Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
10 වන මුදුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය එළකිරි සගයිනි.එලකිරිය හා නිල වශයෙන් සම්බන්ධ වී අදට හරියටම අවුරුද්දකුත් මාස 02 සහ දින 10 ( දින වශයෙන් සැලකුවොත් දින 436 ).

එලකිරිය කියන්නේ අපේ ජීවිතේ, සමාජයේ ම හරස්කඩක්. සෑම ආකාරයකම නියෝජනයක් මෙහි තියෙනවා.ඉතින් මේ කොයි ආකාරයෙන්ද මාව මේ එලකිරිය ඇතුලේ පිළිගන්නේ කියන එක මම දන්නේ නෑ. ඒ කොහොම වෙතත් මෙතෙක් ආපු ගමනේදී මම හැම විටම උත්සහකලා මම දන්න දේ, මම අහපු දේ, මම අත්විඳපු දේ, මම දැකපු දේ, හොඳ නරක හැම දෙයක්ම ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න.ඒ ගමන් මාර්ගය තීරණය කරපු අපේ කිරී වැසියෝ ඒ වෙනුවෙන් මට සලකපු නිසා මගේ රෙප් පවර් එක 10 වුනා.රෙප් වලින්, කමෙන්ට් වලින්, බම්ප් වලින්, pm වලින් උදව් කරපු, රෙප් කපපු මගේ සහෘද එළකිරි යේ ඔක්කොම දෙනාව මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. GT අයියත් ඇතුළුව.

ඉතින් මම තීරණය කළා මේ සතුට ත්රෙඩ් එකකින්ම බෙදා ගන්න.

ලොව උසින් 10 වෙනි කඳු මුදුන - Annapurna Massif

ලෝකයේ උසින් 10 ස්ථානයේ පිහිටන්නේ නේපාලයේ '' අනපුර්ණ '' කඳු මුදුනයි. ඇත්තෙන්ම මෙය කඳු පොකුරක්.( Annapurna Massif ).නේපාලයේ උතුරු මැදට වෙන්නට පිහිටා ඇති මේ කඳු පොකුරේ මීටර් 8000 ඉක්මවූ ප්රධාන මුදුනට අමතරව මීටර් 7000 - 7999 අතර පිහිටන මුදුන් 13 සහ මීටර් 6000 - 6999 අතර පිහිටන මුදුන් 16 න් සමන්විතයි.මෙහි ප්රධාන මුදුන මීටර් 8,091 (26,545 ft) උසින් යුක්ත වන අතර මෙය ලොව උසින් 10 වන ස්ථානයේ පසුවෙයි.කිලෝමීටර් 54 පුරා විහිද පවතින මේ කඳු පොකුර උතුරින් සහ නැගෙනහිරින් Marshyangdi River නදියෙන්ද, දකුණින් Pokhara Valley නිම්නයෙන්ද, බටහිරින් Kali Gandaki Gorge දොරුවෙන්ද මායිම් වී තිබෙනවා.මෙහි බටහිර බෑවුමේ '' අනපුර්ණ අභයභුමිය '' ( උස් කඳුකර තැනිතලා බිමක් ) භුමිය පිහිටා ඇති අතර මේ සියල්ල එක්ව ගත් කල වර්ග කිලෝමීටර් 7629 පුරා පැතිර පවතින නේපාලයේ විශාලතම සංරක්ෂණ භුමිය ද වනවා.

ලොව කඳු තරණය කරන්නන්ගේ පාරාදීසයක් වන අනපුර්ණ ලොව වඩාත් භයානකම කඳු තරණයද වනවා.

වර්ෂ 1950 ජුනි මසදී ප්රංශ ජාතික කඳු නගින්නන් වන Maurice Herzog සහ Louis Lachenal ඇතුළු කණ්ඩායම මෙහි මුදුන කරා ළඟාවූ ප්රථම කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් විනි.

මෙහි මුදුනට ලඟා වීමේ පහසුම මග ලෙස සැලකෙන්නේ වයඹ දිග මුහුණතෙන් ඇති මාර්ගයයි.

මෙහි මරණිය සම්භාවිතාව 34 % අගයක් වන අතර එය සාපේක්ෂව ලොව අනෙකුත් සියලුම ගිරි ශිඛර හා සැසඳීමේදී ඉහලම අගයද වනවා.එනම් මෙය කඳු නගින්නන්ට ලොව වඩාත් භයානකම තරණය වන අතර 2012 වර්ෂයේදී කඳු නගින්නන් 52 ට මරුකැඳවූ හිම නාය යාමක්ද මෙහි වාර්තා වුනා.

කෙසේ වෙතත් '' අනපුර්ණ අභයභුමිය '' හා එහි සංචාරය පහසු ඉලක්කයක් වන අතර එය නේපාලයේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනු ස්ථානයද වනවා. එය ඕනෑම මට්ටමක සංචාරකයෙකුට ඔරොත්තු දෙන අතර අනපුර්ණ කඳු වැටියේ පාමුලින් දිවෙන මනස්කාන්ත භුමි දර්ශනයක් සහිත ඉතා සුන්දර සංචාරයක්ද වෙනවා.එමෙන්ම ලොව බොහෝ ආධුනික කඳු තරණ ශිල්පින් මීටර් 5000 වැඩි ඉලක්ක සඳහා තෝරා ගනු ලබන්නේ මේ අභය භුමියේ පිහිටා ඇති අනෙකුත් මුදුන්ය.

අනපුර්ණ භුමියේ සංචාරය කරන එකත් මගේ ජීවිතේ ලොකු හීනයක්. ඒ වෙනුවෙන් මම දැන් ඉඳලම සුදානම් වෙනවා.

තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙන්,

සටහන මා විසින්.

එහෙනම් කිරි වාසි ඔබ සැමට ජය වේවා..

[QUOTE="Dodo Mahaththaya, post: 23510297, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]ආදරණීය එළකිරි සගයිනි.එලකිරිය හා නිල වශයෙන් සම්බන්ධ වී අදට හරියටම අවුරුද්දකුත් මාස 02 සහ දින 10 ( දින වශයෙන් සැලකුවොත් දින 436 ).:yes::yes: එලකිරිය කියන්නේ අපේ ජීවිතේ, සමාජයේ ම හරස්කඩක්. සෑම ආකාරයකම නියෝජනයක් මෙහි තියෙනවා.ඉතින් මේ කොයි ආකාරයෙන්ද මාව මේ එලකිරිය ඇතුලේ පිළිගන්නේ කියන එක මම දන්නේ නෑ. ඒ කොහොම වෙතත් මෙතෙක් ආපු ගමනේදී මම හැම විටම උත්සහකලා මම දන්න දේ, මම අහපු දේ, මම අත්විඳපු දේ, මම දැකපු දේ, හොඳ නරක හැම දෙයක්ම ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න.ඒ ගමන් මාර්ගය තීරණය කරපු අපේ කිරී වැසියෝ ඒ වෙනුවෙන් මට සලකපු නිසා මගේ රෙප් පවර් එක 10 වුනා.රෙප් වලින්, කමෙන්ට් වලින්, බම්ප් වලින්, pm වලින් උදව් කරපු, රෙප් කපපු මගේ සහෘද එළකිරි යේ ඔක්කොම දෙනාව මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. GT අයියත් ඇතුළුව. :) ඉතින් මම තීරණය කළා මේ සතුට ත්රෙඩ් එකකින්ම බෙදා ගන්න.:love: [CENTER][B][SIZE="3"][COLOR="Purple"]~~~~.........~~~~[/COLOR][/SIZE][/B][/CENTER] ලොව උසින් 10 වෙනි කඳු මුදුන - Annapurna Massif :shocked: [IMG]https://i.imgur.com/OcP2PTp.jpg[/IMG] ලෝකයේ උසින් 10 ස්ථානයේ පිහිටන්නේ නේපාලයේ '' අනපුර්ණ '' කඳු මුදුනයි. ඇත්තෙන්ම මෙය කඳු පොකුරක්.( Annapurna Massif ).නේපාලයේ උතුරු මැදට වෙන්නට පිහිටා ඇති මේ කඳු පොකුරේ මීටර් 8000 ඉක්මවූ ප්රධාන මුදුනට අමතරව මීටර් 7000 - 7999 අතර පිහිටන මුදුන් 13 සහ මීටර් 6000 - 6999 අතර පිහිටන මුදුන් 16 න් සමන්විතයි.මෙහි ප්රධාන මුදුන මීටර් 8,091 (26,545 ft) උසින් යුක්ත වන අතර මෙය ලොව උසින් 10 වන ස්ථානයේ පසුවෙයි.කිලෝමීටර් 54 පුරා විහිද පවතින මේ කඳු පොකුර උතුරින් සහ නැගෙනහිරින් Marshyangdi River නදියෙන්ද, දකුණින් Pokhara Valley නිම්නයෙන්ද, බටහිරින් Kali Gandaki Gorge දොරුවෙන්ද මායිම් වී තිබෙනවා.මෙහි බටහිර බෑවුමේ '' අනපුර්ණ අභයභුමිය '' ( උස් කඳුකර තැනිතලා බිමක් ) භුමිය පිහිටා ඇති අතර මේ සියල්ල එක්ව ගත් කල වර්ග කිලෝමීටර් 7629 පුරා පැතිර පවතින නේපාලයේ විශාලතම සංරක්ෂණ භුමිය ද වනවා. [IMG]https://i.imgur.com/NEfAHvQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/NlU7DlC.jpg[/IMG] [IMG]https://i.imgur.com/yjFRrb3.jpg[/IMG] [IMG]https://i.imgur.com/fFSV72q.jpg[/IMG] [IMG]https://i.imgur.com/smTZSQK.jpg[/IMG] ලොව කඳු තරණය කරන්නන්ගේ පාරාදීසයක් වන අනපුර්ණ ලොව වඩාත් භයානකම කඳු තරණයද වනවා.:shocked::shocked: වර්ෂ 1950 ජුනි මසදී ප්රංශ ජාතික කඳු නගින්නන් වන Maurice Herzog සහ Louis Lachenal ඇතුළු කණ්ඩායම මෙහි මුදුන කරා ළඟාවූ ප්රථම කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් විනි. මෙහි මුදුනට ලඟා වීමේ පහසුම මග ලෙස සැලකෙන්නේ වයඹ දිග මුහුණතෙන් ඇති මාර්ගයයි. [IMG]https://i.imgur.com/pFolqX5.jpg[/IMG] [IMG]https://i.imgur.com/JOvQKyH.jpg[/IMG] මෙහි මරණිය සම්භාවිතාව 34 % අගයක් වන අතර එය සාපේක්ෂව ලොව අනෙකුත් සියලුම ගිරි ශිඛර හා සැසඳීමේදී ඉහලම අගයද වනවා.එනම් මෙය කඳු නගින්නන්ට ලොව වඩාත් භයානකම තරණය වන අතර 2012 වර්ෂයේදී කඳු නගින්නන් 52 ට මරුකැඳවූ හිම නාය යාමක්ද මෙහි වාර්තා වුනා. කෙසේ වෙතත් '' අනපුර්ණ අභයභුමිය '' හා එහි සංචාරය පහසු ඉලක්කයක් වන අතර එය නේපාලයේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනු ස්ථානයද වනවා. එය ඕනෑම මට්ටමක සංචාරකයෙකුට ඔරොත්තු දෙන අතර අනපුර්ණ කඳු වැටියේ පාමුලින් දිවෙන මනස්කාන්ත භුමි දර්ශනයක් සහිත ඉතා සුන්දර සංචාරයක්ද වෙනවා.එමෙන්ම ලොව බොහෝ ආධුනික කඳු තරණ ශිල්පින් මීටර් 5000 වැඩි ඉලක්ක සඳහා තෝරා ගනු ලබන්නේ මේ අභය භුමියේ පිහිටා ඇති අනෙකුත් මුදුන්ය. [IMG]https://i.imgur.com/qFZb8nQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/D7YdwGJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/hGawHsJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/KnyZGTv.jpg[/IMG] [IMG]https://i.imgur.com/9LIU3pg.jpg[/IMG] [IMG]https://i.imgur.com/MxYzHlm.jpg[/IMG] [CENTER][B][SIZE="3"][COLOR="Purple"]~~~~.........~~~~[/COLOR][/SIZE][/B][/CENTER] අනපුර්ණ භුමියේ සංචාරය කරන එකත් මගේ ජීවිතේ ලොකු හීනයක්.:love::love: ඒ වෙනුවෙන් මම දැන් ඉඳලම සුදානම් වෙනවා.:yes::yes: තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙන්, සටහන මා විසින්. එහෙනම් කිරි වාසි ඔබ සැමට ජය වේවා..:cool::cool: [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom