අපේ ගෙවල් කිට්ටුව කෙටේතැන්න කියන තැන පතල් කරන කෙනෙක්ගේ ගෙදරක තමයි ගල තියෙන්නේ.අපිත් ගල් වෙන්දේසි කරන වෙලාවට ඒ ගෙදරට ගියාම මේ ගල දකිනවා.දැනට අවුරැද්දකට වැඩියි මේ ගල හම්බෙලා. හැබැයි ලක්ශ පහක්වත් මිල දීලා මං නම් මේ ගල ගන්නෑ. හේතුව මුදල් කරන්න පුළුවන් හැකියාවක් තියෙන ගලක් නෙමෙයි ඒක. ගලේ විශාලත්වය නිසා ආරෝපනය වුන වටිනාකමක් තියෙනවා, ඒක තමයි දුණිල් පාලිත අංකල් දීලා තියෙන්නේ ලක්ශ පහක් කියලා.
ඇත්තටම මේක කොට්ටර(මැරැණ) වෙන්න ගියපු ගලක්. මේකේ සිල්ක් ලේයර් එක හොදට තියෙනවා. ඒ නිසා තමයි ස්ටාර් සෆායා එකකට යනවා කියලා කියන්නේ. නමුත් හොද සිල්කි තියෙනවානම් අපිට කැබලි කරලා තාප පිරියම් කරලා නිල් මැණික් විදිහට ඉහල ආදායමක් ගන්න පුළුවනි, නමුත් ඒක කරන්න බැරි තරම් මේ ගල මෝරලා, මැණික් බාසාවෙන් කියනවානම් ටික් ගලක්,ඒ වගේම නූල් ගලකට වැඩ කලත් ගලේ බොඩියේ ටික් ගතිය නිසා හොද ලස්ටර් එකක් ඒ කියන්නේ දීප්තියක් එන්නේ නෑ,පසිම ආර්නූලක් විදිහට වැඩ කරන්න පුළුවන් වේවි. ගිනිකදු පුපුරායාමෙන් පසුව ඇතිවන ලාවා මගින් මැණික් ඇතිවෙලා තියෙනවා. මේ ගලේ තියෙන්නේ මව් පාශාන ගුලියක්(එකතුවක්) ඇත්තටම මේ ගලේ යම් හෝ වටිනාකමක් තියෙනවානම් තියෙන්නේ කලෙක්ටර් කෙනෙක්ට විතරයි, නැතිව මැණික් ගල් විදිහට ආභරණවලට යොදාගැනීමේ හැකියාවක් නෑ. හැබැයි ඇත්තටම මේක මැණික් ගලක්, ඒ කියන්නේ කොරන්ඩම් ෆැමිලියේ මිනරල් එකක්.
මං හිතන්නේ තේරෙන්නැති,
මගේ අදහසනම් රට හෝ සමාජය නොමග යැවීමේ අරමුනින් අධික වටිනාකමක් ආරෝපණය කරලා සමාජ කතිකාවත් හැදීමේ අරමුනින් මේ ගල පාවිච්චි කරන්න ඇති කියලයි ....
විශේෂයෙන් මෙන්න මේ වගේ දේවල් වලින් අදටත් ජාත්‍යන්තර මැණික් වෙලදාමේදී අපේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහතික පත් පවා පිලිනොගන්නේ ඇයි කියන එකට හේතු හොයාගන්න පුළුවනි.
Copied From - Facebook