Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
13 hour power cut for tomorrow (31st March)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට විදුලිය ඇත්තේ පැය 11ක් පමණයි !

හෙට (31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට තොරතුරු වාර්තා වනවා. ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි. ලබන 5 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ නැප්තා තොග ඔවුන් සතුව නොමැති වීම හේතුවෙන්. හිරු ප්රවෘත්ති සමඟ අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩල උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සිකුරාදා දින සිට බොහෝ විට පැය 15ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවටයි.

March 30, 2022, 6:08 pm

@NewsFlashLKBot

[QUOTE="yapa100, post: 27522749, member: 245310"] 📰 හෙට විදුලිය ඇත්තේ පැය 11ක් පමණයි ! ✍️ හෙට (31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට තොරතුරු වාර්තා වනවා. ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි. ලබන 5 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ නැප්තා තොග ඔවුන් සතුව නොමැති වීම හේතුවෙන්. හිරු ප්රවෘත්ති සමඟ අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩල උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සිකුරාදා දින සිට බොහෝ විට පැය 15ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවටයි. ⏰ March 30, 2022, 6:08 pm @NewsFlashLKBot 🇱🇰 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom