Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
112/9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr.Frank" data-source="post: 26460066" data-attributes="member: 564501"><p>ඇත්තටම දුකයි මෙහෙම කුජීත වෙන්න පරදිද්දී , ඒත් දෙන talks නම් අම්බෝ , tour එක ඉවර වෙලා ඇවිත් contract එක ගැන කතා කරනවා කිව්වේ..කොහොමද බන් රෙද්දක් ඇදන් ගිහින් මුන් කතා කරන්නේ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> මන් නම් හිතන්නේ අපි තාමත් 2015 තැනමයි ඉන්නේ එකෙක්වත් consistence නෑ..එකක ගැහුවොත් ආයෙත් ගහන්නේ tour දෙකකට පස්සේ<img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /></p><p></p><p>මන් නම් හිතන්නේ මුන් තමන් කරන රාජකාරියට හරියන්න කැප කිරීම් කරලා practice වෙන්නේ නෑ, එකක ගැහුවම හරි කඩුලු ගත්තම ඌ හිතන්නේ "හරි මගේ place එක සෙට්" පස්සේ ගහන ඒවල ඌ කිසිම වගවීමක් වගකීමක් ගන්නේ නෑ..ඒ කියන්නේ මුන්ගේ ඔලුවට ගහනවා එකක් ගොඩ ගිය ගමන් , ආයෙත් නෑ tattoo ගහලා , හොද වාහන බස්සලා , insta හොද photos ට්කක් දාලා , practice වලට වඩා උන් ඒවල වැඩ ආයෙත් ඔන්න උන්ව කපනවා .. පස්සේ උන්ට තියෙන්නේ මැච් එකක් දෙකක් ගහලා ලකුනු පෙන්න එක විතරයි , domestic දාපු ගමන් ලොන්ත team වලට ගහලා ආයෙත් එනවා team එකට. ඕක තමා cycle එක බලපන් නැද්ද කියලා <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> ඉස්සර සගා කොච්චර ලකුනු ගැහුවත් පැය ගනන් ගිහින් net එකේ practice කරනවලූ..ඌට තිබ්බේ හෙටට වඩා තව අඩියක් ඉදිරියට තියන්න ඒත් දැන් ඉන්න උන්ට තියෙන්නේ අනිත් එකාට වඩා අඩියක් එහාහින් තියන්න. හැමදාම අපි cricket board එකට බනිනවා තේරීම් කමිටුවට බනිනවා ,කෝච් මාරු කරනවා ( එක්කෝ ඌ සුද්දෙක් නිසා ඌ කියන ඒවා තේරෙන්නේ නැද්ද දන්නේ නෑ<img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /> ) ඔන්න ඔහොම අවුරුදු 6ක් ගෙවුනා ඒත එදාර වඩා පහලට වැටුනා මිසක් උඩට ආව එකක් නම් නෑ..</p></blockquote><p></p>
[QUOTE="Mr.Frank, post: 26460066, member: 564501"] ඇත්තටම දුකයි මෙහෙම කුජීත වෙන්න පරදිද්දී , ඒත් දෙන talks නම් අම්බෝ , tour එක ඉවර වෙලා ඇවිත් contract එක ගැන කතා කරනවා කිව්වේ..කොහොමද බන් රෙද්දක් ඇදන් ගිහින් මුන් කතා කරන්නේ :lol: මන් නම් හිතන්නේ අපි තාමත් 2015 තැනමයි ඉන්නේ එකෙක්වත් consistence නෑ..එකක ගැහුවොත් ආයෙත් ගහන්නේ tour දෙකකට පස්සේ:lol: මන් නම් හිතන්නේ මුන් තමන් කරන රාජකාරියට හරියන්න කැප කිරීම් කරලා practice වෙන්නේ නෑ, එකක ගැහුවම හරි කඩුලු ගත්තම ඌ හිතන්නේ "හරි මගේ place එක සෙට්" පස්සේ ගහන ඒවල ඌ කිසිම වගවීමක් වගකීමක් ගන්නේ නෑ..ඒ කියන්නේ මුන්ගේ ඔලුවට ගහනවා එකක් ගොඩ ගිය ගමන් , ආයෙත් නෑ tattoo ගහලා , හොද වාහන බස්සලා , insta හොද photos ට්කක් දාලා , practice වලට වඩා උන් ඒවල වැඩ ආයෙත් ඔන්න උන්ව කපනවා .. පස්සේ උන්ට තියෙන්නේ මැච් එකක් දෙකක් ගහලා ලකුනු පෙන්න එක විතරයි , domestic දාපු ගමන් ලොන්ත team වලට ගහලා ආයෙත් එනවා team එකට. ඕක තමා cycle එක බලපන් නැද්ද කියලා :P ඉස්සර සගා කොච්චර ලකුනු ගැහුවත් පැය ගනන් ගිහින් net එකේ practice කරනවලූ..ඌට තිබ්බේ හෙටට වඩා තව අඩියක් ඉදිරියට තියන්න ඒත් දැන් ඉන්න උන්ට තියෙන්නේ අනිත් එකාට වඩා අඩියක් එහාහින් තියන්න. හැමදාම අපි cricket board එකට බනිනවා තේරීම් කමිටුවට බනිනවා ,කෝච් මාරු කරනවා ( එක්කෝ ඌ සුද්දෙක් නිසා ඌ කියන ඒවා තේරෙන්නේ නැද්ද දන්නේ නෑ:confused: ) ඔන්න ඔහොම අවුරුදු 6ක් ගෙවුනා ඒත එදාර වඩා පහලට වැටුනා මිසක් උඩට ආව එකක් නම් නෑ.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom