Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
001flyD elawamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද බං ඒ වගේ සක්කිලි වැඩක් කරපු අවලමා..

Femdom කියන කෙනා වගේ අය නම් බොහොමයක් ලංකාවෙ ඉන්නවා.. එයා එයින් එක්කෙනෙක් විතරයි.. මෙන්න උදාහරණ (http://srilankanfemdomstories.blogspot.com/) ඕක පිට රටවල් වල ගොඩක් ප්රසිද්ධ එකක්.. අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ.. කොහොමත් ඒක අසික්කිත, පහත් ක්රියාවක්..

scurvy කියන කෙනා ගත්තම එයා කරන්නෙ මේකෙ ඉන්න අයගෙ දෙමාපියන්ට බණින එක.. සමහර විට එයා මානසික ලෙඩෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් ඔය වැඩේ එයා ආතල් එකට කරන ගමන් තවත් එකවුන්ට් එකකින් හොඳ කෙනෙක් විදියට පෙනී ඉන්නත් පුළුවන්.. මෙතන වැරැද්ද තියෙන්නෙ කාගෙද..? scurvyගෙද..? එහෙමත් නැත්නම් අපේ අයගෙද..? සම්පූර්ණ වැරැද්ද අපේ අයගෙ.. ඇයි තමන්ගෙ අම්මට බණිනවා කියලා දැන දැනත් එයාලා ඒ වගෙ ත්රේඩ් වලට කොමෙන්ට් කරන්නෙ.. ඇයි එක එකාගෙන් තමන් වදපු අම්මට බැනුම් අස්සවන්නෙ.. මම කිසිම දවසක ඒ මෝඩයගෙ එකම ත්රේඩ් එකකටවත් ප්රතිචාරයක් දක්වලා නෑ.. මම කැමති නැහැ මගේ අම්මට කවුරුවත් බනිනවට.. මට අම්මලා ගොඩක් නෑ.. ඉන්නෙ එක අම්මයි.. අනික මම අම්මා කියන වචනෙට ගරු කරනවා.. හොඳම වැඩේ එයා දාන ඒවට කොමෙන්ට් නොකර ඉන්න එක.. එයාගෙ අම්මටවත් බනින්න ඕන නැහැ.. මොකද එයාගෙ අම්මගෙත්, මගේ අම්මගෙත් කිසිම වෙනසක් නෑ..

Natruto කියන කෙනා නතාෂට පිස්සු වැටිලා ඉන්නෙ.. එයා ගැන නම් කියන්න දන්නෙ නැහැ මොන වගේ චරිතයක්ද කියලා.. එයාට ලොකු උවමනාවක් තියෙන්නෙ මේකෙ ඉන්න මේමබර්ස්ලා තරහ ගස්සවන්න..

මම දන්නෙ නැහැ ඔයා පරණ කෙනෙක්ද, නැත්නම් එළකිරියට අලුතින්ම ආපු කෙනෙක්ද කියලා.. සමහර විට ඔයා මීට කලින් වෙන එකවුන්ට් එකක් පාවිච්චි කරා හෝ නොකරා වෙන්න පුළුවන්.. එහෙම පාවිච්චි කරා නම් මේ සම්බන්ධව ඔයා දන්නවා ඇති.. මෙතන ගැටලුව තියෙන්නෙ පේන්න ඉඳන් මඩ ගහන අය ගැන නෙමෙයි යාලුවා.. නොපෙනෙන්න මඩ ගහන අය සම්බන්ධවයි.. දැන් බලන්න ගයාන් කුවේට් කියන කෙනාට බැනලා ඊයෙ ත්රේඩ් එකක් දැම්මලු, එතනදි එයාගෙ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවට පවා බැනලලු.. ඉතින් එතනදි දැනගන්න පුළුවන් ගයාන් කුවේට් ගැන හොඳින්ම දන්න කෙනෙක් තමයි ඒ වැඩේ කලේ කියලා..

මේකෙ අමුතු අමුතු චරිත ඉන්නවා.. ඒ චරිත වලින් බොහොමයක් සීනියර් මේමබර්ලා කියලා බය නැතුව කියන්න පුළුවන්.. සුළු ප්රමාණයක් අලුතින් ආපු අය වෙන්න පුළුවන්.. නමුත් ඔය සීනියර් මෙම්බර්ලා තමන්ගෙ ඔරිජිනල් එකෙන් මුකුත් කියන්නෙ නැහැ.. එයාලා කරන්නෙ තවත් එකවුන්ට් එකක් අලුතින් හදාගෙන වැඩේට බහින එක..

ඉතින් ඔය දේවල් වලට රිප්ලයි කරන අයයි වැරදි.. හොඳම දේ ඔය වගේ ත්රේඩ් එකක් දැක්ක ගමන් ඇඩ්මින්ට රිපෝට් කරන එක.. වෙන විකල්පයක් නැහැ.. එයාලත් එක්ක පිස්සු නටන්න ගියොත් අපිත් පිස්සො වෙනවා.. අනික කාලයත් අපතෙ යනවා..

[QUOTE="crazybuddy, post: 13396067, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Navy][B]කවුද බං ඒ වගේ සක්කිලි වැඩක් කරපු අවලමා..:angry:[/B][/COLOR][/SIZE] [/CENTER] [CENTER] [B][SIZE=4][COLOR=Navy]Femdom කියන කෙනා වගේ අය නම් බොහොමයක් ලංකාවෙ ඉන්නවා.. එයා එයින් එක්කෙනෙක් විතරයි..:yes: මෙන්න උදාහරණ ([URL]http://srilankanfemdomstories.blogspot.com/[/URL]) ඕක පිට රටවල් වල ගොඩක් ප්රසිද්ධ එකක්.. අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ.. කොහොමත් ඒක අසික්කිත, පහත් ක්රියාවක්.. scurvy කියන කෙනා ගත්තම එයා කරන්නෙ මේකෙ ඉන්න අයගෙ දෙමාපියන්ට බණින එක.. සමහර විට එයා මානසික ලෙඩෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් ඔය වැඩේ එයා ආතල් එකට කරන ගමන් තවත් එකවුන්ට් එකකින් හොඳ කෙනෙක් විදියට පෙනී ඉන්නත් පුළුවන්.. මෙතන වැරැද්ද තියෙන්නෙ කාගෙද..? scurvyගෙද..? එහෙමත් නැත්නම් අපේ අයගෙද..? සම්පූර්ණ වැරැද්ද අපේ අයගෙ.. ඇයි තමන්ගෙ අම්මට බණිනවා කියලා දැන දැනත් එයාලා ඒ වගෙ ත්රේඩ් වලට කොමෙන්ට් කරන්නෙ.. ඇයි එක එකාගෙන් තමන් වදපු අම්මට බැනුම් අස්සවන්නෙ.. මම කිසිම දවසක ඒ මෝඩයගෙ එකම ත්රේඩ් එකකටවත් ප්රතිචාරයක් දක්වලා නෑ.. මම කැමති නැහැ මගේ අම්මට කවුරුවත් බනිනවට.. මට අම්මලා ගොඩක් නෑ.. ඉන්නෙ එක අම්මයි.. අනික මම අම්මා කියන වචනෙට ගරු කරනවා..:yes: හොඳම වැඩේ එයා දාන ඒවට කොමෙන්ට් නොකර ඉන්න එක.. එයාගෙ අම්මටවත් බනින්න ඕන නැහැ.. මොකද එයාගෙ අම්මගෙත්, මගේ අම්මගෙත් කිසිම වෙනසක් නෑ.. Natruto කියන කෙනා නතාෂට පිස්සු වැටිලා ඉන්නෙ.. එයා ගැන නම් කියන්න දන්නෙ නැහැ මොන වගේ චරිතයක්ද කියලා.. එයාට ලොකු උවමනාවක් තියෙන්නෙ මේකෙ ඉන්න මේමබර්ස්ලා තරහ ගස්සවන්න.. ________ මම දන්නෙ නැහැ ඔයා පරණ කෙනෙක්ද, නැත්නම් එළකිරියට අලුතින්ම ආපු කෙනෙක්ද කියලා.. සමහර විට ඔයා මීට කලින් වෙන එකවුන්ට් එකක් පාවිච්චි කරා හෝ නොකරා වෙන්න පුළුවන්.. එහෙම පාවිච්චි කරා නම් මේ සම්බන්ධව ඔයා දන්නවා ඇති.. මෙතන ගැටලුව තියෙන්නෙ පේන්න ඉඳන් මඩ ගහන අය ගැන නෙමෙයි යාලුවා.. නොපෙනෙන්න මඩ ගහන අය සම්බන්ධවයි.. දැන් බලන්න ගයාන් කුවේට් කියන කෙනාට බැනලා ඊයෙ ත්රේඩ් එකක් දැම්මලු, එතනදි එයාගෙ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවට පවා බැනලලු.. ඉතින් එතනදි දැනගන්න පුළුවන් ගයාන් කුවේට් ගැන හොඳින්ම දන්න කෙනෙක් තමයි ඒ වැඩේ කලේ කියලා.. මේකෙ අමුතු අමුතු චරිත ඉන්නවා.. ඒ චරිත වලින් බොහොමයක් සීනියර් මේමබර්ලා කියලා බය නැතුව කියන්න පුළුවන්.. සුළු ප්රමාණයක් අලුතින් ආපු අය වෙන්න පුළුවන්.. නමුත් ඔය සීනියර් මෙම්බර්ලා තමන්ගෙ ඔරිජිනල් එකෙන් මුකුත් කියන්නෙ නැහැ.. එයාලා කරන්නෙ තවත් එකවුන්ට් එකක් අලුතින් හදාගෙන වැඩේට බහින එක.. ඉතින් ඔය දේවල් වලට රිප්ලයි කරන අයයි වැරදි.. හොඳම දේ ඔය වගේ ත්රේඩ් එකක් දැක්ක ගමන් ඇඩ්මින්ට රිපෝට් කරන එක.. වෙන විකල්පයක් නැහැ.. එයාලත් එක්ක පිස්සු නටන්න ගියොත් අපිත් පිස්සො වෙනවා.. අනික කාලයත් අපතෙ යනවා.. [/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom