Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
100 ක් දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න සයිටම් එකෙන් අවුට් වෙච්ච පොරක් හිටියලු. රජයේ හොස්පිට්ල් වල වැඩ කරන්න දෙන්නෙ නැති පාර මෑන් තීරණය කරාලු ප්රයිවට් චැනලින් සෙන්ටර් එකක් දාන්න.

බිස්නස් වැඩි කරගන්න ඕනි නිසා මූ දැම්මලු ඉස්සරහ ලොකු බෝඩ් එකක් මෙහෙම.

"රුපියල් 100 ට අද්විතීය බෙහෙත්. හොඳ කරන්න බැරි වුනොත් රුපියල් 1000 ක් ගෙවනු ලැබේ."

මෙතනින් යන ලෝයර් කෙනෙක් මේක දැක්කලු. දත ගලවන එක මිනිහගේ ජීවන වෘත්තියනේ. පොර කල්පනා කරාලු සයිටම් ඩොකාට ගේමක් දෙන්න. පොර ඩොකා ළඟට ගිහින් කිව්වලු ඩොක්ට මගේ දිවට රහ දැනෙන්නෙ නෑනේ කියලා. ලෝයර් හිතනවලු මූ කොහොම දැන ගන්නද මට රහ දැනෙනවද නැද්ද කියලා. 1000 ක් අතේ තමයි කියලා.

ඩොකා එතන ඉන්න කෙල්ලට කිව්වලු බෙහෙත් පෙට්ටි අංක 22 පෙට්ටියේ තියෙන බෝතලෙන් බිංදු 3ක් ලෝයර්ගේ කටට දාන්න කියලා. දැම්මා විතරයි අරූ තූ තූ කිය කියා ඇඹරෙනවලු.

ඩොක්ට : ඇයි ? ඇයි ? මොකද?

ලෝයර් : මොන මගුලක්ද යකෝ ඒ? පට්ට භූමිතෙල් රහයිනේ.

ඩොක්ට : අන්න බලන්න ලෙඩේ හොඳ වුනා. රුපියල් 100 ක් දෙන්න.

කෙලවගත්ත ලෝයර් ගෙදර ගිහින් ආයෙම ගැටයක් ගැහුවා. සති දෙකකින් විතර ආයේ ගියා ඩොකා ළඟට.

ලෝයර් : ඩොක්ට මට මොනවත් මතක නෑනේ අප්පා. මේකට බේතක් දෙන්නකෝ.

පොඩ්ඩක් කල්පනා කරලු ඩොකා එතන ඉන්න කෙල්ලට කිව්වලු බෙහෙත් පෙට්ටි අංක 22 පෙට්ටියේ තියෙන බෝතලෙන් බිංදු 3ක් ලෝයර්ගේ කටට දාන්න කියලා. කිව්වා විතරයි ලෝයර්ට උන් හිටි තැන් අමතක වුනාලු.

ලෝයර් : මොන මගුලක්ද යකෝ හැමදාම භූමිතෙල් පොවන්නෙ ? සති දෙකකට කලිනුත් තොපි මට දුන්නේ ඕකමනේ.

ඩොක්ට : අන්න බලන්න දැන් හොඳට මතකෙ ඇවිත් තියෙන්නේ. 100 ක් දෙන්න. 100 ක් දෙන්න.

එදත් වැඩේ අල කර ගත්තු ලෝයර් කල්පනා කරලා කරලා, අදනම් 1000ට වැඩේ දෙන්නම් කියලා ආයේ සති දෙකකින් විතර ගියාලු.

ලෝයර් : ඩොක්ට මට මොකවත් පේන්නෙ නැතුව ගියානේ හිටපු ගමන්.

ඩොක්ට : අනේ සොරි. ඕකට නම් මම බෙහෙත් දන්නේ නෑ. මෙන්න ඔයාට මම ගෙවන්න ඕනි රුපියල් 1000.

සල්ලි කොලේ දැක්ක ගමන් ලෝයර්ට මල ඕවර්ලු.

ලෝයර් : මොන මගුලක්ද යකෝ? මේ රුපියල් 100 ක් නේ. දාහක් දීපිය.

ඩොක්ට : අන්න බලන්න දැන් හොඳට පෙනීම ඇවිත් තියෙන්නේ. ඔය 100 යි මගේ 100 යි 200 ක් දීපිය.

[QUOTE="kadda, post: 23192473, member: 35964"] [SIZE="5"][COLOR="Blue"]ඔන්න සයිටම් එකෙන් අවුට් වෙච්ච පොරක් හිටියලු. රජයේ හොස්පිට්ල් වල වැඩ කරන්න දෙන්නෙ නැති පාර මෑන් තීරණය කරාලු ප්රයිවට් චැනලින් සෙන්ටර් එකක් දාන්න. බිස්නස් වැඩි කරගන්න ඕනි නිසා මූ දැම්මලු ඉස්සරහ ලොකු බෝඩ් එකක් මෙහෙම.[/COLOR] [COLOR="DarkRed"]"රුපියල් 100 ට අද්විතීය බෙහෙත්. හොඳ කරන්න බැරි වුනොත් රුපියල් 1000 ක් ගෙවනු ලැබේ."[/COLOR] [COLOR="Blue"]මෙතනින් යන ලෝයර් කෙනෙක් මේක දැක්කලු. දත ගලවන එක මිනිහගේ ජීවන වෘත්තියනේ. පොර කල්පනා කරාලු සයිටම් ඩොකාට ගේමක් දෙන්න. පොර ඩොකා ළඟට ගිහින් කිව්වලු ඩොක්ට මගේ දිවට රහ දැනෙන්නෙ නෑනේ කියලා. ලෝයර් හිතනවලු මූ කොහොම දැන ගන්නද මට රහ දැනෙනවද නැද්ද කියලා. 1000 ක් අතේ තමයි කියලා.[/COLOR] [COLOR="blue"]ඩොකා එතන ඉන්න කෙල්ලට කිව්වලු බෙහෙත් පෙට්ටි අංක 22 පෙට්ටියේ තියෙන බෝතලෙන් බිංදු 3ක් ලෝයර්ගේ කටට දාන්න කියලා. දැම්මා විතරයි අරූ තූ තූ කිය කියා ඇඹරෙනවලු. [/COLOR] [COLOR="DarkRed"]ඩොක්ට : ඇයි ? ඇයි ? මොකද? ලෝයර් : මොන මගුලක්ද යකෝ ඒ? පට්ට භූමිතෙල් රහයිනේ. ඩොක්ට : අන්න බලන්න ලෙඩේ හොඳ වුනා. රුපියල් 100 ක් දෙන්න.[/COLOR] [COLOR="Blue"]කෙලවගත්ත ලෝයර් ගෙදර ගිහින් ආයෙම ගැටයක් ගැහුවා. සති දෙකකින් විතර ආයේ ගියා ඩොකා ළඟට.[/COLOR] [COLOR="DarkRed"]ලෝයර් : ඩොක්ට මට මොනවත් මතක නෑනේ අප්පා. මේකට බේතක් දෙන්නකෝ.[/COLOR] [COLOR="Blue"]පොඩ්ඩක් කල්පනා කරලු ඩොකා එතන ඉන්න කෙල්ලට කිව්වලු බෙහෙත් පෙට්ටි අංක 22 පෙට්ටියේ තියෙන බෝතලෙන් බිංදු 3ක් ලෝයර්ගේ කටට දාන්න කියලා. කිව්වා විතරයි ලෝයර්ට උන් හිටි තැන් අමතක වුනාලු.[/COLOR] [COLOR="DarkRed"]ලෝයර් : මොන මගුලක්ද යකෝ හැමදාම භූමිතෙල් පොවන්නෙ ? සති දෙකකට කලිනුත් තොපි මට දුන්නේ ඕකමනේ. ඩොක්ට : අන්න බලන්න දැන් හොඳට මතකෙ ඇවිත් තියෙන්නේ. 100 ක් දෙන්න. 100 ක් දෙන්න.[/COLOR] [COLOR="Blue"]එදත් වැඩේ අල කර ගත්තු ලෝයර් කල්පනා කරලා කරලා, අදනම් 1000ට වැඩේ දෙන්නම් කියලා ආයේ සති දෙකකින් විතර ගියාලු.[/COLOR] [COLOR="DarkRed"]ලෝයර් : ඩොක්ට මට මොකවත් පේන්නෙ නැතුව ගියානේ හිටපු ගමන්. ඩොක්ට : අනේ සොරි. ඕකට නම් මම බෙහෙත් දන්නේ නෑ. මෙන්න ඔයාට මම ගෙවන්න ඕනි රුපියල් 1000.[/COLOR] [COLOR="Blue"]සල්ලි කොලේ දැක්ක ගමන් ලෝයර්ට මල ඕවර්ලු.[/COLOR] [COLOR="DarkRed"]ලෝයර් : මොන මගුලක්ද යකෝ? මේ රුපියල් 100 ක් නේ. දාහක් දීපිය.[/COLOR] [COLOR="Blue"]ඩොක්ට : අන්න බලන්න දැන් හොඳට පෙනීම ඇවිත් තියෙන්නේ. ඔය 100 යි මගේ 100 යි 200 ක් දීපිය.[/COLOR] :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom