100GB වලට 2600/= ගෙවන එක පාඩුද ලාබද??

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    SLT prepaid හොරට data කපනවා උන් postpaid වලට වඩා වැඩියෙන් ගොඩක් කැපෙනවා.postpaid 10GB ක් ගොඩක් කල් යූස් කරන්න පුලුවන්.prepaid 20GB එහෙ බලලා මෙහෙ බලද්දි ඉවරයි.
    Prepaid එකත් 12-7am free ද බන් slt
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රුපියල් 2000ට අවුවෙන් අන්ලිමිට් data ගන්න පුලුවන්. තොපිට ඕක කීවොත් ඒකත් චාටර් වෙලා අපිටත් නැතිවෙනවා. සේරමට රුපියල් 1700ක් යයි. (UFP) කියල එකක් නෑ ඇති තරම් data ගන්න පුලුවන්. :growl: ;)
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mama nam , dialog home wifi 50Gb , Work and learn 80 Gb, Social media 40Gb active karala thiyenne
     
    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    රුපියල් 2000ට අවුවෙන් අන්ලිමිට් data ගන්න පුලුවන්. තොපිට ඕක කීවොත් ඒකත් චාටර් වෙලා අපිටත් නැතිවෙනවා. සේරමට රුපියල් 1700ක් යයි. (UFP) කියල එකක් නෑ ඇති තරම් data ගන්න පුලුවන්. :growl: ;)
    කොහොමද මචන් VPN use කරලද ?

    Mama nam , dialog home wifi 50Gb , Work and learn 80 Gb, Social media 40Gb active karala thiyenne
    how much per month?
    ------ Post added on Apr 9, 2024 at 8:36 PM
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    Hammata BR ekatath denawada

    Blnna oni
    ------ Post added on Apr 8, 2024 at 7:48 PM

    Ow neh
    ------ Post added on Apr 8, 2024 at 7:49 PM

    Mokkda package eka
    ------ Post added on Apr 8, 2024 at 7:49 PM
    Hutch Offer ekak Rs 200/= Reload kalama 50 GB hambenawa . Rs 200 th Account eke ithuru wenawa