1 & only රන්දික in the 🌏

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,659
    16,872
    113
    සකල සිරින් පිරි සිරිලක හිටියා ලස්සන කෙල්ලක්..
    හැඩකාරිය උනත් ඒකි මෝඩ පහේ අල මල්ලක්...🤭

    බදින වයස පහුවෙනවා කැමති නෑනෙ කිසි කොල්ලෙක්....
    රුව තිබ්බට මෝඩ නිසා කසාදෙ විය ඇල පිල්ලක්....🤭

    ඔහොම කලක් ගත උනේය මගුල් කපුවො පැමිනුනේය....
    නොදන්න පිටිසර ගමකින් කසාදයක් සෙට් උනේය...

    ඌට සල්ලි තියෙනවාලු ගොඩ මඩ ගොවිතැනද සරූ....
    හොදට හදපු ගේදොර ඇත ඉඩකඩ පෙනුමෙනුත් මරූ..

    දීග ගිහින් පළමු දිනේ මංගල රැය පැමිනියේය...
    ගැණිගෙ නූගත් කම ඔහු වාසියකට පෙරලුවේය....

    ප්‍රතම වතාවට මෙලොවේ ඇය දැක්කේ ඒ ලිංගේ...
    ඔයාගෙ විතරයි කියකිය මිනිහා කඩනව බිංගේ...

    මට විතරයි මෙහෙම එකක් පිහිටියෙ මේ ලෝකයේම.....
    ඒකත් උඹටම විතරයි දෙන්නේ මම සන්තකේම...

    ස්වාමියාට විතරක් ඇති - දන්ඩේ රන් රස බලන්න...
    මිනිහා නිවසට එනකම් ඇයට හුරුයි මග බලන්න...

    ඔහොම කලක් ගත උනේය.. එක දවසක් පැමිනුනේය....
    පොල් කඩනා පියසෝමය මුර කැඩුමට පැමිණියේය...

    ගහක දෙකක ගෙඩි බාලා අතරෙ තවත් ගහක නගින.
    පියසෝමෙගෙ අරක දැකල ගෑණිට අමු යකා වැහින...

    දුවගෙන විත් උගෙ සරමේ එල්ලෙයි ඇය එක එල්ල
    උඹ කොහොමද හොරකම් කලෙ ඔය මගෙ මිනිහගෙ වල්ල.

    ගලවගන්න පොර බදිනව ගෑණි මෙහෙට දියන් කියා.....
    වලිය අතරෙ පියසෝමෙගෙ සරමත් දැන් ලෙහිල ගියා...

    අන්දුන් කුක්දුන් වීලා මේ ජංජාලයද මොන...
    ගෑණිගෙ මිරිකීම නිසා ලිගුවත් ඇත උඩට පැන...

    ලැබුන චාන්ස් එක අරගෙන පියසෝමය ඇමිණුනේය..
    එදින ටිකක් රෑ බෝවී ගෙදර මිනිහ පැමිණුනේය..

    වෙනදට ආදරෙන් ඉන්න මූණ ටිකක් ඇද වෙලාය...
    "මැණිකෙ මොකද අප්සට් එක?" කියල ඇහුවෙ ලංවෙලාය....

    ඔයාට විතරයි තියෙන්නෙ කියල ඇයිද කිව්වෙ බොරූ....
    බඩුත් එක්ක අද මාට්ටු උනා නේද මෙමට හොරූ....

    පොල් කඩන්න එන මිනිහා ලගත් තියනවා ඕක..
    මා රවටා බොරු කියු එක ගැනයි අනේ මට සෝක...

    තැනට සුදුසු නුවන මෙහිදි මිනිහට පහලව එන්නා..
    අනේ මැණිකෙ දෙකක් තිබ්බ එයින් එකක් මම දුන්නා...

    ලැබුන පිලිතුරත් සමගින් ගෑණිට මතු උනා දුක...
    ඒත් ඉතිං ඇයි දුන්නේ ඒ දෙකෙනුත් හොදම එක...?