1ට එකතු වෙලා ගොඩ ගිය මිනිස්සු 🚀

nidarsha91

Well-known member
  • වලක වැටුන හිත හයිය මනුස්සයෙක්ට සමහර වෙලාවට උවමනා වෙන්නේ කඹයක් හරි ඉනිමගක් හරි නෙමෙයි. උඩට එනකන් අඩුම තරමෙ වචනෙකින් හරි දිරි ගැන්වීමක්.

    ඒ වෙලාවට උඩින් වල දිහා බල බල යන මිනිස්සු අතරදි, අපිත් ඉන්න පුළුවන්. අති ලඟ ඒ මනුස්සයව එලියට ඇදල ගන්න ලණුවක්වත් ලීයක්වත් කිසිම දෙයක්වත් නැති වෙද්දි අපි අඩුම තරමෙ ඒ මනුස්සයගෙ හිත හරි දිරිගැන්නුවාද? නැත්තන් තව අයත් එක්ක එකතු වෙලා තවත් ඒ මනුස්සයව වලට තල්ලු කරන්න උත්සාහ ගත්තද?

    ජේසුස් කියන මනුස්සය අහනව, මම ලෙඩ ඇඳේ උන්නා ඔබ මාව බලන්න ආවද? මම හිරේ උන්නා, ඔබ මාව බලන්න ආවද? මම නිරුවතින් උන්නා ඔබ මට අඳනාවක් දුන්නද? මම පිපාසෙන් උන්නා මට වතුර ටිකක් දුන්නද කියල.......

    එහෙම අහන්නෙ, එහෙම කරල එකට එකතු වෙලා, අමාරුම වෙලාවෙදි අඩුම හිනාවකින් වචනෙකින් හරි ධෛර්යමත් කරල ගොඩ ගිය මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. "නැගී සිටිය හැක, එක්සත් වී" කියල පුරාන පඬිවරු හීනෙන් ඇවිල්ලා ගීත රචකයන්ට කිව්වෙ ඒකයි :-D

    එලකිරි (y) මෙන්න ඒකට හොඳ උදාහරණයක්: අවුරුදු 8කට කලින් අපි උන්න තැන හිටපු දෙන්නෙක් අද ඒ අයගෙ දියුණුවට එකට අත් අල්ලගෙන ගිහිල්ලා. අපිත් එහෙම අපේ වටේ උන්න මනුස්සයො ගැන හොයල බැලුවද? නැත්තන් රොත්තට එකතු වෙලා කෙලෙව්වද? හිතන්නට යමක්

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ජේසුස් කියන මනුස්සය අහනව, මම ලෙඩ ඇඳේ උන්නා ඔබ මාව බලන්න ආවද? මම හිරේ උන්නා, ඔබ මාව බලන්න ආවද? මම නිරුවතින් උන්නා ඔබ මට අඳනාවක් දුන්නද? මම පිපාසෙන් උන්නා මට වතුර ටිකක් දුන්නද කියල.......

    එහෙම අහන්නෙ, එහෙම කරල එකට එකතු වෙලා, අමාරුම වෙලාවෙදි අඩුම හිනාවකින් වචනෙකින් හරි ධෛර්යමත් කරල ගොඩ ගිය මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා
    මෙතන ජේසුස් කියන කෙනාගෙ සිද්දියයි අහනවා කියන ප්‍රස්නෙයි ඔබ දෙන්න හදන පණිවුඩයයි අතර ගැලපීමක් නෑනේ. එක්කො මගෙ තෙරුම් ගැනීමේ හැකියාව මදකමද
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මෙතන ජේසුස් කියන කෙනාගෙ සිද්දියයි අහනවා කියන ප්‍රස්නෙයි ඔබ දෙන්න හදන පණිවුඩයයි අතර ගැලපීමක් නෑනේ. එක්කො මගෙ තෙරුම් ගැනීමේ හැකියාව මදකමද
    වටිනා ප්‍රශ්නයක් මචන්. කතෝලික දර්ශනය ඇතුලෙත් කියවෙනවනෙ මචන් අවසන් මොහොත කියන එක. එතනදි මිනිස්සු විශ්වාස කරනවා තමන් කරපු දේවල් ගැන ආවර්ජනයක්. හරියට "පිං පොත" කියවනවා වගේ. හිතල බලපන්කො මචන් ජීවිතේ වැදගත් තීරණයක් ගන්න තැනක් කියල. හරියට වයිවා එකකට යනවා වගේ. එතනදි ඔලුවට එන්නෙ මොනවද?තමන් කරපු දේවල්, තමන්ට මග ඇරුණු දේවල්. නැත්තම්, ඒ අවස්ථාව ඉවර වුණාම පවා මේ දේවල් ඔලුවට එනවා. අයියෝ අපරාදෙනෙ මම මෙහෙම කළේ කියල.

    හරියට බැකප් එකක් තියාගන්නෙ නැතුව අලුත්ම අප්ඩේට් එකක් දුන්නා වගේ. ඉශූස් එද්දි ඔලුවට එනවා අයියෝ මම බැකප් කළේ නැහැනෙ කියල. ඒත්, එතකොට ප්‍රමාද වැඩී වෙන්න පුළුවන් නෙහ් මචන්.

    ඒ වගෙයි මම මෙතනත් අදහස් කළේ මල්ලි. අවසාන විනිෂ්චයේදි ආයෙ කරන්න දෙයක් නැහැ. කියන්න විතරයි පුළුවන් කළ නොකළ දේවල්. ඊට සමානුපාතිකව ප්‍රතිඵල තීරණය වෙනවා. මේ කපල් එකේ පිරිමියා මීට අවුරුදු 8කට කලින් එයාගෙ ආදරවන්තියට ප්‍රඩක්ටිවිටි වැඩි කරගන්න උදව් කරලා. බලපන් ඒකෙන් එදා ඒ ආදරවන්තිය සතුටු වෙලා තියෙන තරම. අද ඕන්න ඒකෙ ප්‍රතිඵල ඇවිල්ලා. ඌ එහෙම බලාපොරොත්තුවත් නොවෙන්න ඇති. ඒත්, එකට අත් අල්ලගෙන ගොඩ ගිහිල්ලා තියෙන ලස්සන බලපන්. ඒක මාරයි මචන්.

    ඉතින්, අවසාන විනිශ්චයෙදි අපේම හිත - විඥාණය හරි - ජේසුස් අහනවා ඔයා තව කෙනෙක්ට උදව් කළාද? කළා නම්, ඕන්න ප්‍රතිඵලය.

    එහෙම අවස්ථාව ලැබිලත් නොකර හිටියා නම්........

    Wolf Sheep GIF by xponentialdesign
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    වලක වැටුන හිත හයිය මනුස්සයෙක්ට සමහර වෙලාවට උවමනා වෙන්නේ කඹයක් හරි ඉනිමගක් හරි නෙමෙයි. උඩට එනකන් අඩුම තරමෙ වචනෙකින් හරි දිරි ගැන්වීමක්.

    ඒ වෙලාවට උඩින් වල දිහා බල බල යන මිනිස්සු අතරදි, අපිත් ඉන්න පුළුවන්. අති ලඟ ඒ මනුස්සයව එලියට ඇදල ගන්න ලණුවක්වත් ලීයක්වත් කිසිම දෙයක්වත් නැති වෙද්දි අපි අඩුම තරමෙ ඒ මනුස්සයගෙ හිත හරි දිරිගැන්නුවාද? නැත්තන් තව අයත් එක්ක එකතු වෙලා තවත් ඒ මනුස්සයව වලට තල්ලු කරන්න උත්සාහ ගත්තද?

    ජේසුස් කියන මනුස්සය අහනව, මම ලෙඩ ඇඳේ උන්නා ඔබ මාව බලන්න ආවද? මම හිරේ උන්නා, ඔබ මාව බලන්න ආවද? මම නිරුවතින් උන්නා ඔබ මට අඳනාවක් දුන්නද? මම පිපාසෙන් උන්නා මට වතුර ටිකක් දුන්නද කියල.......

    එහෙම අහන්නෙ, එහෙම කරල එකට එකතු වෙලා, අමාරුම වෙලාවෙදි අඩුම හිනාවකින් වචනෙකින් හරි ධෛර්යමත් කරල ගොඩ ගිය මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. "නැගී සිටිය හැක, එක්සත් වී" කියල පුරාන පඬිවරු හීනෙන් ඇවිල්ලා ගීත රචකයන්ට කිව්වෙ ඒකයි :-D

    එලකිරි (y) මෙන්න ඒකට හොඳ උදාහරණයක්: අවුරුදු 8කට කලින් අපි උන්න තැන හිටපු දෙන්නෙක් අද ඒ අයගෙ දියුණුවට එකට අත් අල්ලගෙන ගිහිල්ලා. අපිත් එහෙම අපේ වටේ උන්න මනුස්සයො ගැන හොයල බැලුවද? නැත්තන් රොත්තට එකතු වෙලා කෙලෙව්වද? හිතන්නට යමක්

    සුනාමි වගෙ විපත්ති වල මිනිසුන්ගෙ චෙන් කඩලා ගොඩ ගිය හෙළයොත් ඉන්නවා
     
    • Angry
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • සුනාමි වගෙ විපත්ති වල මිනිසුන්ගෙ චෙන් කඩලා ගොඩ ගිය හෙළයොත් ඉන්නවා
    මම නං දෙයියෙක් නෙමෙයි මචන්. සාමාන්‍ය පෘතග්ජනයෙක්. ඒ වුණාට ඔය වගේ දේකට නං හරිම පිළිකුලක් දැනෙන්නෙ. ඒ වීඩියෝ දකිද්දි..... ඕන තරම් මිනිස්සු අපිව රවට්ටල තියෙනවා. අදත් අපිව රවට්ටල සතුටු වෙනව ඇති. ඒ වුණාට අසරණ වුණු මනුස්සයො දකිද්දි, අසරණ වුණු බව්වො පූසො දකිද්දි එකෙන්ම මට වඩා උන් සතුටින් ඉන්න ඕන කියල විතරයි දැනෙන්නෙ.

    507532873_736699575583993_3273404889114453098_n.jpg
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    මම නං දෙයියෙක් නෙමෙයි මචන්. සාමාන්‍ය පෘතග්ජනයෙක්. ඒ වුණාට ඔය වගේ දේකට නං හරිම පිළිකුලක් දැනෙන්නෙ. ඒ වීඩියෝ දකිද්දි..... ඕන තරම් මිනිස්සු අපිව රවට්ටල තියෙනවා. අදත් අපිව රවට්ටල සතුටු වෙනව ඇති. ඒ වුණාට අසරණ වුණු මනුස්සයො දකිද්දි, අසරණ වුණු බව්වො පූසො දකිද්දි එකෙන්ම මට වඩා උන් සතුටින් ඉන්න ඕන කියල විතරයි දැනෙන්නෙ.

    View attachment 252946
    Mama kiyapu scene eka wune tsunami kochchi incident eke.
     
    • Sad
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Mama kiyapu scene eka wune tsunami kochchi incident eke.

    සමාවෙයන් මචන් උඹ කිව්ව සිද්ධිය මොකක්ද? මට ඒක හරියට තේරුනේ නැහැ. මම හිතුවෙ බේරගන්න අවස්ථාව තියෙද්දි බේර නොගෙන අත ඇරපු සිද්ධිය ගැන මචන්. මනුස්සකමටත් ලැජ්ජයි.

    අනිත් අයට හිතාගන්නවත් බැරි අවස්ථාවක අනිත් අය වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ලා ඒ අයවත් බේරගෙන ගොඩ දානව කියන එක. සමහර වෙලාවට ඒක මුළු ලෝකයක් බේරගන්නව වගේ දෙයක් නෙමෙයි. එක ලෝකයක් බේරගන්නවා වගේ වැඩක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ පුරුදු කරපු හිතක් තමයි
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113

    සමාවෙයන් මචන් උඹ කිව්ව සිද්ධිය මොකක්ද? මට ඒක හරියට තේරුනේ නැහැ. මම හිතුවෙ බේරගන්න අවස්ථාව තියෙද්දි බේර නොගෙන අත ඇරපු සිද්ධිය ගැන මචන්. මනුස්සකමටත් ලැජ්ජයි.

    අනිත් අයට හිතාගන්නවත් බැරි අවස්ථාවක අනිත් අය වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ලා ඒ අයවත් බේරගෙන ගොඩ දානව කියන එක. සමහර වෙලාවට ඒක මුළු ලෝකයක් බේරගන්නව වගේ දෙයක් නෙමෙයි. එක ලෝකයක් බේරගන්නවා වගේ වැඩක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ පුරුදු කරපු හිතක් තමයි

    ලොකු සීන් දෙකක් වුනා. මතකද සුනාමියෙන් අර කොච්චියක් පෙරලිලා ඇම්බරිලා ගියා. එකෙ මිනිස්සු ගොඩක් මැරුනා, පස්සෙ මිනිස්සු ගිහින් එ කොච්චියෙ මැරුනු මිනිසුන්ගෙ චෙන් අනන් මනන් අරගෙන සල්ලි ටික පොකට් වලින් අරන් මාරු වුනා, ගොඩක් එවුන් පොහොසත් වුනා එ කුපාඩි වැඩෙන් සුනාමියෙන් පස්සෙ.

    දෙවෙනි එක තමයි සුනාමියට අහුවෙල පණ අදින ගැනියෙක් ගෙ චෙන් එක කඩා ගන්න මිනිස්සු දෙන්නෙක් පොර කෑව. උන්ව විඩියො කරලා තිබ්බා එකෙක්..පිටරට් නිවුස් වල හිටන් ගියා, උන් දෙන්නව හිරෙ දැම්මා, එකෙක් නිදහස් වෙලා අවාම උගෙ ගෙවල් පැත්තෙ එවුන් උව කපලා කොටලා මැරුවා කියලා කියනවා

    තව කාතාවක් තියෙනවා, කොච්චි කඩෙ බොම්බෙ පිපුරුනු වෙලාවෙ මිනිස්සු ගිහින් මැරිච්ච එවුන්ගෙ පොකට් වලට විද්දා කියලා
    ------ Post added on Jun 30, 2025 at 7:18 PM
     
    • Sad
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ලොකු සීන් දෙකක් වුනා. මතකද සුනාමියෙන් අර කොච්චියක් පෙරලිලා ඇම්බරිලා ගියා. එකෙ මිනිස්සු ගොඩක් මැරුනා, පස්සෙ මිනිස්සු ගිහින් එ කොච්චියෙ මැරුනු මිනිසුන්ගෙ චෙන් අනන් මනන් අරගෙන සල්ලි ටික පොකට් වලින් අරන් මාරු වුනා, ගොඩක් එවුන් පොහොසත් වුනා එ කුපාඩි වැඩෙන් සුනාමියෙන් පස්සෙ.

    දෙවෙනි එක තමයි සුනාමියට අහුවෙල පණ අදින ගැනියෙක් ගෙ චෙන් එක කඩා ගන්න මිනිස්සු දෙන්නෙක් පොර කෑව. උන්ව විඩියො කරලා තිබ්බා එකෙක්..පිටරට් නිවුස් වල හිටන් ගියා, උන් දෙන්නව හිරෙ දැම්මා, එකෙක් නිදහස් වෙලා අවාම උගෙ ගෙවල් පැත්තෙ එවුන් උව කපලා කොටලා මැරුවා කියලා කියනවා

    තව කාතාවක් තියෙනවා, කොච්චි කඩෙ බොම්බෙ පිපුරුනු වෙලාවෙ මිනිස්සු ගිහින් මැරිච්ච එවුන්ගෙ පොකට් වලට විද්දා කියලා
    ------ Post added on Jun 30, 2025 at 7:18 PM
    ශිට්. උඹට ස්තූතියි ඒ ගැන දැනුවත් කළාට මචන්. මම ඒ ගැන දැනගෙන උන්නෙ නැහැ. පල්ලියෙත් උඹ ඔය කියන දේම වෙන්න ඇති මචන්.

    අපිට දෙයක් නැති වෙන්න පුළුවන්. ඒකට කරන්න ඕන තව මනුස්සයෙක්ගෙ දෙයක් හොරෙන් බලෙන් ගන්න එකද කියල හිතන්න පුළුවන් කමක් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්....

    කොහෙ ගිහින් ගෙවන්නද මේ පව් ගොඩ ගහගෙන.....

    මට කෙනෙක් දාල තිබිල හම්බුනා මචන් Tale of the Night Tialed කියල tv seriesඑකක්. ඒකෙ හරි ලස්සනට තාර්කිකව කියනවා කර්මය ගැන. අනිත් එක දෙයක් ලබාගන්න නම් ඕන වෙන්න ඒ වෙනුවෙන් මහන්සි වෙන එක කියල.

    මොකද බන් ඊලඟට බුදු වෙන මෛත්‍රී බුදු රජානන් වහන්සේ මේ වෙද්දිත් තෝරගෙන ඉවරයි ලු. ඉතින් අපිට නිවන් යන්න නෙමෙයි නිවන් අවබෝද කරගන්න ගමන් ආයෙ ආයෙ උපදින්නම වෙනවනෙ. ඉතින් ඒ ජීවිතයකදි හරි යහපත් කාලය වැඩි වෙනව නං ඒකනෙ අපේ අරමුණ වෙන්න ඕනෙ.

    496816541_10232336047015661_456682878763195347_n.jpg