Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
100gb for "c" drive ubalata pissuda???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකුත්ම කොම්පියුටර් ගැන දන්නේ නැත්නම් 100GB නෙවෙයි,200GB ම තියාගන්නවා නම් වැඩියේ හොදයි. මොකද ඔය කිව්වා වගේ හැම සොෆ්ට්වෙයාර් එකම ඩිෆෝල්ට් සී එකට රිංගන්න හදන නිසා. නමුත් 100GB ඕනෙම නෑ.

1. සොෆ්ට්වෙයාර් වල ඩිෆෝල්ට් ලොකේෂන් එක වෙනස් කරන්න පුලුවන්.

2. Music, Documents, Downloads..ලොකේෂන් එක රෙජිස්ට්රී හරහා වෙනස් කරන්න පුලුවන්. එතකොට ඩිෆෝල්ට් Music, Documents, Downloads..යන්නේ දීලා තියෙන තැනටයි නැතුව වින්ඩෝස් එකෙන් ඒවා ඉන්ස්ටෝල් කරපු තැනට නෙවෙයි. උදාහරණයට සී එකේ Music, Documents, Downloads..ටික තියෙනවා නම්, අපි වෙනස් කරාම ඩිෆෝල්ට් ලොකේෂන් එක ඒවා යන්නේ වෙනස් කරපු තැනටයි එතකොට සී එකේ ඉඩ ඉතිරි වෙනවා.

3. තව වර්ජුවල් මෙමරි, හයිබර්නේෂන් කියලා රැම් එකේ ඉඩ ප්රමාණයට සමාන ප්රමාණයක් සහා රැම් එකේ ධාරිතාව මදි උනාම දත්ත ගබඩා කරන්න තව පොඩි ඉඩක් හාර්ඩ් එකෙන් ගන්නවා. ෆිසිකල් රැම් එක අටයි නම්, දහයක් වත් ඕනේ දෙකටම. ඒකත් වෙනස් කරන්න පුලුවන් චිප්සෙට් එක ඉන්ටෙල් රැපිඩ් ඉන්ටෙල් ටෙක්නොලිජි එකට සපෝර්ට් කරනවා නම්. වර්ජුවල් මෙම්රි ලොකේෂන් එක වෙනස් කරන්න පුලුවන් ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින්ස් හරහා. මේකෙන් ගිගාබයිට් දහයම ඉතිරි කරගන්න පුලුවන්.

4. වින්ඩෝස් වල තියෙනවා WinSXA කියලා ෆොල්ඩර් එකක්. මේකට ලොකු ඉඩක් යනවා. පරණ අප්ඩේට තමයි මේකේ ගොඩක්ම තියෙන්නේ. ඒවා රිමූ කරගන්න පුලුවන් සිස්ටම් ක්ලීනප් එක හරහා.

එතකොට අවම 40GB තිබ්බම හොදටම ඇති. ඒකත් ඕනේ ඩයිවර්ස් වලටයි, සමහර හිතුවක්කාර සොෆ්ටවෙයාර් වලටයි (ක්රෝම්, ඔෆිස්, විෂුවල් ස්ටිඩියෝ ඒවා බලෙන්ම සී එකට රිංගන්නවා වෙන තැන් වලට දැම්මත්.) ,වින්ඩෝස් අප්ඩේට වලටයි ,ක්රෝම් කෑෂ් වලටයි විතරයි.

[QUOTE="Chamath2015, post: 19977150, member: 546605"] [SIZE="4"][COLOR="Blue"][B][CENTER] මොකුත්ම කොම්පියුටර් ගැන දන්නේ නැත්නම් 100GB නෙවෙයි,200GB ම තියාගන්නවා නම් වැඩියේ හොදයි. මොකද ඔය කිව්වා වගේ හැම සොෆ්ට්වෙයාර් එකම ඩිෆෝල්ට් සී එකට රිංගන්න හදන නිසා. නමුත් 100GB ඕනෙම නෑ. 1. සොෆ්ට්වෙයාර් වල ඩිෆෝල්ට් ලොකේෂන් එක වෙනස් කරන්න පුලුවන්. 2. Music, Documents, Downloads..ලොකේෂන් එක රෙජිස්ට්රී හරහා වෙනස් කරන්න පුලුවන්. එතකොට ඩිෆෝල්ට් Music, Documents, Downloads..යන්නේ දීලා තියෙන තැනටයි නැතුව වින්ඩෝස් එකෙන් ඒවා ඉන්ස්ටෝල් කරපු තැනට නෙවෙයි. උදාහරණයට සී එකේ Music, Documents, Downloads..ටික තියෙනවා නම්, අපි වෙනස් කරාම ඩිෆෝල්ට් ලොකේෂන් එක ඒවා යන්නේ වෙනස් කරපු තැනටයි එතකොට සී එකේ ඉඩ ඉතිරි වෙනවා. 3. තව වර්ජුවල් මෙමරි, හයිබර්නේෂන් කියලා රැම් එකේ ඉඩ ප්රමාණයට සමාන ප්රමාණයක් සහා රැම් එකේ ධාරිතාව මදි උනාම දත්ත ගබඩා කරන්න තව පොඩි ඉඩක් හාර්ඩ් එකෙන් ගන්නවා. ෆිසිකල් රැම් එක අටයි නම්, දහයක් වත් ඕනේ දෙකටම. ඒකත් වෙනස් කරන්න පුලුවන් චිප්සෙට් එක ඉන්ටෙල් රැපිඩ් ඉන්ටෙල් ටෙක්නොලිජි එකට සපෝර්ට් කරනවා නම්. වර්ජුවල් මෙම්රි ලොකේෂන් එක වෙනස් කරන්න පුලුවන් ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින්ස් හරහා. මේකෙන් ගිගාබයිට් දහයම ඉතිරි කරගන්න පුලුවන්. 4. වින්ඩෝස් වල තියෙනවා WinSXA කියලා ෆොල්ඩර් එකක්. මේකට ලොකු ඉඩක් යනවා. පරණ අප්ඩේට තමයි මේකේ ගොඩක්ම තියෙන්නේ. ඒවා රිමූ කරගන්න පුලුවන් සිස්ටම් ක්ලීනප් එක හරහා. එතකොට අවම 40GB තිබ්බම හොදටම ඇති. ඒකත් ඕනේ ඩයිවර්ස් වලටයි, සමහර හිතුවක්කාර සොෆ්ටවෙයාර් වලටයි (ක්රෝම්, ඔෆිස්, විෂුවල් ස්ටිඩියෝ ඒවා බලෙන්ම සී එකට රිංගන්නවා වෙන තැන් වලට දැම්මත්.) ,වින්ඩෝස් අප්ඩේට වලටයි ,ක්රෝම් කෑෂ් වලටයි විතරයි. [/CENTER][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom