Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
40 minutes ago
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
113+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් තමාට එකඟ විය නොහැකි නිසා පාර්ලිමේන්තුවේදී තමා ස්වාධීනව කටයුතු කරන බව එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා ප්‍රකාශ කළේය. (2018 නොවැම්බර් 06 - මව්බිම)

මේ සති 3කට පෙර ප්‍රවෘත්තියක්..

ඊයේ පාර්ලිමෙන්තුවේ ඡන්ද විමසීමේදී ඩිජිටල් බෝඩ් එකේ සටහන් වූ 117කගේ නම් අතරවත්, හදිසියේ අක්‍රිය වූ අර හතර දෙනාගේ නම් අතරත් මේ නම නැත..

(මීට පෙරද තීරණාත්මක අවස්ථාවල කථානායක කරූ යටතේ පාර්ලිමෙන්තුවේ මෙවැනි යන්ත්‍ර අක්‍රිය වීම් සිදු වූ බව මතක තබා ගන්න..)

මින් පෙරද ඔය එජාප - දෙජාස - ජවිපෙ හවුලේ සිටි 122 අතරද මේ නම තිබුනේ නැත..

දෙජාස තුල පවතින අභ්‍යන්තර ගැටුම හැකිතාක් යටපත් කර සමාජයෙන් වසන් කිරීමට ප්‍රබල උත්සහයක් ජාත්‍යන්තර අනුග්රහයද සහිතව සිදුවෙමින් ඇත..

රනිල් වික්‍රමසිංහට නැවත අගමැති වීම සඳහා අත්සන් 113+ සොයන ක්‍රියාවලියට දායකත්වය දීමට දෙමළ ජාතික සන්ධානය තල්ලු කරන්නට සුමන්තිරම් ගත් උත්සහය ව්‍යාර්ථ කල හය දෙනාගේ මන්ත්‍රී කණ්ඩායමේද ශිවශක්ති ආනන්දන් ප්‍රබල සාමාජිකයෙකි..

ඊයේ ඩිජිටල් බෝඩ් එකට නම් 117ක් පමණක් ඒම සහ සුමන්තිරම් සෙටප් එකට පිටින් චූන් එකට නම් වශයෙන් ඡන්ද විමසීම කරමු යැයි කී කිරිඇල්ලට බැන වදිමින් ඇඟට ගොඩවීම පිටුපස ඇති රහස දෙජාස තුල පවතින අභ්‍යන්තර ගැටුම බව මගේ අදහසයි..

අමාරුවෙන් වහන් ඉන්න රෙද්ද කඩා දැමීමට යම්කිසි ගොනෙක් උත්සහ කරන විට සුමන්තිරම්ට යක්ෂාරූඩ වීම පුදුමයට කරුණක් නොවේ..

මින් පෙර පසුගිය අයවැය දිනන්න අල්ලස් ලෙස ටීඇන්ඒ මන්ත්‍රීවරුන්ට දෙකෝටිය බැගින් ප්‍රතිපාදන වෙන් කල බව ප්‍රසිද්ධියේ කීවේද මේ එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන්ය..

[QUOTE="bravehearts, post: 23943292, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් තමාට එකඟ විය නොහැකි නිසා පාර්ලිමේන්තුවේදී තමා ස්වාධීනව කටයුතු කරන බව එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා ප්‍රකාශ කළේය. (2018 නොවැම්බර් 06 - මව්බිම) මේ සති 3කට පෙර ප්‍රවෘත්තියක්.. ඊයේ පාර්ලිමෙන්තුවේ ඡන්ද විමසීමේදී ඩිජිටල් බෝඩ් එකේ සටහන් වූ 117කගේ නම් අතරවත්, හදිසියේ අක්‍රිය වූ අර හතර දෙනාගේ නම් අතරත් මේ නම නැත.. (මීට පෙරද තීරණාත්මක අවස්ථාවල කථානායක කරූ යටතේ පාර්ලිමෙන්තුවේ මෙවැනි යන්ත්‍ර අක්‍රිය වීම් සිදු වූ බව මතක තබා ගන්න..) මින් පෙරද ඔය එජාප - දෙජාස - ජවිපෙ හවුලේ සිටි 122 අතරද මේ නම තිබුනේ නැත.. දෙජාස තුල පවතින අභ්‍යන්තර ගැටුම හැකිතාක් යටපත් කර සමාජයෙන් වසන් කිරීමට ප්‍රබල උත්සහයක් ජාත්‍යන්තර අනුග්රහයද සහිතව සිදුවෙමින් ඇත.. රනිල් වික්‍රමසිංහට නැවත අගමැති වීම සඳහා අත්සන් 113+ සොයන ක්‍රියාවලියට දායකත්වය දීමට දෙමළ ජාතික සන්ධානය තල්ලු කරන්නට සුමන්තිරම් ගත් උත්සහය ව්‍යාර්ථ කල හය දෙනාගේ මන්ත්‍රී කණ්ඩායමේද ශිවශක්ති ආනන්දන් ප්‍රබල සාමාජිකයෙකි.. ඊයේ ඩිජිටල් බෝඩ් එකට නම් 117ක් පමණක් ඒම සහ සුමන්තිරම් සෙටප් එකට පිටින් චූන් එකට නම් වශයෙන් ඡන්ද විමසීම කරමු යැයි කී කිරිඇල්ලට බැන වදිමින් ඇඟට ගොඩවීම පිටුපස ඇති රහස දෙජාස තුල පවතින අභ්‍යන්තර ගැටුම බව මගේ අදහසයි.. අමාරුවෙන් වහන් ඉන්න රෙද්ද කඩා දැමීමට යම්කිසි ගොනෙක් උත්සහ කරන විට සුමන්තිරම්ට යක්ෂාරූඩ වීම පුදුමයට කරුණක් නොවේ.. 😎 මින් පෙර පසුගිය අයවැය දිනන්න අල්ලස් ලෙස ටීඇන්ඒ මන්ත්‍රීවරුන්ට දෙකෝටිය බැගින් ප්‍රතිපාදන වෙන් කල බව ප්‍රසිද්ධියේ කීවේද මේ එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන්ය..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom