Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
02) ඉතිහාසය අපිට නොකී කථා - නීල මාණික්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

02) ඉතිහාසය අපිට නොකී කථා - නීල මාණික්‍ය

පෙර සටහන:

මෙහි මා දමන සියල්ල මාගේ සමාජ සැරිසැරීම්, කියවීම්, සාහිත්‍ය කලා සංවාද හා නොයක් දේවලින් ලබාගත් දේ උපුටාපල කිරීමකි.

ඉතිහාසය අපිට නොකී කථා 02

නීල මාණික්‍ය

ජොන් ඩොයිලි සිංහල ඉතිහාසය අරඹයා ඉංග්‍රිසි ජාතියට ලබා දුන් ශාස්ත්‍රීය කියවීම ඔහුගේ ඉතාහාසය මෙන්ම මෙරට ඉතිහාසයද වෙනස් කළේය. පාලි, සිංහල, සංස්කෘත ආදී පෙරදිග භාෂා පිළිබද ඩොයිලිගේ දැණුම වඩාත් ඔප්නැංවීමට ඔහු මෙරට සංඝ සමාජය සෞන්දර්ය නියාමකයන් හා වංශවත් ප්‍රභූන් සමග බැදගෙන තිබු මිතුදම හේතුවිය. එත් අතකින් ඔහු තෙමේ ගතකල මනස්කාන්ත සොදුරු ජිවන රටාවද සිංහල සමාජය සමග අරුමැසි කරගත් රසභාවයන් නිසාද සිංහල ඉතිහාසයට අමතක කල නොහැකි ඉංග්‍රිසි ජාතිකයා වන්නේය. ජොන් ඩොයිලි වෙතින් විහිද පැතිර ගියා වු දැනුම මෙරට පැමිණි ඉංග්‍රිසි ජාතිකයන්ගේ අත්පොතක් බවට පත් විය. එය එතරම් වැදගත් වුයේ මෙරට යටත් විජිත භාර ලේකම් ධුරය හෙබවීමට මත්තෙන් ඩොයිලි සිංහලයාගේ ජනදිවිය කියවා ගත් හෙයිනි.

පොතපතින් හා ප්‍රවාද වලින් ඈතට විහිදුනු එකී දැනුම, දහඅට වන සියවස අගභාගයේ සිට දහනව වන සියවස උදාව දක්වා සිංහල සගුන්, කුලවතුන්, කුල කුමරුන්, කුල කුමරියන් මෙන්ම හුදී ජන සිංහල රසවතුන් සමග වු ශ්රස්ත්රිය රභොවය පිරී ප්රබුද්ධ සල්ලාපයකි. විටක සරාගී පහන් සුවද කැළතුණ රස ගුලාවකි. ඒ නිසාම ඩොයිලි සංයමශිලී, දුරදක්නා ඉවකින්ද ඉංග්‍රිසි ජාතියට ලංකාව තිළිණ කර දීමට සමත් වුයේය.

'ඩොයිලි සිරිත' එතැන් පටන් ඉංග්‍රිසි අධිරාජ්‍යයේ අත්පොත වුයේය. ඔහු ඇවිලු ඉව දිගේ මෙරට පා තැබු ඉංග්‍රිසි පරිපාලනය නිළ දරුවන් රැසක් සිංහල ඉතිහාසයට විරුවන් වී මතක සටහන් තබා ගොස් ඇත්තේ එබැවිනි. ඉංග්‍රිසින්ට අවි එසවු දේශයේ විරුවන් ප්‍රමාණයට වඩා සිංහල මග සනාත කළ ඉංග්‍රිසි විරුවන් ප්‍රමාණය ගණනය මෙන්ම මෙහෙවරින් වැඩි එබැවිනි. ඩොයිලි කියවා ගැනිමෙන් තොරව ලංකාවේ පරිපාලන රාජ්‍යය තනත්රය කළමණාකරණය කර ගැනීමට බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන්ට නොහැකි විය. එබැවින් ඔහු නියවීම ඔස්සේ බොහෝ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් කමනීය රමණිය සිංහල ඉතිහාසයට බැදී ගියේය. එබැවින් තම මව් රාජ්‍යයේ වගකීම සමග ඔවුන් රසසරණි ජිව විනෝදවාදය බවට අතීත කාමයේ අහුමුලු සොයා යෑමට පත් කර ගත්තේය.

ඔවුහු වෙනස් ශිෂ්ටත්වයක හැඩරුව ඉවකර බැලුහ. සමහරෙක් රමණිය අතීතයත් ශාපලත් වර්ථමානයත් සංසන්දනය කරමින් දේශිය සමාජ උරුමය සොයා ගියහ. හි්‍යු නෙවිල් සිංහල ඉතිහාසය සොයා යන කල බ්‍රෝහියර් වැව්ද කොඩ්ඩියරින් ඓතිහාසික මුලාශ්‍ර ගවේශණය කිරිමට පටන් ගත්තේය. රිස් ඩේවිඩ් පාළි බස තම විමසුමට ලක් කළේය. එය තවත් ඈතය පැතිර ගියේ එච්.සි.පි. බේල් පුරාවිද්‍යා පර්යේෂණ වලට එක්වීමත් සමගය. ඇතැම් බටහිරයන් ම අශික්ෂිත කැළෑ රාමුවකට සිංහලයා කොටු කිරිමට ප්රයත්න දරද්දී සිංහලයා සතු වු පෞඪත්වය ලොවට කිහා පෑමට මෙවුහු සමත් වුහ. පෘතුගීසීන් ලන්දේසීන් කල විපතින් සිංහලයා නැගී සිටුවන්නේ මෙම අරුමැසි සුදු පුතුන්ය. එකී සුදු පුත්‍රයන්ගේ මුලිකයා වුයේ ජොන් ඩොයිලිය.

එහෙත් අතීත කතිකාවත අතට ගත් බොහෝ දේශමාමකයෝ මෙකී සුදු පුත්‍රයා මෙන්ම ඔහු මග අසිරිමත් කල සුදු පුත්‍රයන් උවමනාවෙන් අමතක කර දමා ඇත්තාහ. එය ම මෙරට සමාජ රමණිය අතීතයකද ශාපලත් වර්ථමානයකද සිරගත කල කරුමයේ උරුමයට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක. කෙසේ වෙතත් ඩොයිලි විසින් ඇති කිරිමට උත්සහා කරනු ලැබු සංහිදියාව උඩරට ගිවිසුමෙන් සංකේතවත් විය. රට පවා දුන් ගිවිසුම ලෙස අප අර්ථ ගන්වා ගන්නා එම ඓතිහාසික නිමේෂය යළිත් සිතා බැලිය යුතු නොවන්නේද? එනම් ලෝක බලවතා සමග ඇති කරගත් එම සංහිදියාව ඉන්පසු ඩොයිලිගේ පාර්ශවයද සිංහල පාර්ශවයද බිද දමා ගත් බවය.

එම නිසා ක්‍රි.ව. 1815 සිට 1850 වන තුරු වසර තිස්පහක් අපට හමුවුයේ ඩොයිලිගේ සිද්ධාන්ත වලින් බැහැරව ගිය සමාජයකි. ජොන් ඩොයිලි ඉංග්‍රිසි ජාතිකයා වුව ද ඔහු වසර විසි තුනක් මෙරට වසමින් සිංහලකරණයට ලක්ව සිටි අයෙකි. එලෙස සිංහලකරණය වු ජොන් ඩොයිලි උබය ජාතිකයෙකු බව වටහා ගැනීමට නොහැකීවිම ක්‍රි.ව. 1818 ක්‍රි.ව. 1848 නැගිටිම් සහ පරිජයන් වලට එක් හේතුවකි. එහෙත් ජොන් ඩොයිලි කියවා ගැන්මට එම කාල සමයට අයත් ඉංග්‍රිසි හා සිංහල ප්‍රධානීන් සමත් වුයේ නම් එක්සත් රාජධානිය මෙන්ම සිංහල රාජධානීය මෙයට වඩා බෙහෙවින් ම වෙනස් ලෝක රටාවකට උරුමකරුවන් බවට පත්වන්නට ඉඩ තිබිණි. කෙසේ නමුත් ක්‍රි.ව. 1850 න් පසු ඩොයිලි කියවා ගැනීමට ඉංග්‍රිසි නිළධාරින් උත්සහා ගත් බවක් පෙනේ.

එතැන් පටන් අපට හමුවනුයේ යළිත් ඩොයිලිගේ සිතුම් සහ ආකල්ප සොයන සුදු නිළධාරි පංතියකි. මෙහි කූටප්‍රාප්තිය ඩොයිලි යුගයෙන් හරියටම සියවසකට පසු ලෙනාඩ් වුල්ෆ් මෙරටට පා තිබීමය. ලෙනාඩ් වුල්ෆ්ගේ "බැද්දේගම" යනු එකී පරිචියේ උතුරා යෑමයි. "බැද්දේගම" හුදකලා නවකතාවක් ලෙස කියවා රස විද බැලු විට ප්රශස්ත නිර්මාණයකි. එය නුතන දේශජ ප්රබන්ධකරණයේ අරම්භ අග්රඵලයයි. විටෙක එය කියවු ඉංග්‍රිසි ජාතිකයෙකු මෙතරම් අපුරුවට දේශිය සමාජය කෙසේ ඉව කලේදැයි විමතියකි. ඔහු ජොන් ඩොයිලිගෙන් පසු සිංහල ජන සමාජය ගැඹුරින් ස්පර්ශ කර බැලු තැනැත්තාය. ඩොයිලි මෙන්ම මහ සගුන්, කුලවතුන්, කුල කුමරුන් සහ කුල කුමරියන් මෙන්ම රසවතුන් හා හුදී ජනයන් සමග ඇසුරින් සංතර්පිත චරිතයකි වුල්ෆ්.

සිංහල සමාජය පිළීබද උගත් දැණුම පරයා අවදි පරිචියක් ඔහු සතුවිය. වෙසිසින්ම රුහුණේ ඓතිහාසික සංඝ පරම්පරා ගණනාවක ම ළබැදි සගයෙකු බවත් තීරක වංශ පරම්පරා තුනක කමනීය පෙම්වතා ලෙසත් වුල්ෆ්ට බ්‍රිතාන්‍ය සිංහල සමාජය සමග බැදීමක් විය. මෙම අමුතු සුදු පුත්‍රයාගේ ඉතිහාස රෝපණය ඔහු තුලම ඇති කල උත්කර්ෂණය "බැද්දේගම" නව කතාවෙන් ප්‍රකට වෙයි.

ගැටමාන්න වළව්ව කොළවෙනිගම වළව්ව සහ මඩුවන් වළව්වේ දිවි ගෙවු වුල්ෆ් අරභයා එම පරපුරු අතර සටහන් ඇති තතු විත්ති ප්‍රමාණය අතිමහත්ය. කිසිදු ජන ස්ථරයක පරිභවයට ලක් නොවු මෙම සුදු පුත්‍රයා බැද්දේගම ගමේ ගොපලු ඉලන්දාරියාව හිටි "කමනා" සමග ගමින් ගම වනය පීරා ඇවිද ගිය කතා ලතා සටහන් ව ඇත්තේ මෙරට අද්විතීය රජ මහා විහාර දෙකක මහ තෙරුන් වහන්සේගේ පුද්ගල සටහන් තුලය.

බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු ලෙස ලිබරල්වාදය ද මාක්ස්වාදයද මැනවින් හදාරා සිටි ලෙනාඩ් වුල්ෆ් ලංකා සමාජය දෙස හෙළු දෘෂ්ටිය එම මතවාදයන් දෙකෙන්ම පරිබාහිර වුවකි. වුල්ෆ්ගේ වඩාත් සිත් ගත් බන්දනය මඩුවන්වල මහ දිසාවේ සමග පැවති බැදීමය. මඩුවන් මහා දිසාවේ යනු එම සමයෙහි ලාංකික සිවිල් වංශවතුන් අතර සිටි රැඩිකල් ගති සහිත අති සෞම්‍ය රොමෑන්ටික් චරිතයයි. ප්‍රේමය, සෞන්දර්යය, ආදී භාවයන්ද සත්ව තුරුලතා මෙන්ම චිත්‍ර කලාව සහ ශාස්ත්‍රිය අලංකාරය ගැන ප්‍රතිභාපුර්ණ රසවතෙකු ද චින්තකයෙකුද වු එතුමා එක් අතකින් ප්රබුද්ධ අධිරාජ්‍ය විරෝධියෙතුද විය. මෙම ප්රදේශාධිපති සමග ලෙනාඩ් වුල්ෆ්ගේ සබරගමු හා රුහුණු පළාත් වල සරමින් ගත කල චාරිකා තොරතුරු වෙහෙර විහාර වල සටහන් වී තිබේ. ඒ අතරින් පැල්මඩුල්ලේ රජ මහ විහාරය, නයිගල රජමහා විහාරය, කෙළවෙණිගම රජ මහා විහාරය, සංඛපාල රජ මහා විහාරය සහ කාවන්තිස්ස රජ මහා විහාරය විශේෂය.

මෙම කතාව මැදින් යන විට ලෙනාඩ් වුල්ෆ්ගේ මඩුවන්වල දිසාවේ ගේ ද භාව බන්ධන වඩාත් විචිත්රව සටහන්ව වුල්ෆ් මෙරටින් සමුගෙන නැවතත් බ්‍රිතාන්‍ය බලා පිටත්වන දාය. ලෙනාඩ් වුල්ෆ් තම රාජකීය සේවය නිමවා සිය රටට පිටත්ව යන ස්වකීය මිතුරාට මඩුන්වෙළ දිසාවේ තම අත පැළදී පේරස් මුද්දෙහි වු නීල මාණික්‍ය තැගී කළේය. ඒ තවත් නිල් මැණික් දෝතක් සමගය. තම හද බැදී මිතුරාට මඩුවන්ළෙ දිසාවේ පැවසුවේ ඔබට කවදා හෝ තීරණාත්මක මොහොතක මෙම මැණික් උපකාරී වන බව පවසමින්ය. සියරට ගිය වුල්ෆ්ට තම සිංහල ජන පරිචිය බැද්දේගම නමින් එළි දක්වන්නට අවශ්‍ය විය. අත්පිටපත් රැගෙන ගියද බ්‍රිතාන්‍යයේ කිසිදු ග්රන්ථ ප්‍රකාශයක් මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරිමට ඉදිරිපත් වුයේ නැත. පසුව මඩුවන්වෙළ දිසාවේ තෑගී කල මැණික් දෝත හිළව් ලෙස තබා බැද්දේගම ප්‍රකාශයට පත් කරවා ගැනීමට වුල්ෆ්ට හැකිවිය.

ලෙනාඩ් වුල්ෆ් ලෝක සාහිත්‍යට එක් වුයේ එසේය. එදා වුල්ෆ් මෙරටින් සමුගන්නා විට ඔහුට පිරි නැමුණු මැණික් දෝතට මෙරට රජමහා විහාර ගණනාවක ස්වාමින් වහන්සේලා ලබා දුන් මැණික් ද වුහ. එත් මෙම නීල මාණික්‍යය "බැද්දේගම" උපතට නිමිත්තක් වු බව දන්නේ කවුරුන්ද?

-රජස්-73p

(රසවාහීනී කාණ්ඩය 1899, ඥනාර්ථ සගරාව-ත්‍රිසිංහලේ කඩඉම් හා විත්ති)

[QUOTE="asksajee, post: 20663074, member: 10848"] [b]02) ඉතිහාසය අපිට නොකී කථා - නීල මාණික්‍ය[/b] [SIZE="4"][U]පෙර සටහන:[/U] මෙහි මා දමන සියල්ල මාගේ සමාජ සැරිසැරීම්, කියවීම්, සාහිත්‍ය කලා සංවාද හා නොයක් දේවලින් ලබාගත් දේ උපුටාපල කිරීමකි.[/SIZE] [SIZE="5"] ඉතිහාසය අපිට නොකී කථා 02[/SIZE] [B][SIZE="6"][COLOR="Blue"]නීල මාණික්‍ය[/COLOR][/SIZE][/B] [IMG]http://www.sithmalyaya.com/images/astrology/astrology-470/larges/star-sapphire.jpg[/IMG] [SIZE="4"][B]ජොන් ඩොයිලි සිංහල ඉතිහාසය අරඹයා ඉංග්‍රිසි ජාතියට ලබා දුන් ශාස්ත්‍රීය කියවීම ඔහුගේ ඉතාහාසය මෙන්ම මෙරට ඉතිහාසයද වෙනස් කළේය. පාලි, සිංහල, සංස්කෘත ආදී පෙරදිග භාෂා පිළිබද ඩොයිලිගේ දැණුම වඩාත් ඔප්නැංවීමට ඔහු මෙරට සංඝ සමාජය සෞන්දර්ය නියාමකයන් හා වංශවත් ප්‍රභූන් සමග බැදගෙන තිබු මිතුදම හේතුවිය. එත් අතකින් ඔහු තෙමේ ගතකල මනස්කාන්ත සොදුරු ජිවන රටාවද සිංහල සමාජය සමග අරුමැසි කරගත් රසභාවයන් නිසාද සිංහල ඉතිහාසයට අමතක කල නොහැකි ඉංග්‍රිසි ජාතිකයා වන්නේය. ජොන් ඩොයිලි වෙතින් විහිද පැතිර ගියා වු දැනුම මෙරට පැමිණි ඉංග්‍රිසි ජාතිකයන්ගේ අත්පොතක් බවට පත් විය. එය එතරම් වැදගත් වුයේ මෙරට යටත් විජිත භාර ලේකම් ධුරය හෙබවීමට මත්තෙන් ඩොයිලි සිංහලයාගේ ජනදිවිය කියවා ගත් හෙයිනි. පොතපතින් හා ප්‍රවාද වලින් ඈතට විහිදුනු එකී දැනුම, දහඅට වන සියවස අගභාගයේ සිට දහනව වන සියවස උදාව දක්වා සිංහල සගුන්, කුලවතුන්, කුල කුමරුන්, කුල කුමරියන් මෙන්ම හුදී ජන සිංහල රසවතුන් සමග වු ශ්රස්ත්රිය රභොවය පිරී ප්රබුද්ධ සල්ලාපයකි. විටක සරාගී පහන් සුවද කැළතුණ රස ගුලාවකි. ඒ නිසාම ඩොයිලි සංයමශිලී, දුරදක්නා ඉවකින්ද ඉංග්‍රිසි ජාතියට ලංකාව තිළිණ කර දීමට සමත් වුයේය. 'ඩොයිලි සිරිත' එතැන් පටන් ඉංග්‍රිසි අධිරාජ්‍යයේ අත්පොත වුයේය. ඔහු ඇවිලු ඉව දිගේ මෙරට පා තැබු ඉංග්‍රිසි පරිපාලනය නිළ දරුවන් රැසක් සිංහල ඉතිහාසයට විරුවන් වී මතක සටහන් තබා ගොස් ඇත්තේ එබැවිනි. ඉංග්‍රිසින්ට අවි එසවු දේශයේ විරුවන් ප්‍රමාණයට වඩා සිංහල මග සනාත කළ ඉංග්‍රිසි විරුවන් ප්‍රමාණය ගණනය මෙන්ම මෙහෙවරින් වැඩි එබැවිනි. ඩොයිලි කියවා ගැනිමෙන් තොරව ලංකාවේ පරිපාලන රාජ්‍යය තනත්රය කළමණාකරණය කර ගැනීමට බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන්ට නොහැකි විය. එබැවින් ඔහු නියවීම ඔස්සේ බොහෝ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් කමනීය රමණිය සිංහල ඉතිහාසයට බැදී ගියේය. එබැවින් තම මව් රාජ්‍යයේ වගකීම සමග ඔවුන් රසසරණි ජිව විනෝදවාදය බවට අතීත කාමයේ අහුමුලු සොයා යෑමට පත් කර ගත්තේය. ඔවුහු වෙනස් ශිෂ්ටත්වයක හැඩරුව ඉවකර බැලුහ. සමහරෙක් රමණිය අතීතයත් ශාපලත් වර්ථමානයත් සංසන්දනය කරමින් දේශිය සමාජ උරුමය සොයා ගියහ. හි්‍යු නෙවිල් සිංහල ඉතිහාසය සොයා යන කල බ්‍රෝහියර් වැව්ද කොඩ්ඩියරින් ඓතිහාසික මුලාශ්‍ර ගවේශණය කිරිමට පටන් ගත්තේය. රිස් ඩේවිඩ් පාළි බස තම විමසුමට ලක් කළේය. එය තවත් ඈතය පැතිර ගියේ එච්.සි.පි. බේල් පුරාවිද්‍යා පර්යේෂණ වලට එක්වීමත් සමගය. ඇතැම් බටහිරයන් ම අශික්ෂිත කැළෑ රාමුවකට සිංහලයා කොටු කිරිමට ප්රයත්න දරද්දී සිංහලයා සතු වු පෞඪත්වය ලොවට කිහා පෑමට මෙවුහු සමත් වුහ. පෘතුගීසීන් ලන්දේසීන් කල විපතින් සිංහලයා නැගී සිටුවන්නේ මෙම අරුමැසි සුදු පුතුන්ය. එකී සුදු පුත්‍රයන්ගේ මුලිකයා වුයේ ජොන් ඩොයිලිය. එහෙත් අතීත කතිකාවත අතට ගත් බොහෝ දේශමාමකයෝ මෙකී සුදු පුත්‍රයා මෙන්ම ඔහු මග අසිරිමත් කල සුදු පුත්‍රයන් උවමනාවෙන් අමතක කර දමා ඇත්තාහ. එය ම මෙරට සමාජ රමණිය අතීතයකද ශාපලත් වර්ථමානයකද සිරගත කල කරුමයේ උරුමයට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක. කෙසේ වෙතත් ඩොයිලි විසින් ඇති කිරිමට උත්සහා කරනු ලැබු සංහිදියාව උඩරට ගිවිසුමෙන් සංකේතවත් විය. රට පවා දුන් ගිවිසුම ලෙස අප අර්ථ ගන්වා ගන්නා එම ඓතිහාසික නිමේෂය යළිත් සිතා බැලිය යුතු නොවන්නේද? එනම් ලෝක බලවතා සමග ඇති කරගත් එම සංහිදියාව ඉන්පසු ඩොයිලිගේ පාර්ශවයද සිංහල පාර්ශවයද බිද දමා ගත් බවය. එම නිසා ක්‍රි.ව. 1815 සිට 1850 වන තුරු වසර තිස්පහක් අපට හමුවුයේ ඩොයිලිගේ සිද්ධාන්ත වලින් බැහැරව ගිය සමාජයකි. ජොන් ඩොයිලි ඉංග්‍රිසි ජාතිකයා වුව ද ඔහු වසර විසි තුනක් මෙරට වසමින් සිංහලකරණයට ලක්ව සිටි අයෙකි. එලෙස සිංහලකරණය වු ජොන් ඩොයිලි උබය ජාතිකයෙකු බව වටහා ගැනීමට නොහැකීවිම ක්‍රි.ව. 1818 ක්‍රි.ව. 1848 නැගිටිම් සහ පරිජයන් වලට එක් හේතුවකි. එහෙත් ජොන් ඩොයිලි කියවා ගැන්මට එම කාල සමයට අයත් ඉංග්‍රිසි හා සිංහල ප්‍රධානීන් සමත් වුයේ නම් එක්සත් රාජධානිය මෙන්ම සිංහල රාජධානීය මෙයට වඩා බෙහෙවින් ම වෙනස් ලෝක රටාවකට උරුමකරුවන් බවට පත්වන්නට ඉඩ තිබිණි. කෙසේ නමුත් ක්‍රි.ව. 1850 න් පසු ඩොයිලි කියවා ගැනීමට ඉංග්‍රිසි නිළධාරින් උත්සහා ගත් බවක් පෙනේ. එතැන් පටන් අපට හමුවනුයේ යළිත් ඩොයිලිගේ සිතුම් සහ ආකල්ප සොයන සුදු නිළධාරි පංතියකි. මෙහි කූටප්‍රාප්තිය ඩොයිලි යුගයෙන් හරියටම සියවසකට පසු ලෙනාඩ් වුල්ෆ් මෙරටට පා තිබීමය. ලෙනාඩ් වුල්ෆ්ගේ "බැද්දේගම" යනු එකී පරිචියේ උතුරා යෑමයි. "බැද්දේගම" හුදකලා නවකතාවක් ලෙස කියවා රස විද බැලු විට ප්රශස්ත නිර්මාණයකි. එය නුතන දේශජ ප්රබන්ධකරණයේ අරම්භ අග්රඵලයයි. විටෙක එය කියවු ඉංග්‍රිසි ජාතිකයෙකු මෙතරම් අපුරුවට දේශිය සමාජය කෙසේ ඉව කලේදැයි විමතියකි. ඔහු ජොන් ඩොයිලිගෙන් පසු සිංහල ජන සමාජය ගැඹුරින් ස්පර්ශ කර බැලු තැනැත්තාය. ඩොයිලි මෙන්ම මහ සගුන්, කුලවතුන්, කුල කුමරුන් සහ කුල කුමරියන් මෙන්ම රසවතුන් හා හුදී ජනයන් සමග ඇසුරින් සංතර්පිත චරිතයකි වුල්ෆ්. සිංහල සමාජය පිළීබද උගත් දැණුම පරයා අවදි පරිචියක් ඔහු සතුවිය. වෙසිසින්ම රුහුණේ ඓතිහාසික සංඝ පරම්පරා ගණනාවක ම ළබැදි සගයෙකු බවත් තීරක වංශ පරම්පරා තුනක කමනීය පෙම්වතා ලෙසත් වුල්ෆ්ට බ්‍රිතාන්‍ය සිංහල සමාජය සමග බැදීමක් විය. මෙම අමුතු සුදු පුත්‍රයාගේ ඉතිහාස රෝපණය ඔහු තුලම ඇති කල උත්කර්ෂණය "බැද්දේගම" නව කතාවෙන් ප්‍රකට වෙයි. ගැටමාන්න වළව්ව කොළවෙනිගම වළව්ව සහ මඩුවන් වළව්වේ දිවි ගෙවු වුල්ෆ් අරභයා එම පරපුරු අතර සටහන් ඇති තතු විත්ති ප්‍රමාණය අතිමහත්ය. කිසිදු ජන ස්ථරයක පරිභවයට ලක් නොවු මෙම සුදු පුත්‍රයා බැද්දේගම ගමේ ගොපලු ඉලන්දාරියාව හිටි "කමනා" සමග ගමින් ගම වනය පීරා ඇවිද ගිය කතා ලතා සටහන් ව ඇත්තේ මෙරට අද්විතීය රජ මහා විහාර දෙකක මහ තෙරුන් වහන්සේගේ පුද්ගල සටහන් තුලය. බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු ලෙස ලිබරල්වාදය ද මාක්ස්වාදයද මැනවින් හදාරා සිටි ලෙනාඩ් වුල්ෆ් ලංකා සමාජය දෙස හෙළු දෘෂ්ටිය එම මතවාදයන් දෙකෙන්ම පරිබාහිර වුවකි. වුල්ෆ්ගේ වඩාත් සිත් ගත් බන්දනය මඩුවන්වල මහ දිසාවේ සමග පැවති බැදීමය. මඩුවන් මහා දිසාවේ යනු එම සමයෙහි ලාංකික සිවිල් වංශවතුන් අතර සිටි රැඩිකල් ගති සහිත අති සෞම්‍ය රොමෑන්ටික් චරිතයයි. ප්‍රේමය, සෞන්දර්යය, ආදී භාවයන්ද සත්ව තුරුලතා මෙන්ම චිත්‍ර කලාව සහ ශාස්ත්‍රිය අලංකාරය ගැන ප්‍රතිභාපුර්ණ රසවතෙකු ද චින්තකයෙකුද වු එතුමා එක් අතකින් ප්රබුද්ධ අධිරාජ්‍ය විරෝධියෙතුද විය. මෙම ප්රදේශාධිපති සමග ලෙනාඩ් වුල්ෆ්ගේ සබරගමු හා රුහුණු පළාත් වල සරමින් ගත කල චාරිකා තොරතුරු වෙහෙර විහාර වල සටහන් වී තිබේ. ඒ අතරින් පැල්මඩුල්ලේ රජ මහ විහාරය, නයිගල රජමහා විහාරය, කෙළවෙණිගම රජ මහා විහාරය, සංඛපාල රජ මහා විහාරය සහ කාවන්තිස්ස රජ මහා විහාරය විශේෂය. මෙම කතාව මැදින් යන විට ලෙනාඩ් වුල්ෆ්ගේ මඩුවන්වල දිසාවේ ගේ ද භාව බන්ධන වඩාත් විචිත්රව සටහන්ව වුල්ෆ් මෙරටින් සමුගෙන නැවතත් බ්‍රිතාන්‍ය බලා පිටත්වන දාය. ලෙනාඩ් වුල්ෆ් තම රාජකීය සේවය නිමවා සිය රටට පිටත්ව යන ස්වකීය මිතුරාට මඩුන්වෙළ දිසාවේ තම අත පැළදී පේරස් මුද්දෙහි වු නීල මාණික්‍ය තැගී කළේය. ඒ තවත් නිල් මැණික් දෝතක් සමගය. තම හද බැදී මිතුරාට මඩුවන්ළෙ දිසාවේ පැවසුවේ ඔබට කවදා හෝ තීරණාත්මක මොහොතක මෙම මැණික් උපකාරී වන බව පවසමින්ය. සියරට ගිය වුල්ෆ්ට තම සිංහල ජන පරිචිය බැද්දේගම නමින් එළි දක්වන්නට අවශ්‍ය විය. අත්පිටපත් රැගෙන ගියද බ්‍රිතාන්‍යයේ කිසිදු ග්රන්ථ ප්‍රකාශයක් මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරිමට ඉදිරිපත් වුයේ නැත. පසුව මඩුවන්වෙළ දිසාවේ තෑගී කල මැණික් දෝත හිළව් ලෙස තබා බැද්දේගම ප්‍රකාශයට පත් කරවා ගැනීමට වුල්ෆ්ට හැකිවිය. ලෙනාඩ් වුල්ෆ් ලෝක සාහිත්‍යට එක් වුයේ එසේය. එදා වුල්ෆ් මෙරටින් සමුගන්නා විට ඔහුට පිරි නැමුණු මැණික් දෝතට මෙරට රජමහා විහාර ගණනාවක ස්වාමින් වහන්සේලා ලබා දුන් මැණික් ද වුහ. එත් මෙම නීල මාණික්‍යය "බැද්දේගම" උපතට නිමිත්තක් වු බව දන්නේ කවුරුන්ද? -රජස්-73p[/B] [/SIZE] (රසවාහීනී කාණ්ඩය 1899, ඥනාර්ථ සගරාව-ත්‍රිසිංහලේ කඩඉම් හා විත්ති) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom