Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
127h (Movie)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූපයේ දැක්වෙන්නේ ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston) නැමති පුද්ගලයායි. ඇමරිකානු ජාතික කදු නගින්නෙකු වන ඔහු ප්‍රස්ද්ධ ධනාත්මක චින්තන දේශකයෙකුද වෙයි.

මොහු 2003දී ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් තරණය කරන අතරතුර සිදු වූ අනතුරකදී සිය දිවි ගලවා ගැනීම සදහ තම දකුණු අත සිය සිරුරෙන් කපා ඉවත් කිරීම නිසා මොහු ලෝක ප්‍රසිද්ධ විය.

වසර 2003 අප්‍රේල් 26 වන දා ඇරන් ලී රැල්ස්ටන් ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් නැගීම ඇරඹූ අතර එහිදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු අත ගල් බිත්තියක් සහ රාත්තල් 800ක් පමන බර ගලක් අතර සිර වුනි.අනතුර සිදු වන විට ඔහු සතුව තිබුනේ ආහාර ස්වල්පයක් ජලය ස්වල්පයක් සහ කුඩා කතුරු පිහියක් පමනි.

අනතුර සිදුව පැයක් යාමට මත්තෙන් ඇරන් තමාට දිවි ගලවා ගැනීමට ඇති අවස්ථා පිලිබද විනිශ්චයක යෙදුනු අතර ඔහුට පෙනී ගියේ දිවි ගලවා ගැනීමට ඔහුට විකල්ප 4ක් පමනක් ඇති බවය.ඒවා නම්,

කවුරුන් හෝ පැමින තමාව බේරා ගැනීම.

ගල් පතුර කතුරු පිහියෙන් කඩා දමා අත නිදහස් කර ගැනීම.

ගල් පතුර ඉවත්කර අත නිදහස් කර ගැනීම.

අත සිරුරෙන් වෙන් කර දිවි ගලවා ගැනීම.

ඔහු සතු පස් වන විකල්පය මරණය වූ අතර ඔහු එම විකල්පය පිලිගැනීමට රුචි නොවීය.

ඔහු දින කීපයක් දිවි ගලවා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.නොයෙක් ආකාර වලින් ගල් පතුර ඉවත් කිරීමට උත්සාහ කල අතර කතුරු පිහිය ආධාරයෙන් ගල් පතුර කඩා දැමීමට උත්සාහ දැරීය,නමුත් එම උත්සාහයන් සාර්ථක නොවීය.

අවසානයේ තම දිවි ගලවා ගැනීමට අවසන් උත්සාහය දැරීමට ඔහු ඉටා ගත්තේය,ඒ තම දකුණු අතේ වැලමිටෙන් පහල කොටස තම සිරුරෙන් කපා ඉවත් කිරීමයි. ඒ සදහා සහයට කිසිවෙකු නොසිටි අතර උපකරණයකට තිබුනේ ඔහුගේ කතුරු පිහිය පමනි. තම කතුරු පිහියේ තලය අතේ අස්ථි කපා දැමීමට තරම් ශක්තිමත් නොවුනු බව වැටහුනු බැවින් ඔහු ප්‍රථමයෙන් දකුණු අතේ අස්ථිය ගල් පතුරට තද කර බිද දැමීය.ඉන්පසු කතුරු පිහිය භාවිතා කර දකුණු අත සම්පූර්ණයෙන්ම සිය සිරුරෙන් වෙන් කර දැමීය.. පසුව ඔහු සිර වී සිටි ගල් දෙබුක්කාවෙන් ඉවතට පැමිනි අතර වෙනත් කදු නගින්නන් කණ් ඩායමක් ඔහුට හමු වූ අතර අවසානයේ ඔහුගේ දිවි ගැලවිනි.

ඇරන් රැල්ස්ටන් සතු වූ අසාමාන්‍ය ධෛර්යත් ජීවිතය සදහා වූ මහත් ආශාවත් නිසා ඔහු ජීවිතය ගලවා ගත් අතර. පසුව ඔහු මෙම සිද්ධිය අලලා Between a Rock and a Hard Place නමින් පොතක්ද පල කලේය.2010 වසරේදී ඩැනී බොයිල් මෙම සිද්ධිය ඇසුරෙන් 127 Hours නමින් චිත්රපටියක්ද නිර්මාණය කලේය

Source : http://www.lowethna.com/?q=node/220

[QUOTE="eMadushka, post: 11926467, member: 309804"] [CENTER][URL=http://www.tictok.us/view.php?filename=443179.jpg][img]http://www.tictok.us/images/443179.jpg[/img][/URL][/CENTER] [SIZE="4"][B]ඡායාරූපයේ දැක්වෙන්නේ ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston) නැමති පුද්ගලයායි. ඇමරිකානු ජාතික කදු නගින්නෙකු වන ඔහු ප්‍රස්ද්ධ ධනාත්මක චින්තන දේශකයෙකුද වෙයි. මොහු 2003දී ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් තරණය කරන අතරතුර සිදු වූ අනතුරකදී සිය දිවි ගලවා ගැනීම සදහ තම දකුණු අත සිය සිරුරෙන් කපා ඉවත් කිරීම නිසා මොහු ලෝක ප්‍රසිද්ධ විය. වසර 2003 අප්‍රේල් 26 වන දා ඇරන් ලී රැල්ස්ටන් ලෝක ප්‍රසිද්ධ උටා කදු පන්තියේ කන්දක් නැගීම ඇරඹූ අතර එහිදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු අත ගල් බිත්තියක් සහ රාත්තල් 800ක් පමන බර ගලක් අතර සිර වුනි.අනතුර සිදු වන විට ඔහු සතුව තිබුනේ ආහාර ස්වල්පයක් ජලය ස්වල්පයක් සහ කුඩා කතුරු පිහියක් පමනි. අනතුර සිදුව පැයක් යාමට මත්තෙන් ඇරන් තමාට දිවි ගලවා ගැනීමට ඇති අවස්ථා පිලිබද විනිශ්චයක යෙදුනු අතර ඔහුට පෙනී ගියේ දිවි ගලවා ගැනීමට ඔහුට විකල්ප 4ක් පමනක් ඇති බවය.ඒවා නම්, කවුරුන් හෝ පැමින තමාව බේරා ගැනීම. ගල් පතුර කතුරු පිහියෙන් කඩා දමා අත නිදහස් කර ගැනීම. ගල් පතුර ඉවත්කර අත නිදහස් කර ගැනීම. අත සිරුරෙන් වෙන් කර දිවි ගලවා ගැනීම. ඔහු සතු පස් වන විකල්පය මරණය වූ අතර ඔහු එම විකල්පය පිලිගැනීමට රුචි නොවීය. ඔහු දින කීපයක් දිවි ගලවා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.නොයෙක් ආකාර වලින් ගල් පතුර ඉවත් කිරීමට උත්සාහ කල අතර කතුරු පිහිය ආධාරයෙන් ගල් පතුර කඩා දැමීමට උත්සාහ දැරීය,නමුත් එම උත්සාහයන් සාර්ථක නොවීය. අවසානයේ තම දිවි ගලවා ගැනීමට අවසන් උත්සාහය දැරීමට ඔහු ඉටා ගත්තේය,ඒ තම දකුණු අතේ වැලමිටෙන් පහල කොටස තම සිරුරෙන් කපා ඉවත් කිරීමයි. ඒ සදහා සහයට කිසිවෙකු නොසිටි අතර උපකරණයකට තිබුනේ ඔහුගේ කතුරු පිහිය පමනි. තම කතුරු පිහියේ තලය අතේ අස්ථි කපා දැමීමට තරම් ශක්තිමත් නොවුනු බව වැටහුනු බැවින් ඔහු ප්‍රථමයෙන් දකුණු අතේ අස්ථිය ගල් පතුරට තද කර බිද දැමීය.ඉන්පසු කතුරු පිහිය භාවිතා කර දකුණු අත සම්පූර්ණයෙන්ම සිය සිරුරෙන් වෙන් කර දැමීය.. පසුව ඔහු සිර වී සිටි ගල් දෙබුක්කාවෙන් ඉවතට පැමිනි අතර වෙනත් කදු නගින්නන් කණ් ඩායමක් ඔහුට හමු වූ අතර අවසානයේ ඔහුගේ දිවි ගැලවිනි. ඇරන් රැල්ස්ටන් සතු වූ අසාමාන්‍ය ධෛර්යත් ජීවිතය සදහා වූ මහත් ආශාවත් නිසා ඔහු ජීවිතය ගලවා ගත් අතර. පසුව ඔහු මෙම සිද්ධිය අලලා Between a Rock and a Hard Place නමින් පොතක්ද පල කලේය.2010 වසරේදී ඩැනී බොයිල් මෙම සිද්ධිය ඇසුරෙන් 127 Hours නමින් චිත්රපටියක්ද නිර්මාණය කලේය[/B][/SIZE] [CENTER]Source : [url]http://www.lowethna.com/?q=node/220[/url][/CENTER] . [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom