Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
15 දැරිය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලය මගින් 15 හැවිරිදි දැරියක් සිය ලිංගික කටයුතු සඳහා මුදලට ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් ඉන්දික දිමුතු ද සිල්වා මෙම මස 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (06 වැනිදා) නියෝග කළාය.

අදාළ දැරිය රුපියල් 20000ක් මුදලකට ලබාගත් 41 හැවිරිදි සැකකාර වෛද්‍යවරයා පානදුර, බණ්ඩාරගම ප්‍රදේශයේ දී ඊයේ (06 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණය වෙත දන්වා සිටියේය.

එලෙස අත්අඩංගවට ගත් සැකකාර වෛද්‍යවරයා පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට ආවරණ සහිතව ඊයේ (06 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. දැරියගේ ජංගම දුරකතනයේ, සැකකාර වෛද්‍යවරයාගේ දුරකතන අංකය ‘‘ඩොක්ටර් දිමුතු’’ යනුවෙන් සටහන් කර තිබූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකාර වෛද්‍යවරයා කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලදී 15 හැවිරිදි දැරිය සිය මෝටර් රථයට නංවාගෙන ගල්කිස්ස වෙරළබඩ පාරේ පිහිටි ආවානා රිසෝට් හෝටලය වෙත රැගෙන ගොස් ඇති බව දන්වා සිටි පොලිසිය එම හෝටලයේ කාමරය දැරිය විසින් මේ වන විට හඳුනා ගෙන ඇතැයිද අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර රොද්‍රිගු මෙසේ පැවසීය.

දැරියක් ගැන සලකා බැලුවහොත් මෙය සදාචාරාත්මකව පිළිගත හැකි දෙයක් නොවෙයි. මෙම සිද්ධියට අදාළ තැනැත්තිය හුවා දක්වන්නේ ඇය 19 හැවිරිදි තැනැත්තියක් ලෙසයි. එම නිසා මැගේ සේවාදායකයා නොමග ගොස් තිබෙනවා. ඔහු රෝහල් දෙකක හෘද රෝග විශේෂඥයකු ලෙස ඉතාමත් කාර්ය බහුල කටයුතුවල නිරත වී සිටින අයෙක්.

අපි එම ස්ථානයට යනවා. ඒක පිළිගන්නවා. මාගේ සේවාදායකයා විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා ඇය දුටුවිට බාලවයස්කාර දැරියක් ලෙස හඳුනා ගත්තා.

මහෙස්ත්‍රාත්වරිය

ඒ කියන්නේ මෙලෙස ගණිකා වෘත්තියේ යොදවන්නේ බාලවයස්කාර දැරියක් කියා ඔහු දැන ගන්නවා.

සැකකරුගේ නීතිඥ

ඔව්. ආරක්ෂිත කැමරා දර්ශන බැලුවහොත් ඔහු වහාම එම ස්ථානයෙන් පිටවී යනවා. නමුත් ඔහු ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ. එම තැනැත්තිය බාලවයස්කාර දැරියක් බවට ඔහුට පෙනී ගිය නිසා ඔහු දැරිය සමග එක්වීමක් සිදු වන්නේ නැහැ.

මහෙස්ත්‍රාත්වරිය

තමාට සැකකරු උපදෙස් දී ඇත්තේ දැරිය දුටු විට ඇය අවුරුදු 18ට අඩු දරුවෙක් ලෙස හඳුනා ගත්තා කියා පවසන ලෙසද?

සැකකරුගේ නීතිඥ

දැරියට රූපලාවණ්‍ය ආලේපන කර වැඩි වයසක් පෙන්වා තමයි අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇත්තේ. එහෙත් මෙම දැරියගෙන් අප්‍රසන්න දුර්ගන්ධයන් හාම තිබෙනවා. ඒ අනුව ඔහු ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරිය

දැරියගේ දුර්ගන්ධය, ස්ත්‍රී දූෂණය අතර තිබෙන තත්ත්වය අධිකරණයට පැහැදිලි නැහැ.

සැකකරුගේ නීතිඥ

ඇයගේ බුද්ධි මට්ටම අනුව ශරීර සෞඛ්‍යය එලෙස පවත්වාගෙන යන්නට ඇති නමුත් මාගේ සේවාදායකයාගේ දැනීම අනුව නිරීක්ෂණය කරලා ඇය බාලවයස්කාර දැරියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඔහු දැරිය හා සම්බන්ධ වී නැහැ. සැකකරු විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා ඔහු රට අතහැර යන්නේ නැහැ. මේ දිනවල පවතින කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරිය

සැකකරු සමාජ දුරස්ථභාවය තබාගත් බව නම් මෙම සිද්ධියෙන් හොඳට පේනවා. සැකකරුගේ සමාජ තත්ත්වය, ඔහු දරන තනතුරු අධිකරණයට අවශ්‍ය නැහැ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත

සැකකරු, දැරියව කොල්ලුපිටිය යුනිටි ප්ලාසා එක අසලදී මෝටර් රථයට නංවා ගන්නා විට ඇය දරුවෙක් බව පෙනී නැහැ. සැකකරු දැරිය රැගෙන ගිය අවානා රිසෝට් හෝටලයේ කෝපි අවන්හලේ කොපි බොනකොට ඔහුට මේ ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. පසුව ලිංගික කටයුතු සඳහා කාමරයක් වෙන් කරවාගෙන, එම කාමරයට යනතුරු සැකකරුට තමන් සමග ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. නමුත් දැරිය කාමරය තුළ දී ඇඳුම් ඉවත් කළ පසු තමයි ඔහුට දැනිලා තිබෙන්නේ මේ ඉන්නේ ළමයෙක් කියලා. සැකකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යරයෙක්. සැකකරු දරන තනතුරු අනුව ඔහුගේ වගකීම 100%ක්ම පැහැර හැර තිබෙනවා. රජයේ සේවකයකු ලෙස ඔහුගේ වගකීම පැහැර හැර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරිය

මෙම වින්දිත දැරිය, බාලවයස්කාර දැරියක් බවට තමාට බැලූ බැල්මට නිරීක්ෂණය වුණාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත

ඔව්.

මහෙස්ත්‍රාත්වරිය

මෙම දැරිය අධිකරණය වෙත ඉදිරිපත් කළ පළමු අවස්ථාවේ දීම ඇය වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් බවට නිරීක්ෂණය වුණා.

තමාට සිදු වූ දෙය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 124 වගන්තිය ප්‍රකාරව අධිකරණය හමුවේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරු දන්වා සිටි අතර හොඳින් සිතා බලා එම ප්‍රකාශය ලබන 09 වැනිදා ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය සැකකරුට නියම කළේය.

[QUOTE="Idias, post: 26628981, member: 556682"] අන්තර්ජාලය මගින් 15 හැවිරිදි දැරියක් සිය ලිංගික කටයුතු සඳහා මුදලට ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් ඉන්දික දිමුතු ද සිල්වා මෙම මස 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (06 වැනිදා) නියෝග කළාය. අදාළ දැරිය රුපියල් 20000ක් මුදලකට ලබාගත් 41 හැවිරිදි සැකකාර වෛද්‍යවරයා පානදුර, බණ්ඩාරගම ප්‍රදේශයේ දී ඊයේ (06 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණය වෙත දන්වා සිටියේය. එලෙස අත්අඩංගවට ගත් සැකකාර වෛද්‍යවරයා පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට ආවරණ සහිතව ඊයේ (06 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. දැරියගේ ජංගම දුරකතනයේ, සැකකාර වෛද්‍යවරයාගේ දුරකතන අංකය ‘‘ඩොක්ටර් දිමුතු’’ යනුවෙන් සටහන් කර තිබූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත අධිකරණය වෙත දන්වා සිටියේය. සැකකාර වෛද්‍යවරයා කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලදී 15 හැවිරිදි දැරිය සිය මෝටර් රථයට නංවාගෙන ගල්කිස්ස වෙරළබඩ පාරේ පිහිටි ආවානා රිසෝට් හෝටලය වෙත රැගෙන ගොස් ඇති බව දන්වා සිටි පොලිසිය එම හෝටලයේ කාමරය දැරිය විසින් මේ වන විට හඳුනා ගෙන ඇතැයිද අධිකරණය වෙත දන්වා සිටියේය. සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර රොද්‍රිගු මෙසේ පැවසීය. දැරියක් ගැන සලකා බැලුවහොත් මෙය සදාචාරාත්මකව පිළිගත හැකි දෙයක් නොවෙයි. මෙම සිද්ධියට අදාළ තැනැත්තිය හුවා දක්වන්නේ ඇය 19 හැවිරිදි තැනැත්තියක් ලෙසයි. එම නිසා මැගේ සේවාදායකයා නොමග ගොස් තිබෙනවා. ඔහු රෝහල් දෙකක හෘද රෝග විශේෂඥයකු ලෙස ඉතාමත් කාර්ය බහුල කටයුතුවල නිරත වී සිටින අයෙක්. අපි එම ස්ථානයට යනවා. ඒක පිළිගන්නවා. මාගේ සේවාදායකයා විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා ඇය දුටුවිට බාලවයස්කාර දැරියක් ලෙස හඳුනා ගත්තා. මහෙස්ත්‍රාත්වරිය ඒ කියන්නේ මෙලෙස ගණිකා වෘත්තියේ යොදවන්නේ බාලවයස්කාර දැරියක් කියා ඔහු දැන ගන්නවා. සැකකරුගේ නීතිඥ ඔව්. ආරක්ෂිත කැමරා දර්ශන බැලුවහොත් ඔහු වහාම එම ස්ථානයෙන් පිටවී යනවා. නමුත් ඔහු ඒ පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ. එම තැනැත්තිය බාලවයස්කාර දැරියක් බවට ඔහුට පෙනී ගිය නිසා ඔහු දැරිය සමග එක්වීමක් සිදු වන්නේ නැහැ. මහෙස්ත්‍රාත්වරිය තමාට සැකකරු උපදෙස් දී ඇත්තේ දැරිය දුටු විට ඇය අවුරුදු 18ට අඩු දරුවෙක් ලෙස හඳුනා ගත්තා කියා පවසන ලෙසද? සැකකරුගේ නීතිඥ දැරියට රූපලාවණ්‍ය ආලේපන කර වැඩි වයසක් පෙන්වා තමයි අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇත්තේ. එහෙත් මෙම දැරියගෙන් අප්‍රසන්න දුර්ගන්ධයන් හාම තිබෙනවා. ඒ අනුව ඔහු ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය දැරියගේ දුර්ගන්ධය, ස්ත්‍රී දූෂණය අතර තිබෙන තත්ත්වය අධිකරණයට පැහැදිලි නැහැ. සැකකරුගේ නීතිඥ ඇයගේ බුද්ධි මට්ටම අනුව ශරීර සෞඛ්‍යය එලෙස පවත්වාගෙන යන්නට ඇති නමුත් මාගේ සේවාදායකයාගේ දැනීම අනුව නිරීක්ෂණය කරලා ඇය බාලවයස්කාර දැරියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඔහු දැරිය හා සම්බන්ධ වී නැහැ. සැකකරු විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා ඔහු රට අතහැර යන්නේ නැහැ. මේ දිනවල පවතින කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය සැකකරු සමාජ දුරස්ථභාවය තබාගත් බව නම් මෙම සිද්ධියෙන් හොඳට පේනවා. සැකකරුගේ සමාජ තත්ත්වය, ඔහු දරන තනතුරු අධිකරණයට අවශ්‍ය නැහැ. ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත සැකකරු, දැරියව කොල්ලුපිටිය යුනිටි ප්ලාසා එක අසලදී මෝටර් රථයට නංවා ගන්නා විට ඇය දරුවෙක් බව පෙනී නැහැ. සැකකරු දැරිය රැගෙන ගිය අවානා රිසෝට් හෝටලයේ කෝපි අවන්හලේ කොපි බොනකොට ඔහුට මේ ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. පසුව ලිංගික කටයුතු සඳහා කාමරයක් වෙන් කරවාගෙන, එම කාමරයට යනතුරු සැකකරුට තමන් සමග ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. නමුත් දැරිය කාමරය තුළ දී ඇඳුම් ඉවත් කළ පසු තමයි ඔහුට දැනිලා තිබෙන්නේ මේ ඉන්නේ ළමයෙක් කියලා. සැකකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යරයෙක්. සැකකරු දරන තනතුරු අනුව ඔහුගේ වගකීම 100%ක්ම පැහැර හැර තිබෙනවා. රජයේ සේවකයකු ලෙස ඔහුගේ වගකීම පැහැර හැර තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය මෙම වින්දිත දැරිය, බාලවයස්කාර දැරියක් බවට තමාට බැලූ බැල්මට නිරීක්ෂණය වුණාද? ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත ඔව්. මහෙස්ත්‍රාත්වරිය මෙම දැරිය අධිකරණය වෙත ඉදිරිපත් කළ පළමු අවස්ථාවේ දීම ඇය වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් බවට නිරීක්ෂණය වුණා. තමාට සිදු වූ දෙය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 124 වගන්තිය ප්‍රකාරව අධිකරණය හමුවේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරු දන්වා සිටි අතර හොඳින් සිතා බලා එම ප්‍රකාශය ලබන 09 වැනිදා ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය සැකකරුට නියම කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom