Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13 අහෝසි කරන පනතක් ගේනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13 අහෝසි කරන පනතක් ගේනවා

13 අහෝසි කරන පනතක් පාර්ලිමේන්තුවට ගෙන එනවා

- ඇමැති පාඨලී චම්පික රණවක

පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ සතියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දහතුන්වැනි සංශෝධනය සහ පළාත් සභා පනත ගෙන ඒම සම්ප්‍රදායට හා පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ බව ද ඒ මහතා සඳහන් කරයි.

1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එදා තුනෙන් දෙකක බලය

ඇතිව එජාපයේ සහාය ද ලබාගෙන ජනරජ ව්‍යවස්ථාව සම්මත කර දැවැන්ත ව්‍යවස්ථා විප්ලවයක් කළ බවත් 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් තුනෙන් දෙකක බලය ලබාගෙන ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ බවත් රණවක ඇමැතිවරයා පසුගියදා කොළඹදී පැවති පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් වූ සමුළුවකදී පැවසීය.

නමුත් 2010 දී බලයට පැමිණි ජනාධිපතිතුමාට එජාපයෙන් පැමිණි පිරිසක් සමඟ තුනෙන් දෙකක බලයක් ලැබුණත් රටට අවශ්‍ය ව්‍යවස්ථා වෙනස සිදුකිරීමට නොහැකි වූ බවත් ඒ ඓතිහාසික වරද දැන්වත් නිවැරැදි කළ යුතු බවත් හෙතෙම කීය.

ජාතික හෙළ උරුමය ලෙස ඉදිරියේදී එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා ක්‍රමයත් අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන එන බවත් පක්ෂ පාට භේදයකින් තොරව රට වෙනුවෙන් සිතා සියලු දේශපාලන පක්ෂවල සහාය ලබාදෙන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.

[QUOTE="$hiñe, post: 15012002, member: 280908"] [b]13 අහෝසි කරන පනතක් ගේනවා[/b] [SIZE="6"][COLOR="Red"]13 අහෝසි කරන පනතක් පාර්ලිමේන්තුවට ගෙන එනවා[/COLOR] - ඇමැති පාඨලී චම්පික රණවක[/SIZE] [IMG]http://i.imgur.com/D4CN8xRl.jpg[/IMG] [SIZE="3"]පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ සතියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. දහතුන්වැනි සංශෝධනය සහ පළාත් සභා පනත ගෙන ඒම සම්ප්‍රදායට හා පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ බව ද ඒ මහතා සඳහන් කරයි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එදා තුනෙන් දෙකක බලය ඇතිව එජාපයේ සහාය ද ලබාගෙන ජනරජ ව්‍යවස්ථාව සම්මත කර දැවැන්ත ව්‍යවස්ථා විප්ලවයක් කළ බවත් 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් තුනෙන් දෙකක බලය ලබාගෙන ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ බවත් රණවක ඇමැතිවරයා පසුගියදා කොළඹදී පැවති පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් වූ සමුළුවකදී පැවසීය. නමුත් 2010 දී බලයට පැමිණි ජනාධිපතිතුමාට එජාපයෙන් පැමිණි පිරිසක් සමඟ තුනෙන් දෙකක බලයක් ලැබුණත් රටට අවශ්‍ය ව්‍යවස්ථා වෙනස සිදුකිරීමට නොහැකි වූ බවත් ඒ ඓතිහාසික වරද දැන්වත් නිවැරැදි කළ යුතු බවත් හෙතෙම කීය. ජාතික හෙළ උරුමය ලෙස ඉදිරියේදී එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා ක්‍රමයත් අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන එන බවත් පක්ෂ පාට භේදයකින් තොරව රට වෙනුවෙන් සිතා සියලු දේශපාලන පක්ෂවල සහාය ලබාදෙන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom