Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
12.5 gas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශර්ලොක් හෝම්ස්ගේ කෝණයෙන්...,,

දොලහමාරේ අභිරහස...

එළකිරි ලිපිය කියවා බැලූ මා මිත්‍ර හෝම්ස් තම පයිප්පය කටින් ඉවතට ගෙන, නලල රැලි ගන්වා මාදෙස මද වේලාවක් බලා සිටියා. ඉන්පසු ඔහු මා අමතමින්,

වොට්සන්,

මේ ලිපිය කියෙවුවම ඔබට මොකක්ද? නිරීක්ශණය වෙන්නෙ...

මම දන්නව ඔබට මේක පෙනෙන්නෙ හතර බීරි කතන්දරය වගේ.

නමුත් මෙහි තිබෙන ඉතා සියුම් හෝඩුවාවල් නිරීක්ෂණය කිරීමෙන් මට යම්කිසි නිගමනේකට එන්න පුලුවන් වුණා....

අපි බලම පළමු අවස්ථාව...

පූස ගෙදර එනවිට අනුරාධ මහතා නිවසේ ගත කරමින් සිටියා... ඒ වේලාව දිවා අහර පිළියෙල කිරීමට සූදානම් මොහොතක්.

එවෙලේම අනුරාධට නිරීක්ෂණය වුණා වේලාව දොලහ හමාර බව.

ඊළඟට බලමු දෙවන අවස්ථාව,

මෙහිදී ඔහුට දැන ගැනීමට ලැබුණා දිවා අහර පිලියෙල කිරීමට ගෙදර ගෑස් ඉවර වී ඇති බව....

ගෑස් සිලින්ඩරය දෙස බැලූ විටම අනුරාධට නිරීක්ශණය වුණේ සිලින්ඩරයේ සටහන්ව ඇති 12.5kg සටහන...

දැන් අපි තුන්වෙනි අවස්ථාව බලමු,

ඒ තමයි පශු වෛද්‍ය වරයා මුන ගැසීමට යොදාගෙන තිබුණ හමු වීම. එය යෙදී තිබුණෙත් හවස දොලහමාරට..

මේ සියලු සිදුවීම් හමුවේ එක් විශේෂ කරුණක් තිබෙනවා. ඒ තමයි 12.5 කියන කාරනාව. නමුත් මේ සියල්ල සම්බන්ධ වෙන තැන,

මේ සියල්ලම එකට සම්බන්ධ වීම ඔහුගේ යටිසිතේ ඇතිවුණ මායාවක්....

ඔහුගේ ලවක් දෙවක් නැතුව විවිධ බෙහෙත් වර්ග ගැනීමෙන් ඇතිවුණ තත්වයක්...

ඔවු දැන් මට වැටහෙනව අනුරාධගෙ බෙහෙත් භාවිතය ගැන තොරතුරු හරියටම දැනගත හැකි තැන..... වොට්සන් ඉක්මනට ඔබේ රිවෝල්වරය ගන්න...

අපි ඉක්මනට යන්න ඕනෙ අනුරාධ වෙලාව වෙන්කරගත්ත පශුවෛද්‍ය වරයව මුනගැසෙන්න.....

ඔහුගේ සායනයෙදි ඔහුගෙන් ප්‍රශ්න කරමු. කුළී රියක් අල්ලා ගතහොත් හවස 4ට පෙර අපිට යාගත හැකි වේවි....

[QUOTE="PHBhagya, post: 26968913, member: 574021"] ශර්ලොක් හෝම්ස්ගේ කෝණයෙන්...,, දොලහමාරේ අභිරහස... එළකිරි ලිපිය කියවා බැලූ මා මිත්‍ර හෝම්ස් තම පයිප්පය කටින් ඉවතට ගෙන, නලල රැලි ගන්වා මාදෙස මද වේලාවක් බලා සිටියා. ඉන්පසු ඔහු මා අමතමින්, වොට්සන්, මේ ලිපිය කියෙවුවම ඔබට මොකක්ද? නිරීක්ශණය වෙන්නෙ... මම දන්නව ඔබට මේක පෙනෙන්නෙ හතර බීරි කතන්දරය වගේ. නමුත් මෙහි තිබෙන ඉතා සියුම් හෝඩුවාවල් නිරීක්ෂණය කිරීමෙන් මට යම්කිසි නිගමනේකට එන්න පුලුවන් වුණා.... අපි බලම පළමු අවස්ථාව... පූස ගෙදර එනවිට අනුරාධ මහතා නිවසේ ගත කරමින් සිටියා... ඒ වේලාව දිවා අහර පිළියෙල කිරීමට සූදානම් මොහොතක්. එවෙලේම අනුරාධට නිරීක්ෂණය වුණා වේලාව දොලහ හමාර බව. ඊළඟට බලමු දෙවන අවස්ථාව, මෙහිදී ඔහුට දැන ගැනීමට ලැබුණා දිවා අහර පිලියෙල කිරීමට ගෙදර ගෑස් ඉවර වී ඇති බව.... ගෑස් සිලින්ඩරය දෙස බැලූ විටම අනුරාධට නිරීක්ශණය වුණේ සිලින්ඩරයේ සටහන්ව ඇති 12.5kg සටහන... දැන් අපි තුන්වෙනි අවස්ථාව බලමු, ඒ තමයි පශු වෛද්‍ය වරයා මුන ගැසීමට යොදාගෙන තිබුණ හමු වීම. එය යෙදී තිබුණෙත් හවස දොලහමාරට.. මේ සියලු සිදුවීම් හමුවේ එක් විශේෂ කරුණක් තිබෙනවා. ඒ තමයි 12.5 කියන කාරනාව. නමුත් මේ සියල්ල සම්බන්ධ වෙන තැන, මේ සියල්ලම එකට සම්බන්ධ වීම ඔහුගේ යටිසිතේ ඇතිවුණ මායාවක්.... ඔහුගේ ලවක් දෙවක් නැතුව විවිධ බෙහෙත් වර්ග ගැනීමෙන් ඇතිවුණ තත්වයක්... ඔවු දැන් මට වැටහෙනව අනුරාධගෙ බෙහෙත් භාවිතය ගැන තොරතුරු හරියටම දැනගත හැකි තැන..... වොට්සන් ඉක්මනට ඔබේ රිවෝල්වරය ගන්න... අපි ඉක්මනට යන්න ඕනෙ අනුරාධ වෙලාව වෙන්කරගත්ත පශුවෛද්‍ය වරයව මුනගැසෙන්න..... ඔහුගේ සායනයෙදි ඔහුගෙන් ප්‍රශ්න කරමු. කුළී රියක් අල්ලා ගතහොත් හවස 4ට පෙර අපිට යාගත හැකි වේවි.... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom