Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
11 රට_විවෘතයි MASK අනිවාර්යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11 රට_විවෘතයි MASK අනිවාර්යයි

එලඹෙන 11 සිට රට විවෘතයි - ජනතාවගේ ජීවන රටාවේ වෙනසක් අවශ්‍යයි

රජයේ උපදෙස්වලට අනුව රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම ආයතන ලබන 11 වනදා සිට විවෘත කර පවත්වාගෙන යා යුතු වනවා.

ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වැඩිදුරටත් පැවසුවේ.

ආයතන ලබන 11 වනදා සිට විවෘත කර පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවද මෙහිදී සිහිපත් කෙරුණා.

අදාල මාර්ගෝපදේශවලට අනුව පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව වන්නේ උදෑසන 10.00යි. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක් රැස්වීම තවදුරටත් නතර කළ යුතු වනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරුණු ඇතියි.

කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණයි.

පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් ද වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණක් බවයි රජය පවසන්නේ.

මේ අතර අදත් රටපුරාම ඇඳිරි නිතිය පනවා තිබෙනවා.

නෙත්

[QUOTE="neyohk, post: 25363954, member: 554983"] [b]11 රට_විවෘතයි MASK අනිවාර්යයි[/b] [SIZE="6"][B]එලඹෙන 11 සිට රට විවෘතයි - ජනතාවගේ ජීවන රටාවේ වෙනසක් අවශ්‍යයි[/B][/SIZE] [SIZE="5"][COLOR="black"] රජයේ උපදෙස්වලට අනුව රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම ආයතන ලබන 11 වනදා සිට විවෘත කර පවත්වාගෙන යා යුතු වනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වැඩිදුරටත් පැවසුවේ. ආයතන ලබන 11 වනදා සිට විවෘත කර පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවද මෙහිදී සිහිපත් කෙරුණා. අදාල මාර්ගෝපදේශවලට අනුව පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව වන්නේ උදෑසන 10.00යි. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක් රැස්වීම තවදුරටත් නතර කළ යුතු වනවා. ඒ අනුව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරුණු ඇතියි. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණයි. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් ද වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණක් බවයි රජය පවසන්නේ. මේ අතර අදත් රටපුරාම ඇඳිරි නිතිය පනවා තිබෙනවා. නෙත්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom