Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13 කොරෝනා ගැන මාධ්‍ය හමුවේ මාධ්‍යවේදිනියක &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13 කොරෝනා ගැන මාධ්‍ය හමුවේ මාධ්‍යවේදිනියක &amp

සඳුදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති මාධ්‍ය හමුවකදී ආසියාතික මාධ්‍ය වාර්තාකාරිනියක Covid-19 පිළිබඳව අසන ලද ප්‍රශ්නයකට “චීනෙන් අහගන්න” කියා පිළිතුරු දුන් ට්‍රම්ප් එකවරම මාධ්‍ය හමුවෙන් පිටව යාම ආන්දෝලනයක් ඇති කළේය.

CBS ප්රවෘත්ති වාර්තාකාරිනියක් වන වීජියා ජියෑං ට්‍රම්ප් ට ප්‍රශ්නයක් යොමු කරන ලදි. ඇය ඇසුවේ,

“කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අතින් වෙනත් කිසිම රටකට වඩා ඇමරිකාව ඉදිරියෙන් සිටින බව” ට්‍රම්ප් නිතරම ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද කියාය. ඇමරිකාවේ තවමත් මිනිසුන් මිය යද්දී ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කරමින් “ගෝලීය තරඟයක්” ඇති කරන බව ඇය පැවසීය.

චීනයේ උපත ලැබූ ආසියානු සම්භවයක් ඇති වීජියා ජියෑංට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, “ලෝකේ අනිත් හැම තැනමත් මිනිසුන් මිය යනවා. ඒ නිසා එය ඔබ චීනයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්” කියා පවසමින්ය. “මගෙන් අහන්න එපා. චීනෙන් ඔය ප්‍රශ්නේ අහන්න, හරිද? ඔබ එම ප්රශ්නය චීනෙන් අහද්දී ඔබට හරිම අසාමාන්‍ය පිළිතුරක් ලැබේවි” කියා ඒ තවදුරටත් පැවසීය.

මින් පසුව ට්‍රම්ප් CNN වාර්තාකාරිනියක් වන කයිට්ලන් කොලින්ස් සමඟ සාකච්ඡාවේ යෙදීමට උත්සාහ කළද මීළඟ ප්‍රශ්නයද යොමු කිරීමට ජියෑංට අවස්ථාව දෙමින් ඇය නිහඬව සිටියාය. ජියෑං ඇසුවේ ට්‍රම්ප් මටම විශේෂයෙන් එසේ පවසන්නේ මන්ද කියාය.

කේන්තියට පත් ට්‍රම්ප් ජියෑං වෙත ප්‍රකාශ කළේ ඔබ ඇසුවේ “අප්‍රසන්න ප්‍රශ්නයක්” බවය. පෙනෙන විදිහට කොලින්ස්ගේ වාරයේදීද ජියෑංට අවස්ථාව දීම නිසා ඇයට දඬුවමක් ලෙස කොලින්ස් ඇගේ ප්රශ්නය අසද්දී ඇයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් ඊළඟ වාර්තාකරුට ප්රශ්නය ඉදිරිපත් කරන ලෙස පැවසීය. නමුත් ඊළඟ වාර්තාකරු සමඟ සාකච්ඡා කිරීමට ප්‍රථම ට්‍රම්ප් එකවරම මාධ්‍ය හමුව අවසන් කර වේදිකාවෙන් පිට විය.

කොරෝනා වෛරසය පිළිබඳ මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී ට්‍රම්ප් කේන්තිගත් අවස්තා රැසක් තිබෙන අතර අලුත්ම අවස්ථාව මෙය වේ.

මීට පෙරද ජියෑංට ට්‍රම්ප් ගේ අප්‍රසාදය හිමි වී තිබේ. අප්‍රියෙල් මාසයේ අවසානයේදී පැවති මාධ්‍ය හමුවකදී ජියෑං අසන ලද ප්‍රශ්නයකට ට්‍රම්ප් පිළිතුරු ලබා දුන්නේ, “ඔබ අසන්නේ හරිම සරල, මූලික ප්‍රශ්නයක්. ඒත් ඔබ උත්සාහ කරන්නේ එම කාරණය මහා නරක දෙයක් බව ඇඟවීමට. ඔබ හරිනම් ඔබ ගැනම ලැජ්ජා විය යුතුයි” කියාය. එමෙන්ම ඇය ප්රශ්නය යොමු කිරීමේදී ඇගේ කටහඬේ ස්වරය “ඉතා අප්‍රසන්න” බව ට්‍රම්ප් පැවසීය.

එස්.දහනායක

(Huffpost ඇසුරිනි)

Source - Gossiplanka

[YOUTUBE]pU9bm13cWJw[/YOUTUBE]

[QUOTE="Dotex, post: 25391651, member: 550697"] [b]13 කොරෝනා ගැන මාධ්‍ය හමුවේ මාධ්‍යවේදිනියක &[/b] [SIZE="5"][SIZE="4"]සඳුදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති මාධ්‍ය හමුවකදී ආසියාතික මාධ්‍ය වාර්තාකාරිනියක Covid-19 පිළිබඳව අසන ලද ප්‍රශ්නයකට “චීනෙන් අහගන්න” කියා පිළිතුරු දුන් ට්‍රම්ප් එකවරම මාධ්‍ය හමුවෙන් පිටව යාම ආන්දෝලනයක් ඇති කළේය. CBS ප්රවෘත්ති වාර්තාකාරිනියක් වන වීජියා ජියෑං ට්‍රම්ප් ට ප්‍රශ්නයක් යොමු කරන ලදි. ඇය ඇසුවේ, “කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අතින් වෙනත් කිසිම රටකට වඩා ඇමරිකාව ඉදිරියෙන් සිටින බව” ට්‍රම්ප් නිතරම ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද කියාය. ඇමරිකාවේ තවමත් මිනිසුන් මිය යද්දී ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කරමින් “ගෝලීය තරඟයක්” ඇති කරන බව ඇය පැවසීය. චීනයේ උපත ලැබූ ආසියානු සම්භවයක් ඇති වීජියා ජියෑංට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, “ලෝකේ අනිත් හැම තැනමත් මිනිසුන් මිය යනවා. ඒ නිසා එය ඔබ චීනයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්” කියා පවසමින්ය. “මගෙන් අහන්න එපා. චීනෙන් ඔය ප්‍රශ්නේ අහන්න, හරිද? ඔබ එම ප්රශ්නය චීනෙන් අහද්දී ඔබට හරිම අසාමාන්‍ය පිළිතුරක් ලැබේවි” කියා ඒ තවදුරටත් පැවසීය. මින් පසුව ට්‍රම්ප් CNN වාර්තාකාරිනියක් වන කයිට්ලන් කොලින්ස් සමඟ සාකච්ඡාවේ යෙදීමට උත්සාහ කළද මීළඟ ප්‍රශ්නයද යොමු කිරීමට ජියෑංට අවස්ථාව දෙමින් ඇය නිහඬව සිටියාය. ජියෑං ඇසුවේ ට්‍රම්ප් මටම විශේෂයෙන් එසේ පවසන්නේ මන්ද කියාය. කේන්තියට පත් ට්‍රම්ප් ජියෑං වෙත ප්‍රකාශ කළේ ඔබ ඇසුවේ “අප්‍රසන්න ප්‍රශ්නයක්” බවය. පෙනෙන විදිහට කොලින්ස්ගේ වාරයේදීද ජියෑංට අවස්ථාව දීම නිසා ඇයට දඬුවමක් ලෙස කොලින්ස් ඇගේ ප්රශ්නය අසද්දී ඇයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් ඊළඟ වාර්තාකරුට ප්රශ්නය ඉදිරිපත් කරන ලෙස පැවසීය. නමුත් ඊළඟ වාර්තාකරු සමඟ සාකච්ඡා කිරීමට ප්‍රථම ට්‍රම්ප් එකවරම මාධ්‍ය හමුව අවසන් කර වේදිකාවෙන් පිට විය. කොරෝනා වෛරසය පිළිබඳ මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී ට්‍රම්ප් කේන්තිගත් අවස්තා රැසක් තිබෙන අතර අලුත්ම අවස්ථාව මෙය වේ. මීට පෙරද ජියෑංට ට්‍රම්ප් ගේ අප්‍රසාදය හිමි වී තිබේ. අප්‍රියෙල් මාසයේ අවසානයේදී පැවති මාධ්‍ය හමුවකදී ජියෑං අසන ලද ප්‍රශ්නයකට ට්‍රම්ප් පිළිතුරු ලබා දුන්නේ, “ඔබ අසන්නේ හරිම සරල, මූලික ප්‍රශ්නයක්. ඒත් ඔබ උත්සාහ කරන්නේ එම කාරණය මහා නරක දෙයක් බව ඇඟවීමට. ඔබ හරිනම් ඔබ ගැනම ලැජ්ජා විය යුතුයි” කියාය. එමෙන්ම ඇය ප්රශ්නය යොමු කිරීමේදී ඇගේ කටහඬේ ස්වරය “ඉතා අප්‍රසන්න” බව ට්‍රම්ප් පැවසීය. එස්.දහනායක (Huffpost ඇසුරිනි)[/SIZE][/SIZE] Source - Gossiplanka [YOUTUBE]pU9bm13cWJw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom