100% minissu athe waradda....!!!

Sen-lu

Well-known member
  • ප්‍රශ්නෙ තියෙන්නෙ බොන එකේ නෙවෙයි බොන කල්ච එකේ. කල්ච එක හැදෙන්න රටක ප්‍රතිපත්ති තමයි දිගුකාලීනව බලපාන්නෙ. එහෙම බැලුවම තමයි වැරැද්ද කොතනද තියෙන්නෙ කියල හොයාගන්න පුළුවන් වෙන්නෙ. සෝෂල් ඉංජිනේරින් කරන්න ඕන ඊට පස්සෙ නැතුව කැමරා අටවගෙන බැන බැන මේක කරන්නම බෑ.

    දැං මේව කිව්ව කියල කැමරා අටවගෙන ටීවී වල පෙන්නුවා කියල බොන එවුං හිතයිද ආනේ මේ ඇත්තනෙ කියන්නෙ අපි මේක වෙනස් කරන්න ඕන කියල.

    ප්ලෑන් එකක් නැති රටක මොන සෝෂල් ඉංජිනේරින්ද එහෙම රටක මිනිසුන්ට බැනල කිසිම වැඩක් නෑ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sathuta gana ahala nathi un thamai bn ohoma karanne.
    Sathutu wenna bonawa kiyanne mari moda adahasak.

    මාසේකට සැරයක් දෙකක් තමන්ට හොදට ෆිට් වුන් ටික දෙනෙක් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දැම්මාම පට්ට රිෆ්‍රෙශ්මන්ට් එකක් එන්නෙ බං. ඒක නම් වෙන කිසිම දෙයකින් ගන්න බෑ.
     
    • Like
    Reactions: Kevin_Fdo and RLT4U

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    243
    197
    43
    Bona eke prashnayak nomatha....prashne thiyenne hadiyawe...system eke....lack of knwldge....poor mindsets...owa ban prashna ape rate koheda ban bonne lol russia...italy...yako french paradox thiyenneth france...balapan ko lassana inna....pihiyata bainna epaa ban...using walai aula
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    පොඩ්ඩක් හොයල බලපන්කො , ලෝකෙ ඒක පුද්ගල මත්පැන් පරිබෝජනය ගැන ආන්න තේරෙයි මේකෙ එකාලගෙ බේබදුකම..අනික ඒ ගාන හදල තියෙන්නෙ නිතිගත අරක්කු වලින් හොරෙන් පෙරන් බොන ඒවත් එකතු කරාම ලෝකෙ අoක 1 වෙයි මම හිතන්නෙ..


    බේබද්දෙක් වගේ නිකන් තප්පුලන්නේ නැතිව හොයලා බලපන් ලන්කාව අන්ක 1 තියා ලගින්වත් ඉන්නවද කියලා..

    https://www.alcohol.org/guides/global-drinking-demographics/

    https://worldpopulationreview.com/country-rankings/alcohol-consumption-by-country
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan oya kiyana eke point ekak thiyanawa. Habai oka karanna ona kramei waradda thiyanne.

    minissunge charya ratawa gaththama eda indalama minissu issarahata awe kuthuhalaya kiyana de nisai. Anith lokuma de epa kiyala thiyana dewal karanna thamai minissu wadiyenma kamathi. Onama deyak karanna epa kiwwama minissu karanawa. Me prashne me widhata kawadawath wisadanna baha. Alcohol kiyana de 100% normal wenakan minissu oken ayin wenne na. sex wage dewal walatath meka 100% valid machan

    Nikamata hithapan alcohol, tobacco ban kara kiyala. Eth kawadawath bona eka nathi wenne na official drink eka kasiya wena eka nawaththanna sakrayata wath baha.

    Onama deka demad eka nathi wenna kalin stage eka thamai peak eka. Peak ekakin passe aniwa demad eka bahinawa. Epa kiyala kiyanakan minissu try karanawa. nawathinne naha. Eka honda na eken ayin wenna one kiyala hithenne naha. Eth onama deyak normal unama tika kalekin minissu eken tika tika ayin wenawa. Me de ada heta karanna baha 20 years walin hari me de nathi karanna ada hari decision ekak ganna one.

    education kiyana deyin meka ikmana karanan pulwuan habai. Olu wenas karala. Habai ekatath kalayak yanawa mokada kuthuhalaya kiyana de nisa.

    me gana katha karoth machan pitu ganan liyanan wenawa. Eth mama point karana de umbata theruna kiyala hithanawa

    Ow machan... mamath kiyanne ekai.
    mama uda post walath damme dan 11-12yrs inna lamai meka gana danuwath karanna one.
    ethakota aurudu 20kin wath hadevi kiyana balaporoth thuwa thiya ganna puluwan.

    Uba kiyan minisunge kuthuhala nisa thamai homosapien la ge idala ada me thiyena tech eka dakka api diunu une.
    eth machan kuthuhalaya kiyala api hama dema karanne nane. Mokada self control ekak thiyenna one.

    Arakku bona / ciga gahana hama ekama drugs( ex - heroine) ganne nane. Mokada un dannawa heroine wage gaththoth mokada wenne kiyala.
    Ethanadi unge self control ekak thiyenawa heroine nogena inna kochchara asa unath.

    api karanna one ape minissu liquor walatath self control ekak hadawanna maga padana eka.
    eka podi kalema idala hadanna one machan.
     
    • Like
    Reactions: Error365!

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Ubata tiyenne manasika ledak bn.
    Ubata society ekath ekka tiyena arrears eka bona unge pitina yawanawa.

    Lol. Ube jiwithe oya taram athal nam ai anith unge athal gana worry wenne. Taliban ponz kenek wage meke haminenne uba
     
    • Like
    Reactions: amila_mp

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    EEC811F7-1B96-4CF9-AE9D-314AD783D157.jpeg


    කන්නෝනෙ බොන්නෝනෙ..
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ත්‍රෙඩ් ඒක දාපු RLT4U ගේ කටේ ගඳ යන්න, කුහක ඉර්ශියාකම, ඇස්වහ දෝෂ යන්න ඉතිං ලුණු කැටයක් හපලා කටවත් සෝදන්න. වෙන කියන්න දෙයක් නැහැ. මෙ වගේ අනික් මිනිස්සුන්ට ඉර්ශියා කර කර කුහක කමේ, කට ගදේ ඉන්නා අයට.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    ලොල් මොකා මහ එකා උනත් බේබද්දො බේබද්දොමයි, උබල වගේ කිසිම දෙයක යතාර්තය නොදකින හරක්ට ඕව තේරෙන් නැ..
    :baffled::baffled: