10-14 April, Expressways අදායම කෝටි 20 කට ආසන්නයි, වාහන 550,000 වඩා ගිහින්

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,743
    113
    :lol:
    1UoIVSh.jpeg


    The expressways have proven to be a bustling thoroughfare during the recent Sinhala and Tamil New Year holidays, contributing significantly to the country’s revenue stream.

    Road Development Authority (RDA) spokesperson said toll collections on expressways during the Sinhala and Tamil New Year spanning from 10-14 April have exceeded Rs. 191 million.

    Southern Expressway generated the most revenue. In addition a remarkable surge in expressway usage was observed as over 550,000 vehicles utilised the Southern Expressway, Colombo Outer Circular Highway, Colombo-Katunayake Expressway and the Central Expressway to embark on their New Year journeys, reflecting the public’s growing preference for these efficient mobility, especially during peak holiday periods.

    Comparatively, during the same holiday season in 2023, the RDA collected over Rs. 75 million in toll revenue, with 256,225 vehicles using the expressways on 15 and 16 April.


    The significant increase in both revenue and traffic volumes from the previous year further highlights the growing popularity and importance of expressways in Sri Lanka’s transportation landscape.

    - https://www.ft.lk/front-page/Expres...Sinhala-and-Tamil-New-Year-holidays/44-760654
     
    • Like
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආපෝ බන් කෝටි 20 ද? ඇමතිවරුන්ගේ වාහන ටික ගේන්නත් මදිනේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධිවේගී මාර්ග ‘සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්’ වෙත ලබා දුන්නේ, අධිවේගී මාර්ග තැනීමට ලබා ගත් ණය ජනතාවගේ බදු මුදල්වලින් ගෙවා නිම කිරීමට නොහැකි නිසා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.


    ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 9) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.


    ඔහු තවදුරට ත් සඳහන් කළේ, අධිවේගී මාර්ග ගොඩනැගීමට බිලියන 800ක ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව ත් එම ණය මුදල අධිවේගී මාර්ගයකින් අවුරුද්දකට ලබන බිලියන 5ක ලාභයෙන් ගෙවීමට නොහැකි බව ත් ය.


    අධිවේගී මාර්ග ගොඩනැගීමට ගත් ණය මුදල පොළියත් සමග ගෙවීමට අවුරුදු 160ක් ගත වන බව ඔහු සඳහන් කළේ ය.
     
    • Like
    Reactions: ElaBaba

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,743
    113
    අධිවේගී මාර්ග ‘සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්’ වෙත ලබා දුන්නේ, අධිවේගී මාර්ග තැනීමට ලබා ගත් ණය ජනතාවගේ බදු මුදල්වලින් ගෙවා නිම කිරීමට නොහැකි නිසා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.


    ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 9) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.


    ඔහු තවදුරට ත් සඳහන් කළේ, අධිවේගී මාර්ග ගොඩනැගීමට බිලියන 800ක ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව ත් එම ණය මුදල අධිවේගී මාර්ගයකින් අවුරුද්දකට ලබන බිලියන 5ක ලාභයෙන් ගෙවීමට නොහැකි බව ත් ය.


    අධිවේගී මාර්ග ගොඩනැගීමට ගත් ණය මුදල පොළියත් සමග ගෙවීමට අවුරුදු 160ක් ගත වන බව ඔහු සඳහන් කළේ ය.
    ලංකාවේ හදන infrastructure වලට ලංකාවේ මිනිස්සු ගෙවන්න ඕනේ තමයි. නැතුව පිටරටවල උන්ද ගෙවන්න ඕනේ. අනිවාර්යෙන් infrastructure වලට ණය ගන්න වෙනවා government revenue එක මදි නිසා government revenue per GDP ලෝකේ අඩුම අගයක් ලංකාවේ 8% විතර බැහැල තිබ්බේ මෝඩ ගෝඨා tax කපලා. 2015-2019 ආණ්ඩුව 13%-14% වැඩිකරගෙන තිබ්බේ. දැන් ආපහු tax වැඩි කරලා අමාරුවෙන් 12% කට විතර ගෙනත්. ලංකාවේ ඕක 20%ක් වත් කරගන්න ඕනේ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    මහින්ද මහත්තය නැත්තන් යයි උබල පැයෙන්. :P
    ලපය ආවයි කියල ඔව්ව කරයිද?

    උසි උසි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2015 රනිල් ට ඕකෙත් වී ගබඩා කරන්න පුළුවන් උනා නම් කරනවා....
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්ද මහත්තයා හදපුවා තමා

    2015 රනිල් ට ඕකෙත් වී ගබඩා කරන්න පුළුවන් උනා නම් කරනවා....
    අනිවා. දෑන් කොහොම හරි ඕකත් කාට හරි විකුණයි
    ------ Post added on Apr 16, 2024 at 3:34 PM
     
    • Haha
    Reactions: kasun090354t

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,743
    113


    අනිවා. දෑන් කොහොම හරි ඕකත් කාට හරි විකුණයි
    ------ Post added on Apr 16, 2024 at 3:34 PM
    බයියොත් දැන් අත ඇරලා දාපු මෝඩ සටන් පාඨ කරේ තියන් යන්නේ දැන් මෝඩ ජෙප්පොද ? :lol:
     
    • Haha
    Reactions: malakadss

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අධිවේගී මාර්ග තැනීමට ලබාගත් නොපියවූ විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 800ක්. වාර්ෂිකව ලබන ලාභය රුපියල් බිලියන පහක්.

    මෙලෙස දිගින් දිගටම රුපියල් බිලියන පහක් බැගින් ලාභ ලැබුවත් මෙම ණය ප්‍රමාණය ගෙවීම සඳහා වසර 160ක් ගත වෙනවා.

    අද දින උපදින අයෙකු වසර අසූවක් ජීවත් වුවත් තවත් ජීවිත කාලයක් ඉපදී මිය යනතුරුත් මේ ණය මුදල ගෙවීමට සිදුවනවා.

    විෂය භාර අමාත්‍ය - ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
    April 9, 2024

    News Link
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයියොත් දැන් අත ඇරලා දාපු මෝඩ සටන් පාඨ කරේ තියන් යන්නේ දැන් මෝඩ ජෙප්පොද ? :lol:
    මහින්ද මහත්තයා නෑත්නම් කොරයි පොන්ස් 🤭 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ඉතින් මුන්ට පොඩි ටැක්ස් එකක් ගැහුවම මොකද වෙන්නෙ
     
    • Haha
    Reactions: kasun090354t