Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
12++++++ දොළොස් වියැති දැරිය ගණිකාවක් වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

12++++++ දොළොස් වියැති දැරිය ගණිකාවක් වෙලා

අක්කගේ

පුතා දුන්

යෝගට් එක හරහා

ගණිකා

වෘත්තියට

ඇදවැටුණු යසෝමා

අගනුවර අඩු ආදායම්ලාභීන් වෙසෙන කුඩා නිවසක සරලව කිවහොත් මුඩුක්කු ප්‍රදේශයක උපන් යසෝමා ඇගේ පවුලේ බාලයාය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් යසෝමාට සිටි අතර පියා ගැන මතකයක් ඇයට ඇත්තේම නැත. මව මියගියේ ද ඇය අවුරුදු හතරක් තරම් වයස් වූ ළමා වියේදී ය.

මරණය පිළිබඳ අබමල් රේණුවකවත් වැටහීමක් නොතිබූ යසෝමා ගේ මැද්දේ තබා තිබූ මවගේ දේහයට අත් දෙක තබාිඅනේ අම්මේ නැගිටින්නකෝ මට බඩගිනී’ යනුවෙන් හැඬු හැටි ඇයට තවමත් මතකය.

අම්මා කවදාවත් ආපසු නොඑන ගමනක් ගිය බව ඇය අවබෝධ කරගත්තේ පසු කාලයකය. මවට එවැනි මරණයක් අත්වීමට හේතුව සිරෝසිස් රෝගය වැළඳීම බව ඇය දැනගත්තේ තවත් අවුරුදු කිහිපයකට පසුවය.

දිනපතා රාත්‍රියට අරක්කු භාගයකුත් දවස පුරා සුරුට්ටුත් බොන අම්මා එවැනි අකල් මරණයකට ලක්වීම පුදුමයක් නොවන බව යසෝමාට කියා දුන්නේ අසල්වැසි කාන්තාවක් ය.

යසෝමා එබඳු කුඩා වයසක සිටියත් ඇගේ වැඩිමහල් අයියාත් අක්කාත් ඒ වන විට ද විවාහ වී සිටි අතර ඔවුන්ගේ වැඩිමහල් දරුවෝ යසෝමාටත් වඩා වසර කිහිපයකින් වැඩිමහල් වූහ. යසෝමාගේ නිවසේ ඒ වන විට ලොකු අයියාත් ඔහුගේ බිරිඳ සහ දරුවනුත් පදිංචිව සිටියහ.

යසෝමාට කන්නට බොන්නට දී රැුකබලා ගත්තත් ඇය පාසලකට ඇතුළු කිරීමට ලොකු අයියාට උනන්දුවක් නොතිබිණි. උපන්තේකට පාසල් නොගිය යසෝමා අදටත් මළපොතේ අකුරක් දන්නේ නැත.

යසෝමාගේ ලොකු අක්කා පදිංචිව සිටියේ කොළඹ නොවේ. කොළඹට නුදුරු වෙනත් ප්රදේශයකය. ඇයට දරුවෝ සය දෙනකු වූහ. බාලම දරුවා යසෝමාගේ වයසේ විය.

එවකට යසෝමා දොළොස් හැවිරිදි දැරියකි. දිනක් අක්කාත් ඇගේ සැමියාත් වැඩිමහල් පුතු හැර අනෙකුත් දරුවෝත් දින කිහිපයකට දුර ගමනක් ගියේිලොකු පුතේ පුංචිව බලාගනින්’ යැයි කියමින් යසෝමාගේ රැුකවරණය වැඩිමහල් පුතුට පවරමිනි.

එවකට ඔහු අවුරුදු දහඅටක පමණ තරුණයෙකි. හැන්දෑවේ ඔහු යසෝමාට යෝගට් එකක් ගෙනැවිත් දුන්නේ ය. යසෝමාට මතක එපමණකි. ඉන්පසු ඇයට හරිහැටි සිහියක් තිබුණේ නැත.

යසෝමා අවදි වුණේ පසු දින උදේ දහයට පමණ ය. නැගිට ගන්නට බැරි තරමට පිටකොන්දේ කැක්කුමක් ඇයට දැනෙන්නට විය. අමාරුවෙන් නැගිට බිම අඩිය තිබ්බත් හරි හැටි ඇවිද ගැනීමට නොහැකි තරමට කලවා ප්‍රදේශය රිදුම් දුන්නේ ය. ඒ අතර තම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ මොනවාදෝ ඇලෙන බවක් දැනී අත ගා බැලූ විට ඇගේ අත්ලේ තිබුණේ ලේය.

යසෝමා තැති ගත්තාය. තමාට මොනවා වී ඇතිදැයි ඇය දැන සිටියේ නැත. අතවර සිදුවීම, වැඩිවියට පත්වීම, ගැහැනු පිරිමි අතර සිදුවන කායික සම්බන්ධතා යන මේ කිසිවක් ගැන යසෝමාට අබමල් රේණුවක දැනීමක් නොතිබිණි. නමුත් තමාගේ ශරීරයේ සහ ඇඳ රෙද්දේ තැවරී තිබූ ලේ දැක ඇය මහත් බියට පත් වූවාය.

යසෝමාට එක දෙයක් තේරුම් ගත හැකි විය. එනම් අක්කාගේ පුතු තමාට නින්දේ දී කිනම් හෝ අනතුරක් කර ඇති බවය.

ඒ මොහොතේ ඔහු වෙනත් කාමරයක නින්දට වැටී සිටියේ ය. යසෝමාගේ සිතේ මොනතරම් බියක් ඇතිවිණි දැයි කිවහොත් ඇය තමන්ගේ ඇඳුම් කිහිපය පොලිතින් බෑගයක දමා ගෙන මහමගට බැස්සා ය.

එහෙත් දොළොස් හැවිරිදි ඇයට පාරක් තොටක් ගැන වැටහීමක් නොතිබිණි. සෑහෙන දුරක් ඇවිද ආ ඇයට තවදුරටත් ඇවිද යන්නට දෙපා වාරු තිබුණේ නැත.

අවට බැලූ කල වසා දමා තිබූ කුඩා කඩයක් පෙනිණි. එහි එළිපත්තේ තම ඇඳුම් සහිත පොලිතින් බෑගය තැබූ යසෝමා ඒ මත හිස තබාගෙන වැතිරුණාය. මඳ වෙලාවකින් ඇයට නින්ද ගොස් තිබිණි. පැයක් හමාරක් ඇය මෙසේ ගතකරන්නට ඇත. යළි බෑගය අතට ගත් යසෝමා ගමනාරම්භ කළාය. කොළඹට යා යුත්තේ කුමන පැත්තෙන් ද යන්න ගැන ඇයට යම් වැටහීමක් තිබිණි.

මොනතරම් මහන්සි දැනුණත් යසෝමා අතරමග රැුෙක්ෂන්නට සිතුවේ නැත. කොළඹට ඇති දුර ප්‍රමාණය ගැන අංශු මාත්‍රයක වැටහීමක් නොතිබුණත් එය බොහෝ දුර බව ඇයට මතක තිබිණි. තම අනුමානයට අනුව පැය දහයක පමණ කාලයක් පයින් ඇවිදිමින් ඇය අවසානයේ තමාගේ උපන් ගෙදර පිහිටි ස්ථානයට එන විට බොහෝ සෙයින් ? බෝ වී පැවතියේ ය.

යසෝමා ගේ දොරකඩට පැමිණෙන විට එහි දොර වසා තිබිණි. ඉදිරිපස විදුලි පහන් එළියක්වත් තිබුණේ නැත. කිලෝ මීටර් පහළොවක විස්සක තරමේ දුරක් දෙපයින් ඇවිද ඒම, කිසිදු අහරක් මුළු දවස පුරාම නොලැබිම, ගමන් මහන්සිය ඇය කායිකවත් මානසිකවත් ඔත්පල කර තිබිණි.

දොරට තට්ටු කර අයියාට කතා කරන්නට තරම්වත් නිනව්වක් නොතිබූ යසෝමා පඩිය මත තම ඇඳුම් බෑගය දමා ඒ මත හිස තබා ඇල වුණාය. තමාගේ දෑස් නිලංකාර වී ගෙන එන්නාක් මෙන් මේ වන විට යසෝමාට දැනෙන්නට විය. කෙසේ හෝ ඇගේ අතක් නිවසේ දොරේ වැදී තිබුණේ අහම්බෙනි.

කවුරුන් හෝ දොරට තට්ටු කළේ යැයි සිතා අයියාගේ බිරිඳ දොර විවර කළා ය. ඇයට දකින්නට ලැබුණේ බිම වැටී සිටින යසෝමා ය. වහාම ගෙතුළට දිව ගිය ඇය සැමියාව කැදෙව්වා ය. යසෝමාව දෑතින් ඔසවා ගත් සොහොයුරා ඇය ගෙතුළට ගත්තේ කිනම් හෝ අනතුරක් ඇයට සිදු වී ඇතැයි අනුමානයෙනි.

තමාට කුමක් සිදු වී තිබුණේ දැයි කියන්නට යසෝමාට වැටහීමක් තිබුණේ නැත. නමුත් යෝගට් එකක් කෑමෙන් පසු සිහිය නැති වන්නට විදියක් නැතැයි යසෝමා දනී. ඒ යෝගට් එක දුන්නේ අක්කාගේ වැඩිමහල් පුතු නිසාත්, තමාගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ ලේ තැවරී තිබූ නිසාත්, එම ප්‍රදේශයට අත තබන්නට බැරි තරම් වේදනාවක් දැනෙන නිසාත් ඔහු තමාට කුමක් හෝ අනතුරක් සිදුකර ඇති බව වටහාගැනීම ඇයට අපහසු නොවිණි.

ඒ සියලූ විස්තර අයියාට කිව නොහැකි නිසා ඇය නෑණා හමුවේ සියල්ල හෙළිකර සිටියා ය. මේ සිද්ධිය අසා දැඩි සේ කෝපාවිෂ්ඨ වූ සොහොයුරා ඇයත් කැටුව එවේලේම පොලීසියට ගොස් පැමිණිල්ලක් කළේ ය. නමුත් මේ නඩුව දිගින් දිගටම ගෙන යාමට හැකි වූයේ නැත. එයට හේතුව නඩු දිනවල දී ඇතැම් අවස්ථාවල යසෝමා මෙන්ම ඇගේ සොයුරාත් නොපැමිණීම වැනි කාරණාය.

කෙසේ වුව ද යසෝමාගේ භාරකාරත්වය යළි ඇගේ සොයුරාටම හිමි වුවත් ඇයට ගෙදර ඉන්නට සිත දුන්නේ නැත. මෙයට විසඳුමක් ලෙස යසෝමාට පෙනුණේ එකම දෙයකි. ඇය සුදුසු වෙලාවක් බලා ඇඳුම් ටික යළිත් බෑගයකට දමා ගෙන කාටත් නොදැනෙන සේ පාරට බැස්සා ය. බස් එකක බෝඞ් එකක් කියවා ගන්නට ඇය අකුරු දැන සිටියේ ද නැත.

හදිසියේ ඇති වූ අදහසක් මත යසෝමා ගාලූමුවදොර පිට්ටනියට පැමිණියා ය. එහි එක් පසෙක ඇති බණ්ඩාරනායක පිළිරුව අභියසට ඇය ගියේ ඒ අසල තවත් කාන්තාවන් දෙතුන් දෙනකු ගැවසෙනු දුටු නිසාය. මේ කියන කාල වකවානුවේ ගාලූමුවදොර පිටිය නවීකරණයට ලක්ව නොතිබූ අතර එහි ඕනෑම තැනක ගැවසෙන්නට කාටවත් බාධාවක් ද නොවිණි.

යසෝමා බණ්ඩාරනායක පිළිරුව අභියසට ගොස් බිම වාඩි වූයේ මෙතනින් එහාට කුමක් කරන්නද යන තීරණයක් නැතිවය. ඇය අත රුපියලක තරම්වත් මුදලක් හෝ නොතිබිණි. යසෝමා කල්පනා කරමින් සිටින අතරතුරදී ඇය අසල සිටි කාන්තාවන් දෙතුන් දෙනාගෙන් එක් අයකු ඇයට කතා කළාය.

”ඇයි මෙතන? කාත් එක්කද ආවෙ?”

එම කාන්තාව එසේ විමසන විට සිතේ තිබූ පීඩනය වක්කඩ කැඩුවාක් මෙන් පිටතට දොර ගලන්නට විය. ඇය තමාට අත් වූ ඉරණම පිළිබඳව අකුරක් නෑර කියා සිටියා ය.

”දුක් වෙන්න එපා. මෙතන ඉඳන් සල්ලි හොයන හැටි අපි කියල දෙන්නම්.”

ඒ කාන්තාව යසෝමාව සැනසුවේ එලෙසිනි. ඉන්පසු ඔවුන් විසින් හඳුන්වා දුන් පිරිමියකු සමග හෝටල් කාමරයක යහන්ගත වීමට යසෝමාට සිදුවිය.

කායික සම්බන්ධතා පැවැත් වීම සම්බන්ධ අල්ප මාත්‍ර වැටහීමක් යසෝමාට තිබුණේ නැත. නමුත් ඇය ඒ පිරිමියාට අවනත වූවාය. යසෝමා ගණිකා වෘත්තියට පිවිසියේ එලෙසිනි.

එයින් ඇයට මුදල් ලැබිණි. විශේෂයෙන් අවුරුදු දහතුනක් වැනි කුඩා වයසක සිටි ඇයට පිරිමින් වෙතින් වැඩි ඉල්ලූමක් පැවැති බැව් ද ලංකා ඊ ගොසිප් නිව්ස් අප වෙත දැනගන්නට ලැබුණි.

යසෝමා සිය සොයුරියගේ පුතු අතින් අතවරයකට ලක්වන විට දොළොස් හැවිරිදිව සිටියත් ඒ වන විට වැඩිවියට පත්ව තිබුණේ නැත.

ඉන්පසු ගණිකා වෘත්තියට එළඹුණු ඇය පිරිමින් සමග කායික සම්බන්ධතා පැවැත්වූවා විනා තමා කවදා කෙසේ වැඩිවිය පත්වූවා ද යන්න දැන නොසිටියා ය.

අදටත් යසෝමාට ඒ පිළිබඳ වැටහීමක් නැත. නමුත් කවදා හෝ එය සිදු වී ඇති බව පමණක් ඇය දනී. ඒ දැනුම ඇය තුළ පවතින්නේ සෑහෙන කාලයකට පසු මාසික ඔසප් වීම ආරම්භ වූ බැවිනි. මෙසේ යම් කාලයක් මෙම වෘත්තියේ යෙදී සිටි යසෝමා දිනක් පොලීිසියට හසු විය.

ඉන්පසු ඇය පුනරුත්ථාපනය සඳහා ගංගොඩවිල නිවර්තන නිවාසයට යොමු කෙරිණි. එහි දී ඇයව ලිංගාශ්‍රිත රෝග සායනයකට ඉදිරිපත් කරනු ලදුව ලිංගාශ්‍රිත රෝගයක් නැති බව සනාථ විය. නමුත් ඇය ගැබ්ගෙන තිබිණි. කවදා කෙලෙස කවුරු නිසා තමා ගැබ් ගත්තා ද යන්න ගැන යසෝමා දැන සිටියේ නැත.

දරුවා බිහිකිරීම සඳහා රෝහල් ගතකරන ලද යසෝමාට නැවත නිවර්තන නිවාසයට යාමට අදහසක් නොතිබිණි. ඇය රෝහලේ දී පුතකු බිහි කළාය. පසු දින නොව ඊටත් පසු දිනයේ යසෝමාගේ ටිකට් කපන්නට නියමිත විය. යළි නිවර්තන නිවාසයට යාමේ අදහසක් නොතිබූ යසෝමා දරුවාත් රැුගෙන කාටත් නොදැනෙන සේ රෝහලින් පිට වූවාය.

ඉන්පසු ත්‍රිරෝද රථයකින් ඇය පැමිණියේ දෙහිවල දුම්රියපළටය. කොහේ යන්න දැයි නිනව්වක් නොතිබුණත් දුම්රියේ නැගී කොතනකින් හෝ බැසීම ඇගේ අරමුණ විය. මේ අතර ඇය සමීපයට පැමිණි තරුණයකු ඇයට කතා කළේය. හිස ඔසවා බැලූ යසෝමාට පුදුම සිතිනි.

ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධ අයකු වූ අතර යසෝමා සමග කායික සම්බන්ධතා පවත්වා ඇය දැන හඳුනාගෙන සිටි අයකුද විය. යසෝමා ඒ මොහොතේ තමාට අත් වී ඇති ඉරණම පිළිබඳ සියලූ විස්තර ඔහු ඉදිරියේ පවසා සිටියාය.

ඔහුට යසෝමා ගැනත්, ඇගේ තුරුලෙහි සුව නින්දක වැටි සිටි බිලිඳා ගැනත් මහත් කම්පාවක් ඇති විය.

”ඔයා යමු අපේ ගෙදර. මං ඔයාවයි දරුවවයි භාරගන්නම්. අපේ ගෙදර ඉන්නෙ අම්මයි නැන්දයි විතරයි. ඒ දෙන්නට මං කියන්නම් මේ මගෙ දරුවා කියල.”

ඔහුගේ උපන් ගම දකුණු පළාතේ ය. දරුවා සමගින් යසෝමාව ඔහු තම නිවසට කැඳවාගෙන ගියේය. යසෝමාගේ බිලිඳාට පියා ලෙසින් උප්පැන්නය දුන්නේ ද ඔහුය. ඔහුගේ මව සහ නැන්දා ද යසෝමාවත් දරුවාවත් ආදරයෙන් පිළිගෙන හදා වඩා ගන්නට ඉදිරිපත් වීම ඇයට මහත් සහනයක් විණි.

මෙසේ කාලයක් ගත විය. දැන් පුතු දුව පැන ඇවිදින වයසේ ය. යසෝමාගේ සැමියා ඒ වන විට සිටියේ උතුරු පළාතේය. එවකට රටේ යුද්ධය පැවැතියේ ය. ඔහුට යසෝමා දකින්නට එන්නට ලැබුණේ මාස දෙක තුනකට වරකි.

සැමියාට නිවසේ හිඳින්නට අවකාශ නොතිබිම නිසාත්, ඔහු පැමිණි දිනෙකවත් ඒ කුඩා නිවසේ ඔහු සමග රිසිසේ සතුටින් හිඳින්නට අවස්ථාව නොතිබිම නිසාත් යසෝමාට ඒ ජීවිතය එපා විය.

ඇය දරුවා සැමියාගේ මවට සහ නැන්දාට භාර කර කොළඹට පැමිණියේ පුරුදු රස්සාවේ යෙදෙන්නට ය. නමුත් ඇය හැමදා සවස ආපසු ගෙදර ගියාය. දිනක් ඔහු නිවසට එන විට යසෝමා නොසිටි අතර ඔහුගේ මව කීවේ ඇය කොළඹ රැුකියාවකට යන බවයි. රැුකියාව කුමක්දැයි කීමට ඔවුන්ට දැනීමක් නොතිබිණි. නමුත් ඔහු තුළ ඒ පිළිබඳ අනුමානයක් ඇති විය.

එදින හැන්දෑවේ පුරුදු ලෙස ඇය ගෙදර පැමිණියා ය. සැමියා දුටු ඇගේ පපුව ගැහෙන්නට විය. ඔහුට ඇත්තම පවසා ඉන්පසු එළඹෙන කවර හෝ තත්ත්වයකට මුහුණ දෙන්නට ඇය සිත හදා ගත්තාය. මේ තැනැත්තා තුළ යසෝමා කෙරෙහි නොනැසෙන ආදරයක් පැවැතිනි.

එනිසාම ඇය ප්‍රතික්ෂේප කිරීමට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත. තමාට ඇය හා රැුදෙන්නට අවකාශ නොමැති බැවින් අවසානයේ ඇයට කැමති දෙයක් කරන්නට ඔහු ඉඩ දුන්නේ ය.

එපමණකින් නොනැවතී යසෝමා පතන පරිදි නිවාඩු ලැබුණු දිනක දී හෝ ඇය සමග නිදහසේ ගතකිරීම සඳහා අගනුවරින් කුඩා කාමරයක් කුලියට ගැනීමට තරම් හෙතෙම කාරුණික විය. දරුවා සැමියාගේ මවට භාරදී යසෝමා ඔහු හා කොළඹ නතර වූවාය.

ඉන්පසු සැමියා උතුරේ හිඳින කාලය තුළ ඇය ගණිකා වෘත්තියේ යෙදී මුදල් ඉපයුවා ය. දැන් යසෝමාගේ සැමියා විශ්‍රාම යාමට ආසන්න ය. ඇගේ දරුවා ද තරුණයෙකි. හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදුනු ඔහු දැන් රැුකියාවක් කරයි.

පුතුගේ වයස කීය ද, ඔහුගේ උපන් දිනය කවදා ද කියන්නට යසෝමාට දැනුමක් නැත. දරුවාගේ වයස කීයදැයි ඇසූ විට යසෝමා දෙන පිළිතුර වනුයේිඑයා දැන් ලොකුයි. රස්සාවක් කරනවා’ යනුවෙනි.

අකුරු ඉලක්කම් කිසිවක් නොහඳුනන යසෝමා ජංගම දුරකතනයක් භාවිතා කරයි. ඒ සැමියාට සහ පුතුට කතා කරන්නටත් ඇයට එන ඇමතුම් ලබාගැනීමටත් ය. සැමියාගේ සහ පුතුගේ දුරකථන අංකත් තමාගේ අංකයත් ඇය ඔවුන් ලවා කුඩා කඩදාසි කැබැල්ලක ලියවා ගෙන මුදල් පසුම්බියේ දමාගෙන හිඳියි.

ඒ අංකවල ස්වරූපය අනුව ජංගම දුරකථනයේ අංක ඔබා ඇය ඔවුන්ට අමතන්නීය. යසෝමාගේ ගරා වැටුණු ජීවිතයට තිබෙන එකම ආලෝකය ඇගේ සැමියා පමණි.

ඔහු කවදාවත් ඇය ප්‍රතික්ෂේප කළේ නැත. ළඟදීම විශ්‍රාම යාමට නියමිත ඔහු ඉන්පසු යසෝමාත් සමග දුර පළාතකින් නිවසක් ගෙන පදිංචිවීමට කැමති බැව් ද ලංකා ඊ ගොසිප් නිව්ස් අප වෙත දැනගන්නට ලැබුණි. එය ඉත සිතින් පිළිගෙන හිඳින යසෝමා ඉන්පසු මේ ජීවිතයෙන් සදහටම සමුගෙන ඔහු හා මිය යනතුරු යහපත් බිරිඳක් ලෙස එක වහලක් යට ජීවත්වීමට පෙරුම් පුරමින් හිඳින්නී ය.

REP,BUMP,COMMENT,ADDED

[QUOTE="prasad075, post: 15877470, member: 247737"] [b]12++++++ දොළොස් වියැති දැරිය ගණිකාවක් වෙලා[/b] [B][SIZE="4"]අක්කගේ පුතා දුන් යෝගට් එක හරහා ගණිකා වෘත්තියට ඇදවැටුණු යසෝමා[/SIZE][/B] [B][SIZE="4"]අගනුවර අඩු ආදායම්ලාභීන් වෙසෙන කුඩා නිවසක සරලව කිවහොත් මුඩුක්කු ප්‍රදේශයක උපන් යසෝමා ඇගේ පවුලේ බාලයාය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් යසෝමාට සිටි අතර පියා ගැන මතකයක් ඇයට ඇත්තේම නැත. මව මියගියේ ද ඇය අවුරුදු හතරක් තරම් වයස් වූ ළමා වියේදී ය. මරණය පිළිබඳ අබමල් රේණුවකවත් වැටහීමක් නොතිබූ යසෝමා ගේ මැද්දේ තබා තිබූ මවගේ දේහයට අත් දෙක තබාිඅනේ අම්මේ නැගිටින්නකෝ මට බඩගිනී’ යනුවෙන් හැඬු හැටි ඇයට තවමත් මතකය. අම්මා කවදාවත් ආපසු නොඑන ගමනක් ගිය බව ඇය අවබෝධ කරගත්තේ පසු කාලයකය. මවට එවැනි මරණයක් අත්වීමට හේතුව සිරෝසිස් රෝගය වැළඳීම බව ඇය දැනගත්තේ තවත් අවුරුදු කිහිපයකට පසුවය. දිනපතා රාත්‍රියට අරක්කු භාගයකුත් දවස පුරා සුරුට්ටුත් බොන අම්මා එවැනි අකල් මරණයකට ලක්වීම පුදුමයක් නොවන බව යසෝමාට කියා දුන්නේ අසල්වැසි කාන්තාවක් ය. යසෝමා එබඳු කුඩා වයසක සිටියත් ඇගේ වැඩිමහල් අයියාත් අක්කාත් ඒ වන විට ද විවාහ වී සිටි අතර ඔවුන්ගේ වැඩිමහල් දරුවෝ යසෝමාටත් වඩා වසර කිහිපයකින් වැඩිමහල් වූහ. යසෝමාගේ නිවසේ ඒ වන විට ලොකු අයියාත් ඔහුගේ බිරිඳ සහ දරුවනුත් පදිංචිව සිටියහ. යසෝමාට කන්නට බොන්නට දී රැුකබලා ගත්තත් ඇය පාසලකට ඇතුළු කිරීමට ලොකු අයියාට උනන්දුවක් නොතිබිණි. උපන්තේකට පාසල් නොගිය යසෝමා අදටත් මළපොතේ අකුරක් දන්නේ නැත. යසෝමාගේ ලොකු අක්කා පදිංචිව සිටියේ කොළඹ නොවේ. කොළඹට නුදුරු වෙනත් ප්රදේශයකය. ඇයට දරුවෝ සය දෙනකු වූහ. බාලම දරුවා යසෝමාගේ වයසේ විය.[/SIZE][/B] [IMG]http://lankaseeker.com/wp-content/uploads/2013/11/lanka-e-gossip-news.9761.jpg[/IMG] [B][SIZE="4"]එවකට යසෝමා දොළොස් හැවිරිදි දැරියකි. දිනක් අක්කාත් ඇගේ සැමියාත් වැඩිමහල් පුතු හැර අනෙකුත් දරුවෝත් දින කිහිපයකට දුර ගමනක් ගියේිලොකු පුතේ පුංචිව බලාගනින්’ යැයි කියමින් යසෝමාගේ රැුකවරණය වැඩිමහල් පුතුට පවරමිනි. එවකට ඔහු අවුරුදු දහඅටක පමණ තරුණයෙකි. හැන්දෑවේ ඔහු යසෝමාට යෝගට් එකක් ගෙනැවිත් දුන්නේ ය. යසෝමාට මතක එපමණකි. ඉන්පසු ඇයට හරිහැටි සිහියක් තිබුණේ නැත. යසෝමා අවදි වුණේ පසු දින උදේ දහයට පමණ ය. නැගිට ගන්නට බැරි තරමට පිටකොන්දේ කැක්කුමක් ඇයට දැනෙන්නට විය. අමාරුවෙන් නැගිට බිම අඩිය තිබ්බත් හරි හැටි ඇවිද ගැනීමට නොහැකි තරමට කලවා ප්‍රදේශය රිදුම් දුන්නේ ය. ඒ අතර තම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ මොනවාදෝ ඇලෙන බවක් දැනී අත ගා බැලූ විට ඇගේ අත්ලේ තිබුණේ ලේය. යසෝමා තැති ගත්තාය. තමාට මොනවා වී ඇතිදැයි ඇය දැන සිටියේ නැත. අතවර සිදුවීම, වැඩිවියට පත්වීම, ගැහැනු පිරිමි අතර සිදුවන කායික සම්බන්ධතා යන මේ කිසිවක් ගැන යසෝමාට අබමල් රේණුවක දැනීමක් නොතිබිණි. නමුත් තමාගේ ශරීරයේ සහ ඇඳ රෙද්දේ තැවරී තිබූ ලේ දැක ඇය මහත් බියට පත් වූවාය. යසෝමාට එක දෙයක් තේරුම් ගත හැකි විය. එනම් අක්කාගේ පුතු තමාට නින්දේ දී කිනම් හෝ අනතුරක් කර ඇති බවය. ඒ මොහොතේ ඔහු වෙනත් කාමරයක නින්දට වැටී සිටියේ ය. යසෝමාගේ සිතේ මොනතරම් බියක් ඇතිවිණි දැයි කිවහොත් ඇය තමන්ගේ ඇඳුම් කිහිපය පොලිතින් බෑගයක දමා ගෙන මහමගට බැස්සා ය. එහෙත් දොළොස් හැවිරිදි ඇයට පාරක් තොටක් ගැන වැටහීමක් නොතිබිණි. සෑහෙන දුරක් ඇවිද ආ ඇයට තවදුරටත් ඇවිද යන්නට දෙපා වාරු තිබුණේ නැත. අවට බැලූ කල වසා දමා තිබූ කුඩා කඩයක් පෙනිණි. එහි එළිපත්තේ තම ඇඳුම් සහිත පොලිතින් බෑගය තැබූ යසෝමා ඒ මත හිස තබාගෙන වැතිරුණාය. මඳ වෙලාවකින් ඇයට නින්ද ගොස් තිබිණි. පැයක් හමාරක් ඇය මෙසේ ගතකරන්නට ඇත. යළි බෑගය අතට ගත් යසෝමා ගමනාරම්භ කළාය. කොළඹට යා යුත්තේ කුමන පැත්තෙන් ද යන්න ගැන ඇයට යම් වැටහීමක් තිබිණි. මොනතරම් මහන්සි දැනුණත් යසෝමා අතරමග රැුෙක්ෂන්නට සිතුවේ නැත. කොළඹට ඇති දුර ප්‍රමාණය ගැන අංශු මාත්‍රයක වැටහීමක් නොතිබුණත් එය බොහෝ දුර බව ඇයට මතක තිබිණි. තම අනුමානයට අනුව පැය දහයක පමණ කාලයක් පයින් ඇවිදිමින් ඇය අවසානයේ තමාගේ උපන් ගෙදර පිහිටි ස්ථානයට එන විට බොහෝ සෙයින් ? බෝ වී පැවතියේ ය. යසෝමා ගේ දොරකඩට පැමිණෙන විට එහි දොර වසා තිබිණි. ඉදිරිපස විදුලි පහන් එළියක්වත් තිබුණේ නැත. කිලෝ මීටර් පහළොවක විස්සක තරමේ දුරක් දෙපයින් ඇවිද ඒම, කිසිදු අහරක් මුළු දවස පුරාම නොලැබිම, ගමන් මහන්සිය ඇය කායිකවත් මානසිකවත් ඔත්පල කර තිබිණි. දොරට තට්ටු කර අයියාට කතා කරන්නට තරම්වත් නිනව්වක් නොතිබූ යසෝමා පඩිය මත තම ඇඳුම් බෑගය දමා ඒ මත හිස තබා ඇල වුණාය. තමාගේ දෑස් නිලංකාර වී ගෙන එන්නාක් මෙන් මේ වන විට යසෝමාට දැනෙන්නට විය. කෙසේ හෝ ඇගේ අතක් නිවසේ දොරේ වැදී තිබුණේ අහම්බෙනි. කවුරුන් හෝ දොරට තට්ටු කළේ යැයි සිතා අයියාගේ බිරිඳ දොර විවර කළා ය. ඇයට දකින්නට ලැබුණේ බිම වැටී සිටින යසෝමා ය. වහාම ගෙතුළට දිව ගිය ඇය සැමියාව කැදෙව්වා ය. යසෝමාව දෑතින් ඔසවා ගත් සොහොයුරා ඇය ගෙතුළට ගත්තේ කිනම් හෝ අනතුරක් ඇයට සිදු වී ඇතැයි අනුමානයෙනි. තමාට කුමක් සිදු වී තිබුණේ දැයි කියන්නට යසෝමාට වැටහීමක් තිබුණේ නැත. නමුත් යෝගට් එකක් කෑමෙන් පසු සිහිය නැති වන්නට විදියක් නැතැයි යසෝමා දනී. ඒ යෝගට් එක දුන්නේ අක්කාගේ වැඩිමහල් පුතු නිසාත්, තමාගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ ලේ තැවරී තිබූ නිසාත්, එම ප්‍රදේශයට අත තබන්නට බැරි තරම් වේදනාවක් දැනෙන නිසාත් ඔහු තමාට කුමක් හෝ අනතුරක් සිදුකර ඇති බව වටහාගැනීම ඇයට අපහසු නොවිණි. ඒ සියලූ විස්තර අයියාට කිව නොහැකි නිසා ඇය නෑණා හමුවේ සියල්ල හෙළිකර සිටියා ය. මේ සිද්ධිය අසා දැඩි සේ කෝපාවිෂ්ඨ වූ සොහොයුරා ඇයත් කැටුව එවේලේම පොලීසියට ගොස් පැමිණිල්ලක් කළේ ය. නමුත් මේ නඩුව දිගින් දිගටම ගෙන යාමට හැකි වූයේ නැත. එයට හේතුව නඩු දිනවල දී ඇතැම් අවස්ථාවල යසෝමා මෙන්ම ඇගේ සොයුරාත් නොපැමිණීම වැනි කාරණාය.[/SIZE][/B] [IMG]http://lankaseeker.com/wp-content/uploads/2013/11/lanka-e-gossip-news.32.jpg[/IMG] [B][SIZE="4"]කෙසේ වුව ද යසෝමාගේ භාරකාරත්වය යළි ඇගේ සොයුරාටම හිමි වුවත් ඇයට ගෙදර ඉන්නට සිත දුන්නේ නැත. මෙයට විසඳුමක් ලෙස යසෝමාට පෙනුණේ එකම දෙයකි. ඇය සුදුසු වෙලාවක් බලා ඇඳුම් ටික යළිත් බෑගයකට දමා ගෙන කාටත් නොදැනෙන සේ පාරට බැස්සා ය. බස් එකක බෝඞ් එකක් කියවා ගන්නට ඇය අකුරු දැන සිටියේ ද නැත. හදිසියේ ඇති වූ අදහසක් මත යසෝමා ගාලූමුවදොර පිට්ටනියට පැමිණියා ය. එහි එක් පසෙක ඇති බණ්ඩාරනායක පිළිරුව අභියසට ඇය ගියේ ඒ අසල තවත් කාන්තාවන් දෙතුන් දෙනකු ගැවසෙනු දුටු නිසාය. මේ කියන කාල වකවානුවේ ගාලූමුවදොර පිටිය නවීකරණයට ලක්ව නොතිබූ අතර එහි ඕනෑම තැනක ගැවසෙන්නට කාටවත් බාධාවක් ද නොවිණි. යසෝමා බණ්ඩාරනායක පිළිරුව අභියසට ගොස් බිම වාඩි වූයේ මෙතනින් එහාට කුමක් කරන්නද යන තීරණයක් නැතිවය. ඇය අත රුපියලක තරම්වත් මුදලක් හෝ නොතිබිණි. යසෝමා කල්පනා කරමින් සිටින අතරතුරදී ඇය අසල සිටි කාන්තාවන් දෙතුන් දෙනාගෙන් එක් අයකු ඇයට කතා කළාය. ”ඇයි මෙතන? කාත් එක්කද ආවෙ?” එම කාන්තාව එසේ විමසන විට සිතේ තිබූ පීඩනය වක්කඩ කැඩුවාක් මෙන් පිටතට දොර ගලන්නට විය. ඇය තමාට අත් වූ ඉරණම පිළිබඳව අකුරක් නෑර කියා සිටියා ය. ”දුක් වෙන්න එපා. මෙතන ඉඳන් සල්ලි හොයන හැටි අපි කියල දෙන්නම්.” ඒ කාන්තාව යසෝමාව සැනසුවේ එලෙසිනි. ඉන්පසු ඔවුන් විසින් හඳුන්වා දුන් පිරිමියකු සමග හෝටල් කාමරයක යහන්ගත වීමට යසෝමාට සිදුවිය. කායික සම්බන්ධතා පැවැත් වීම සම්බන්ධ අල්ප මාත්‍ර වැටහීමක් යසෝමාට තිබුණේ නැත. නමුත් ඇය ඒ පිරිමියාට අවනත වූවාය. යසෝමා ගණිකා වෘත්තියට පිවිසියේ එලෙසිනි. එයින් ඇයට මුදල් ලැබිණි. විශේෂයෙන් අවුරුදු දහතුනක් වැනි කුඩා වයසක සිටි ඇයට පිරිමින් වෙතින් වැඩි ඉල්ලූමක් පැවැති බැව් ද ලංකා ඊ ගොසිප් නිව්ස් අප වෙත දැනගන්නට ලැබුණි. යසෝමා සිය සොයුරියගේ පුතු අතින් අතවරයකට ලක්වන විට දොළොස් හැවිරිදිව සිටියත් ඒ වන විට වැඩිවියට පත්ව තිබුණේ නැත. ඉන්පසු ගණිකා වෘත්තියට එළඹුණු ඇය පිරිමින් සමග කායික සම්බන්ධතා පැවැත්වූවා විනා තමා කවදා කෙසේ වැඩිවිය පත්වූවා ද යන්න දැන නොසිටියා ය. අදටත් යසෝමාට ඒ පිළිබඳ වැටහීමක් නැත. නමුත් කවදා හෝ එය සිදු වී ඇති බව පමණක් ඇය දනී. ඒ දැනුම ඇය තුළ පවතින්නේ සෑහෙන කාලයකට පසු මාසික ඔසප් වීම ආරම්භ වූ බැවිනි. මෙසේ යම් කාලයක් මෙම වෘත්තියේ යෙදී සිටි යසෝමා දිනක් පොලීිසියට හසු විය. ඉන්පසු ඇය පුනරුත්ථාපනය සඳහා ගංගොඩවිල නිවර්තන නිවාසයට යොමු කෙරිණි. එහි දී ඇයව ලිංගාශ්‍රිත රෝග සායනයකට ඉදිරිපත් කරනු ලදුව ලිංගාශ්‍රිත රෝගයක් නැති බව සනාථ විය. නමුත් ඇය ගැබ්ගෙන තිබිණි. කවදා කෙලෙස කවුරු නිසා තමා ගැබ් ගත්තා ද යන්න ගැන යසෝමා දැන සිටියේ නැත.[/SIZE][/B] [IMG]http://lankaseeker.com/wp-content/uploads/2013/11/lanka-e-gossip-news.170.jpg[/IMG] [B][SIZE="4"]දරුවා බිහිකිරීම සඳහා රෝහල් ගතකරන ලද යසෝමාට නැවත නිවර්තන නිවාසයට යාමට අදහසක් නොතිබිණි. ඇය රෝහලේ දී පුතකු බිහි කළාය. පසු දින නොව ඊටත් පසු දිනයේ යසෝමාගේ ටිකට් කපන්නට නියමිත විය. යළි නිවර්තන නිවාසයට යාමේ අදහසක් නොතිබූ යසෝමා දරුවාත් රැුගෙන කාටත් නොදැනෙන සේ රෝහලින් පිට වූවාය. ඉන්පසු ත්‍රිරෝද රථයකින් ඇය පැමිණියේ දෙහිවල දුම්රියපළටය. කොහේ යන්න දැයි නිනව්වක් නොතිබුණත් දුම්රියේ නැගී කොතනකින් හෝ බැසීම ඇගේ අරමුණ විය. මේ අතර ඇය සමීපයට පැමිණි තරුණයකු ඇයට කතා කළේය. හිස ඔසවා බැලූ යසෝමාට පුදුම සිතිනි. ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධ අයකු වූ අතර යසෝමා සමග කායික සම්බන්ධතා පවත්වා ඇය දැන හඳුනාගෙන සිටි අයකුද විය. යසෝමා ඒ මොහොතේ තමාට අත් වී ඇති ඉරණම පිළිබඳ සියලූ විස්තර ඔහු ඉදිරියේ පවසා සිටියාය. ඔහුට යසෝමා ගැනත්, ඇගේ තුරුලෙහි සුව නින්දක වැටි සිටි බිලිඳා ගැනත් මහත් කම්පාවක් ඇති විය. ”ඔයා යමු අපේ ගෙදර. මං ඔයාවයි දරුවවයි භාරගන්නම්. අපේ ගෙදර ඉන්නෙ අම්මයි නැන්දයි විතරයි. ඒ දෙන්නට මං කියන්නම් මේ මගෙ දරුවා කියල.” ඔහුගේ උපන් ගම දකුණු පළාතේ ය. දරුවා සමගින් යසෝමාව ඔහු තම නිවසට කැඳවාගෙන ගියේය. යසෝමාගේ බිලිඳාට පියා ලෙසින් උප්පැන්නය දුන්නේ ද ඔහුය. ඔහුගේ මව සහ නැන්දා ද යසෝමාවත් දරුවාවත් ආදරයෙන් පිළිගෙන හදා වඩා ගන්නට ඉදිරිපත් වීම ඇයට මහත් සහනයක් විණි. මෙසේ කාලයක් ගත විය. දැන් පුතු දුව පැන ඇවිදින වයසේ ය. යසෝමාගේ සැමියා ඒ වන විට සිටියේ උතුරු පළාතේය. එවකට රටේ යුද්ධය පැවැතියේ ය. ඔහුට යසෝමා දකින්නට එන්නට ලැබුණේ මාස දෙක තුනකට වරකි. සැමියාට නිවසේ හිඳින්නට අවකාශ නොතිබිම නිසාත්, ඔහු පැමිණි දිනෙකවත් ඒ කුඩා නිවසේ ඔහු සමග රිසිසේ සතුටින් හිඳින්නට අවස්ථාව නොතිබිම නිසාත් යසෝමාට ඒ ජීවිතය එපා විය. ඇය දරුවා සැමියාගේ මවට සහ නැන්දාට භාර කර කොළඹට පැමිණියේ පුරුදු රස්සාවේ යෙදෙන්නට ය. නමුත් ඇය හැමදා සවස ආපසු ගෙදර ගියාය. දිනක් ඔහු නිවසට එන විට යසෝමා නොසිටි අතර ඔහුගේ මව කීවේ ඇය කොළඹ රැුකියාවකට යන බවයි. රැුකියාව කුමක්දැයි කීමට ඔවුන්ට දැනීමක් නොතිබිණි. නමුත් ඔහු තුළ ඒ පිළිබඳ අනුමානයක් ඇති විය. එදින හැන්දෑවේ පුරුදු ලෙස ඇය ගෙදර පැමිණියා ය. සැමියා දුටු ඇගේ පපුව ගැහෙන්නට විය. ඔහුට ඇත්තම පවසා ඉන්පසු එළඹෙන කවර හෝ තත්ත්වයකට මුහුණ දෙන්නට ඇය සිත හදා ගත්තාය. මේ තැනැත්තා තුළ යසෝමා කෙරෙහි නොනැසෙන ආදරයක් පැවැතිනි. එනිසාම ඇය ප්‍රතික්ෂේප කිරීමට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත. තමාට ඇය හා රැුදෙන්නට අවකාශ නොමැති බැවින් අවසානයේ ඇයට කැමති දෙයක් කරන්නට ඔහු ඉඩ දුන්නේ ය. එපමණකින් නොනැවතී යසෝමා පතන පරිදි නිවාඩු ලැබුණු දිනක දී හෝ ඇය සමග නිදහසේ ගතකිරීම සඳහා අගනුවරින් කුඩා කාමරයක් කුලියට ගැනීමට තරම් හෙතෙම කාරුණික විය. දරුවා සැමියාගේ මවට භාරදී යසෝමා ඔහු හා කොළඹ නතර වූවාය. ඉන්පසු සැමියා උතුරේ හිඳින කාලය තුළ ඇය ගණිකා වෘත්තියේ යෙදී මුදල් ඉපයුවා ය. දැන් යසෝමාගේ සැමියා විශ්‍රාම යාමට ආසන්න ය. ඇගේ දරුවා ද තරුණයෙකි. හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදුනු ඔහු දැන් රැුකියාවක් කරයි.[/SIZE][/B] [IMG]http://lankaseeker.com/wp-content/uploads/2013/11/lanka-e-gossip-news.10.jpg[/IMG] [B][SIZE="4"]පුතුගේ වයස කීය ද, ඔහුගේ උපන් දිනය කවදා ද කියන්නට යසෝමාට දැනුමක් නැත. දරුවාගේ වයස කීයදැයි ඇසූ විට යසෝමා දෙන පිළිතුර වනුයේිඑයා දැන් ලොකුයි. රස්සාවක් කරනවා’ යනුවෙනි. අකුරු ඉලක්කම් කිසිවක් නොහඳුනන යසෝමා ජංගම දුරකතනයක් භාවිතා කරයි. ඒ සැමියාට සහ පුතුට කතා කරන්නටත් ඇයට එන ඇමතුම් ලබාගැනීමටත් ය. සැමියාගේ සහ පුතුගේ දුරකථන අංකත් තමාගේ අංකයත් ඇය ඔවුන් ලවා කුඩා කඩදාසි කැබැල්ලක ලියවා ගෙන මුදල් පසුම්බියේ දමාගෙන හිඳියි. ඒ අංකවල ස්වරූපය අනුව ජංගම දුරකථනයේ අංක ඔබා ඇය ඔවුන්ට අමතන්නීය. යසෝමාගේ ගරා වැටුණු ජීවිතයට තිබෙන එකම ආලෝකය ඇගේ සැමියා පමණි. ඔහු කවදාවත් ඇය ප්‍රතික්ෂේප කළේ නැත. ළඟදීම විශ්‍රාම යාමට නියමිත ඔහු ඉන්පසු යසෝමාත් සමග දුර පළාතකින් නිවසක් ගෙන පදිංචිවීමට කැමති බැව් ද ලංකා ඊ ගොසිප් නිව්ස් අප වෙත දැනගන්නට ලැබුණි. එය ඉත සිතින් පිළිගෙන හිඳින යසෝමා ඉන්පසු මේ ජීවිතයෙන් සදහටම සමුගෙන ඔහු හා මිය යනතුරු යහපත් බිරිඳක් ලෙස එක වහලක් යට ජීවත්වීමට පෙරුම් පුරමින් හිඳින්නී ය.[/SIZE][/B] [IMG]http://lankaseeker.com/wp-content/uploads/2013/10/lanka-e-gossip-news...99.jpg[/IMG] [B][SIZE="6"][COLOR="Red"]REP,BUMP,COMMENT,ADDED[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom