Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

රුපියල් 10,000 වැඩි වීම වැටුපට එකතු කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය

copyright Lakbima

වත්මන් රජයේ ඉතාමත් ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කරමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය කටයුතු කරමින් පවතී. නමුත් මෙම වැඩ පිළිවෙළට මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඔවුන් පවසන්නේ රාජ්‍ය සේවකයින්ට ලබා දෙන රුපියල් 10000ක මුදල වැටුපට එකතු නොකර, දීමනාවක් ලෙස ලබා දෙන ලෙසයි. එසේ වැටුපට එකතු වුවහොත් ඒ හේතුවෙන් වැටුප් අතර දැනට තිබෙන පරතරය අවම වන බව ඔවුහු පෙන්වා දෙති. මෙසේ පරතරය අවම වීම මගින් උසස් ක්ෂේත්රවල රැකියාවන්හී නිරත වන අයට බලවත් අසාධාරණයක් සිදු වන බව එම සංගමයේ අදහසයි.

අපි මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගෙන් විමසුවෙමු. එහිදී ඔහු සඳහන් කළ ආකාරයට නිදහසින් පසුව ලංකාවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිගත් ප්රතිපත්තියකින් තොරව සිදු වූවකි. රාජ්‍ය සේවකයින් අතර නොසන්සුන්තාවක් හට ගැනීමට මෙය හේතුවක් වී ඇත්තේ මෙයයි. මේ නොසන්සුන්තාව නිරාකරණය කර ගැනීමට වැටුප් ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයැයි මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව තීරණය කළේය.

මේ අනුව එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහය ඇතිව වසර 2003 වර්ෂයේ ආරම්භ කළ වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය කාලයේ ඒ 2006/6 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීමත් සමගය. ඒ අනුව නිදහසින් වසර 60කට පසුව ලංකාවේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් බිහි විය.

වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අවම විය. විද්වතුන්, වෘත්තීයවේදීන්, සහ තාක්ෂණික නිලධාරීන් ආදීන් තුළ රාජ්‍ය සේවයට ආකර්ෂණය වීම වැඩි වූවා පමණක් නොව බුද්ධි ගලනය ද අවම විය.

කෙසේ නමුත් වත්මන් රජයේ මැතිවරණ ප්‍රතිපත්තියට සමගාමීව දින 100 වැඩ සටහනට අනුව රජයේ සේවකයින්ට රුපියල් 10000කින් නියමිත ක්‍රමවේදයකින් තොරව වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කළේය.

මෙය ක්‍රියාත්මක වුවොත් ජාතික වැටුප් ප්‍රතිපත්ති සංකල්පය උල්ලංඝණය වෙනු ඇත. වැටුප පිළිබඳව තිබෙන ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝණය නොකළ යුතු බව සංගමයේ ඒකමතික අදහස වී තිබේ.

මේ හේතුවෙන් ඔවුන් රජයට යෝජනා කරනුයේ රුපියල් 10000 රාජ්‍ය සේවකයින්ගේ වැටුපට එකතු නොකර එය දීමනාවක් ලෙස ලබා දෙන ලෙසටය.

වසර 2006 බිහි වූ ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව වැටුප් අතර අනුපාතය 1:4 ලෙස ප්‍රකාශයට පත් විය. මෙහිදී නුපුහුණු කම්කරුවෙකු රුපියල් 11,700ක මූලික වැටුපක් ලබා ගන්නා විට ඉහළම විධායක ශේ්‍රණියේ විද්වතකුගේ මූලික වැටුප රුපියල් 47,000 ක් ඉක්මවිය නොහැකි බවට තීරණය විය. මේ අනුව රාජ්‍ය සේවයේ සියලුම ක්ෂේත්රවල මූලික වැටුප රුපියල් 11,700 සිට රුපියල් 47,000 දක්වා පරාසයට ලඝුවිය.

තවද කම්කරුවෙකුගේ අවම වැටුප රුපියල් 12,000ක් වන විට කුසලතාවයන් ප්රගුණකළ හෙදියකගේ හෝ ගුරුවරියකගේ අවම වැටුප රුපියල්

15,000 ක් අතර නතර විය. එය සේවා කුසලතා හා අධ්‍යාපන සුදුසුකම් නොසලකා හැරීමක් ලෙස සංගමය සලකයි.

ලොව පුරා මෙම වැටුප් සීමා අනුපාතය 1:20 ට වැඩියෙන් පවත්වාගෙන යන්නේ බුද්ධිගලනය වළක්වා ගැනීමටය. අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය අංශය තුළ 1:12 වන මෙම වැටුප් පරිමාව නිර්මාණය වී තිබේ.

1:4 වැටුප් අනුපාතය තුළ දක්ෂයින් හා උගතුන් බිහි වීම අවම වන බැවින් මෙය වෙනස් කළ යුතු යැයි සංගමය එයින් තීරණය කර ලැබිණ.

මෙහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට වෛද්‍යවරුන් 1:4.25 දක්වා වැටුප් පරතරයකට හිමිකම් කියති.

මේ පරතරය 2015 ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව පැවසුවත් එය ක්‍රියාත්මක කර නොමැත. රාජකාරී බාධා , පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 25000 සිට රුපියල් 40,000 දක්වා වැඩි වී නොමැත. එසේම විශේෂඥ වෛද්‍ය දීමනා රුපියල් 20,000 සිට හා අන්තර් විශේඥ වෛද්‍ය දීමනා රුපියල් 10,000 දක්වා වූ මුදල තවමත් ලබා දී නොමැත.

කෙසේ නමුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි වීම හේතුවෙන් දැනට තිබෙන 1:4.25 අනුපාතය 1:2.5 දක්වා අවම වෙනු ඇත. මෙය බරපතළ තත්ත්වයකි. සංගමය ජනාධිපතිතුමා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ විට ඔහු පවසා ඇත්තේ දැනට ක්‍රියාත්මක වැටුප් ප්‍රතිපත්තියට හානියක් නොවන ලෙස මෙම වැටුප් වැඩි කිරිම සිදු කරන බවකි. සමස්ත වෛද්‍යවරුන්ම මේ ගැටලුව දෙස බලා සිටින්නේ එහෙයිනි.

[QUOTE="BINGU_PUTHA, post: 17833335, member: 469273"] [b]10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය[/b] [SIZE="5"]රුපියල් 10,000 වැඩි වීම වැටුපට එකතු කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය[/SIZE] [SIZE="4"] copyright Lakbima වත්මන් රජයේ ඉතාමත් ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කරමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය කටයුතු කරමින් පවතී. නමුත් මෙම වැඩ පිළිවෙළට මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඔවුන් පවසන්නේ රාජ්‍ය සේවකයින්ට ලබා දෙන රුපියල් 10000ක මුදල වැටුපට එකතු නොකර, දීමනාවක් ලෙස ලබා දෙන ලෙසයි.[COLOR="Red"] එසේ වැටුපට එකතු වුවහොත් ඒ හේතුවෙන් වැටුප් අතර දැනට තිබෙන පරතරය අවම වන බව ඔවුහු පෙන්වා දෙති[/COLOR]. මෙසේ පරතරය අවම වීම මගින් [COLOR="red"]උසස් ක්ෂේත්රවල[/COLOR] රැකියාවන්හී නිරත වන අයට බලවත් අසාධාරණයක් සිදු වන බව එම සංගමයේ අදහසයි. අපි මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගෙන් විමසුවෙමු. එහිදී ඔහු සඳහන් කළ ආකාරයට නිදහසින් පසුව ලංකාවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිගත් ප්රතිපත්තියකින් තොරව සිදු වූවකි. රාජ්‍ය සේවකයින් අතර නොසන්සුන්තාවක් හට ගැනීමට මෙය හේතුවක් වී ඇත්තේ මෙයයි. මේ නොසන්සුන්තාව නිරාකරණය කර ගැනීමට වැටුප් ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයැයි මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව තීරණය කළේය. මේ අනුව එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහය ඇතිව වසර 2003 වර්ෂයේ ආරම්භ කළ වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය කාලයේ ඒ 2006/6 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීමත් සමගය. ඒ අනුව නිදහසින් වසර 60කට පසුව ලංකාවේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් බිහි විය. වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අවම විය. විද්වතුන්, වෘත්තීයවේදීන්, සහ තාක්ෂණික නිලධාරීන් ආදීන් තුළ රාජ්‍ය සේවයට ආකර්ෂණය වීම වැඩි වූවා පමණක් නොව බුද්ධි ගලනය ද අවම විය. කෙසේ නමුත් වත්මන් රජයේ මැතිවරණ ප්‍රතිපත්තියට සමගාමීව දින 100 වැඩ සටහනට අනුව රජයේ සේවකයින්ට රුපියල් 10000කින් නියමිත ක්‍රමවේදයකින් තොරව වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කළේය. මෙය ක්‍රියාත්මක වුවොත් ජාතික වැටුප් ප්‍රතිපත්ති සංකල්පය උල්ලංඝණය වෙනු ඇත. වැටුප පිළිබඳව තිබෙන ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝණය නොකළ යුතු බව සංගමයේ ඒකමතික අදහස වී තිබේ. මේ හේතුවෙන් ඔවුන් රජයට යෝජනා කරනුයේ රුපියල් 10000 රාජ්‍ය සේවකයින්ගේ වැටුපට එකතු නොකර එය දීමනාවක් ලෙස ලබා දෙන ලෙසටය. වසර 2006 බිහි වූ ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව වැටුප් අතර අනුපාතය 1:4 ලෙස ප්‍රකාශයට පත් විය. මෙහිදී නුපුහුණු කම්කරුවෙකු රුපියල් 11,700ක මූලික වැටුපක් ලබා ගන්නා විට ඉහළම විධායක ශේ්‍රණියේ විද්වතකුගේ මූලික වැටුප රුපියල් 47,000 ක් ඉක්මවිය නොහැකි බවට තීරණය විය. මේ අනුව රාජ්‍ය සේවයේ සියලුම ක්ෂේත්රවල මූලික වැටුප රුපියල් 11,700 සිට රුපියල් 47,000 දක්වා පරාසයට ලඝුවිය. තවද කම්කරුවෙකුගේ අවම වැටුප රුපියල් 12,000ක් වන විට කුසලතාවයන් ප්රගුණකළ හෙදියකගේ හෝ ගුරුවරියකගේ අවම වැටුප රුපියල් 15,000 ක් අතර නතර විය. එය සේවා කුසලතා හා අධ්‍යාපන සුදුසුකම් නොසලකා හැරීමක් ලෙස සංගමය සලකයි. ලොව පුරා මෙම වැටුප් සීමා අනුපාතය 1:20 ට වැඩියෙන් පවත්වාගෙන යන්නේ බුද්ධිගලනය වළක්වා ගැනීමටය. අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය අංශය තුළ 1:12 වන මෙම වැටුප් පරිමාව නිර්මාණය වී තිබේ. 1:4 වැටුප් අනුපාතය තුළ දක්ෂයින් හා උගතුන් බිහි වීම අවම වන බැවින් මෙය වෙනස් කළ යුතු යැයි සංගමය එයින් තීරණය කර ලැබිණ. මෙහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට වෛද්‍යවරුන් 1:4.25 දක්වා වැටුප් පරතරයකට හිමිකම් කියති. මේ පරතරය 2015 ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව පැවසුවත් එය ක්‍රියාත්මක කර නොමැත. රාජකාරී බාධා , පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 25000 සිට රුපියල් 40,000 දක්වා වැඩි වී නොමැත. එසේම විශේෂඥ වෛද්‍ය දීමනා රුපියල් 20,000 සිට හා අන්තර් විශේඥ වෛද්‍ය දීමනා රුපියල් 10,000 දක්වා වූ මුදල තවමත් ලබා දී නොමැත. [COLOR="red"]කෙසේ නමුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි වීම හේතුවෙන් දැනට තිබෙන 1:4.25 අනුපාතය 1:2.5 දක්වා අවම වෙනු ඇත[/COLOR]. මෙය බරපතළ තත්ත්වයකි. සංගමය ජනාධිපතිතුමා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ විට ඔහු පවසා ඇත්තේ දැනට ක්‍රියාත්මක වැටුප් ප්‍රතිපත්තියට හානියක් නොවන ලෙස මෙම වැටුප් වැඩි කිරිම සිදු කරන බවකි. සමස්ත වෛද්‍යවරුන්ම මේ ගැටලුව දෙස බලා සිටින්නේ එහෙයිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom