Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1 KG = 1.25 L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවතලන ප්ලාස්ටික් ඉන්ධන බවට හැරවීමේ පොලිප්ටෝ ලංකා කර්මාන්ත ශාලාව හොරණ පෝරුවදණ්ඩ අපනයන ප්‍රවර්ධන කලාපයේ දී ඊයේ (03) විවෘත කෙරුණා. ඒ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙමගින් නිපදවන බොරතෙල් පිරිපහදු කිරීමෙන් පෙට්‍රල්, ඩීසල් භූමි තෙල් ලබා ගත හැකිය.

"මේ ව්‍යාපෘතිය අපි අගයන්න ඕන. මේ ව්‍යාපෘතිය මගින් ලැබෙන තෙල්, පිරිපහදුවේ දැවි තෙල් වලට සමානයි. මේක පරිසර හිතකාමීයි. ඒ නිසා මෙම ව්‍යාපෘතිය අපි රැකගත යුතුයි. කල් ගිහින් හරි තිරසාර විදිහට මෙය ඇතිවීම ගැන අපි සතුටු වෙනවා. මේ සඳහා මඩ ප්‍රහාර ගහන එක, දේශපාලන වේදිකාවේ කෑගහලා ඡන්ද ගන්න එක නෙමෙයි කරන්න ඕන. මේ වගේ ව්‍යාපෘති නංවාලන එකයි. මෙය ඉදිරියට ගෙන ආ යුතුයි. මෙය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය යුතුයි. නාස්තිකාර සුදුකරපටි කාරයින්ට මේ ව්‍යාපාරය විනාශ කරන්න ඉඩ දියයුතු නැහැ. රට නවෝත්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යන්න, තිරසර විසඳුමක් ලෙස මෙය රට තුළ ව්‍යාප්ත කළ යුතුයි. අපට උදව්කළ අයට මෙන්ම ගල් පෙරලපු අයටත් අපි ස්තුතිවන්ත වෙනවා, ඒ තුළින් මෙවැනි කාර්යයක් සඳහා අප ධෛර්යමත් කරවීම පිළිබඳව" යැයි පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉවතලන ප්ලාස්ටික් වලින් නිපදවීමේ ක්‍රමවේදය, ශ්‍රී ලාංකික නව නිපැයුම් කරුවෙකුවන ආනන්ද විතානගේ මහතාගේ සොයාගැනිමක් වන අතර මොරටුව විශ්ව විද්‍යාලය විසින් තාක්ෂණික දායකත්වය ලබාදෙමින්, එම කාර්යය අර්ධ ස්වයංක්‍රීය යන්ත්රාගාරයක් බවට පත්කර ඇත. එම යන්ත්‍රාගාරයේ ඉන්ධන නිපදවීමේ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම මෙහිදී සිදුකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා පැවසූයේ "රාජ්‍ය අනුග්‍රහය යටතේ, ඉවතලන ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීමේ මහා පරිමාණ පළමු ව්‍යාපෘතිය මෙයයි. මෙහි විශේෂත්වය වන්නේ සියයට සියයක්ම දේශීය වීමයි. එනම් නිර්මාපකයා, තාක්ෂණික ඥාණය, උපදේශකත්වය, අරමුදල් සැපයීම මෙන්ම උපකරණ දේශීය වීමයි. මෙය අපේ රටේ ඉංජිනේරු ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක්. අපේ රට ගැන තිබෙන හීනදීන ආකල්ප වෙනස් කරන්න මෙමගින් ලැබෙනවා." යන්නයි.

http://nethfm.com/article/81733

[QUOTE="ruchira55, post: 18924991, member: 396673"] [SIZE="4"]ඉවතලන ප්ලාස්ටික් ඉන්ධන බවට හැරවීමේ පොලිප්ටෝ ලංකා කර්මාන්ත ශාලාව හොරණ පෝරුවදණ්ඩ අපනයන ප්‍රවර්ධන කලාපයේ දී ඊයේ (03) විවෘත කෙරුණා. ඒ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙමගින් නිපදවන බොරතෙල් පිරිපහදු කිරීමෙන් [COLOR="Red"]පෙට්‍රල්, ඩීසල් භූමි තෙල්[/COLOR] ලබා ගත හැකිය. "මේ ව්‍යාපෘතිය අපි අගයන්න ඕන. මේ ව්‍යාපෘතිය මගින් ලැබෙන තෙල්, පිරිපහදුවේ [COLOR="red"]දැවි තෙල් වලට සමානයි. මේක පරිසර හිතකාමීයි.[/COLOR] ඒ නිසා මෙම ව්‍යාපෘතිය අපි රැකගත යුතුයි. කල් ගිහින් හරි තිරසාර විදිහට මෙය ඇතිවීම ගැන අපි සතුටු වෙනවා. මේ සඳහා මඩ ප්‍රහාර ගහන එක, දේශපාලන වේදිකාවේ කෑගහලා ඡන්ද ගන්න එක නෙමෙයි කරන්න ඕන. මේ වගේ ව්‍යාපෘති නංවාලන එකයි. මෙය ඉදිරියට ගෙන ආ යුතුයි. මෙය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය යුතුයි. නාස්තිකාර සුදුකරපටි කාරයින්ට මේ ව්‍යාපාරය විනාශ කරන්න ඉඩ දියයුතු නැහැ. රට නවෝත්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යන්න, තිරසර විසඳුමක් ලෙස මෙය රට තුළ ව්‍යාප්ත කළ යුතුයි. අපට උදව්කළ අයට මෙන්ම ගල් පෙරලපු අයටත් අපි ස්තුතිවන්ත වෙනවා, ඒ තුළින් මෙවැනි කාර්යයක් සඳහා අප ධෛර්යමත් කරවීම පිළිබඳව" යැයි පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඉවතලන ප්ලාස්ටික් වලින් නිපදවීමේ ක්‍රමවේදය, ශ්‍රී ලාංකික නව නිපැයුම් කරුවෙකුවන ආනන්ද විතානගේ මහතාගේ සොයාගැනිමක් වන අතර මොරටුව විශ්ව විද්‍යාලය විසින් තාක්ෂණික දායකත්වය ලබාදෙමින්, එම කාර්යය අර්ධ ස්වයංක්‍රීය යන්ත්රාගාරයක් බවට පත්කර ඇත. එම යන්ත්‍රාගාරයේ ඉන්ධන නිපදවීමේ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම මෙහිදී සිදුකරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා පැවසූයේ "රාජ්‍ය අනුග්‍රහය යටතේ, ඉවතලන ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීමේ මහා පරිමාණ පළමු ව්‍යාපෘතිය මෙයයි. [COLOR="red"]මෙහි විශේෂත්වය වන්නේ සියයට සියයක්ම දේශීය වීමයි. එනම් නිර්මාපකයා, තාක්ෂණික ඥාණය, උපදේශකත්වය, අරමුදල් සැපයීම මෙන්ම උපකරණ දේශීය වීමයි. මෙය අපේ රටේ ඉංජිනේරු ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක්.[/COLOR] අපේ රට ගැන තිබෙන හීනදීන ආකල්ප වෙනස් කරන්න මෙමගින් ලැබෙනවා." යන්නයි.[/SIZE] [url]http://nethfm.com/article/81733[/url] :lol::lol::P [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom