Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
100% තමා විසින්ම වාහන අනයනය සිදු කිරීම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්නකොට "Auction Grade" එක 4.5 හරි ඊට ඉහල අගයක් තියෙන වාහනයක් තෝර ගන්න. Auction sheet එක අපිට බලන්න පුළුවන් නිසා අපිට හරියටම දැනගන්න පුළුවන් වාහනේ condition එක.

ලංකාවට ගේන ගොඩක් වාහන auction grade 4.5 වලට වඩා අඩු වාහන. මේ වාහන auction වලින් අරන් එහෙ ලංකාවෙ කට්ටියගෙ garage වලට දාල හදල එවනව. නැත්නම් මෙහෙ ගෙනත් හදනව. ගන්න මනුස්සයට පෙන්නන්නෙ නෑ auction sheet එක. එහෙම නැත්නම් බොරු auction sheet එකක් හදල පෙන්නනව. වාහනේ auction එකකින් ගත්ත එකක් නම් අපිට auction sheet බලාගන්න පුළුවන් website එහෙමත් තියෙනව.

ජපානෙ මේ බොරු වැඩ කරන්න අමාරුයි. අපි හිතමු අද අපි auction එකෙන් වාහනයක් ගත්ත කියල 4.5 grade තියෙන. අපි මේක හෙට ආයෙ action දැම්මොත් මෙකෙ auction grade එක .5 අඩු කරනව. හේතුව මේ වාහනේ මොකක් හරි fault එකක් නිසා ආයෙ විකුනන්නෙ කියල හිතනව.

අනික අපි ගොඩක් හිතනව නෙ මේ වාහනවල මීටර් කරකවල ඇති කියල. ලංකාවෙ නම් ඕක බිංදුවට උනත් කරකවයි නෙ. නමුත් ජපානෙ එහෙම බෑ. අවුරුද්දකට අවම මෙච්චර ප්රාමාණයක්වත් තියෙන්න ඕනෙ කියල නීතියක් තියෙනව. Second owner vehicle එකක් නම් First owner දුවල තියෙන KMs ගාන record වෙනව. එතකොට අපිට එතනින් පහල මීටරේ කරකවන්න බෑ. මෙහෙම දෙවල් අහු උනොත් ආයෙ auction දානව බොරු. ඒ නිසා කරන්නෙ නෑ.

ලංකාවට ගේද්දි පුළුවන් නම් vehicle antenna, setup memory chip එහෙම ගලවල වෙනම Currier Service එකක් හරහා ගෙන්න ගන්න. මොකද ලංකාවෙ port එකේ වැඩ කරන උන් ඕව ගලවල වෙනම් විකුනනව.

[QUOTE="abhayaratne, post: 24473757, member: 101167"] [SIZE="4"]ගන්නකොට "Auction Grade" එක 4.5 හරි ඊට ඉහල අගයක් තියෙන වාහනයක් තෝර ගන්න. Auction sheet එක අපිට බලන්න පුළුවන් නිසා අපිට හරියටම දැනගන්න පුළුවන් වාහනේ condition එක. ලංකාවට ගේන ගොඩක් වාහන auction grade 4.5 වලට වඩා අඩු වාහන. මේ වාහන auction වලින් අරන් එහෙ ලංකාවෙ කට්ටියගෙ garage වලට දාල හදල එවනව. නැත්නම් මෙහෙ ගෙනත් හදනව. ගන්න මනුස්සයට පෙන්නන්නෙ නෑ auction sheet එක. එහෙම නැත්නම් බොරු auction sheet එකක් හදල පෙන්නනව. වාහනේ auction එකකින් ගත්ත එකක් නම් අපිට auction sheet බලාගන්න පුළුවන් website එහෙමත් තියෙනව. ජපානෙ මේ බොරු වැඩ කරන්න අමාරුයි. අපි හිතමු අද අපි auction එකෙන් වාහනයක් ගත්ත කියල 4.5 grade තියෙන. අපි මේක හෙට ආයෙ action දැම්මොත් මෙකෙ auction grade එක .5 අඩු කරනව. හේතුව මේ වාහනේ මොකක් හරි fault එකක් නිසා ආයෙ විකුනන්නෙ කියල හිතනව. අනික අපි ගොඩක් හිතනව නෙ මේ වාහනවල මීටර් කරකවල ඇති කියල. ලංකාවෙ නම් ඕක බිංදුවට උනත් කරකවයි නෙ. නමුත් ජපානෙ එහෙම බෑ. අවුරුද්දකට අවම මෙච්චර ප්රාමාණයක්වත් තියෙන්න ඕනෙ කියල නීතියක් තියෙනව. Second owner vehicle එකක් නම් First owner දුවල තියෙන KMs ගාන record වෙනව. එතකොට අපිට එතනින් පහල මීටරේ කරකවන්න බෑ. මෙහෙම දෙවල් අහු උනොත් ආයෙ auction දානව බොරු. ඒ නිසා කරන්නෙ නෑ. ලංකාවට ගේද්දි පුළුවන් නම් vehicle antenna, setup memory chip එහෙම ගලවල වෙනම Currier Service එකක් හරහා ගෙන්න ගන්න. මොකද ලංකාවෙ port එකේ වැඩ කරන උන් ඕව ගලවල වෙනම් විකුනනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom