Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
12 MONTHS ** අවුරැද්දේ මාස 12 පිළිබඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජූලි මාසයඅවුරුද්දේ හත්වන මාසය ජූලි මාසයයි. ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් රෝම දින දසුන නැවත සකස් කරද්දී ඔහු එතෙක් අගට යෙදී තිබූ ජනවාරි පෙබරවාරි මාස වසරේ මුලට ගෙන ආවේය. එතෙක් පස්වන මාසය (කුයින් ටිලිස්) නමින් තිබුණු මාසය ඉන්පසුු හත්වන මාසය බවට පත් විය. ඉන්පසු ජූලියස් සීසර් අධිරාජ්‍යයා තමන්ගේ නම යොදා හත්වන මාසය ජූලි මාසය ලෙස සකසන ලදී. සිංහල ක්‍රමයට මෙම මාසය ඇසළ මාසය ලෙස හඳුන්වනු ලැබේ.

අගෝස්තු මාසයඅගෝස්තු වසරේ අට වන මාසයයි. පුරාණ රෝමවරු මෙය පෙරදී හඳුන්වන ලද්දේ සික්ස්ටිලිස් (ලතින් බසින් හයවන මාසය) යන නමිනි. නමුත් ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් දින දසුන වෙනස් කළ පසුු මෙය හය වන මාසය නොව අටවන මාසය බවට පත් විය. කි‍්‍ර. පූ. 8 වන සියවසේ දී පමණ රෝමය පාලනය කළ ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ නමින් මෙය ඕගස්ට් (අගෝස්තු) ලෙස නම් කරන ලදී. තම නමින් උපන්් මාසයට දින 30 ක් ප්‍රමාණවත් නොවන බව කී අධිරාජයා පෙබරවාරි මාසයෙන් දිනයක් ණයට ගෙන අගෝස්තු මාසයට දින 31 ක් යොදන ලදී. සිංහල ක්‍රමයට අගෝස්තු මාසය නිකිණි ලෙස හැඳින්වේ.

සැප්තැම්බර් මාසයසැප්තැම්බර් මාසය වසරේ නව වන මාසයයි. නමුත් පුරාණයේදී හත්වන මාසය ලෙස පැවති නිසා එය ලතින් බසින් හත යන තේරුම දෙන ‘සෙප්ටෙම්’ නමින් හඳුන්වන ලදී. ජුලියස් සීසර් විසින් පසුව දින දසුන සකසා මෙය නවවන මාසය බවට පත් කළ ද එහි නම වෙනස් නොකර එසේම තබන ලදී. සිංහල ක්‍රමයට මෙය ‘බිනර’ මාසය ලෙස හඳුන්වයි.

ඔක්තෝබර් මාසයඔක්තෝබර් මාසය වසරේ දස වන මාසයයි. නමුත් මෙය දින දසුන වෙනස් කිරීමට පෙර අට වන මාසය ලෙස තිබුණි. ඒ නිසා ලතින් බසින්් අට යන තේරුම දෙන ‘ඔක්ටෝ’ යන නම එයට භාවිතා විය. පසුව දසවන මාසය බවට පත් වුවද එහි නම වෙනස් වූයේ නැත. සිංහල ක්‍රමයට මෙය ‘වප්’ මාසය ලෙස හඳුන්වයි. ඇන්ග්ලෝ - සැක්සන්වරු මෙම මාසයට ‘කහ මාසය’ යන නම ද භාවිතා කළහ.

නොවැම්බර් මාසයනොවැම්බර් මාසය වසරේ 11 වන මාසයයි. නමුත් දින දසුන වෙනස් කිරීමට පෙර එය 9 වන මාසය ලෙස පැවතුණි. ඒ නිසා එය ලතින් බසින් නවය යන තේරුම දෙන ‘නොවෙම්’ යන නමින් හඳුන්වන ලදී.පසුව 11 වන මාසය බවට පත් වුව ද එහි නම වෙනස් වූයේ නැත. සිංහල ක්‍රමයට මෙය ‘ඉල්’ මාසය ලෙස හඳුන්වයි. පුරාණ ඇන්ග්ලෝ - සැක්සන්වරු මෙම මාසයේදී සීත ඍතුවේදී පෝෂණය කළ නොහැකි සතුන් මරා දැමීමට පුරුදු වී සිටියහ. එනිසා එය Blood month ලෙස ද හඳුන්වන ලදී.

දෙසැම්බර් මාසයමෙය වසරේ 12 වන මාසය හෙවත් අවසාන මාසයයි. දින දසුන වෙනස් කිරීමට පෙර මෙය දස වන මාසය විය. ඒ නිසා ලතින් බසින් දහය යන තේරුම දෙන ‘ඩිසෙම්’ යන වචනය මෙම මාසයට භාවිතා විය. පසුව දින දසුන වෙනස් වී එය දොළොස් වන මාසය බවට පත් වුව ද නම වෙනස් වූයේ නැත. සිංහල ක්‍රමයට ‘උඳුවප්’ නමින් හඳුන්වයි. මෙම මාසය

කි‍්‍රස්තුස්වහන්සේගේ උපත සිදු වූ මාසය නිසා කිතුණු බැතිමතුන්ට ඉතා වැදගත්ය.[/B]

[QUOTE="hemalsilva, post: 7980675, member: 7335"] [B][SIZE="3"][CENTER] [IMG]http://www.teacherfiles.com/clipart/months/month_A_07.jpg[/IMG] ජූලි මාසයඅවුරුද්දේ හත්වන මාසය ජූලි මාසයයි. ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් රෝම දින දසුන නැවත සකස් කරද්දී ඔහු එතෙක් අගට යෙදී තිබූ ජනවාරි පෙබරවාරි මාස වසරේ මුලට ගෙන ආවේය. එතෙක් පස්වන මාසය (කුයින් ටිලිස්) නමින් තිබුණු මාසය ඉන්පසුු හත්වන මාසය බවට පත් විය. ඉන්පසු ජූලියස් සීසර් අධිරාජ්‍යයා තමන්ගේ නම යොදා හත්වන මාසය ජූලි මාසය ලෙස සකසන ලදී. [COLOR="Red"]සිංහල ක්‍රමයට මෙම මාසය ඇසළ මාසය ලෙස හඳුන්වනු ලැබේ.[/COLOR] [IMG]http://www.teacherfiles.com/clipart/months/month_A_08.jpg[/IMG] අගෝස්තු මාසයඅගෝස්තු වසරේ අට වන මාසයයි. පුරාණ රෝමවරු මෙය පෙරදී හඳුන්වන ලද්දේ සික්ස්ටිලිස් (ලතින් බසින් හයවන මාසය) යන නමිනි. නමුත් ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් දින දසුන වෙනස් කළ පසුු මෙය හය වන මාසය නොව අටවන මාසය බවට පත් විය. කි‍්‍ර. පූ. 8 වන සියවසේ දී පමණ රෝමය පාලනය කළ ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ නමින් මෙය ඕගස්ට් (අගෝස්තු) ලෙස නම් කරන ලදී. තම නමින් උපන්් මාසයට දින 30 ක් ප්‍රමාණවත් නොවන බව කී අධිරාජයා පෙබරවාරි මාසයෙන් දිනයක් ණයට ගෙන අගෝස්තු මාසයට දින 31 ක් යොදන ලදී. [COLOR="red"]සිංහල ක්‍රමයට අගෝස්තු මාසය නිකිණි ලෙස හැඳින්වේ.[/COLOR] [IMG]http://www.teacherfiles.com/clipart/months/month_A_09.jpg[/IMG] සැප්තැම්බර් මාසයසැප්තැම්බර් මාසය වසරේ නව වන මාසයයි. නමුත් පුරාණයේදී හත්වන මාසය ලෙස පැවති නිසා එය ලතින් බසින් හත යන තේරුම දෙන ‘සෙප්ටෙම්’ නමින් හඳුන්වන ලදී. ජුලියස් සීසර් විසින් පසුව දින දසුන සකසා මෙය නවවන මාසය බවට පත් කළ ද එහි නම වෙනස් නොකර එසේම තබන ලදී.[COLOR="red"] සිංහල ක්‍රමයට මෙය ‘බිනර’ මාසය ලෙස හඳුන්වයි. [/COLOR] [IMG]http://www.teacherfiles.com/clipart/months/month_A_10.jpg[/IMG] ඔක්තෝබර් මාසයඔක්තෝබර් මාසය වසරේ දස වන මාසයයි. නමුත් මෙය දින දසුන වෙනස් කිරීමට පෙර අට වන මාසය ලෙස තිබුණි. ඒ නිසා ලතින් බසින්් අට යන තේරුම දෙන ‘ඔක්ටෝ’ යන නම එයට භාවිතා විය. පසුව දසවන මාසය බවට පත් වුවද එහි නම වෙනස් වූයේ නැත. [COLOR="red"]සිංහල ක්‍රමයට මෙය ‘වප්’ මාසය ලෙස හඳුන්වයි.[/COLOR] ඇන්ග්ලෝ - සැක්සන්වරු මෙම මාසයට ‘කහ මාසය’ යන නම ද භාවිතා කළහ. [IMG]http://www.teacherfiles.com/clipart/months/month_A_11.jpg[/IMG] නොවැම්බර් මාසයනොවැම්බර් මාසය වසරේ 11 වන මාසයයි. නමුත් දින දසුන වෙනස් කිරීමට පෙර එය 9 වන මාසය ලෙස පැවතුණි. ඒ නිසා එය ලතින් බසින් නවය යන තේරුම දෙන ‘නොවෙම්’ යන නමින් හඳුන්වන ලදී.පසුව 11 වන මාසය බවට පත් වුව ද එහි නම වෙනස් වූයේ නැත. [COLOR="red"]සිංහල ක්‍රමයට මෙය ‘ඉල්’ මාසය ලෙස හඳුන්වයි.[/COLOR] පුරාණ ඇන්ග්ලෝ - සැක්සන්වරු මෙම මාසයේදී සීත ඍතුවේදී පෝෂණය කළ නොහැකි සතුන් මරා දැමීමට පුරුදු වී සිටියහ. එනිසා එය Blood month ලෙස ද හඳුන්වන ලදී. [IMG]http://www.teacherfiles.com/clipart/months/month_A_12.jpg[/IMG] දෙසැම්බර් මාසයමෙය වසරේ 12 වන මාසය හෙවත් අවසාන මාසයයි. දින දසුන වෙනස් කිරීමට පෙර මෙය දස වන මාසය විය. ඒ නිසා ලතින් බසින් දහය යන තේරුම දෙන ‘ඩිසෙම්’ යන වචනය මෙම මාසයට භාවිතා විය. පසුව දින දසුන වෙනස් වී එය දොළොස් වන මාසය බවට පත් වුව ද නම වෙනස් වූයේ නැත. [COLOR="red"]සිංහල ක්‍රමයට ‘උඳුවප්’ නමින් හඳුන්වයි.[/COLOR] මෙම මාසය [/CENTER][/SIZE][/B][SIZE="3"]කි‍්‍රස්තුස්වහන්සේගේ උපත සිදු වූ මාසය නිසා කිතුණු බැතිමතුන්ට ඉතා වැදගත්ය.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom