Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
58 minutes ago
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
59 minutes ago
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
10000/= ගොඩ යන්න ඕනෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10000/= ගොඩ යන්න ඕනෙද?

මේක ලියන්න හේතුව රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්! කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි එකට ගොඩ දෙනෙක් මගෙන් උපදෙස් පතලා තිබ්බ නිසා

මුලින්ම කියන්න ඕන හැම බිස්නස් එකක්ම හැමෝටම හරියන්නේ නෑ, ඒ වගේම හැමෝටම බිස්නස් හරියන්නෙත් නෑ, ඒකට පට්ට කට්ටක් කන්න වෙනවා, ඒ වගේම නිර්මානශීලීත්වයත් වැදගත්.. මුල කාලේ කට්ට කන්න පුලුවන් අය බිස්නස් එකකට අතගහන්න. මොකද අපි බඩුවක් අරගෙන විකුනන්න ගත්ත ගමන් මිනිස්සු පෝලිමේ එන්නේ නෑ අපෙන් බඩු ගන්න, මහන්තත්වය පැත්තකින් තියලා මිනිස්සු අතරට යන්න වෙනවා, කොච්චර හොඳක් කලත් කස්ටමර්ස්ලගේ කම්ප්ලේන් ඉවරයක් නෑ. හරි ප්‍රෙශර් එකක් එන්නේ. මේ ත්‍රෙඩ් දැකලා ආසාවක් ආව පලියට ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් කරලා අන්තිමට හිඟන්නො වෙන්න එපා. බොහොදෙනා කියන්න මැලි වෙන කටුක සත්‍ය මේකයි.

එහෙනම් ඔන්න අපි වැඩේට බහිමු.

කොස්මැටික් බිස්නස් එක.

මේක මම ගොඩක් සාර්ථකව කරපු බිස්නස් එකක්, මට ඉස්සර ඉදලම තියනවා මාකටින් ඇම්මක් අන්න ඒ නිසා මම මගේ උසස් අධ්‍යාපනය කලේ අලෙවි කරන කලමනා කරනයෙන්, පශ්චාත් උපාධිය කලමනාකරනයෙන්, ඇත්තටම මට ඒ දැනුම ව්‍යාපාරයට ගොඩක් වැදගත් වුනා. ඔයාල බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවනම් අඩුමතරමේ අන්තර්ජාලය හරහාවත් අලෙවිකරනය ගැන මූලික දැනුමක් ගැනීම අනිවාර්යයි. මොකද ව්‍යාපාරය පුංචි නිසා මුල් අවධියේදි පර්චසින්ග්, මාකටින්ග්, ප්‍රමෝශන්, බ්‍රෑන්ඩින්ග්, කලෙක්ෂන්, ඇනලයිසින්ග් වගේ හැමදෙයක්ම තමන්ටම කරගන්න වෙනවා.

මම 2007දි පිටකොටුවේ අන්ඩග්‍රවුන්ඩ් එකට ගිය වෙලේ තමයි මට මුලින්ම මේ අදහස ආවේ එතන රූපලාවන්‍ය නිශ්පාදන වලට 20/% ආසන්න ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා ඒ වගේම එයාලගේ නියෝජිතයෝ ඉන්දියාවෙන් සිංගප්පූරුවෙන් මැලේසියාවෙන් ගෙන්නන බඩු හිතා ගන්න බැරි තරම් මිලෙන් අඩුයි. මම "අඩිඩාස් ගේම් ස්පිරිට්" ඩියෝ ස්ප්‍රේ එකකින් තමයි බිස්නස් එක පටන් ගත්තේ. මුල්ම බිස්නස් එකේ ලාභය රු50/=

මගේ මුල්ම මාකට් එක වුනේ මම ඒ දවස් වල රස්සාව කරපු ටෙලිකොම් එක. එතන වැඩ කරපු අයට මම පර්ෆියුම් විකිනුවා ගන්න ගානට රු50/= විතර තියලා. මම ඊට පස්සේ එතන කොල්ලොන්ගෙ එක්ක ෆිට් වෙලා ගන්න ගාන තවටිකක් අඩු කරගත්තා මම හැම වෙලේම බැලුවේ මගේ ප්‍රොෆිට් එක කස්ටමගෙන් ගන්න ගාන වැඩි කරලා වැඩි කරගන්න නෙමෙයි කොස්ට් එක අඩු කරලා ප්‍රොෆිට් එක වැඩි කරගන්න..

ඊට පස්සේ කලේ මේ කඩේටත් වඩා අඩු තැන් තියනවද කියලා හොයලා බලපු එක එතකොට තමයි ගෑස්පහ හන්දියේ තොග කඩ ගැන දැනගත්තේ එයාල ගාව බඩු තවත් අඩුයි. මම ඇක්ස් අඩිඩාස් අන්ඩග්‍රවුන්ඩ් එකෙන් මුලින් ගත්තේ 450/= ට පස්සේ 425/= (මේවා මුස්ලිම් කඩ ඒ දවස් වල අපි මේ අන්තවාදය ගැන දැනන් හිටියේ නෑ) පස්සේ ගෑස්පගෙන් ඒවා 350/= ගානේ ගත්තා (මේක දෙමල කඩයක්) ඒ දවස් වල ඇක්ස් එකක් මාකට් එකේ 650/=

මම ටෙලිකොම් එකේ බිස්නස් එක කරන ගමන් ගෙදර ඒ දවස් වල මම මාලිගාවත්තේ හිටියේ පොඩි බෝඩ් කෑල්ලක් දැම්මා රූපලාවන්‍ය නිෂ්පාදන විකිනීමට තිබේ කියලා. මේ කාලෙ වෙනකොට ක්‍රීම් වර්ග ගැනත් මට යම් අවබෝධයක් තියනවා. ඒ නිසා පර්ෆියුම් වගේම අනික් බඩුත් විකුනන්න ගත්තා. මම ස්ට්‍රැටජි එක විදිහට පාවිච්චි කලේ මාකට් එක අන්ඩකට් කරන එක. ඇත්තටම ආරම්භයක් විදිහට බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්නකන් ඒක තමයි හොඳම ක්‍රමය.

ඊට පස්සේ මම කල්පනා කලා ඊලඟට මොකක්ද කරන්නේ කියලා ඔන්න එතකොට තමයි ටීවී එකේ ඇඩ් එකක් ගියේ බී.එම්.අයි.සී.එච් එකේ අවුරුදු පොල තියනවා කියලා. මම හිතුවා ස්ටෝල් එකක් රුපියල් 10000ක් වුනත් අදවස් 9ට අඩුම ගානේ ස්ටෝල් එකේ ගාන ගරි කවර් කරගන්න පුලුවන් වෙයි කියලා. මම ඒ රිසක් එක ගත්තා. එතනට ගිහින් බැලුවම ස්ටෝල් එකක් රුපියල් 25000/= (දැන් 65000/=)එයාලා කිව්වා මුලින් 10000ක් ගෙවලා අන්තිම දවසේ රුපියල් 15000/= ගෙවන්න කියලා.. ඕන මගුලක් කියලා අතේ තිබ්බ සල්ලි ගෙවලා ස්ටෝල් එක ගත්තා.

කඩ දෙකට ගිහින් රුපියල් 10000/= බඩු සල්ලි වලටත් තව 15000/= බඩු ක්‍රෙඩිට් වලටත් ගත්තා ඔන්න ෆෙයා එක පටන් ගන්න දවසට කලින් දවසේ ගිහින් ඔක්කොම ලැස්ති කරලා ඇවිත් පටන් ගන්න දවසේ ගියා අම්මට සිරි අනිත් උන්ගේ ස්ටෝල් වල තියන බඩු කන්දරාව.. මගේ බඩු ඔක්කොම අඩි 6x2 මේසෙක තියන්න පුලුවන් විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ. කොහොම නමුත් මුලින් මිනිස්සු බල බල ගියාට මුකුත් ගත්තේ නෑ ටිකක් දවල් වෙනකන් බලල මම A4 ටිකක් අරන් කඩේ ගාන ලියලා ඒකට කතිරයක් ගහලා මගේ ප්‍රයිස් එක දාලා කොල ටික ඇලෙව්වා.. එදා දවසට හොඳ ලාබයක් හෙව්වා කොහොමහරි ෆෙයා එක ඉවර වෙනකොට ශුද්ධ ලාබය දවස් 9ට රුපියල් 40000/= ට ආසන්නයි..

ඊලඟට කලේ හොදට සූදානම් වෙලා දෙසැම්බර් ෆෙයා එක කල එක දවස් අටට ලාබය රුපියල් ලක්ෂයක්. (හැබැයි අමුම කුනක් කෑවේ ඒ දවස් ටිකේ)

ඊලඟට මම කලේ ශොප් එකක් ගත්තා බත්තර මුල්ලේ සුභුති පුර පාර ගාව. ඒ අවුරුද්දෙත් අප්‍රේල් දෙසැම්බර් ෆෙයා දෙක කලා මම එතන කස්ටමස්ලට ඩිස්කවුන්ට් කාඩ් එකක් දුන්නා මගේ ශොප් එකට ඇවිත් ඒ කාඩ් එක පෙන්නුවොත් 10% ඩිස්කවුන්ට් ඊට පස්සේ මම කලේ බත්තර මුල්ලේ අකෲ සැලූන් එකයි සැලූන් ලුක්ස් එකයි සැලූන් 101 එකත් එක්කයි ඇග්රිමන්ට් එකකට ආවා එයාලගේ ලොයල් කස්ටමස්ලට මගේ ඩිස්කවුන්ට් කාඩ් එකක් දෙන්න..

මෙන්න මේ විදිහට කරලා මට ඕන කලා තොග වලට අත ගහන්න මට මුන ගැහුනා මනුස්සයෙක් නිතර ඩුබායි යන එයා මට ලොවිලියා කියලා පෙර්ෆියුම් ජෙල් එකක් පෙන්නුවා ඒක ලංකාවේ නෑ මම මිනිහට කියලා පෙට්ටි කීපයක් ගෙන්න ගත්තා ගෙනත් කඩ දෙකතුනකට කථා කරලා දැම්මා.. වැඩේ නැගලා යනවා ඊට පස්සෙ ටිකක් වැඩි පුර ගෙනල්ලා මම මුලින් බඩු ගත්ත කඩේටම මම බඩු දැම්මා.. (මම හිතනවා ඒක ලයිෆ් එකේ පට්ට ඇචිව්මන්ට් එකක් කියලා) රුපියල් 500/= අරන් ඒ කඩේට ගිය මම ඒ කඩෙන් 50000/= චෙක් එකක් අරන් ආවා. මේ කාලේ වෙනකොට මගේ ව්‍යාපාරයේ වත්කම රුපියල් ලක්ෂ 10කට ආසන්නයි.

මාව ඇක්සිඩන්ට් වුනාට පස්සේ ව්‍යාපාරය බංකොලොත් වුනා නමුත් අදටත් කිසිම අපහසුවක් නැතුව මට ව්‍යාපාරය ගොඩ දාගන්න පුලුවන්.. ඒත් මම මේ විඳින නිරාමිස සුවයට ගොඩක් ප්‍රිය කරනවා. ඒ නිසා ලෝබ නැතුව දියුනු වෙන එකෙක්ට මම අතදෙනවා.

[QUOTE="නැකැත් රාල, post: 17240708, member: 494309"] [b]10000/= ගොඩ යන්න ඕනෙද?[/b] [SIZE="3"]මේක ලියන්න හේතුව [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637830"]රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්![/URL] කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි එකට ගොඩ දෙනෙක් මගෙන් උපදෙස් පතලා තිබ්බ නිසා මුලින්ම කියන්න ඕන හැම බිස්නස් එකක්ම හැමෝටම හරියන්නේ නෑ, ඒ වගේම හැමෝටම බිස්නස් හරියන්නෙත් නෑ, ඒකට පට්ට කට්ටක් කන්න වෙනවා, ඒ වගේම නිර්මානශීලීත්වයත් වැදගත්.. මුල කාලේ කට්ට කන්න පුලුවන් අය බිස්නස් එකකට අතගහන්න. මොකද අපි බඩුවක් අරගෙන විකුනන්න ගත්ත ගමන් මිනිස්සු පෝලිමේ එන්නේ නෑ අපෙන් බඩු ගන්න, මහන්තත්වය පැත්තකින් තියලා මිනිස්සු අතරට යන්න වෙනවා, කොච්චර හොඳක් කලත් කස්ටමර්ස්ලගේ කම්ප්ලේන් ඉවරයක් නෑ. හරි ප්‍රෙශර් එකක් එන්නේ. මේ ත්‍රෙඩ් දැකලා ආසාවක් ආව පලියට ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් කරලා අන්තිමට හිඟන්නො වෙන්න එපා. බොහොදෙනා කියන්න මැලි වෙන කටුක සත්‍ය මේකයි. එහෙනම් ඔන්න අපි වැඩේට බහිමු. කොස්මැටික් බිස්නස් එක. මේක මම ගොඩක් සාර්ථකව කරපු බිස්නස් එකක්, මට ඉස්සර ඉදලම තියනවා මාකටින් ඇම්මක් අන්න ඒ නිසා මම මගේ උසස් අධ්‍යාපනය කලේ අලෙවි කරන කලමනා කරනයෙන්, පශ්චාත් උපාධිය කලමනාකරනයෙන්, ඇත්තටම මට ඒ දැනුම ව්‍යාපාරයට ගොඩක් වැදගත් වුනා. ඔයාල බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවනම් අඩුමතරමේ අන්තර්ජාලය හරහාවත් අලෙවිකරනය ගැන මූලික දැනුමක් ගැනීම අනිවාර්යයි. මොකද ව්‍යාපාරය පුංචි නිසා මුල් අවධියේදි පර්චසින්ග්, මාකටින්ග්, ප්‍රමෝශන්, බ්‍රෑන්ඩින්ග්, කලෙක්ෂන්, ඇනලයිසින්ග් වගේ හැමදෙයක්ම තමන්ටම කරගන්න වෙනවා. මම 2007දි පිටකොටුවේ අන්ඩග්‍රවුන්ඩ් එකට ගිය වෙලේ තමයි මට මුලින්ම මේ අදහස ආවේ එතන රූපලාවන්‍ය නිශ්පාදන වලට 20/% ආසන්න ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා ඒ වගේම එයාලගේ නියෝජිතයෝ ඉන්දියාවෙන් සිංගප්පූරුවෙන් මැලේසියාවෙන් ගෙන්නන බඩු හිතා ගන්න බැරි තරම් මිලෙන් අඩුයි. මම "අඩිඩාස් ගේම් ස්පිරිට්" ඩියෝ ස්ප්‍රේ එකකින් තමයි බිස්නස් එක පටන් ගත්තේ. මුල්ම බිස්නස් එකේ ලාභය රු50/= මගේ මුල්ම මාකට් එක වුනේ මම ඒ දවස් වල රස්සාව කරපු ටෙලිකොම් එක. එතන වැඩ කරපු අයට මම පර්ෆියුම් විකිනුවා ගන්න ගානට රු50/= විතර තියලා. මම ඊට පස්සේ එතන කොල්ලොන්ගෙ එක්ක ෆිට් වෙලා ගන්න ගාන තවටිකක් අඩු කරගත්තා මම හැම වෙලේම බැලුවේ මගේ ප්‍රොෆිට් එක කස්ටමගෙන් ගන්න ගාන වැඩි කරලා වැඩි කරගන්න නෙමෙයි කොස්ට් එක අඩු කරලා ප්‍රොෆිට් එක වැඩි කරගන්න.. ඊට පස්සේ කලේ මේ කඩේටත් වඩා අඩු තැන් තියනවද කියලා හොයලා බලපු එක එතකොට තමයි ගෑස්පහ හන්දියේ තොග කඩ ගැන දැනගත්තේ එයාල ගාව බඩු තවත් අඩුයි. මම ඇක්ස් අඩිඩාස් අන්ඩග්‍රවුන්ඩ් එකෙන් මුලින් ගත්තේ 450/= ට පස්සේ 425/= (මේවා මුස්ලිම් කඩ ඒ දවස් වල අපි මේ අන්තවාදය ගැන දැනන් හිටියේ නෑ) පස්සේ ගෑස්පගෙන් ඒවා 350/= ගානේ ගත්තා (මේක දෙමල කඩයක්) ඒ දවස් වල ඇක්ස් එකක් මාකට් එකේ 650/= මම ටෙලිකොම් එකේ බිස්නස් එක කරන ගමන් ගෙදර ඒ දවස් වල මම මාලිගාවත්තේ හිටියේ පොඩි බෝඩ් කෑල්ලක් දැම්මා රූපලාවන්‍ය නිෂ්පාදන විකිනීමට තිබේ කියලා. මේ කාලෙ වෙනකොට ක්‍රීම් වර්ග ගැනත් මට යම් අවබෝධයක් තියනවා. ඒ නිසා පර්ෆියුම් වගේම අනික් බඩුත් විකුනන්න ගත්තා. මම ස්ට්‍රැටජි එක විදිහට පාවිච්චි කලේ මාකට් එක අන්ඩකට් කරන එක. ඇත්තටම ආරම්භයක් විදිහට බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්නකන් ඒක තමයි හොඳම ක්‍රමය. ඊට පස්සේ මම කල්පනා කලා ඊලඟට මොකක්ද කරන්නේ කියලා ඔන්න එතකොට තමයි ටීවී එකේ ඇඩ් එකක් ගියේ බී.එම්.අයි.සී.එච් එකේ අවුරුදු පොල තියනවා කියලා. මම හිතුවා ස්ටෝල් එකක් රුපියල් 10000ක් වුනත් අදවස් 9ට අඩුම ගානේ ස්ටෝල් එකේ ගාන ගරි කවර් කරගන්න පුලුවන් වෙයි කියලා. මම ඒ රිසක් එක ගත්තා. එතනට ගිහින් බැලුවම ස්ටෝල් එකක් රුපියල් 25000/= (දැන් 65000/=)එයාලා කිව්වා මුලින් 10000ක් ගෙවලා අන්තිම දවසේ රුපියල් 15000/= ගෙවන්න කියලා.. ඕන මගුලක් කියලා අතේ තිබ්බ සල්ලි ගෙවලා ස්ටෝල් එක ගත්තා. කඩ දෙකට ගිහින් රුපියල් 10000/= බඩු සල්ලි වලටත් තව 15000/= බඩු ක්‍රෙඩිට් වලටත් ගත්තා ඔන්න ෆෙයා එක පටන් ගන්න දවසට කලින් දවසේ ගිහින් ඔක්කොම ලැස්ති කරලා ඇවිත් පටන් ගන්න දවසේ ගියා අම්මට සිරි අනිත් උන්ගේ ස්ටෝල් වල තියන බඩු කන්දරාව.. මගේ බඩු ඔක්කොම අඩි 6x2 මේසෙක තියන්න පුලුවන් විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ. කොහොම නමුත් මුලින් මිනිස්සු බල බල ගියාට මුකුත් ගත්තේ නෑ ටිකක් දවල් වෙනකන් බලල මම A4 ටිකක් අරන් කඩේ ගාන ලියලා ඒකට කතිරයක් ගහලා මගේ ප්‍රයිස් එක දාලා කොල ටික ඇලෙව්වා.. එදා දවසට හොඳ ලාබයක් හෙව්වා කොහොමහරි ෆෙයා එක ඉවර වෙනකොට ශුද්ධ ලාබය දවස් 9ට රුපියල් 40000/= ට ආසන්නයි.. ඊලඟට කලේ හොදට සූදානම් වෙලා දෙසැම්බර් ෆෙයා එක කල එක දවස් අටට ලාබය රුපියල් ලක්ෂයක්. (හැබැයි අමුම කුනක් කෑවේ ඒ දවස් ටිකේ) ඊලඟට මම කලේ ශොප් එකක් ගත්තා බත්තර මුල්ලේ සුභුති පුර පාර ගාව. ඒ අවුරුද්දෙත් අප්‍රේල් දෙසැම්බර් ෆෙයා දෙක කලා මම එතන කස්ටමස්ලට ඩිස්කවුන්ට් කාඩ් එකක් දුන්නා මගේ ශොප් එකට ඇවිත් ඒ කාඩ් එක පෙන්නුවොත් 10% ඩිස්කවුන්ට් ඊට පස්සේ මම කලේ බත්තර මුල්ලේ අකෲ සැලූන් එකයි සැලූන් ලුක්ස් එකයි සැලූන් 101 එකත් එක්කයි ඇග්රිමන්ට් එකකට ආවා එයාලගේ ලොයල් කස්ටමස්ලට මගේ ඩිස්කවුන්ට් කාඩ් එකක් දෙන්න.. මෙන්න මේ විදිහට කරලා මට ඕන කලා තොග වලට අත ගහන්න මට මුන ගැහුනා මනුස්සයෙක් නිතර ඩුබායි යන එයා මට ලොවිලියා කියලා පෙර්ෆියුම් ජෙල් එකක් පෙන්නුවා ඒක ලංකාවේ නෑ මම මිනිහට කියලා පෙට්ටි කීපයක් ගෙන්න ගත්තා ගෙනත් කඩ දෙකතුනකට කථා කරලා දැම්මා.. වැඩේ නැගලා යනවා ඊට පස්සෙ ටිකක් වැඩි පුර ගෙනල්ලා මම මුලින් බඩු ගත්ත කඩේටම මම බඩු දැම්මා.. (මම හිතනවා ඒක ලයිෆ් එකේ පට්ට ඇචිව්මන්ට් එකක් කියලා) රුපියල් 500/= අරන් ඒ කඩේට ගිය මම ඒ කඩෙන් 50000/= චෙක් එකක් අරන් ආවා. මේ කාලේ වෙනකොට මගේ ව්‍යාපාරයේ වත්කම රුපියල් ලක්ෂ 10කට ආසන්නයි. මාව ඇක්සිඩන්ට් වුනාට පස්සේ ව්‍යාපාරය බංකොලොත් වුනා නමුත් අදටත් කිසිම අපහසුවක් නැතුව මට ව්‍යාපාරය ගොඩ දාගන්න පුලුවන්.. ඒත් මම මේ විඳින නිරාමිස සුවයට ගොඩක් ප්‍රිය කරනවා. ඒ නිසා ලෝබ නැතුව දියුනු වෙන එකෙක්ට මම අතදෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom