Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු ද

මහරගම සිට කොටුව බලා පිටත්වූ 138 බස්රථයකට නැගුණු තරුණයෙකුට බසයේදී හාදුවක් දී බැසගිය තරුණියක සම්බන්ධයෙන් වන සිදුවීමක් පිළිබඳව අපහට දැනගන්නට ලැබිණි. ඊයේ (19) දින මෙම තරුණිය බසයට ගොඩවී ඇත්තේ නාවින්නට ආසන්නව පිහිටි බස් නැවතුමකිනුයි.

උදෑසන කාලය නිසා බසයේ සෙනඟ පිරී තිබී ඇති අතර තරුණිය නුගේගොඩ වනතුරුම පාපුවරුව අසල අසුන අල්ලාගෙන ගමන් කරන්නට වී තිබෙනවා. නුගේගොඩදී බසයේ සිටි පිරිසගෙන් වැඩි ගණනක් බැසගත් නිසාවෙන් තරුණියට ඉඳගන්නට අසුනක් හිමිවීමත් සමඟ ඇය සිය දුරකථනය ගෙන යමෙකුට කතාකරන්නට වී තිබෙනවා.

ඇයගේ ඉරියව්වෙන් පෙනී ගොස් ඇත්තේ ඒ ආදරවන්තයෙකු හා ආදරවන්තියක අතර සිදුවන යම් කතාබහක් ලෙසිනුයි. වාහන තදබදය නිසාවෙන් කතාබහත් දික්ගැස්සී කිරුළපන නැවතුම ළංවත්ම තරුණිය විසින් එකවරම දුරකථනය විසන්ධි කර බෑගය බහාගන්නට වී තිබෙනවා.

ඒ අන් කිසිවෙක් නිසානොව ඇය හොඳින්ම දන්නා තවත් තරුණයෙකු එම බසයට ගොඩවෙනු දැකීමෙනුයි. කිසිවක් නොදන්නා අයෙකු ලෙසින් තරුණයා දෙස සිනහවක් පෑ ඇය ඉඳගෙන සිටි අසුන අසළට තරුණයාව ගෙන්වා ගන්නේ කිසිදු වචනයක් හෝ මුවින් පිටනොකර ඇසේ එක් බැල්මකිනුයි.

මිනිත්තු 20ක් පමණ තරුණයා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණිය එක්වරම තරුණයාගේ අතින් අල්ලාගෙන යන්නට වීමත් සමඟ ඇයගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා විමතියෙන් මෙන් ඇයගේ මුහුණ දෙස බැලුවේ පෙර ඇය දුරකථනය සංවාදයේදී අනෙක් පාර්ශවය වෙත පැවසූ දේවල්වලින් බිඳක් හෝ ඔහුගේ කනට වැටුණු නිසා වන්නට පුලුවන්.

අහෝ මෙවන් ලෝකයක් යැයි සිතාදෝ ඔහු ජනෙලයෙන් එපිට බලාගෙන යන අතරතුර තුම්මුල්ල බස් නැවතුමක බසය නතරවත්ම බසයේ සිටි සියළු දෙනාගේම ඇස් අදහාගත නොහැකි ලෙසින් පෙනීයන්නට වුනේ හිදගත් අසුනෙන් එකවර නැගිටුණු තරුණියක බසයේ මැද තරුණයෙකු සිපගෙන සිටින අයුරුයි.

ඒ අසල දරුවෙකු ළඟතබාගෙන සිටි මවක් කරකියාගත නොහැකිවදෝ සිය සාරිපටෙන් දරුවාගේ ඇස්වසන්නට උත්සාහ කරන අතර තරුණියගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා මහ හයියෙන් කෑ ගහන්නට වූයේ ‘‘වනචර හැත්ත මුං බස් එකක යන්න දන්නේ නෑ‘‘ ලෙසිනුයි.

තත්පර 30ක පමණ නාට්‍යකින් පසුව තරුණිය බසයෙන් බැස යන්නට වූ අතර බසයේ කොනක සිටි පාසැල් සිසුන් බසයේ තනිවුණු තරුණයාට විහිළුවට මෙන් සිනාවන්නට වූවත් බසයේදී නොසිතූ මොහොතක සිදුවූ මෙම සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත්වුනු බවක් දැකගන්නට ලැබී තිබෙනවා.

කම්මුල පැත්තකින් අල්ලාගෙන අසුනේ මුල්ලකට වී ගමන් කරනවා හැර තරුණයාට වෙන කරන්නට දෙයක් නොමැතිබැව් පෙනීගියේ තරුණිය දුන් හාදුවෙන් තමන්ගේ රෙදි බසයේදී ගැලවුනාදෝ යැයි සිතේ කොනක සැකයක් මතුකරමිනුයි.

P.S :- මුන් මේක රස කර කර කියලා තියෙන හැටි බලහංකෝ. ගොං මීඩියාකාරයෝ. ලිංගික කුහකත්වය මේකට කියන්නේ

[QUOTE="parallax, post: 19172554, member: 384342"] [b]138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු ද[/b] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/6929-girl-kiss-boy-in-138-bus916902715.jpg[/IMG] [SIZE="4"][B]මහරගම සිට කොටුව බලා පිටත්වූ 138 බස්රථයකට නැගුණු තරුණයෙකුට බසයේදී හාදුවක් දී බැසගිය තරුණියක සම්බන්ධයෙන් වන සිදුවීමක් පිළිබඳව අපහට දැනගන්නට ලැබිණි. ඊයේ (19) දින මෙම තරුණිය බසයට ගොඩවී ඇත්තේ නාවින්නට ආසන්නව පිහිටි බස් නැවතුමකිනුයි. උදෑසන කාලය නිසා බසයේ සෙනඟ පිරී තිබී ඇති අතර තරුණිය නුගේගොඩ වනතුරුම පාපුවරුව අසල අසුන අල්ලාගෙන ගමන් කරන්නට වී තිබෙනවා. නුගේගොඩදී බසයේ සිටි පිරිසගෙන් වැඩි ගණනක් බැසගත් නිසාවෙන් තරුණියට ඉඳගන්නට අසුනක් හිමිවීමත් සමඟ ඇය සිය දුරකථනය ගෙන යමෙකුට කතාකරන්නට වී තිබෙනවා. ඇයගේ ඉරියව්වෙන් පෙනී ගොස් ඇත්තේ ඒ ආදරවන්තයෙකු හා ආදරවන්තියක අතර සිදුවන යම් කතාබහක් ලෙසිනුයි. වාහන තදබදය නිසාවෙන් කතාබහත් දික්ගැස්සී කිරුළපන නැවතුම ළංවත්ම තරුණිය විසින් එකවරම දුරකථනය විසන්ධි කර බෑගය බහාගන්නට වී තිබෙනවා. ඒ අන් කිසිවෙක් නිසානොව ඇය හොඳින්ම දන්නා තවත් තරුණයෙකු එම බසයට ගොඩවෙනු දැකීමෙනුයි. කිසිවක් නොදන්නා අයෙකු ලෙසින් තරුණයා දෙස සිනහවක් පෑ ඇය ඉඳගෙන සිටි අසුන අසළට තරුණයාව ගෙන්වා ගන්නේ කිසිදු වචනයක් හෝ මුවින් පිටනොකර ඇසේ එක් බැල්මකිනුයි. මිනිත්තු 20ක් පමණ තරුණයා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණිය එක්වරම තරුණයාගේ අතින් අල්ලාගෙන යන්නට වීමත් සමඟ ඇයගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා විමතියෙන් මෙන් ඇයගේ මුහුණ දෙස බැලුවේ පෙර ඇය දුරකථනය සංවාදයේදී අනෙක් පාර්ශවය වෙත පැවසූ දේවල්වලින් බිඳක් හෝ ඔහුගේ කනට වැටුණු නිසා වන්නට පුලුවන්. අහෝ මෙවන් ලෝකයක් යැයි සිතාදෝ ඔහු ජනෙලයෙන් එපිට බලාගෙන යන අතරතුර තුම්මුල්ල බස් නැවතුමක බසය නතරවත්ම බසයේ සිටි සියළු දෙනාගේම ඇස් අදහාගත නොහැකි ලෙසින් පෙනීයන්නට වුනේ හිදගත් අසුනෙන් එකවර නැගිටුණු තරුණියක බසයේ මැද තරුණයෙකු සිපගෙන සිටින අයුරුයි. ඒ අසල දරුවෙකු ළඟතබාගෙන සිටි මවක් කරකියාගත නොහැකිවදෝ සිය සාරිපටෙන් දරුවාගේ ඇස්වසන්නට උත්සාහ කරන අතර තරුණියගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා මහ හයියෙන් කෑ ගහන්නට වූයේ ‘‘වනචර හැත්ත මුං බස් එකක යන්න දන්නේ නෑ‘‘ ලෙසිනුයි. තත්පර 30ක පමණ නාට්‍යකින් පසුව තරුණිය බසයෙන් බැස යන්නට වූ අතර බසයේ කොනක සිටි පාසැල් සිසුන් බසයේ තනිවුණු තරුණයාට විහිළුවට මෙන් සිනාවන්නට වූවත් බසයේදී නොසිතූ මොහොතක සිදුවූ මෙම සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත්වුනු බවක් දැකගන්නට ලැබී තිබෙනවා. කම්මුල පැත්තකින් අල්ලාගෙන අසුනේ මුල්ලකට වී ගමන් කරනවා හැර තරුණයාට වෙන කරන්නට දෙයක් නොමැතිබැව් පෙනීගියේ තරුණිය දුන් හාදුවෙන් තමන්ගේ රෙදි බසයේදී ගැලවුනාදෝ යැයි සිතේ කොනක සැකයක් මතුකරමිනුයි.[/B][/SIZE] [SIZE="6"][B][COLOR="Red"]P.S :- මුන් මේක රස කර කර කියලා තියෙන හැටි බලහංකෝ. ගොං මීඩියාකාරයෝ. ලිංගික කුහකත්වය මේකට කියන්නේ[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom