Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
10 best smartphones in 2013
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං සිරා ෆොන් එකක් නේ.... දැක්ක ගමන් ගන්න හිතෙනවා.

බෙන්ච්මාක් එහෙම බැලුවා පට්ටයි.... S4 එකේ බෙන්ච්මාක් එක්ක බැලුවම මේක සෑහෙන්න powerful.

http://www.gsmarena.com/lg_g2_vs_samsung_galaxy_s4-review-984p6.php

ඒත් Note 3 තරම් නෑ මචෝ ...

http://www.gsmarena.com/samsung_ifa_2013-review-978p4.php

තව තට්ටු කලාම ෆෝන් එක wake වෙන එකත් සිරා... ඒත් S4 එකේ අත තියන්නෙත් නැතුව wake කරන්න පුළුවන් නේද ?

මේකයි සීන් එක .. අපි කාටත් අපි ලඟ තියෙන ෆෝන් එක වටිනවා... ඒක කාටත් පොදු ලක්ෂණයක්.... මාත් S4 එක ගත්ත දවස් වල ඒක සිරා කියලා ටෝක් දුන්නා....

මම දන්න විදියට හැම leading phone company එකක් ම තමන් ගේ සුපිරිම ෆෝන් එක එක කාලෙකදී release කරනවා. හැමෝම බලන්නේ market එකේ තියෙන හොඳම ෆෝන් එක දෙන්න. ඉතිං ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් එක, රැම් එක වගේ දේවල් වැඩි කරලා තව features ටිකක් එකතු කරලා දානවා.

හරියට compare කරනවා නම් එකම time period එකකදි release කරපු ෆෝන් compare කරන්න... නැත්නම් තේරුමක් නෑ.

Samsung ෆෝන් එකක් ගතපු එකෙක්ට අවුලක් වෙන්න තියෙන්නේ උන් ෆොන් නිතර එලියට දාන එක.... හැබැයි , උන් උන්ගේ සිරා ෆෝන් එලියට දාන පිලිවෙලක් තියෙනවා.... Samsung S* series එක දාන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් වල. Note series එක දාන්නේ සැප්තැම්බර් වල. ඒක අනුව අවුරුද්දක් විතර outdate නොවී තියා ගන්න පුවවන්.

ගූගල් කාරයෙත් එහෙමයි... උන් නෙක්සස් ෆෝන් දාන්නේ පිලිවෙලකට.... එකත් ගොඩක් වෙලාවට දාන්නේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් version එකත් එක්ක.

ඇපල් කාරයොත් එහෙමයි ... උනුත් ෆෝන් දාන්නේ පිලිවෙලකට....

අනිත් එවුන් නම් මම දන්නේ නෑ... එකපාර අහසින් වැටුනා වගේ ෆෝන් එකක් දානවා... වැඩේ කියන්නේ වැඩ කලක් අල්ලලා හිටින්නේ නෑ අනිත් ඒවා වගේ....

පොඩ්ඩක් බලන්න HTC one, Experia Z වගේ ඒවා ... දැං කතා කරන්නේ නැති තරම් ... අනික, Experia බලපන් .. එකක් outdate වෙනකොට එකක් දානවා... සමහර විට මාස කීපයක් ඇතුලත. කලින් ගතපු එවුන්ට එපා වෙනවා. ...

අන්තිමට කියන්න තියෙන්නේ ෆොන් එක සිරා කියලා මම පිලිගන්නවා.... ඒත් ඔය දාපු review එක නම් පිලි ගන්න අමාරුයි... ඔය review එක කරන්න බලපු සාධක මොනවද කියලා පැහැදිලි කරලා නෑ. Internet එකේ ඕන එකෙක්ට review දාන්න පුළුවන් ... ඒවා ඇත්තද කියලා දැන ගන්න නම්, පොඩ්ඩක් research කරලා බලන්න වෙනවා....

අනික S4 ගතපු එවුන් දුක් වෙන්න එපා.... මේ තියෙන්නේ comparison එක...

http://www.gsmarena.com/lg_g2_vs_samsung_galaxy_s4-review-984.php

මහ ලොකු වෙනසක් නෑ.... ප්‍රොසා තමා අම්බානකට වැඩි .. එත් අනික්වා ගොඩක් දුරට ඉස්සරහින් තියෙනවා... අනික, S4 එකේ features එක්ක මේකට හැරෙන්නවත් බෑ ....

දැං මේකට මාත් එක්ක මරා ගන්න එපා... තර්ක කරනවා නම් පොයිට් එකට කතා කරලා තර්ක කරමු...

[QUOTE="vpsupun, post: 15997630, member: 11705"] [SIZE="3"][COLOR="DarkOrchid"]මචං සිරා ෆොන් එකක් නේ.... දැක්ක ගමන් ගන්න හිතෙනවා. :D බෙන්ච්මාක් එහෙම බැලුවා පට්ටයි.... S4 එකේ බෙන්ච්මාක් එක්ක බැලුවම මේක සෑහෙන්න powerful. [url]http://www.gsmarena.com/lg_g2_vs_samsung_galaxy_s4-review-984p6.php[/url] ඒත් Note 3 තරම් නෑ මචෝ ... [url]http://www.gsmarena.com/samsung_ifa_2013-review-978p4.php[/url] තව තට්ටු කලාම ෆෝන් එක wake වෙන එකත් සිරා... ඒත් S4 එකේ අත තියන්නෙත් නැතුව wake කරන්න පුළුවන් නේද ? මේකයි සීන් එක .. අපි කාටත් අපි ලඟ තියෙන ෆෝන් එක වටිනවා... ඒක කාටත් පොදු ලක්ෂණයක්.... මාත් S4 එක ගත්ත දවස් වල ඒක සිරා කියලා ටෝක් දුන්නා.... :D මම දන්න විදියට හැම leading phone company එකක් ම තමන් ගේ සුපිරිම ෆෝන් එක එක කාලෙකදී release කරනවා. හැමෝම බලන්නේ market එකේ තියෙන හොඳම ෆෝන් එක දෙන්න. ඉතිං ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් එක, රැම් එක වගේ දේවල් වැඩි කරලා තව features ටිකක් එකතු කරලා දානවා. හරියට compare කරනවා නම් එකම time period එකකදි release කරපු ෆෝන් compare කරන්න... නැත්නම් තේරුමක් නෑ. Samsung ෆෝන් එකක් ගතපු එකෙක්ට අවුලක් වෙන්න තියෙන්නේ උන් ෆොන් නිතර එලියට දාන එක.... හැබැයි , උන් උන්ගේ සිරා ෆෝන් එලියට දාන පිලිවෙලක් තියෙනවා.... Samsung S* series එක දාන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් වල. Note series එක දාන්නේ සැප්තැම්බර් වල. ඒක අනුව අවුරුද්දක් විතර outdate නොවී තියා ගන්න පුවවන්. ගූගල් කාරයෙත් එහෙමයි... උන් නෙක්සස් ෆෝන් දාන්නේ පිලිවෙලකට.... එකත් ගොඩක් වෙලාවට දාන්නේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් version එකත් එක්ක. ඇපල් කාරයොත් එහෙමයි ... උනුත් ෆෝන් දාන්නේ පිලිවෙලකට.... අනිත් එවුන් නම් මම දන්නේ නෑ... එකපාර අහසින් වැටුනා වගේ ෆෝන් එකක් දානවා... වැඩේ කියන්නේ වැඩ කලක් අල්ලලා හිටින්නේ නෑ අනිත් ඒවා වගේ.... :P පොඩ්ඩක් බලන්න HTC one, Experia Z වගේ ඒවා ... දැං කතා කරන්නේ නැති තරම් ... අනික, Experia බලපන් .. එකක් outdate වෙනකොට එකක් දානවා... සමහර විට මාස කීපයක් ඇතුලත. කලින් ගතපු එවුන්ට එපා වෙනවා. ... අන්තිමට කියන්න තියෙන්නේ ෆොන් එක සිරා කියලා මම පිලිගන්නවා.... ඒත් ඔය දාපු review එක නම් පිලි ගන්න අමාරුයි... ඔය review එක කරන්න බලපු සාධක මොනවද කියලා පැහැදිලි කරලා නෑ. Internet එකේ ඕන එකෙක්ට review දාන්න පුළුවන් ... ඒවා ඇත්තද කියලා දැන ගන්න නම්, පොඩ්ඩක් research කරලා බලන්න වෙනවා.... අනික S4 ගතපු එවුන් දුක් වෙන්න එපා.... මේ තියෙන්නේ comparison එක... [url]http://www.gsmarena.com/lg_g2_vs_samsung_galaxy_s4-review-984.php[/url] මහ ලොකු වෙනසක් නෑ.... ප්‍රොසා තමා අම්බානකට වැඩි .. එත් අනික්වා ගොඩක් දුරට ඉස්සරහින් තියෙනවා... අනික, S4 එකේ features එක්ක මේකට හැරෙන්නවත් බෑ .... දැං මේකට මාත් එක්ක මරා ගන්න එපා... තර්ක කරනවා නම් පොයිට් එකට කතා කරලා තර්ක කරමු... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom