Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
10 Reasons Islam Is Not From God
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිථ්‍යාව බැහැර කර සත්‍ය දකිමු

දැනට ලෝකයේ පවත්නා ආගම් අතුරෙන් බොහෝ ගණනක් ආගම් නිර්මාතෘවරයන් විසින් දක්වන්නේ පටන් ගැනීම (ආරම්භය) ඇති බව හා නැති බව යනු දෙකොටසක් ලෙසයි. ස්වභාවධර්මය විසින් එකම පක්ෂයකට සීමා වී සිතනුයේ සාවුන්ගේ අං සෙවීමක් වැනි කරුණකි. මේ ලිපිය මගින් අනාවරණය කරනුයේ ස්වභාවධර්මය ලෝකය නිර්මාණය කරන ලද නිර්මාතෘවරයකුට අයත් නොවන බවයි. ලෝක සත්වයාගේ මුල සෙවීමට යැම පුටුව සෑදීමට වඩුවෙකු සිටිය යුතු වූවාක් මෙන් ලෝකය සෑදූ අයකු සිටිය යුතු යෑයි (පීඨවඩ්ඪකි) න්‍යායෙන් කල්පනාකොට ලෝක වඩුවා සොයන්නට ගොස් දෘශ්‍යමාන ලෝක වඩුවෙකු නොමැති නිසා, නොපෙනෙන, දෙවියන්, බ්‍රහ්මයන් වෙතට ලෝක නිර්මාණය භාරදී එයට අනුරූප වන නොයෙක් ආගමික පුද සිsරිත් බිහි වීමයි. ඉබේම මවාගත් සත්වයෙකු විසින් අන් සතුන් හා ලෝකයක් මැව්වා යන සංකල්පය මහා බ්‍රහ්ම ආරෝපණයයි. මෙබඳු මැවුම්කාර මිථ්‍යා අදහස්වලට සීමා නොවී අප විසින්, පර්යේෂණ, ගවේෂණකොට කටයුතු නොකිරීම නාම රූප ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කරගත නොහැකි මන්දබුද්ධික ක්‍රියාවකි. පෘථිවි ධාතූන්ගේ ස්වභාවය උගන්වන නිර්මල වූ සර්වඥ ධර්මාවලෝකනය ලැබූවන්ට හාස්‍යයට ලක් වූ කරුණකි. සත්වයන්ගේ මැවීම වනාහි ධ්‍යානලාභීන්ට අභිඤ්Æ බලයෙන් ද අනුභාව සම්පන්න දිව්‍ය බ්‍රහ්මයන්ට ඔවුන්ගේ කර්මජ සෘද්ධි බලයෙන් ද කළ හැකි බවයි.

නමුත් සක්‍ර බ්‍රහ්මවාදී කිසිවකුට සැබෑ සත්වයන් මැවිය හැකි නොවේ. මවන්නා වූ සත්වයන් සත්වයෙකු මෙන් පෙනීමට පමණක් මවන රූපකොටසකි.

ප්‍රකෘතියෙන් සැබෑ සත්වයන් මවන්නා නම් නාම රූප ධාතුන්මය. මව්පිය දෙදෙනාගේ උපකාරයෙන් දරුවාගේ මව්කුස පිළිසිඳ ගැනීමෙන් සෘතු ආහාර බලයෙන් වැඩීමත් සිදුවන බව සියලු දෙනාගේම අවබෝධ වූ කරුණකි. සත්වයකු පහළ වීම ඉබේ සිදුවේ නම් කියන ලද හේතූන් නොමැතිව ද මනුෂ්‍යයන් ඉපිද සිටිය යුතු වේ. එසේ ඉපිද සිටින්නාවූ එක මනුෂ්යකුදු දක්නට නැත්තේය. දේව බලයෙන් ජීවත් වන සත්වයෝද දක්නට නැත.

යම් අයුරකින් දෙවියන්ගෙන් පිහිට බලාපොරොත්තුව කටයුතු කරන බොහෝ බෞද්ධ ජනයාද දෙවියන් උසස් කොට පුද පූජා පවත්වති.

ලෝකයේ මැවීම පිළිගෙන සිටින්නෝ එය ස්ථිර කරගැනීම සඳහා පොළොව උසුලා සිටීමට තවත් පොළොවක් ද හිරු එළිය දීමට තවත් ඉරක්ද මලකට සුවඳ දීමට තවත් මලක් උවමනා නොවන්නා සේ මැවුම්කාරයා මැවීමට තවත් මැවුම්කාරයකු උවමනා නැතයෑයි කියති. නමුත් එයින් ඔවුහු කිසි පිහිටක් නොලබති. කුමක් හෙයින් ද යත හොත් උසුලන තවත් පොළොවක් නොමැතිව පොළොව පමණක් මෙන් ද තවත් ඉරකින් එළිය නොගෙන ඉර එළිය කරන්නාක් මෙන් ද තවත් මලකින් සුවඳ නොගෙන මල සුවඳ විහිදු වන්නාක් මෙන්ද මැවුම්කාරයකු නොමැතිව ලෝකය හා සත්වයා පැවතිය හැකි බැවිනි.

යම් වස්තුවක නිපදවීම සිදු කරන්නේ නිපදවන කර්තෘට (සාදන්නාට) ඇතිවන සිතුවිලි අනුවයි.

ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රීය මගින් යම් නිර්මාණයක් සිදු කිරීමට දන්නා ලද්දා වූද- අසන ලද්දා වූද දේවල් සම්බන්ධයෙනි. මේ අනුව පෙනී යනුයේ ලෝකය මවන්නකු නොමැත. ස්වභාවික වස්තූන් චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම යන නියාම ධර්මයන් ආශ්රයෙන් ලෝකය පවතින බවත් මැවුම්කාරයකුට මැවිය හැකිවී යෑයි වරදවා වටහා නොගත යුතුය.

පූජ්‍ය ගම්මැද්දේගොඩ සුවච හිමි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

from www.divaina.com

http://www.facebook.com/SinhaleseBuddhist

[QUOTE="Gstar, post: 9724661, member: 101258"] [SIZE=5][COLOR=#003300]මිථ්‍යාව බැහැර කර සත්‍ය දකිමු[/COLOR][/SIZE][SIZE=4] දැනට ලෝකයේ පවත්නා ආගම් අතුරෙන් බොහෝ ගණනක් ආගම් නිර්මාතෘවරයන් විසින් දක්වන්නේ පටන් ගැනීම (ආරම්භය) ඇති බව හා නැති බව යනු දෙකොටසක් ලෙසයි. ස්වභාවධර්මය විසින් එකම පක්ෂයකට සීමා වී සිතනුයේ සාවුන්ගේ අං සෙවීමක් වැනි කරුණකි. මේ ලිපිය මගින් අනාවරණය කරනුයේ ස්වභාවධර්මය ලෝකය නිර්මාණය කරන ලද නිර්මාතෘවරයකුට අයත් නොවන බවයි. ලෝක සත්වයාගේ මුල සෙවීමට යැම පුටුව සෑදීමට වඩුවෙකු සිටිය යුතු වූවාක් මෙන් ලෝකය සෑදූ අයකු සිටිය යුතු යෑයි (පීඨවඩ්ඪකි) න්‍යායෙන් කල්පනාකොට ලෝක වඩුවා සොයන්නට ගොස් දෘශ්‍යමාන ලෝක වඩුවෙකු නොමැති නිසා, නොපෙනෙන, දෙවියන්, බ්‍රහ්මයන් වෙතට ලෝක නිර්මාණය භාරදී එයට අනුරූප වන නොයෙක් ආගමික පුද සිsරිත් බිහි වීමයි. ඉබේම මවාගත් සත්වයෙකු විසින් අන් සතුන් හා ලෝකයක් මැව්වා යන සංකල්පය මහා බ්‍රහ්ම ආරෝපණයයි. මෙබඳු මැවුම්කාර මිථ්‍යා අදහස්වලට සීමා නොවී අප විසින්, පර්යේෂණ, ගවේෂණකොට කටයුතු නොකිරීම නාම රූප ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කරගත නොහැකි මන්දබුද්ධික ක්‍රියාවකි. පෘථිවි ධාතූන්ගේ ස්වභාවය උගන්වන නිර්මල වූ සර්වඥ ධර්මාවලෝකනය ලැබූවන්ට හාස්‍යයට ලක් වූ කරුණකි. සත්වයන්ගේ මැවීම වනාහි ධ්‍යානලාභීන්ට අභිඤ්Æ බලයෙන් ද අනුභාව සම්පන්න දිව්‍ය බ්‍රහ්මයන්ට ඔවුන්ගේ කර්මජ සෘද්ධි බලයෙන් ද කළ හැකි බවයි. නමුත් සක්‍ර බ්‍රහ්මවාදී කිසිවකුට සැබෑ සත්වයන් මැවිය හැකි නොවේ. මවන්නා වූ සත්වයන් සත්වයෙකු මෙන් පෙනීමට පමණක් මවන රූපකොටසකි. ප්‍රකෘතියෙන් සැබෑ සත්වයන් මවන්නා නම් නාම රූප ධාතුන්මය. මව්පිය දෙදෙනාගේ උපකාරයෙන් දරුවාගේ මව්කුස පිළිසිඳ ගැනීමෙන් සෘතු ආහාර බලයෙන් වැඩීමත් සිදුවන බව සියලු දෙනාගේම අවබෝධ වූ කරුණකි. සත්වයකු පහළ වීම ඉබේ සිදුවේ නම් කියන ලද හේතූන් නොමැතිව ද මනුෂ්‍යයන් ඉපිද සිටිය යුතු වේ. එසේ ඉපිද සිටින්නාවූ එක මනුෂ්යකුදු දක්නට නැත්තේය. දේව බලයෙන් ජීවත් වන සත්වයෝද දක්නට නැත. යම් අයුරකින් දෙවියන්ගෙන් පිහිට බලාපොරොත්තුව කටයුතු කරන බොහෝ බෞද්ධ ජනයාද දෙවියන් උසස් කොට පුද පූජා පවත්වති. ලෝකයේ මැවීම පිළිගෙන සිටින්නෝ එය ස්ථිර කරගැනීම සඳහා පොළොව උසුලා සිටීමට තවත් පොළොවක් ද හිරු එළිය දීමට තවත් ඉරක්ද මලකට සුවඳ දීමට තවත් මලක් උවමනා නොවන්නා සේ මැවුම්කාරයා මැවීමට තවත් මැවුම්කාරයකු උවමනා නැතයෑයි කියති. නමුත් එයින් ඔවුහු කිසි පිහිටක් නොලබති. කුමක් හෙයින් ද යත හොත් උසුලන තවත් පොළොවක් නොමැතිව පොළොව පමණක් මෙන් ද තවත් ඉරකින් එළිය නොගෙන ඉර එළිය කරන්නාක් මෙන් ද තවත් මලකින් සුවඳ නොගෙන මල සුවඳ විහිදු වන්නාක් මෙන්ද මැවුම්කාරයකු නොමැතිව ලෝකය හා සත්වයා පැවතිය හැකි බැවිනි. යම් වස්තුවක නිපදවීම සිදු කරන්නේ නිපදවන කර්තෘට (සාදන්නාට) ඇතිවන සිතුවිලි අනුවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රීය මගින් යම් නිර්මාණයක් සිදු කිරීමට දන්නා ලද්දා වූද- අසන ලද්දා වූද දේවල් සම්බන්ධයෙනි. මේ අනුව පෙනී යනුයේ ලෝකය මවන්නකු නොමැත. ස්වභාවික වස්තූන් චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම යන නියාම ධර්මයන් ආශ්රයෙන් ලෝකය පවතින බවත් මැවුම්කාරයකුට මැවිය හැකිවී යෑයි වරදවා වටහා නොගත යුතුය. පූජ්‍ය ගම්මැද්දේගොඩ සුවච හිමි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය from [url]www.divaina.com[/url] [COLOR=Red][URL="http://www.facebook.com/SinhaleseBuddhist"] http://www.facebook.com/SinhaleseBuddhist[/URL][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom