරිදි natruto, scurvy ජනප්‍රිය trolls දෙන්නෙක් තව පොඩි පොඩි අයත් ඉන්නවා) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom