Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13 ක්රියාවට නැංවීමට එකඟයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දත් 13+ දෙනවා කිව්වට දුන්නේ නැත්තන්, රනිල් 13 ගෙඩිය පිටින් දෙනවා කියන්නේ කොහොමද බන්. අනික ඔය interview එකේ රනිල් 13 ගෙඩිය පිටින් දෙනවා කිව්වා කියලනම් මට හිතෙන්නේ නෑ මචන්. මට ඔතන පෙන්නේ රනිල් ඉන්දියන් මීඩියාකාරයන්ව (NDTV ඉන්දියාවෙනේ) ශේප් කරගන්න කියපු කතාවක් වගෙයි.

ඔය ගැන කියවෙන වීඩියෝ එක මේ තියෙන්නේ> http://www.ndtv.com/video/player/truth-vs-hype/truth-vs-hype-sri-lanka-hope-or-illusion/352756 11:03 විතර ඉඳලා යනවා ඔය ගැන කියවෙන කොටස. මේ තියෙන්නේ interview එකේ ඔය ගැන කියවෙන පාර්ට් එක මන් වෙන සයිට් එකකින් උස්සලා දැම්මා. හරියටම වචනයක් පාසා බලන්න ඕනේ නම් අර වීඩියෝ එක බලන්න..

In principle meaning කියලා මන් google එකේ search කරා. එතකොට ආවේ,

In principle: as a general idea or plan, although the details are not yet established කියලා. එතකොට මුළුමනින්ම 13 දෙනවා කියන අදහස එතන නෑ මට තේරෙන විදිහටනම්.

මෙහෙමයි මචන් එක එක අයට මේක එක එක විදිහට අර්ථ කථනය කරන්න පුළුවන්. NDTV tweet කරලා තිබ්බේ ස්වයං පාලනයක් දෙනවා කියලා 13 ගැන සඳහන් කරපු එකට. 13 සංශෝධනයෙන් මන් දන්නා විදිහට ස්වයං පාලනයක් දෙන්නේ නෑ. මේ තියෙන්නේ ඔය ndtv එකේ tweet සීන් එක ගැන විවේචනය කරලා වෙන සයිට් එකක් දාල තියන article එකක් ( http://indi.ca/2015/01/ndtv-fail-the-ranil-tweets/ ). උඹත් රනිල්ගේ කතාව අහන්නේ නැතුව රනිල් ස්වයං පාලනයක් දෙන්න හදනවා කියලා NDTV එවුන්ගේ tweet එක link කරලා ඊයේ ත්රෙඩ් එකකුත් දාල තිබ්බනේ?

රනිල් 13 ට මොනවහරි කරනවානම් ඊට කලින් ලංකාවේදී රනිල් ඒක ගැන කියයිනේ. එතකොට බලමු රනිල්ගේ ඇත්ත ස්ථවරය මොකද්ද කියලා. උඹටත් ඉතින් රනිල්ගේ පිට වරදක් දාන්න තියනවනම් එච්චරයිනෙ . එක කෝණයකින් විතරක් බලන්නේ නැතුව පොඩ්ඩක් විවිධ කෝණවලින් බලපන් මචන් ත්රෙඩ් දාන්න කලින්

[QUOTE="Pani Waraka Ananthaya, post: 17760342, member: 516993"] [SIZE="3"] මහින්දත් 13+ දෙනවා කිව්වට දුන්නේ නැත්තන්, රනිල් 13 ගෙඩිය පිටින් දෙනවා කියන්නේ කොහොමද බන්. අනික ඔය interview එකේ රනිල් 13 ගෙඩිය පිටින් දෙනවා කිව්වා කියලනම් මට හිතෙන්නේ නෑ මචන්. මට ඔතන පෙන්නේ රනිල් ඉන්දියන් මීඩියාකාරයන්ව (NDTV ඉන්දියාවෙනේ) ශේප් කරගන්න කියපු කතාවක් වගෙයි. ඔය ගැන කියවෙන වීඩියෝ එක මේ තියෙන්නේ> [url]http://www.ndtv.com/video/player/truth-vs-hype/truth-vs-hype-sri-lanka-hope-or-illusion/352756[/url] 11:03 විතර ඉඳලා යනවා ඔය ගැන කියවෙන කොටස. මේ තියෙන්නේ interview එකේ ඔය ගැන කියවෙන පාර්ට් එක මන් වෙන සයිට් එකකින් උස්සලා දැම්මා. හරියටම වචනයක් පාසා බලන්න ඕනේ නම් අර වීඩියෝ එක බලන්න.[/SIZE]. [SIZE="3"]In principle meaning කියලා මන් google එකේ search කරා. එතකොට ආවේ, In principle: as a general idea or plan, although the details are not yet established කියලා. එතකොට මුළුමනින්ම 13 දෙනවා කියන අදහස එතන නෑ මට තේරෙන විදිහටනම්. මෙහෙමයි මචන් එක එක අයට මේක එක එක විදිහට අර්ථ කථනය කරන්න පුළුවන්. NDTV tweet කරලා තිබ්බේ ස්වයං පාලනයක් දෙනවා කියලා 13 ගැන සඳහන් කරපු එකට. 13 සංශෝධනයෙන් මන් දන්නා විදිහට ස්වයං පාලනයක් දෙන්නේ නෑ. මේ තියෙන්නේ ඔය ndtv එකේ tweet සීන් එක ගැන විවේචනය කරලා වෙන සයිට් එකක් දාල තියන article එකක් ( [url]http://indi.ca/2015/01/ndtv-fail-the-ranil-tweets/[/url] ). උඹත් රනිල්ගේ කතාව අහන්නේ නැතුව රනිල් ස්වයං පාලනයක් දෙන්න හදනවා කියලා NDTV එවුන්ගේ tweet එක link කරලා ඊයේ ත්රෙඩ් එකකුත් දාල තිබ්බනේ? :D රනිල් 13 ට මොනවහරි කරනවානම් ඊට කලින් ලංකාවේදී රනිල් ඒක ගැන කියයිනේ. එතකොට බලමු රනිල්ගේ ඇත්ත ස්ථවරය මොකද්ද කියලා. උඹටත් ඉතින් රනිල්ගේ පිට වරදක් දාන්න තියනවනම් එච්චරයිනෙ :D. එක කෝණයකින් විතරක් බලන්නේ නැතුව පොඩ්ඩක් විවිධ කෝණවලින් බලපන් මචන් ත්රෙඩ් දාන්න කලින්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom