Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Port City Colombo

100,000/-ක් දිනාගෙන දකුණු ආසියානු ඉතිහාසය තුළ ස්වකීය නම සනිටුහන් කරගැනීමේ වරම්!

මේ අනාගත නගරය විසින් සියලූ ශ්‍රී ලාංකිකයන් උදෙසා නව අවස්ථාවන් රැසක් විවෘත කරනු ඇත. එ් අනුව මේ නගරයට නමක් නිර්මාණය කිරීමට ද ඔබට අවස්ථාවක් ලැබීම විශ්මයට කරුණක් නොවේ. දකුණු ආසියාවේ නවතම ආශ්චර්යය වශයෙන් මේ නගරය විසින් ඉතිහාසය නැවත ලියනු ලබන විට එ් නගරයට නම් දුන් අය වශයෙන් ඔබේ නමත් ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.

කොළඹ වරාය නගරය (පෝට් සිටි) ලෙසින් දැනට හඳුන්වනු ලබන, දකුණු ආසියාවට නවීන ජාත්‍යන්තර නගරයක් තිළිණ කිරීම උදෙසා ශී‍්‍ර ලංකාවේ අනාගත දැක්මට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක සුවිශාල ආයෝජනයකින් ඉදිවෙන මෙය, අනාගත ලෝකයේ ජාත්‍යන්තර ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

හෙක්ටයාර 269ක සුවිසල් භූමියක් පුරා තිරසාර නගර සංවර්ධන සැලසුම්වලට අනුව වාසස්ථාන, රැකියාස්ථාන හා ඉගෙනුම් මධ්‍යස්ථාන උදෙසා කලාපයේ උසස්ම පහසුකම් සපිරි පරිසරයක් මේ භූමිය තුළ ඉදිවෙනු ඇත. එසේම විවේක, සංචාරක හා වාණිජ් කලාපයක්, විනෝද උද්‍යානයක්, ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයක්, සුපිරි සාප්පු මධ්‍යස්ථාන සහ සුඛෝපභෝගී යාත්රාංගනයක්ද මෙහි වෙනත් ආකර්ෂණීය අංගයන් අතරට ඇතුළත් වේ.

නමක් නිර්මාණය කර රු.100,000/-ක් දිනාගන්න

ඔබ යෝජනා කරන නම

- උපරිම වචන තුනක නමක් විය යුතුය.

- නම ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැක. නමුත් එහි ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ පරිවර්තනය තුළ සෘණාත්මක ආකල්ප අන්තර්ගත නොවිය යුතුය.

- ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.

- මෙම නාමය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේද ආකර්ෂණයදිනාගන්නා නමක් විය යුතුය.

- ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න.

- ඔබේ ‘නම්’ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් ‘ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශය, 17 සහ 18 මහල, ‘සුහුරුපාය’, සුභූතිපුර පාර, බත්තරමුල්ල 10120’ ලිපිනයට හෝ nameportcity@chec.lk වෙත ඊමේල් මඟින් එවීමට හැකිය.

- ‘කොළඹ පෝට් සිටි සඳහා නමක්’ යන්න ලියුම්කවරයේ වම් පස ඉහළ කෙළවර සඳහන් කළ යුතුය.

- ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකිය.

- නම් භාර ගැනීමේ අවසාන දිනය 2018 අපේ‍්‍රල් 2 වේ.

- නම් භාර ගැනීමේ අවසන් දිනයට පසුව ලැබෙන නම් ප්‍රතික්ෂේප කෙරේ.

ජයග්‍රාහකයා තෝරාගැනීම

- ලැබෙන සියලූම නම් මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් අගයනු ලැබේ.

- ජයග්රාහකයාට 2018 අපේ‍්‍රල් 30 දින තැපැල් හා ඊමේල් මගින් දැනුම් දෙනු ලැබේ.

- රු.100,000/- ත්‍යාගය හිමිවන්නේ තෝරාගනු ලබන නම ඉදිරිපත් කළ එක් ජයග්ර්රාහකයෙකුට හෝ ජයග්ර්රාහිකාවකට පමණි.

- ඉහත දැක්වෙන නිර්ණායක සමඟ එකඟ වුවද ඕනෑම නමක් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉහත පත් කරනු ලබන කමිටුව සතු වන අතර කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.

ජයග්රාහකයාට රු.100,000/-ක් පි˙නැමෙන අතර දකුණු ආසියානු ඉතිහාසය තුළ ස්වකීය නම සනිටුහන් කරගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔහුට/ඇයට හිමිවනු ඇත.

[QUOTE="jasz, post: 23005430, member: 51642"] [B][URL="https://www.facebook.com/PortCityLK/?hc_ref=ARTxpzA3LwgyHXkaZ3fz_SeW5szmyoOm3ixdQ2dpoZxBW-VLxBCnk7y7Eiu0mUuAzOQ&fref=nf&__xts__[0]=68.AI%40a7edab8dba757955629a1350407d6be3&__tn__=-RH-R&ft[tn]=kC-R-RH-R-R&ft[qid]=6537513427550802621&ft[mf_story_key]=-1068556776274634129&ft[is_sponsored]=1&ft[ei]=AI%40a7edab8dba757955629a1350407d6be3&ft[top_level_post_id]=1816257355349447&ft[page_id]=1410680552573798&ft[src]=10&ft[page_insights][1410680552573798][role]=1&ft[page_insights][1410680552573798][page_id]=1410680552573798&ft[page_insights][1410680552573798][post_context][story_fbid]=1816257355349447&ft[page_insights][1410680552573798][post_context][publish_time]=1522064762&ft[page_insights][1410680552573798][post_context][story_name]=EntStatusCreationStory&ft[page_insights][1410680552573798][post_context][object_fbtype]=266&ft[page_insights][1410680552573798][actor_id]=1410680552573798&ft[page_insights][1410680552573798][psn]=EntStatusCreationStory&ft[page_insights][1410680552573798][sl]=5&ft[page_insights][1410680552573798][targets][0][page_id]=1410680552573798&ft[page_insights][1410680552573798][targets][0][actor_id]=1410680552573798&ft[page_insights][1410680552573798][targets][0][role]=1&ft[page_insights][1410680552573798][targets][0][post_id]=1816257355349447&ft[page_insights][1410680552573798][targets][0][share_id]=0&ft[fbfeed_location]=1&ft[insertion_position]=30&ft[ordinal_position]=31%3A4&__md__=0"]Port City Colombo[/URL][/B] 100,000/-ක් දිනාගෙන දකුණු ආසියානු ඉතිහාසය තුළ ස්වකීය නම සනිටුහන් කරගැනීමේ වරම්! මේ අනාගත නගරය විසින් සියලූ ශ්‍රී ලාංකිකයන් උදෙසා නව අවස්ථාවන් රැසක් විවෘත කරනු ඇත. එ් අනුව මේ නගරයට නමක් නිර්මාණය කිරීමට ද ඔබට අවස්ථාවක් ලැබීම විශ්මයට කරුණක් නොවේ. දකුණු ආසියාවේ නවතම ආශ්චර්යය වශයෙන් මේ නගරය විසින් ඉතිහාසය නැවත ලියනු ලබන විට එ් නගරයට නම් දුන් අය වශයෙන් ඔබේ නමත් ඉතිහාසයේ සනිටුහන් වනු ඇත. කොළඹ වරාය නගරය (පෝට් සිටි) ලෙසින් දැනට හඳුන්වනු ලබන, දකුණු ආසියාවට නවීන ජාත්‍යන්තර නගරයක් තිළිණ කිරීම උදෙසා ශී‍්‍ර ලංකාවේ අනාගත දැක්මට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක සුවිශාල ආයෝජනයකින් ඉදිවෙන මෙය, අනාගත ලෝකයේ ජාත්‍යන්තර ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත. හෙක්ටයාර 269ක සුවිසල් භූමියක් පුරා තිරසාර නගර සංවර්ධන සැලසුම්වලට අනුව වාසස්ථාන, රැකියාස්ථාන හා ඉගෙනුම් මධ්‍යස්ථාන උදෙසා කලාපයේ උසස්ම පහසුකම් සපිරි පරිසරයක් මේ භූමිය තුළ ඉදිවෙනු ඇත. එසේම විවේක, සංචාරක හා වාණිජ් කලාපයක්, විනෝද උද්‍යානයක්, ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයක්, සුපිරි සාප්පු මධ්‍යස්ථාන සහ සුඛෝපභෝගී යාත්රාංගනයක්ද මෙහි වෙනත් ආකර්ෂණීය අංගයන් අතරට ඇතුළත් වේ. නමක් නිර්මාණය කර රු.100,000/-ක් දිනාගන්න ඔබ යෝජනා කරන නම - උපරිම වචන තුනක නමක් විය යුතුය. - නම ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැක. නමුත් එහි ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ පරිවර්තනය තුළ සෘණාත්මක ආකල්ප අන්තර්ගත නොවිය යුතුය. - ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න. - මෙම නාමය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේද ආකර්ෂණයදිනාගන්නා නමක් විය යුතුය. - ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න. - ඔබේ ‘නම්’ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් ‘ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශය, 17 සහ 18 මහල, ‘සුහුරුපාය’, සුභූතිපුර පාර, බත්තරමුල්ල 10120’ ලිපිනයට හෝ [EMAIL="nameportcity@chec.lk"]nameportcity@chec.lk[/EMAIL] වෙත ඊමේල් මඟින් එවීමට හැකිය. - ‘කොළඹ පෝට් සිටි සඳහා නමක්’ යන්න ලියුම්කවරයේ වම් පස ඉහළ කෙළවර සඳහන් කළ යුතුය. - ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකිය. - නම් භාර ගැනීමේ අවසාන දිනය 2018 අපේ‍්‍රල් 2 වේ. - නම් භාර ගැනීමේ අවසන් දිනයට පසුව ලැබෙන නම් ප්‍රතික්ෂේප කෙරේ. ජයග්‍රාහකයා තෝරාගැනීම - ලැබෙන සියලූම නම් මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් අගයනු ලැබේ. - ජයග්රාහකයාට 2018 අපේ‍්‍රල් 30 දින තැපැල් හා ඊමේල් මගින් දැනුම් දෙනු ලැබේ. - රු.100,000/- ත්‍යාගය හිමිවන්නේ තෝරාගනු ලබන නම ඉදිරිපත් කළ එක් ජයග්ර්රාහකයෙකුට හෝ ජයග්ර්රාහිකාවකට පමණි. - ඉහත දැක්වෙන නිර්ණායක සමඟ එකඟ වුවද ඕනෑම නමක් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉහත පත් කරනු ලබන කමිටුව සතු වන අතර කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජයග්රාහකයාට රු.100,000/-ක් පි˙නැමෙන අතර දකුණු ආසියානු ඉතිහාසය තුළ ස්වකීය නම සනිටුහන් කරගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔහුට/ඇයට හිමිවනු ඇත. [URL="https://www.facebook.com/PortCityLK/photos/a.1416644655310721.1073741828.1410680552573798/1816257212016128/?type=3"][IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-0/p480x480/29472126_1816257215349461_587861141695234048_n.jpg?_nc_cat=0&_nc_eui2=v1%3AAeFv9gqpzK7XuuvxEoScfjQELVLPTGGa8CmlkVEB0vrn2NYFz0aHHREzVeIUCx35zy70aSV3XXVXznY1_1pQ4LA6t0SXbvb0plas70Guqk34lg&oh=cd07783c0c94597b5b3265eafb7fcf61&oe=5B72FF00[/IMG] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom