Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
11.19 AM Breaking News Hemoma Balan Hitapu Awasthawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

machan apa witharai dila thiyenne,e nidahas karana ekata eka badawak wana nisa,lankadeepa news eka balapan

පොන්සේකාට ඇප දෙයි

රෝහලට ගොස් ලියවිලි අස්සන් කැර ගනී

2012 මැයි මස 18 11:38:59 | ආරියරත්න රණබාහු , පාරුක් තාජුඩීන්

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියෝග කෙළේය. හමුදාවෙන් පැන ගිය පිරිසකට රැකවරණ දුන්නැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්රිය ද සිල්වාට එරෙහිව මේ නඩවු පවරා තිබිණි. පොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවැසූයේ රජය ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව දැනගන්නට ඇති බවයි. මෙම නඩුවෙන් ඔහු රිමාන්ඩ් බාරයට පත් කැර සිටින නිසා රජයෙන් ඔහු නිදහස් කළහොත් ඔහුට එම නිදහස ලැබීමට අවහිරයක් විය හැකි හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි නීතඥවරයා ඉල්ලා සිටියේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඇප ඉල්ලීමට එරෙහිවූයේ නැත. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ඇප දිය හැකි බව ඔහු කීවේය. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් ද මත පෙන්සේකා මුදා හරින ලෙස නියෝග කළ විනිසුරු ඔහුගේ විදේශ ගමන් බලපත්රය උසාවි බාරයට ගත්තේය. අවශ්යවූ විටෙක උසාවියෙන් එය ලබාගත හැකි බව විනිසුරු ප්රකාශ කෙළේය. නවලෝක රෝහලේ ප්රතිකාර ලබන පොන්සේකා අද උසාවි පැමිණියේ නැත. ඔහු අසනීපයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. එහි ගොස් පොන්සේකාගෙන් අදාල ලියකියවිලි අත්සන් කැර ගන්නැයි විනිසුරු මහාධිකරණ ලේඛකාධිකාරීට නියෝග කෙළේය.

[CODE]www.lankadeepa.lk/index.php/articles/42895[/CODE]

[QUOTE="mano3989, post: 12705985, member: 348050"] machan apa witharai dila thiyenne,e nidahas karana ekata eka badawak wana nisa,lankadeepa news eka balapan [LEFT][COLOR=#24779e][B][SIZE=5]පොන්සේකාට ඇප දෙයි[/SIZE][/B][/COLOR][/LEFT] [SIZE=5]රෝහලට ගොස් ලියවිලි අස්සන් කැර ගනී[/SIZE] [LEFT][COLOR=#c28282][SIZE=5] 2012 මැයි මස 18 11:38:59 | ආරියරත්න රණබාහු , පාරුක් තාජුඩීන් [/SIZE][/COLOR][/LEFT] [SIZE=5] [URL="http://www.facebook.com/sharer.php?u=http%3A%2F%2Fwww.lankadeepa.lk%2Findex.php%2Farticles%2F42895&t=%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%20%E0%B6%87%E0%B6%B4%20%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92&src=sp"] [/URL]දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියෝග කෙළේය. හමුදාවෙන් පැන ගිය පිරිසකට රැකවරණ දුන්නැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්රිය ද සිල්වාට එරෙහිව මේ නඩවු පවරා තිබිණි. පොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවැසූයේ රජය ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව දැනගන්නට ඇති බවයි. මෙම නඩුවෙන් ඔහු රිමාන්ඩ් බාරයට පත් කැර සිටින නිසා රජයෙන් ඔහු නිදහස් කළහොත් ඔහුට එම නිදහස ලැබීමට අවහිරයක් විය හැකි හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි නීතඥවරයා ඉල්ලා සිටියේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඇප ඉල්ලීමට එරෙහිවූයේ නැත. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ඇප දිය හැකි බව ඔහු කීවේය. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් ද මත පෙන්සේකා මුදා හරින ලෙස නියෝග කළ විනිසුරු ඔහුගේ විදේශ ගමන් බලපත්රය උසාවි බාරයට ගත්තේය. අවශ්යවූ විටෙක උසාවියෙන් එය ලබාගත හැකි බව විනිසුරු ප්රකාශ කෙළේය. නවලෝක රෝහලේ ප්රතිකාර ලබන පොන්සේකා අද උසාවි පැමිණියේ නැත. ඔහු අසනීපයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. එහි ගොස් පොන්සේකාගෙන් අදාල ලියකියවිලි අත්සන් කැර ගන්නැයි විනිසුරු මහාධිකරණ ලේඛකාධිකාරීට නියෝග කෙළේය. [/SIZE][CODE]www.lankadeepa.lk/index.php/articles/42895[/CODE][SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom