Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
138 හයිලෙවල් පාරේ යනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

138 හයිලෙවල් පාරේ යනකොට ටිකක් විමසිල්ලෙන් පාර දෙපැත්ත බලාගෙන ගියොත් අහස සූරන ගොඩනැගිලි බහුතරයක් එක්කෝ විකුණන්න දාලා,නැත්නම් කුලියට දෙන්න දාලා.ඒකේ මතුපිට අදහස නිකම්ම නිකම් විකිණීමක් හෝ කුලියට දීමක් වුණාට යටිපෙළ අදහස තමයි කෝවිඩ් 19 හා ආණ්ඩුවේ දුර්වල මූල්‍යය කළමණාකරනය ලංකාවේ ආර්ථික දේහයට සිදු කරලා තියෙන බරපතල හානිය.ලංකාවේ තියෙන ජනාකීර්ණම මාර්ගයක දේපල ඒ විදිහට විකුණන්න දාලා තියෙන එකේ මතුපිටට නොපෙනෙන සත්‍යය ඒක.මීට කලින් ඒ ආයතන හරහා සිදුවුණ ආර්ථිකයට දායක වීම්,රැකී රක්ෂා ඒ එක්කම සෝදා පාලුවට ලක් වෙලා තියෙන හැටි තේරුම් ගන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ පකීර් කෙනෙක් ඕන වෙන්නේ නෑ.බෛයියෙක් නොවෙන ඕන කෙනෙක්ට ඒක සරළව තේරුම් ගන්න පුලුවන්.

අද මම දැක්කා නිව්ස් වලට කියනවා මිෂෙල් බැචලේ ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරන්න යනවා කියලා.ඇයගේ යෝජනාවේ කරුණු පොයින්ට් එකටම ෆෝකස් කරලා තියෙනවා.කට උත්තර නැති වෙන්නම.ඒ තියෙද්දි ලංකාවේ නීතිය පිළිබඳ පකීර් බැචලේගේ යෝජනාව මාධ්‍යය ඉස්සරහා අභියෝගයට ලක් කරනවා දැකලා බකස් ගාලා මට හිනා ගියා.ඒක කරන්න ඕන තැන ලංකාවේ මීඩියා ඉස්සරහා බයියන්ට නෙවෙයි කියන එකවත් මුන්ට තේරෙන්නේ නැතිව කොහොමද ජාත්‍යන්තර සංවිධානයක් ඉස්සරහා ඩිෆෙන්ඩ් කරන්නේ. ගැලරිය චූන් කරන්න නම් ඉතාම සුන්දර වැඩ ඒවා.ඒ යෝජනාව එක්ක ලංකාවට GSP+ වලට බබා හම්බවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී.ඒ එක්කම කෝවිඩ් නිසා විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වීම වගේ දේවල් නිසා විදේශ විනිමය ගැනත් ලොකු විස්වාසයක් තියන්න අමාරුයි.අනිත් කාරණය ලංකාව ණය දීමට ලෝකයේ අනෙක් රටවල් නොපෙළඹීම.මේ සේරමත් එක්ක දුර්වල විදේශ ප්‍රතිපත්තිය මිශ්‍ර වුණාම යක්ඛ පුතුන්ට දෙයියන්ගෙම පිහිට තමයි ඉදිරි කාලයේ උදාවෙන්නේ.හිත හදාගන්න ඕනම නම් කරන්න තියෙන්නේ රෑ එළි වෙනකම් මහ බැංකුවේ ලයිට් දාන්න කියලා ඒ දිහා බලන් ඉන්න එක විතරයි

ඒ සේරම වැඩ පැත්තක දාලා ගමින් ගමට ගිහිල්ලා මාධ්‍යය සංදර්ශන දානවා ගම්වල ඉඩම් ගැටලුව වගේ දේවල් වලට ඔය වැඩෙන් යම් විසදුම් ලබාදිය හැකි වුණත් අාර්ථිකය හදන වැඩේ යමින් ගමට ගිහිල්ලා කයිය ගහලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.විදේශ ආයෝජන සහ දේශීය කර්මාන්ත නගා සිටිවීම සහ අපනයන ආර්ථිකය දියුණු කිරීම තමයි ළඟම තියෙන විසඳුම.ඒවා ඉතින් ගුරුලේත්තුවක් හදලා මැටි වළඳක් හදලා හරි මේ පින්තූරයේ ඉන්න ජාතියේ රට හරකෙක් ගහකට නග්ගලා කරන්න පුලුවන් දේවල් නෙවෙයි.එක පැත්තකින් චීන ගැති වීම සහ නැගෙනහිර ජැටියේ අර්බුදය ආණ්ඩුව කොයිල් කරලා ඉවරයි මේ වෙද්දි.තාමත් රෙස්පෙක්ට් කියන බූරුවෙක් දෙන්නෙක ඇරුනහම මේ අනතුර තේරුම් ගත්ත ලක්ෂ හැට නවයේ මිනිස්සුත් ඉන්නවා.ඒ මොකක් වුණත් දැන් අනතුර බන්දේසියේම තියලා පුදලා ඉවරයි.කොහොමත් ඉදිරි කාලයේ අපා දුක් විඳින්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙවෙයි.උන්ව පත්කරලා යවලා හුරේ දාපු අපි අපිම තමයි.දැන් ඉතින් කරන්න තියෙන එකම දේ මේ වගේ ගස් උඩ නැගලා රිලව් වගේ විරිත්ත විරිත්ත ඉන්න විතරයි.ඕනමන නම් අසු අට අසූ නවය කාලේ ජනතා විමුක්ති පෙරමුණ කරපු හානිය නිසා තමයි මේම වුනේ කියලා අාපහු අපා දුක් විඳින ගමන් රෙස්පෙට් රෙස්පෙට් කියන්න පුලුවන් .

මේ පින්තූරය ගැන කතා කරලම මේ ලියන එක අවසන් කරන්නම්.මේ ගොන් නාම්බව ගහ උඩට නැග්ගුවේ ප්‍රමෝෂන් වලට කියලා දේශ මාමක දේශප්‍රේමී මගේ මිත්‍රයෙක් කියනවා.ඒක ප්‍රමෝෂන් එකකට කරපු වැඩක්මයි කියමුකෝ.ඒකෙන් සතුටු වෙන්නේ මේක දකින අපිද  නෑ..මූලාසනය හොබවන මනුස්සයාගේ මෙන්ටැලිටි එකට අනූව තමයි ගොට්ට අල්ලන උන් වැඩ සංවිධානය කරන්නේ.ඔතන ඔළුවක් තියෙන එක සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් හරි හිටියනම් ඔය ගොන් නාම්බව ගහෙන් බස්සලා කනට දෙකක් දීලා එළවලා දානවා.ඉතින් මම අර උඩින් කිව්ව උපක්‍රමශීලී විදේශ සබඳතා,අපනයන අාදායම මේ වගෙ දේවල් හිතන පතන බුවාලගෙන් බලාපොරොත්තු වෙන්නද  මොළේ කළඳක් තියෙනවානම් පාස් පෝර්ට් ලැස්ති කරගන්න.IELTS වලට ලෑස්ති වෙන්න.එච්චරයි

[QUOTE="bonty89, post: 26095294, member: 174000"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/144273120_3875943282467772_7681664023055746552_n.jpg?_nc_cat=111&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=o4gdDOasA30AX81SfBI&_nc_ht=scontent.fcmb2-1.fna&oh=6dc5011a2c1dbf54e7bcf10be9667c29&oe=603B2C3F[/IMG] 138 හයිලෙවල් පාරේ යනකොට ටිකක් විමසිල්ලෙන් පාර දෙපැත්ත බලාගෙන ගියොත් අහස සූරන ගොඩනැගිලි බහුතරයක් එක්කෝ විකුණන්න දාලා,නැත්නම් කුලියට දෙන්න දාලා.ඒකේ මතුපිට අදහස නිකම්ම නිකම් විකිණීමක් හෝ කුලියට දීමක් වුණාට යටිපෙළ අදහස තමයි කෝවිඩ් 19 හා ආණ්ඩුවේ දුර්වල මූල්‍යය කළමණාකරනය ලංකාවේ ආර්ථික දේහයට සිදු කරලා තියෙන බරපතල හානිය.ලංකාවේ තියෙන ජනාකීර්ණම මාර්ගයක දේපල ඒ විදිහට විකුණන්න දාලා තියෙන එකේ මතුපිටට නොපෙනෙන සත්‍යය ඒක.මීට කලින් ඒ ආයතන හරහා සිදුවුණ ආර්ථිකයට දායක වීම්,රැකී රක්ෂා ඒ එක්කම සෝදා පාලුවට ලක් වෙලා තියෙන හැටි තේරුම් ගන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ පකීර් කෙනෙක් ඕන වෙන්නේ නෑ.බෛයියෙක් නොවෙන ඕන කෙනෙක්ට ඒක සරළව තේරුම් ගන්න පුලුවන්. අද මම දැක්කා නිව්ස් වලට කියනවා මිෂෙල් බැචලේ ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරන්න යනවා කියලා.ඇයගේ යෝජනාවේ කරුණු පොයින්ට් එකටම ෆෝකස් කරලා තියෙනවා.කට උත්තර නැති වෙන්නම.ඒ තියෙද්දි ලංකාවේ නීතිය පිළිබඳ පකීර් බැචලේගේ යෝජනාව මාධ්‍යය ඉස්සරහා අභියෝගයට ලක් කරනවා දැකලා බකස් ගාලා මට හිනා ගියා.ඒක කරන්න ඕන තැන ලංකාවේ මීඩියා ඉස්සරහා බයියන්ට නෙවෙයි කියන එකවත් මුන්ට තේරෙන්නේ නැතිව කොහොමද ජාත්‍යන්තර සංවිධානයක් ඉස්සරහා ඩිෆෙන්ඩ් කරන්නේ.[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] ගැලරිය චූන් කරන්න නම් ඉතාම සුන්දර වැඩ ඒවා.ඒ යෝජනාව එක්ක ලංකාවට GSP+ වලට බබා හම්බවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී.ඒ එක්කම කෝවිඩ් නිසා විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වීම වගේ දේවල් නිසා විදේශ විනිමය ගැනත් ලොකු විස්වාසයක් තියන්න අමාරුයි.අනිත් කාරණය ලංකාව ණය දීමට ලෝකයේ අනෙක් රටවල් නොපෙළඹීම.මේ සේරමත් එක්ක දුර්වල විදේශ ප්‍රතිපත්තිය මිශ්‍ර වුණාම යක්ඛ පුතුන්ට දෙයියන්ගෙම පිහිට තමයි ඉදිරි කාලයේ උදාවෙන්නේ.හිත හදාගන්න ඕනම නම් කරන්න තියෙන්නේ රෑ එළි වෙනකම් මහ බැංකුවේ ලයිට් දාන්න කියලා ඒ දිහා බලන් ඉන්න එක විතරයි [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] ඒ සේරම වැඩ පැත්තක දාලා ගමින් ගමට ගිහිල්ලා මාධ්‍යය සංදර්ශන දානවා[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] ගම්වල ඉඩම් ගැටලුව වගේ දේවල් වලට ඔය වැඩෙන් යම් විසදුම් ලබාදිය හැකි වුණත් අාර්ථිකය හදන වැඩේ යමින් ගමට ගිහිල්ලා කයිය ගහලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.විදේශ ආයෝජන සහ දේශීය කර්මාන්ත නගා සිටිවීම සහ අපනයන ආර්ථිකය දියුණු කිරීම තමයි ළඟම තියෙන විසඳුම.ඒවා ඉතින් ගුරුලේත්තුවක් හදලා මැටි වළඳක් හදලා හරි මේ පින්තූරයේ ඉන්න ජාතියේ රට හරකෙක් ගහකට නග්ගලා කරන්න පුලුවන් දේවල් නෙවෙයි.එක පැත්තකින් චීන ගැති වීම සහ නැගෙනහිර ජැටියේ අර්බුදය ආණ්ඩුව කොයිල් කරලා ඉවරයි මේ වෙද්දි.තාමත් රෙස්පෙක්ට් කියන බූරුවෙක් දෙන්නෙක ඇරුනහම මේ අනතුර තේරුම් ගත්ත ලක්ෂ හැට නවයේ මිනිස්සුත් ඉන්නවා.ඒ මොකක් වුණත් දැන් අනතුර බන්දේසියේම තියලා පුදලා ඉවරයි.කොහොමත් ඉදිරි කාලයේ අපා දුක් විඳින්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙවෙයි.උන්ව පත්කරලා යවලා හුරේ දාපු අපි අපිම තමයි.දැන් ඉතින් කරන්න තියෙන එකම දේ මේ වගේ ගස් උඩ නැගලා රිලව් වගේ විරිත්ත විරිත්ත ඉන්න විතරයි.ඕනමන නම් අසු අට අසූ නවය කාලේ ජනතා විමුක්ති පෙරමුණ කරපු හානිය නිසා තමයි මේම වුනේ කියලා අාපහු අපා දුක් විඳින ගමන් රෙස්පෙට් රෙස්පෙට් කියන්න පුලුවන් [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG]. මේ පින්තූරය ගැන කතා කරලම මේ ලියන එක අවසන් කරන්නම්.මේ ගොන් නාම්බව ගහ උඩට නැග්ගුවේ ප්‍රමෝෂන් වලට කියලා දේශ මාමක දේශප්‍රේමී මගේ මිත්‍රයෙක් කියනවා.ඒක ප්‍රමෝෂන් එකකට කරපු වැඩක්මයි කියමුකෝ.ඒකෙන් සතුටු වෙන්නේ මේක දකින අපිද [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] නෑ..මූලාසනය හොබවන මනුස්සයාගේ මෙන්ටැලිටි එකට අනූව තමයි ගොට්ට අල්ලන උන් වැඩ සංවිධානය කරන්නේ.ඔතන ඔළුවක් තියෙන එක සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් හරි හිටියනම් ඔය ගොන් නාම්බව ගහෙන් බස්සලා කනට දෙකක් දීලා එළවලා දානවා.ඉතින් මම අර උඩින් කිව්ව උපක්‍රමශීලී විදේශ සබඳතා,අපනයන අාදායම මේ වගෙ දේවල් හිතන පතන බුවාලගෙන් බලාපොරොත්තු වෙන්නද [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] මොළේ කළඳක් තියෙනවානම් පාස් පෝර්ට් ලැස්ති කරගන්න.IELTS වලට ලෑස්ති වෙන්න.එච්චරයි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom