Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13 ක්‍රියාවට නැංවීමට එකඟයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13 ක්‍රියාවට නැංවීමට එකඟයි

13 ක්‍රියාවට නැංවීමට එකඟයි - පොලිස් බලතල ගැන සැලකිලිමත් වෙනවා

13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට සියලු පාර්ශව එකඟතාවය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නමුත් එහි ඇති පොලිස් බලතල සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි.

ඉන්දීය එන්.ඩී.ටීවී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.

ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමේ ක්‍රියා පිළිවෙතක් පසුගිය රජය අනුගමනය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නව රජය ඉන්දියාව සහ චීනය යන අසල්වැසි රටවල් දෙක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහතික වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය විසින් චීනයට එරෙහිව ඉන්දියාව හා ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වූ බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

නව රජය චීනය ජපානය ඇතුළු සියලු රටවල් සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඉන්දියාව සමග අතීතයේ සිට පැවත එන සබඳතා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අපරාධයක් සිදුකර ඇත්නම් ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් ලබාදීමට දේශීය අධිකරණ ක්‍රියාමාර්ග තුළින් කටයුතු කරන බව ශ්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙහිදී පවසා තිබේ.

[CODE]http://sinhala.adaderana.lk/news.php?nid=48757[/CODE]

13 වන ව්‍යවස්ථා සංශෝධනය

[CODE]http://www.divaina.com/images/13/therteen01.html[/CODE]

[QUOTE="coolkasun, post: 17759816, member: 123068"] [b]13 ක්‍රියාවට නැංවීමට එකඟයි[/b] [IMG]http://sinhala.adaderana.lk/news_images/14211411222.jpg[/IMG] [B][SIZE="4"]13 ක්‍රියාවට නැංවීමට එකඟයි - පොලිස් බලතල ගැන සැලකිලිමත් වෙනවා[/SIZE][/B] [SIZE="3"]13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට සියලු පාර්ශව එකඟතාවය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නමුත් එහි ඇති පොලිස් බලතල සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි. ඉන්දීය එන්.ඩී.ටීවී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ. ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමේ ක්‍රියා පිළිවෙතක් පසුගිය රජය අනුගමනය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නව රජය ඉන්දියාව සහ චීනය යන අසල්වැසි රටවල් දෙක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහතික වන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය විසින් චීනයට එරෙහිව ඉන්දියාව හා ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වූ බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. නව රජය චීනය ජපානය ඇතුළු සියලු රටවල් සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඉන්දියාව සමග අතීතයේ සිට පැවත එන සබඳතා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබේ. ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අපරාධයක් සිදුකර ඇත්නම් ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් ලබාදීමට දේශීය අධිකරණ ක්‍රියාමාර්ග තුළින් කටයුතු කරන බව ශ්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙහිදී පවසා තිබේ.[/SIZE] [CODE]http://sinhala.adaderana.lk/news.php?nid=48757[/CODE] 13 වන ව්‍යවස්ථා සංශෝධනය [CODE]http://www.divaina.com/images/13/therteen01.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom