Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්

10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්

1. Without goals, life is pointless.(ඉලක්ක නොමැති ජීවිතය නිෂ්ඵලය.)

ඔබ සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට නම්, එය ඉලක්කයකට බැඳ තබන්න, මිනිසුන්ට හෝ භෞතික දේවල්වලට නොවේ - අයිසැක් නිව්ටන්

2. What other people think of you, really doesn't matter. (ඔබ ගැන අන් අය සිතන්නේ කුමක්ද?, ඇත්තටම ඔබට එය අදාල නැත.)

අනිත් අය ඔබ ඉටු කළ යුතු යැයි සිතන දේ කිරීමට ඔබ බැදී නොමැත, අනෙක් අයෙක් බලපොරොත්තු වන ආකාරයට මගේ චරිතය හැඩගස්වාගැනීම මගේ වගකීමක් නොවේ. එය ඔවුන්ගේ අත්වැරදීමකි, මගේ අසමත් වීමක් ( නොහැකියව ) නොවේ -

රිචර්ඩ් පී. ෆින්මන්

3. We don't have much control (අපට මේ ලෝකයේ පාලනයක් නැත)

ඔබ අතහරින්නට පුරුදු විය යුතුයි. පීඩනය මුදහරින්න, කෙසේ වෙතත් ඔබ කිසිවිටෙකවත් පාලනය කර නැත - ස්ටීව් මැරබොලි.

4. Failure is the road to success (අසාර්ථකත්වය යනු සාර්ථකත්වය කරා යන මාර්ගයයි)

සාර්තකත්වය අවසානය නොවේ, අසාර්ථකත්වය මාරාන්තිකද නොවේ:වැදගත් වන්නේ ඉදිරියට යෑමට ඇති ධෛර්යයයි - වින්සන් චර්චිල්.

5. A person isn't defined by what they own (පුද්ගලයෙකු තමන් සතු දේ අනුව අර්ථ මැනෙන්නේ නැත)

ජීවිතයේ හොඳම දේ භෞතික දේවල් නොවේ.

6. Thinking vs doing is not the same. (දෙයක් සිතීම හා දෙයක් කිරීම යනු එකම දෙය නොවේ)

ඔබ කවුරුන්දැයි දැනගැනීමට ඔබ අවශ්‍යද?, එසේනම් අහන්න එපා, ක්‍රියාත්මක වන්න.ක්‍රියාව ඔබව අර්ත දක්වයි - තෝමස් ජෙෆර්සන්.

7. Change is the only law in life you can count on (ලොකයේ වෙනස් නොවන එකම දෙය නම්, වෙනස් වීමයි.)

මතක තබාගන්න ලොකයේ එකම නියතය නම්, වෙනස් වීමයි - බුදුරදුන්

වෙනස ජීවිතයේ නීතියයි, ජීවිතයේ අතීතය සහ වර්තමනය ගැන ලතැවෙන්නන්, අනාගතය මග හැර ගනියි - ජෝන් එෆ් කෙනඩි.

8. Everyone you know will eventually die (ඔබ දන්නා සෑම කෙනෙකුම මියයනු ඇත)

ඔයාගේ දෙමාපියන්ට ආදරයෙන් සලකන්න, ඔබට ඔවුන්ගේ ඔවුන්ගේ වටිනාකම වැටහෙන්නේ ඔවුන්ගේ හිස් වූ පුටුව දකින විටයි.

9. Worrying is useless (කනස්සල්ලෙන් පලක් නැත)

ඔබට යම් ගැටළුවක් නිරාකරණය කරගත හැකි නම්, ඒ තත්වය පිළිබඳව ඔබට යමක් කළ හැකි නම්, ඒ ගැන කරදර විය යුතු නැත - දලයි ලාමා.

10. The root of suffering is pursuing temporary feelings (දුක් වේදනාවල මූලාරම්භය තාවකාලික හැඟීම් පසුපස හඹා යැමයි.)

බොහෝ අය සිතන්නේ උද්වේගය යනු සතුටක් කියායි, නමුත් ඔබ උද්වේගයෙන් සිටින විට නිවීමක්/ නිශ්චල/ ශාන්ත බවක් නැත. සත්‍ය සතුට/ ප්‍රීතිය රදා පවතින්නේ නිවුනු/ සාමකාමී බව මතය - ටිච් නට් හන් (වියට්නාම බෞද්ධ හිමි නමකි )

Thank You....COMMENT & REP+.

Source - ideapod.com

[QUOTE="divoomdelux, post: 22885687, member: 189016"] [b]10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්[/b] [CENTER][COLOR="blue"][SIZE="5"][B][U]:)10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්:)[/U][/B][/SIZE][/COLOR] [IMG]https://cdn.psychologytoday.com/sites/default/files/styles/article-inline-half/public/blogs/151650/2014/08/157910-162045.png?itok=nO13QUrc[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="6"][B]1. Without goals, life is pointless.(ඉලක්ක නොමැති ජීවිතය නිෂ්ඵලය.)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]ඔබ සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට නම්, එය ඉලක්කයකට බැඳ තබන්න, මිනිසුන්ට හෝ භෞතික දේවල්වලට නොවේ - අයිසැක් නිව්ටන්[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/goal-einstein.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]2. What other people think of you, really doesn't matter. (ඔබ ගැන අන් අය සිතන්නේ කුමක්ද?, ඇත්තටම ඔබට එය අදාල නැත.)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]අනිත් අය ඔබ ඉටු කළ යුතු යැයි සිතන දේ කිරීමට ඔබ බැදී නොමැත, අනෙක් අයෙක් බලපොරොත්තු වන ආකාරයට මගේ චරිතය හැඩගස්වාගැනීම මගේ වගකීමක් නොවේ. එය ඔවුන්ගේ අත්වැරදීමකි, මගේ අසමත් වීමක් ( නොහැකියව ) නොවේ - රිචර්ඩ් පී. ෆින්මන්[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/2nd.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]3. We don't have much control (අපට මේ ලෝකයේ පාලනයක් නැත)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]ඔබ අතහරින්නට පුරුදු විය යුතුයි. පීඩනය මුදහරින්න, කෙසේ වෙතත් ඔබ කිසිවිටෙකවත් පාලනය කර නැත - ස්ටීව් මැරබොලි.[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/4th-quote.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]4. Failure is the road to success (අසාර්ථකත්වය යනු සාර්ථකත්වය කරා යන මාර්ගයයි)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]සාර්තකත්වය අවසානය නොවේ, අසාර්ථකත්වය මාරාන්තිකද නොවේ:වැදගත් වන්නේ ඉදිරියට යෑමට ඇති ධෛර්යයයි - වින්සන් චර්චිල්.[/U][/B][/SIZE][/COLOR] [/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/4th-quote-1.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]5. A person isn't defined by what they own (පුද්ගලයෙකු තමන් සතු දේ අනුව අර්ථ මැනෙන්නේ නැත)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]ජීවිතයේ හොඳම දේ භෞතික දේවල් නොවේ.[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/10th-quote-1.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]6. Thinking vs doing is not the same. (දෙයක් සිතීම හා දෙයක් කිරීම යනු එකම දෙය නොවේ)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]ඔබ කවුරුන්දැයි දැනගැනීමට ඔබ අවශ්‍යද?, එසේනම් අහන්න එපා, ක්‍රියාත්මක වන්න.ක්‍රියාව ඔබව අර්ත දක්වයි - තෝමස් ජෙෆර්සන්.[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]https://ideapod.com/wp-content/uploads/2017/07/5th-quote-1.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]7. Change is the only law in life you can count on (ලොකයේ වෙනස් නොවන එකම දෙය නම්, වෙනස් වීමයි.)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="Red"][SIZE="6"][B][U]මතක තබාගන්න ලොකයේ එකම නියතය නම්, වෙනස් වීමයි - බුදුරදුන්[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]https://iammypath.files.wordpress.com/2017/12/love-17.jpg?w=700[/IMG] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]වෙනස ජීවිතයේ නීතියයි, ජීවිතයේ අතීතය සහ වර්තමනය ගැන ලතැවෙන්නන්, අනාගතය මග හැර ගනියි - ජෝන් එෆ් කෙනඩි.[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]https://ideapod.com/wp-content/uploads/2017/07/6th-quote-1.jpg[/IMG] [COLOR="Red"][SIZE="6"][B]8. Everyone you know will eventually die (ඔබ දන්නා සෑම කෙනෙකුම මියයනු ඇත)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]ඔයාගේ දෙමාපියන්ට ආදරයෙන් සලකන්න, ඔබට ඔවුන්ගේ ඔවුන්ගේ වටිනාකම වැටහෙන්නේ ඔවුන්ගේ හිස් වූ පුටුව දකින විටයි.[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/9th-quote-1.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]9. Worrying is useless (කනස්සල්ලෙන් පලක් නැත)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]ඔබට යම් ගැටළුවක් නිරාකරණය කරගත හැකි නම්, ඒ තත්වය පිළිබඳව ඔබට යමක් කළ හැකි නම්, ඒ ගැන කරදර විය යුතු නැත - දලයි ලාමා.[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/7th-quote.jpg[/IMG] [COLOR="red"][SIZE="6"][B]10. The root of suffering is pursuing temporary feelings (දුක් වේදනාවල මූලාරම්භය තාවකාලික හැඟීම් පසුපස හඹා යැමයි.)[/B][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B][U]බොහෝ අය සිතන්නේ උද්වේගය යනු සතුටක් කියායි, නමුත් ඔබ උද්වේගයෙන් සිටින විට නිවීමක්/ නිශ්චල/ ශාන්ත බවක් නැත. සත්‍ය සතුට/ ප්‍රීතිය රදා පවතින්නේ නිවුනු/ සාමකාමී බව මතය - ටිච් නට් හන් (වියට්නාම බෞද්ධ හිමි නමකි )[/U][/B][/SIZE][/COLOR][/CENTER] [IMG]http://thepowerofideas.ideapod.com/wp-content/uploads/2017/07/8th-quote.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]Thank You....COMMENT & REP+.[/SIZE][/COLOR] [SIZE="3"][B]Source - ideapod.com[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom