Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
12 වසරේ සිසුවා බයික් අනතුරින් නසී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]1428338669333839[/MEDIA]

මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා යතුරුපැදියකින් යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) උදෑසන බස් රථයක ගැටී තිබේ.

අනතුරකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

බරපතළ තුවාල ලැබූ සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මහනුවර - දිගන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කඳවුර ඉදිරිපිටදී දිගන දෙසින් පැමිණි බස් රථයේ එම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය ගැටී සිසුන් දෙදෙනා බස් රථයට යටවී ඇති බව පැවසෙයි.

එම සිසුන් දෙදෙනා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක (බිග් මැච්) සංවිධාන කටයුතු සඳහා යමින් සිටියදී මෙම බිහිසුණු අනතුර සිදුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[QUOTE="nalin0001, post: 31327100, member: 510821"] [MEDIA=facebook]1428338669333839[/MEDIA] [SIZE=5]මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා යතුරුපැදියකින් යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) උදෑසන බස් රථයක ගැටී තිබේ. අනතුරකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි. බරපතළ තුවාල ලැබූ සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මහනුවර - දිගන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කඳවුර ඉදිරිපිටදී දිගන දෙසින් පැමිණි බස් රථයේ එම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය ගැටී සිසුන් දෙදෙනා බස් රථයට යටවී ඇති බව පැවසෙයි. එම සිසුන් දෙදෙනා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක (බිග් මැච්) සංවිධාන කටයුතු සඳහා යමින් සිටියදී මෙම බිහිසුණු අනතුර සිදුවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom