Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

හායි යාලුවනේ කොහොමද හුගක් කාලෙකින්

රටේ තියෙන වාතාවරණයත් එක්ක ඉදිරියට ගොඩක් ආර්ථික අපහසුතා ඇති වෙන්න

පුළුවන් ඒ වගේම රටේ ආර්ථිකයත් ගොඩක් පසු බසින්න ඉඩ තියෙනව

ඒක නිසා ඔයාලගෙ ආර්ථිකයත් හදාගෙන රටේ ආර්ථිකයත් ගොඩ දාන්න පුළුවන් ක්රමයක්

තමා ඊ මනි කියන්නෙ ඒ අතරින් Forex, Binary Option හරහා ලොකු තල්ලුවක්

දෙන්න පුළුවන්

ඒත් ඔයාල දන්නව ඒක ඒව හරහා සල්ලි හම්බ කරන එක කට්ටිය කියන තරම් ලේසිත්

නෑ කියල පහු ගිය කාලෙ රට වටේ ඊ මනි කඩදාගෙන ලංකාවෙ මේ ක්රම තහනම් කරන

තරම් ලගට ගෙනාව අපේ ගොන් වස්සො ටික

පලවෙනි කාරණාව තමා මේක හරහා සාර්ථකව සල්ලි හොයන අය ලංකාවෙ ඉන්නෙ

4,5 ස් දෙනෙක් විතරයි. ඒ අයත් මේ ක්රම හරියට කියල දෙන්නෙත් නෑ ඒ අය රගන්නෙත්

නෑ

දෙවෙනි කාරණාව ලක්ෂ ගානක් ඉන්ඩි ගේටර් තිබ්බත් ඒව අපිට ඕන හැටියට වැඩ කරන්නෙ

නෑ

තුන්වෙනි කාරණාව දාස් ගණන් වලට විකුණන්න තියෙන ඉන්ඩිගේටර් උන් වර්ණනා කරන

තරම් සාර්ථක ඒවත් නෙමේ

මමත් දැනට අවුරුදු 3 කට විතර කලින් මේ වැඩේට බැස්ස ඩිමෝ මාස දෙක තුනක් කරගෙන

යන කොට සාර්ථකයි වගේ පෙනුන නිසා සල්ලි දාල වැඩේ පටන් ගත්ත ලොස්, ආය දැම්ම අය ලොස් ඊට පස්සෙ මම මේක ගැන ගොඩක් කරුණු කාරනා හෙව්ව ඒ අතර හරි රසවත්ව තිබුන

කාරණා ඔස්සෙ ගියා සාර්ථක වෙන්න බැරි උනා ඉන්ඩිගේටර් 10,000 ක් විතර යූෂ් කරල බැලුව ඒ අතරින් සමහර ඒව සාර්තකයි කියල පෙනුනත් සමහර වෙලාවල් වලට හරියන්නෙ නෑ

නැතිනම් රීපේන්ට් වෙනව.

පස්සෙ මම $ 50 $ 100 ගනන් වියදම් කරල ඉන්ඩි ගේටර් සල්ලිවලට ගත්ත ඒත් උන්

කියන තරම් ඒව සුන්දර නෑ පස්සෙ මම වැඩේට බැස්ස මට ඕන විදිහට මටම හරියන ක්රෙමා්පායක් හදන්න අවුරුදු 3 ක් විතර කට්ට කාල කාල තක්කෙටම හරියන ක්රමයක් අන්තිමේ

මම හොයා ගත්ත දැනට අවුරුද්දකට විතර කලින් වැඩේ සාර්ථකයි

මම කර කර හිටපු රස්සාවල් අල්ලලා දැම්ම දැන් මම නිදහස උපරිම විදිනව අවුරුද්දක් රට

වහල තිබ්බත් මට කිසි අවුලක් නැ

මට මේක උඹලට නිකන්හැ දෙන එක ලොකු දෙයක්බැ නෙමේ හැබැයි පුතේ මම මෙච්චර මහන්සි වෙලා හොයාගත්ත එක් නිකන්නම් දෙන්න බෑ පැටියො

මම මේක ඉන්දියන්, පකිස්තාන්, අප්රිකාවල එවුන්ට දුන්නෙ $50 කට මම උඹලගෙන් $10ක් වත් ඔනෙ නිකන් දුන්නොත් ඒකෙ අගයක් නෑ මේ ගැන කිසිම දැනුමක් නැති එකෙකුට උනත් පාවිච්චි කරන්න පුලුවන් (මූලික දැනුමවත් නැතිව නෙමේ, වෙළද පල හැසිරෙන විදිහ ගැන)

උඹල ලොස් උනොත් මම උඹල දුන්න ඩොලර් 10 යි ලොස් උන සල්ලියි ආපහු දෙනව

(මම කීවොත් කීව මේකෙ ඉන්න පරණ එවුන් දන්නව මම ඒ දවස්වල කොල්ලන්ට නිකන් රීලෝඩ් දුන්න, මොබයිල් දුන්න) ඒ

හරි මොනව හරි ප්රශ්න තියෙනවනම් අහපල්ල මම ස්ක්රීන් ෂොට් ටිකක් දාන්නම්

DJwathila Never Repaint Strategy

Never Loss

100% Accurate Signal

Real Time Signal

No Repaint

Use 3 row Martingale money Management Strategy

1 - $1

2 - $2

3 - $4

All Time Win

1 Minute & 5 Minute Signal

User Friendly

Never Binary Knowledge

[QUOTE="Djwathila, post: 25364243, member: 295478"] [b]100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්[/b] [SIZE="4"][COLOR="Magenta"]හායි යාලුවනේ කොහොමද හුගක් කාලෙකින්[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]රටේ තියෙන වාතාවරණයත් එක්ක ඉදිරියට ගොඩක් ආර්ථික අපහසුතා ඇති වෙන්න පුළුවන් ඒ වගේම රටේ ආර්ථිකයත් ගොඩක් පසු බසින්න ඉඩ තියෙනව ඒක නිසා ඔයාලගෙ ආර්ථිකයත් හදාගෙන රටේ ආර්ථිකයත් ගොඩ දාන්න පුළුවන් ක්රමයක් තමා ඊ මනි කියන්නෙ ඒ අතරින් Forex, Binary Option හරහා ලොකු තල්ලුවක් දෙන්න පුළුවන් ඒත් ඔයාල දන්නව ඒක ඒව හරහා සල්ලි හම්බ කරන එක කට්ටිය කියන තරම් ලේසිත් නෑ කියල පහු ගිය කාලෙ රට වටේ ඊ මනි කඩදාගෙන ලංකාවෙ මේ ක්රම තහනම් කරන තරම් ලගට ගෙනාව අපේ ගොන් වස්සො ටික පලවෙනි කාරණාව තමා මේක හරහා සාර්ථකව සල්ලි හොයන අය ලංකාවෙ ඉන්නෙ 4,5 ස් දෙනෙක් විතරයි. ඒ අයත් මේ ක්රම හරියට කියල දෙන්නෙත් නෑ ඒ අය රගන්නෙත් නෑ දෙවෙනි කාරණාව ලක්ෂ ගානක් ඉන්ඩි ගේටර් තිබ්බත් ඒව අපිට ඕන හැටියට වැඩ කරන්නෙ නෑ තුන්වෙනි කාරණාව දාස් ගණන් වලට විකුණන්න තියෙන ඉන්ඩිගේටර් උන් වර්ණනා කරන තරම් සාර්ථක ඒවත් නෙමේ මමත් දැනට අවුරුදු 3 කට විතර කලින් මේ වැඩේට බැස්ස ඩිමෝ මාස දෙක තුනක් කරගෙන යන කොට සාර්ථකයි වගේ පෙනුන නිසා සල්ලි දාල වැඩේ පටන් ගත්ත ලොස්, ආය දැම්ම අය ලොස් ඊට පස්සෙ මම මේක ගැන ගොඩක් කරුණු කාරනා හෙව්ව ඒ අතර හරි රසවත්ව තිබුන කාරණා ඔස්සෙ ගියා සාර්ථක වෙන්න බැරි උනා ඉන්ඩිගේටර් 10,000 ක් විතර යූෂ් කරල බැලුව ඒ අතරින් සමහර ඒව සාර්තකයි කියල පෙනුනත් සමහර වෙලාවල් වලට හරියන්නෙ නෑ නැතිනම් රීපේන්ට් වෙනව. පස්සෙ මම $ 50 $ 100 ගනන් වියදම් කරල ඉන්ඩි ගේටර් සල්ලිවලට ගත්ත ඒත් උන් කියන තරම් ඒව සුන්දර නෑ පස්සෙ මම වැඩේට බැස්ස මට ඕන විදිහට මටම හරියන ක්රෙමා්පායක් හදන්න අවුරුදු 3 ක් විතර කට්ට කාල කාල තක්කෙටම හරියන ක්රමයක් අන්තිමේ මම හොයා ගත්ත දැනට අවුරුද්දකට විතර කලින් වැඩේ සාර්ථකයි මම කර කර හිටපු රස්සාවල් අල්ලලා දැම්ම දැන් මම නිදහස උපරිම විදිනව අවුරුද්දක් රට වහල තිබ්බත් මට කිසි අවුලක් නැ මට මේක උඹලට නිකන්හැ දෙන එක ලොකු දෙයක්බැ නෙමේ හැබැයි පුතේ මම මෙච්චර මහන්සි වෙලා හොයාගත්ත එක් නිකන්නම් දෙන්න බෑ පැටියො මම මේක ඉන්දියන්, පකිස්තාන්, අප්රිකාවල එවුන්ට දුන්නෙ $50 කට මම උඹලගෙන් $10ක් වත් ඔනෙ නිකන් දුන්නොත් ඒකෙ අගයක් නෑ මේ ගැන කිසිම දැනුමක් නැති එකෙකුට උනත් පාවිච්චි කරන්න පුලුවන් (මූලික දැනුමවත් නැතිව නෙමේ, වෙළද පල හැසිරෙන විදිහ ගැන) උඹල ලොස් උනොත් මම උඹල දුන්න ඩොලර් 10 යි ලොස් උන සල්ලියි ආපහු දෙනව (මම කීවොත් කීව මේකෙ ඉන්න පරණ එවුන් දන්නව මම ඒ දවස්වල කොල්ලන්ට නිකන් රීලෝඩ් දුන්න, මොබයිල් දුන්න) ඒ හරි මොනව හරි ප්රශ්න තියෙනවනම් අහපල්ල මම ස්ක්රීන් ෂොට් ටිකක් දාන්නම්[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]DJwathila Never Repaint Strategy Never Loss 100% Accurate Signal Real Time Signal No Repaint Use 3 row Martingale money Management Strategy 1 - $1 2 - $2 3 - $4 All Time Win 1 Minute & 5 Minute Signal User Friendly Never Binary Knowledge [/SIZE][/COLOR] [IMG]https://i.ibb.co/SnYkf2S/1.jpg[/IMG] [IMG]https://i.ibb.co/Ms5xwN9/2.jpg[/IMG] [IMG]https://i.ibb.co/c883j21/3.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom