Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1 USD = Rs.180.20
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර බයියොත් දවස ගානේ ඩොලර් රේට් එක දදා නහයෙන් අඬ අඬ ත්රෙඩ් දැම්මට ඩොලර් එක වැඩි වෙනවට යටි හිතෙන් සතුටු උනා. ඩොලර් එක වැඩි වෙනකොට බඩු මිල ඉහලදානකොට ඡන්ද වලට වාසි නිසා. දැන් ඒ කාලකන්නි සතුට ටොයියො ලබනවා. ටොයියෝ බලන් ඉන්නව බඩු ගනන් යනකම් දේශපාලන වාසි ගන්න.

බයි ටොයි දෙගොල්ලොම තේරුම් ගන්නෙ නෑ දේශපාළුවන්ට බත් පිඟාන එදත් අදත් අපේ බදු සල්ලි වලින් නිකන් ලැබෙන බව. අපි එදත් අදත් ඩොලර් එක අඩු වෙනකොටත් වැඩි වෙනකොටත් අපි අපේ මහන්සියෙන් හොයපු සල්ලි වලින් හාල් ගෙනල්ලයි උයාගෙන කෑවෙ.

එදා බයියෝ ඩොලර් රේට් එක පෙන්න පෙන්න නහයෙන් අඬනකොට, ටොයියො කිව්වෙ ඉස්සර බයියො හොරකම් කරපු නිසා තමයි කියලා. එහෙම කියන ගමන් ටොයියො හොරකම් කරා.

දැන් ටොයියො ඩොලර් රේට් එක පෙන්න පෙන්න නහයෙන් අඬනකොට, බයියො කියන්නෙ කලින් ටොයියො කරපු හොරකම් නිසා තමයි කියලා. එහෙම කිය කිය බයියො හොරකම් කිරීමට නියමිතයි.

මේක නෙවේද ඇත්ත?

[QUOTE="ruchira55, post: 23919595, member: 396673"] [SIZE=4]ඉස්සර බයියොත් දවස ගානේ ඩොලර් රේට් එක දදා නහයෙන් අඬ අඬ ත්රෙඩ් දැම්මට ඩොලර් එක වැඩි වෙනවට යටි හිතෙන් සතුටු උනා. ඩොලර් එක වැඩි වෙනකොට බඩු මිල ඉහලදානකොට ඡන්ද වලට වාසි නිසා. දැන් ඒ කාලකන්නි සතුට ටොයියො ලබනවා. ටොයියෝ බලන් ඉන්නව බඩු ගනන් යනකම් දේශපාලන වාසි ගන්න. බයි ටොයි දෙගොල්ලොම තේරුම් ගන්නෙ නෑ දේශපාළුවන්ට බත් පිඟාන එදත් අදත් අපේ බදු සල්ලි වලින් නිකන් ලැබෙන බව. අපි එදත් අදත් ඩොලර් එක අඩු වෙනකොටත් වැඩි වෙනකොටත් අපි අපේ මහන්සියෙන් හොයපු සල්ලි වලින් හාල් ගෙනල්ලයි උයාගෙන කෑවෙ. එදා බයියෝ ඩොලර් රේට් එක පෙන්න පෙන්න නහයෙන් අඬනකොට, ටොයියො කිව්වෙ ඉස්සර බයියො හොරකම් කරපු නිසා තමයි කියලා. එහෙම කියන ගමන් ටොයියො හොරකම් කරා. දැන් ටොයියො ඩොලර් රේට් එක පෙන්න පෙන්න නහයෙන් අඬනකොට, බයියො කියන්නෙ කලින් ටොයියො කරපු හොරකම් නිසා තමයි කියලා. එහෙම කිය කිය බයියො හොරකම් කිරීමට නියමිතයි. මේක නෙවේද ඇත්ත?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom