Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13 දෙන නිසා අපෙ සහය සිරිසෙනටයි-EPLF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13 දෙන නිසා අපෙ සහය සිරිසෙනටයි-EPLF

13 දෙන නිසා අපි සිරිසේනටයි – ඊළාම්

ජනතා විප්ලව විමුක්ති පෙරමුණ [EPRLF]

එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල

සිරිසේන මහතාට සහාය දීමට ඊ.පී.ආර්.එල්.එෆ්.

සංවිධානයේ පත්මනාභා කණ්ඩායම තීරණණය ඇත.

මේ බව සඳහන් කරමින් එහි මහලේකම් ටී. ශ්‍රීධරන් විසින්

නිකුත් කල මාධය නිවේදනයේ සිංහල අදහස මෙසේය.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව තම

ඡන්ද අයිතිය නිසිලෙස භවිතා කරනු ඇතැයි යන්න විශ්වාස

කරන්නෙමු. මෙරටේ ෆෙඩරල් ක්‍රමයක් සඳහා වන විසදුමක්

පිළිබඳව 1995 වර්ෂයේදී සිංහල ජනතාව

මධ්‍යයේ කතා කිරීමට හැකිවිය.

සියළු ජනවර්ගයන් සමානතාවයකින් ජීවත්වීම සඳහා වන

වාතාවරණයක් ඇතිකිරීම, ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම පදනම්

කරගෙන සකස් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම

ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට බලතල

බෙදාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය

අහෝසි කර, 17 වන සංශෝධනය යලි ක්‍රියාවට නැංවීම

තුලින් ස්වාධීන පොලිස් සේවයක්, අධිකරණ සේවය සහ

මැතිවරණ කොමිසමක් පිහිටවිය යුතු බව අප අදහස්

කරන්නෙමු.

දූෂිතයක් නොමැති අපක්ෂපාතී ජනතා පරිපාලනයක්

රටේ සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගත

යුතුය.

ඉහත සඳහන් කරුණු බලාපොරොත්තුවෙන්, පැවැත්වීමට නියමිත

ජනාධිපතිවරණයේදී පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක

මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමට

පත්මනාභා ඊළාම් ජනතා විප්ලව විමුක්ති පෙරමුණ තීරණය කර

ඇත” LcN

[QUOTE="IO.sirisena, post: 17626715, member: 518663"] [b]13 දෙන නිසා අපෙ සහය සිරිසෙනටයි-EPLF[/b] [size=8] 13 දෙන නිසා අපි සිරිසේනටයි – ඊළාම් ජනතා විප්ලව විමුක්ති පෙරමුණ [EPRLF] [/size] [size=5] එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ පත්මනාභා කණ්ඩායම තීරණණය ඇත. මේ බව සඳහන් කරමින් එහි මහලේකම් ටී. ශ්‍රීධරන් විසින් නිකුත් කල මාධය නිවේදනයේ සිංහල අදහස මෙසේය. පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව තම ඡන්ද අයිතිය නිසිලෙස භවිතා කරනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු. මෙරටේ ෆෙඩරල් ක්‍රමයක් සඳහා වන විසදුමක් පිළිබඳව 1995 වර්ෂයේදී සිංහල ජනතාව මධ්‍යයේ කතා කිරීමට හැකිවිය. සියළු ජනවර්ගයන් සමානතාවයකින් ජීවත්වීම සඳහා වන වාතාවරණයක් ඇතිකිරීම, ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම පදනම් කරගෙන සකස් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට බලතල බෙදාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කර, 17 වන සංශෝධනය යලි ක්‍රියාවට නැංවීම තුලින් ස්වාධීන පොලිස් සේවයක්, අධිකරණ සේවය සහ මැතිවරණ කොමිසමක් පිහිටවිය යුතු බව අප අදහස් කරන්නෙමු. දූෂිතයක් නොමැති අපක්ෂපාතී ජනතා පරිපාලනයක් රටේ සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය. ඉහත සඳහන් කරුණු බලාපොරොත්තුවෙන්, පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමට පත්මනාභා ඊළාම් ජනතා විප්ලව විමුක්ති පෙරමුණ තීරණය කර ඇත” [/size][size=8]LcN[/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom