Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13 උතුරට රනිල් නිසි මඟට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් බලතල හැර අනෙක් බලතල සහිතව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ සූදානම් වෙනවා. උතුරු නැගෙනහිර දීර්ඝකාලීන වර්ගවාදී ගැටළුවට පිළියමක් ලෙස ඉන්දියාව විසින් 1987 දී නිර්මාණය කර දුන් විසඳුම තමයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය.

එය මධ්‍යම රජය සතු බලය බෙදා හරිමින් පළාත් සභා වලට බලය පැවරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතෙක් ලබා දී ඇති අධ්‍යාපන, සෞඛ්‍යය, කෘෂි කාර්මික, සහ ප්‍රවහන බලතල වලට අමතරව ඉඩම් බලයද මින් පිරිනැමෙනු ඇති. කෙසේ වෙතත් පළාත් සභා යටතට වෙනම පොලිසි පවත්වා ගෙන යෑමේ පොලිස් බලතල නොලැබී යනු ඇත.

උතුරට විවිධ බලතල ලබා දෙන සෑම විටකම ඔවුන් එය බෙදීයාම ත්‍රීවුර කරන්නට භාවිතා කොට තිබෙනවා. එය පළාත් සභා නිර්මාණය කර මුලින්ම උතුරු නැගෙනහිර පළාත් සභාවට පත් වූ වරදරාජා පෙරුමාල් විසින් ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමේ සිට දකින්නට පුළුවන්. අනතුරුව ඇතිවූ රනිල්-ප්‍රභා සාම කාලය තුල ස්වයං පාලන ගිවිසුම අත්සන් කිරීමට ලංවීම දක්වාම එම තත්ත්වය දකින්නට තිබුනා.

තවමත් උතුරේ නායකයින්, ඩයස්පෝරාවේ සාමාජිකයන් හෝ ඉන්දියාවේ පාලකයන් මේ වෙනම පාලනයක් උතුරට ස්ථාපිත කිරීමේ අරමුණෙන් බැහැර වෙලා නෑ. ඔවුන් මේ වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළා. ඔවුන්ට හිටපු ලඟම නෑයා උනේ රනිල් වික්රමසිංහම තමයි. දැන් රනිල් වික්‍රමසිංහ තනි එකාධිකාරී බලයක් සහිත ජනාධිපති බවට පත් වී තිබෙනවා. එසේම ඔහුගේ සහයට පාර්ලිමේන්තුවේ ඉන්නේ සිංහල බෞද්ධ අන්තගාමී දේශපාලනය දඩමීමා කර ගත්ත පොහොට්ටුවේ මංත්‍රී කණ්ඩායම. යුද ජයග්‍රහණය සහ රණවිරු ගාය උත්කර්ෂවත් කරමින් බලයට සැපැමිණි කණ්ඩායම දැන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රනිල් වික්රමසිංහව ජනාධිපති කර ගෙන පාර්ලිමේන්තුව තුල අත් උස්සමින් ඉන්නවා.

එක පැත්තකට මේ වාම ජාතිකවාදීන් ලව්වා වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීමට හැකිවීම ජයග්‍රහණයක්. ඒත් ඔවුන් උතුරට තවත් බලය ලබා දීම අනුමත කරයි ද යන්න ගැටලුවක්. මොකද ඔවුන්ගේ දේශපාලන කඳවුරේ පදනම සහ ඇණ මුරිච්චි තද කරලා තියෙන්නේ වාම ජාතිකවාදී ආකල්ප වලින්. එම සංකල්ප වලින් මෙතෙක් විරුද්ධ වූ උතුරට බලය බෙදා දෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනට අත ඉස්සීම කියන්නේ ඒ කඳවුර ලබන දැඩි පරාජයක් ලෙස දකින්න පුළුවන්. එම පරාජය බාර ගැනීමට ඔවුන් සූදානම් වෙයි ද?

අනෙක් පසින් පසුගිය ජනාධිපතිවරණයේදි උතුරේ ඡන්ද ගෙඩිය පිටින් ගියේ සජිත්ට. දැන් විපක්ෂය රනිල්ගෙ සියලු පනත් වලට එරෙහිව අත ඉස්සුවත්, මේකට අත උස්සන්න ඔවුන්ට පුළුවන් වෙයි ද? එසේ කිරීමෙන් දකුණේ බලකඳවුරු වල ඔවුන්ට ඇති බලය තවත් හීන කර ගැනීමට සිදු වෙනවා.

කී දෙනෙක් ඡන්දය පාවිච්චි නොකර ලිස්සලා යයි ද?

මේ තත්ත්වය රටේ දේශපාලන බලතුලනයට සෘජුවම බලපාන්නක්. මේ වන විට උතුරු නැගෙනහිර ඡන්ද පදනම විශාල වශයෙන් දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වෙලා තියෙනවා. මෙම සංශෝධනය බලාත්මක කිරීම ඔහුගේ ඊළඟ ඡන්දය දිනා ගැනීමට ඇති හීනයට විශාල වශයෙන් ධනාත්මක බලපෑමක් ඉටු කරනවා. එසේ වුවහොත් ඔහුට දකුණෙන් තවත් දිනා ගැනීමට අවශ්‍ය වන්නේ 25-30% ක් පමණයි. මේ වෙලාවේ සුවිශේෂි සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් නිර්මාණය කර නොමැති නිසා එම ඉලක්කයට යෑම අපහසු නෑ.

පළාත් සභා ඇති කිරීම මේ රටේ රාජ්‍ය පරිපාලනය තුල ඇති කරන ලද විශාල පටැලවීමක්. රාජ්‍ය විශාල කිරීමක්. අනවශ්‍ය යාන්ත්‍රණයක්. කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරය අනුව රටේ ඉදිරි දේශපාලනය ගැන විශාල තීරණාත්මක දේ සිදු වේවි.

පැතුම් කර්නර්

#හරිත

[QUOTE="riduna pm, post: 29037359, member: 567786"] පොලිස් බලතල හැර අනෙක් බලතල සහිතව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ සූදානම් වෙනවා. උතුරු නැගෙනහිර දීර්ඝකාලීන වර්ගවාදී ගැටළුවට පිළියමක් ලෙස ඉන්දියාව විසින් 1987 දී නිර්මාණය කර දුන් විසඳුම තමයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය. එය මධ්‍යම රජය සතු බලය බෙදා හරිමින් පළාත් සභා වලට බලය පැවරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතෙක් ලබා දී ඇති අධ්‍යාපන, සෞඛ්‍යය, කෘෂි කාර්මික, සහ ප්‍රවහන බලතල වලට අමතරව ඉඩම් බලයද මින් පිරිනැමෙනු ඇති. කෙසේ වෙතත් පළාත් සභා යටතට වෙනම පොලිසි පවත්වා ගෙන යෑමේ පොලිස් බලතල නොලැබී යනු ඇත. උතුරට විවිධ බලතල ලබා දෙන සෑම විටකම ඔවුන් එය බෙදීයාම ත්‍රීවුර කරන්නට භාවිතා කොට තිබෙනවා. එය පළාත් සභා නිර්මාණය කර මුලින්ම උතුරු නැගෙනහිර පළාත් සභාවට පත් වූ වරදරාජා පෙරුමාල් විසින් ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමේ සිට දකින්නට පුළුවන්. අනතුරුව ඇතිවූ රනිල්-ප්‍රභා සාම කාලය තුල ස්වයං පාලන ගිවිසුම අත්සන් කිරීමට ලංවීම දක්වාම එම තත්ත්වය දකින්නට තිබුනා. තවමත් උතුරේ නායකයින්, ඩයස්පෝරාවේ සාමාජිකයන් හෝ ඉන්දියාවේ පාලකයන් මේ වෙනම පාලනයක් උතුරට ස්ථාපිත කිරීමේ අරමුණෙන් බැහැර වෙලා නෑ. ඔවුන් මේ වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළා. ඔවුන්ට හිටපු ලඟම නෑයා උනේ රනිල් වික්රමසිංහම තමයි. දැන් රනිල් වික්‍රමසිංහ තනි එකාධිකාරී බලයක් සහිත ජනාධිපති බවට පත් වී තිබෙනවා. එසේම ඔහුගේ සහයට පාර්ලිමේන්තුවේ ඉන්නේ සිංහල බෞද්ධ අන්තගාමී දේශපාලනය දඩමීමා කර ගත්ත පොහොට්ටුවේ මංත්‍රී කණ්ඩායම. යුද ජයග්‍රහණය සහ රණවිරු ගාය උත්කර්ෂවත් කරමින් බලයට සැපැමිණි කණ්ඩායම දැන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රනිල් වික්රමසිංහව ජනාධිපති කර ගෙන පාර්ලිමේන්තුව තුල අත් උස්සමින් ඉන්නවා. එක පැත්තකට මේ වාම ජාතිකවාදීන් ලව්වා වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීමට හැකිවීම ජයග්‍රහණයක්. ඒත් ඔවුන් උතුරට තවත් බලය ලබා දීම අනුමත කරයි ද යන්න ගැටලුවක්. මොකද ඔවුන්ගේ දේශපාලන කඳවුරේ පදනම සහ ඇණ මුරිච්චි තද කරලා තියෙන්නේ වාම ජාතිකවාදී ආකල්ප වලින්. එම සංකල්ප වලින් මෙතෙක් විරුද්ධ වූ උතුරට බලය බෙදා දෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනට අත ඉස්සීම කියන්නේ ඒ කඳවුර ලබන දැඩි පරාජයක් ලෙස දකින්න පුළුවන්. එම පරාජය බාර ගැනීමට ඔවුන් සූදානම් වෙයි ද? අනෙක් පසින් පසුගිය ජනාධිපතිවරණයේදි උතුරේ ඡන්ද ගෙඩිය පිටින් ගියේ සජිත්ට. දැන් විපක්ෂය රනිල්ගෙ සියලු පනත් වලට එරෙහිව අත ඉස්සුවත්, මේකට අත උස්සන්න ඔවුන්ට පුළුවන් වෙයි ද? එසේ කිරීමෙන් දකුණේ බලකඳවුරු වල ඔවුන්ට ඇති බලය තවත් හීන කර ගැනීමට සිදු වෙනවා. කී දෙනෙක් ඡන්දය පාවිච්චි නොකර ලිස්සලා යයි ද? මේ තත්ත්වය රටේ දේශපාලන බලතුලනයට සෘජුවම බලපාන්නක්. මේ වන විට උතුරු නැගෙනහිර ඡන්ද පදනම විශාල වශයෙන් දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වෙලා තියෙනවා. මෙම සංශෝධනය බලාත්මක කිරීම ඔහුගේ ඊළඟ ඡන්දය දිනා ගැනීමට ඇති හීනයට විශාල වශයෙන් ධනාත්මක බලපෑමක් ඉටු කරනවා. එසේ වුවහොත් ඔහුට දකුණෙන් තවත් දිනා ගැනීමට අවශ්‍ය වන්නේ 25-30% ක් පමණයි. මේ වෙලාවේ සුවිශේෂි සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් නිර්මාණය කර නොමැති නිසා එම ඉලක්කයට යෑම අපහසු නෑ. පළාත් සභා ඇති කිරීම මේ රටේ රාජ්‍ය පරිපාලනය තුල ඇති කරන ලද විශාල පටැලවීමක්. රාජ්‍ය විශාල කිරීමක්. අනවශ්‍ය යාන්ත්‍රණයක්. කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරය අනුව රටේ ඉදිරි දේශපාලනය ගැන විශාල තීරණාත්මක දේ සිදු වේවි. පැතුම් කර්නර් #හරිත [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom