Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
10000/- Website
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තියෙනවා ඔකොම ඕනේ කෙනක් බලන්න https://elakiri.com/threads/මේකේ-එකෙක්-ට-සයිට්-එකක්-හදලා-වෙච-වැඩක්.1965801/unread

මේකයි මෙයා 10000 කරගන්න ආවා. මම මගේ පැකේජ් එක පෙන්නලා පිටු 8 කියලා පටන් ගත්තා. Elimentor වලින් මම කරන්නේ නෑ 10 ට Plugin ගන්න සල්ලි කොහෙන් ද 10 කරනකොට මෙයා ගෙන් මම එක නිසා එක ගන්න සල්ලි ඉල්ලුවා එතකොට මෙයා PLUGIN එක දුන්නා. කොහොම හරි පිටු 8 හදලා ඉවර වෙනකොට තව පිටු 76 හදන්න කිව්වා මම වැඩිවෙන පිටුවකට 1500 ගන්නවා එත් මෙයා දෙන්න කැමති නෑ අඩු කරන්න කිව්වා 500 අඩු කරා එක පිටුවක් 500 එත් මෙයා කැමති නෑ මම එහෙනම් කිව්වා 25000 දෙන්න ඔකොම ඉවර කරලා දෙන්නම් කියලා එතකොට 20000 කරලා දෙන්නම් කිව්වා. මෙයාගේ කොම්පැනි වල සයිට් මට දෙන්නම් කිව්වා තව හදන්න ඒ නිසා 15000 මම කරන්න කැමති උනා. එත් මෙයා මුලින් හදන්න ඕනේ දේ මට කිව්වේ නෑ මම හදා ගෙන යනකොට තමයි ඔකොම කිව්වේ ඉතින් වෙලාවකට හොදයි කියනවා වෙලාවට එක මකලා හදන්න කියනවා ඔහොම මාස 3 හැදුවා පැය 24 උදේ 3 වෙනකම් වැඩ. හැමදාම කරේ මකනවා හදනවා එතකොට හොදයි කියනවා ඔන්න දවස් තුනකින් විතර අරක මකලා අය හදන්න කියනවා. කරන්න ඕනේ දේ එක සැරේ එවන්න කිව්වා එහෙම එවන්නේ නෑ අලුතින් දේවල් එන්න එන්න ADD කරනවා එයාට මම මිල ගනම් කිව්වේ මුලින් කිව්වා පොඩි සයිට් එකට එයා එන්න එන්න වෙනස් කරනවා නම් මට මිල ගනම් වෙනස් කරන්න වෙනවා එක නිසා මම 45000 ඕනේ කිව්වා. පොස්ට් එක බලන්න මගේ එකේ තියෙනවා මිට වඩා ගොඩක් ටයිප් කරන්න අමාරුයි.

දැන් මාස තුනක් පැය 24 ම හදලා මට ගොඩක් මගන්සි අතේ සතේ නෑ මෙයා ෆ්රී backup එක ඉල්ලනවා මගෙන් සම්පුර්ණ සයිට් එකම හදලා ඉවරයි

[QUOTE="Nadun26, post: 25941235, member: 532894"] [SIZE=7]මෙතන තියෙනවා ඔකොම ඕනේ කෙනක් බලන්න [URL]https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%E0%B7%9A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%A7-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%A0-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A.1965801/unread[/URL] මේකයි මෙයා 10000 කරගන්න ආවා. මම මගේ පැකේජ් එක පෙන්නලා පිටු 8 කියලා පටන් ගත්තා. Elimentor වලින් මම කරන්නේ නෑ 10 ට Plugin ගන්න සල්ලි කොහෙන් ද 10 කරනකොට මෙයා ගෙන් මම එක නිසා එක ගන්න සල්ලි ඉල්ලුවා එතකොට මෙයා PLUGIN එක දුන්නා. කොහොම හරි පිටු 8 හදලා ඉවර වෙනකොට තව පිටු 76 හදන්න කිව්වා මම වැඩිවෙන පිටුවකට 1500 ගන්නවා එත් මෙයා දෙන්න කැමති නෑ අඩු කරන්න කිව්වා 500 අඩු කරා එක පිටුවක් 500 එත් මෙයා කැමති නෑ මම එහෙනම් කිව්වා 25000 දෙන්න ඔකොම ඉවර කරලා දෙන්නම් කියලා එතකොට 20000 කරලා දෙන්නම් කිව්වා. මෙයාගේ කොම්පැනි වල සයිට් මට දෙන්නම් කිව්වා තව හදන්න ඒ නිසා 15000 මම කරන්න කැමති උනා. එත් මෙයා මුලින් හදන්න ඕනේ දේ මට කිව්වේ නෑ මම හදා ගෙන යනකොට තමයි ඔකොම කිව්වේ ඉතින් වෙලාවකට හොදයි කියනවා වෙලාවට එක මකලා හදන්න කියනවා ඔහොම මාස 3 හැදුවා පැය 24 උදේ 3 වෙනකම් වැඩ. හැමදාම කරේ මකනවා හදනවා එතකොට හොදයි කියනවා ඔන්න දවස් තුනකින් විතර අරක මකලා අය හදන්න කියනවා. කරන්න ඕනේ දේ එක සැරේ එවන්න කිව්වා එහෙම එවන්නේ නෑ අලුතින් දේවල් එන්න එන්න ADD කරනවා එයාට මම මිල ගනම් කිව්වේ මුලින් කිව්වා පොඩි සයිට් එකට එයා එන්න එන්න වෙනස් කරනවා නම් මට මිල ගනම් වෙනස් කරන්න වෙනවා එක නිසා මම 45000 ඕනේ කිව්වා. පොස්ට් එක බලන්න මගේ එකේ තියෙනවා මිට වඩා ගොඩක් ටයිප් කරන්න අමාරුයි. දැන් මාස තුනක් පැය 24 ම හදලා මට ගොඩක් මගන්සි අතේ සතේ නෑ මෙයා ෆ්රී backup එක ඉල්ලනවා මගෙන් සම්පුර්ණ සයිට් එකම හදලා ඉවරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom