Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ පපඩම් වෙලා හරි ජීවිතේ බෙරෙන්නයි ඕනේ. Europe japan cars ඒවගේ කොච්චර නම් ජීවිත බෙරනවද ආයේ ඉතින් kei car එකක් අල්ලා ගත්තා උබ. මන් කලිනුත් කිව්වා නේ 100 පන්නල යන්න kei car හරියන් නෑ කියලා. හැබැයි ඉතින් ADAS 0 තියෙන. බාල තහඩු ගහපු ඉන්දියන් මාරලත් ඔච්චර තමා. ලොකුවට තිබ්බා කියලා ඔවා SUV කියලා හිතන් පදින්න එපා එච්චරයි කියන්නේ. අනික උබ kei car එකක ගිහින් නැත්නම් වරෙන් මන් එක්කන් යන්නම් . උබ මන් හිතන්නේ kei car කියලා ගිහින් තියෙන්නේ ගොන් කරත්තයක නැගලා. . බයිලා ඕනේ නෑ වරෙන් එක්කන් ගිහින් පෙන්නනම්. මන් මේකේ කතා කරේ safety ගැන. ඔවා ගැන කතා කරනවා නම් කතා බොහෝමයි ඉතින් .

මන් මගේ මතේ කෙටියෙන් කියන්නම්. මේ thread එක දාලා අහලා තියෙන්නේ 100 ට දැනෙන්නේ නැති වෙන්න යන්න වාහනයක්. මන් කිව්වෙ 100ට දැනෙන්න ගියත් safety වැඩි වාහනයක් ගන්න කියලා. එකෙක් දාලා තිබ්බා 1000CC වලට වැඩි එකක් අනිවා ඕනේ කියලා ඒක බොරු 660cc උනත් හරියට optimze නම් 100ට දැන්නේ නැතුව යන්න පුළුවන්. මන් එකයි kei car කතාව මෙතෙන්ට ඇදලා ගත්තේ. හැබැයි මන් කීයටවත් ඒක recommend කරන්නේ නෑ. 100 ට 150 ට යන්න පුළුවන් උනත් safetey මදි නිසා highly not recommended. අර ඉන්දියන් වහෙනේත් එක්ක මට ප්රශ්නයක් නෑ but එකත් safefy fail. Ancap 0 stars වෙච්ච එක අමතක කරත් japan වලට යන export model එක. (ADAS - Autobreak තියෙන ) මොඩ්ල් එකටත් 4 star rating තියෙන්නේ. උබ ඔය අපහාස කරන පෙට්ටි model Nissan Roox එකට 5 star rating තියෙනවා. එකත් kei car එකක් තමා. මන් කියන්නේ kei car එකක් තරම් වත් safety නැති වාහනයකින් 100 පන්නලා ගිහින් නිකන් මැරෙන්න එපා කියලා විතරයි.

එහෙම බය නැතුව යන්න ඕනේ නම් LC300, Roles Royce අඩුම තරමේ Raize එකක්වත් ගනින් එකත් 5 start rated.

[ATTACH=full]262716[/ATTACH]

[ATTACH=full]262717[/ATTACH]

This i agree, ලොකු වාහනයක් overtake කරද්දී අනිවරෙන් එක තේරෙනවා. ඒ kei car body stucture එකේ හැටි. හැබැයි වාහනේ පද්දෙනේ නම් නෑ අමු බොරු කියන්න එපා බං . Kei cars තියෙන්නේ City එකේ දුවන්න. අන්න ඒ වැඩේ ඉතින් සුපිරියටම කරන්න පුළුවන්. Power Train එකෙන් යන්න performnace තිබුණත් not recommened to drive at highspeeds because of safety concerns ADAS can only help in some degree.

------ Post added on [DATETIME="UT"]1771445581[/DATETIME]

[QUOTE="johnferna678, post: 31245036, member: 561849"] වාහනේ පපඩම් වෙලා හරි ජීවිතේ බෙරෙන්නයි ඕනේ. Europe japan cars ඒවගේ කොච්චර නම් ජීවිත බෙරනවද ආයේ ඉතින් kei car එකක් අල්ලා ගත්තා උබ. මන් කලිනුත් කිව්වා නේ 100 පන්නල යන්න kei car හරියන් නෑ කියලා. හැබැයි ඉතින් ADAS 0 තියෙන. බාල තහඩු ගහපු ඉන්දියන් මාරලත් ඔච්චර තමා. ලොකුවට තිබ්බා කියලා ඔවා SUV කියලා හිතන් පදින්න එපා එච්චරයි කියන්නේ. අනික උබ kei car එකක ගිහින් නැත්නම් වරෙන් මන් එක්කන් යන්නම් 🤣. උබ මන් හිතන්නේ kei car කියලා ගිහින් තියෙන්නේ ගොන් කරත්තයක නැගලා. 🤣. බයිලා ඕනේ නෑ වරෙන් එක්කන් ගිහින් පෙන්නනම්. මන් මේකේ කතා කරේ safety ගැන. ඔවා ගැන කතා කරනවා නම් කතා බොහෝමයි ඉතින් 😂. මන් මගේ මතේ කෙටියෙන් කියන්නම්. මේ thread එක දාලා අහලා තියෙන්නේ 100 ට දැනෙන්නේ නැති වෙන්න යන්න වාහනයක්. මන් කිව්වෙ 100ට දැනෙන්න ගියත් safety වැඩි වාහනයක් ගන්න කියලා. එකෙක් දාලා තිබ්බා 1000CC වලට වැඩි එකක් අනිවා ඕනේ කියලා ඒක බොරු 660cc උනත් හරියට optimze නම් 100ට දැන්නේ නැතුව යන්න පුළුවන්. මන් එකයි kei car කතාව මෙතෙන්ට ඇදලා ගත්තේ. හැබැයි මන් කීයටවත් ඒක recommend කරන්නේ නෑ. 100 ට 150 ට යන්න පුළුවන් උනත් safetey මදි නිසා highly not recommended. අර ඉන්දියන් වහෙනේත් එක්ක මට ප්රශ්නයක් නෑ but එකත් safefy fail. Ancap 0 stars වෙච්ච එක අමතක කරත් japan වලට යන export model එක. (ADAS - Autobreak තියෙන ) මොඩ්ල් එකටත් 4 star rating තියෙන්නේ. උබ ඔය අපහාස කරන පෙට්ටි model Nissan Roox එකට 5 star rating තියෙනවා. එකත් kei car එකක් තමා. මන් කියන්නේ kei car එකක් තරම් වත් safety නැති වාහනයකින් 100 පන්නලා ගිහින් නිකන් මැරෙන්න එපා කියලා විතරයි. එහෙම බය නැතුව යන්න ඕනේ නම් LC300, Roles Royce අඩුම තරමේ Raize එකක්වත් ගනින් එකත් 5 start rated. [ATTACH type="full"]262716[/ATTACH] [ATTACH type="full"]262717[/ATTACH] [HR][/HR] This i agree, ලොකු වාහනයක් overtake කරද්දී අනිවරෙන් එක තේරෙනවා. ඒ kei car body stucture එකේ හැටි. හැබැයි වාහනේ පද්දෙනේ නම් නෑ අමු බොරු කියන්න එපා බං 😂. Kei cars තියෙන්නේ City එකේ දුවන්න. අන්න ඒ වැඩේ ඉතින් සුපිරියටම කරන්න පුළුවන්. Power Train එකෙන් යන්න performnace තිබුණත් not recommened to drive at highspeeds because of safety concerns ADAS can only help in some degree. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1771445581[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom