Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
15 වසරකට පසු මරණයෙන් නැගිටි 2Pac Shakur
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

15 වසරකට පසු මරණයෙන් නැගිටි 2Pac Shakur

තාක්ෂණය මගින් මරණයෙන් නැවත පැමිණි 2Pac Shakur,

මරණයෙන් වසර 15කට පසු පසුගියදා නැවතත් Snoop Dogg සමග වේදිකාවේ

මේ පුවත ඇසූ සැණින් ඔබ විශ්මයට පත්වන්නට ඇති. එහෙත් එය සත්‍යය. ඒ පිළිඹඳ පූර්ණ විස්තරය ගෙන ඒමට පෙර ඔබට ඔහුගැන කෙටියෙන් හැඳින්වීමට අපේක්ෂා කරමු. ටූපැක් ෂාකූර් යනු හිප්හොප් සංස්කෘතියේ රජුය. අපේ පරම්පරාවේ මාර්ටින් ලූතර් කිංය. අමරිකාවේ පීඩිත පංතිය වෙනුවෙන් ඔහු තරම් කතාකළ අපේ යුගයේ වෙනත් කලාකරුවෙකු නැත. සියවස් ගණනාවක සිට අමරිකාවේ පවතින ආත්මාත්ථකාමී සුදු පාලන තන්ත්රයේ ජාතිවාදය හමුවේ අසරණව සිටි පීඩිත ප්‍රජාවට ඔහු ශක්තියක් වූවේය. පැහැදිලි අනාගතයක් නොමැතිව..., බලාපොරොත්තු රහිතව හිසට සෙනවනක් නොමැතිව දිවිගෙවන තරුණයන්ට/මිනිසුන්ට අදටත් එමෙන්ම අනාගතයටත් ඔහුගේ සංගීතය ශක්තියක් වන්නේමය. ඔහු මරණයට පත්වූවේද නොපෙනෙන බලවේගයන් ගැන ජනතාවට සැබෑව හෙළිකිරීමට නොබියව ක්‍රියාකළ නිසාය. මානව හිමිකම් ගැන අනෙකුත් රටවලට උගැන්වීමට දඟලන අමරිකාණු පාලන තන්ත්ර ආරම්භයේ සිටම කළු හම ඇති ක්රියාකාරිකයන්ගේ නැගී ඒම වැලැක්වීමට ඔවුන් ඝාතනය කළේය. ටූපැක් ඝාතනයවන්නේද එවන් පසුබිමක් තුලය. ඔහුගේ නැගී ඒම කළු සුදු භේදයකින් තොරව සියළු තරුණ පිරිස් අතර සිදුවීම මේ තත්ත්වයට හේතු විය. මෑත කාලයේදී වැඩිම ඇල්බම සංඛ්‍යාවක් අලෙවි කළ ගායකයාද ඔහුය. අමරිකාවේ රෝලිං ස්ටෝන් සඟරාවට අනුවද ඔහු එදා මෙන්ම අදටත් ලොව ජනප්‍රියම සුපිරිතම රැප් ගායකයාය. ඔහුගේ ඝාතනය පිළිඹඳ අදටත විසඳුමක් නොමැත. එමෙන්ම ටූ පැක් ඝාතනයෙන් පසු එහි උණුසුම මැකී යාමට මත්තෙන් ඔහුගේ පැරණි මිතුරා වූ (පසු කලෙක සතුරන් වූ) බීගීද ඝාතනය කොට ටූපැක් බිගී ඝාතනය ඔවුන් දෙදෙනා අතර පැවති කලහයේ ප්‍රතිඵලයක් බවට ලොවට හැඟවීමට ගත් උත්සාහයයද පෙන්විය හැකිය. එහෙත් එහි ඇති පුස් බව මැනවින් පෙනී යන කාරණා ඕනෑ තරම් සොයාගත හැකිය.

ටූ පැක් සහ බිගී මිතුරන් වූ අවදියේ ගත් ඡායා රූපයක්.

ටූ පැක්ගේ ඝාතනයෙන් පසු ඒ පිළිඹඳ ඇඟිල්ල දිගු කිරීමට වූයේ Biggie වෙතටය. එහෙත් ඔහු කිසිඳු අයෙකුගේ මරණය නොපතන මාධ්‍ය හමුවේ කීවේ ඉතාමත් කණගාටුවෙන්ය. කෙසේ වෙතත් ඔහුගේ සහ පැක්ගේ ආරවුලෙන් ජනතා මතය ඔබ්බට යාමට මත්තෙන් ඔහුද පුදුමාකාර ලෙස වෙඩි තබා ඝාතනය කෙරින. බිගීගේ මව පවසන්නේ පරිදි Biggieගේ ඝාතනය සිදුවන තුරුම ඔහු පිටුපසුපසින් ඔහු යන යන තැන හඹා ගිය FBI නියෝජිතයන් ඔහු ඝාතනය කළ දිනයේ කොහේ සිටියේද යන්නයි.

එමෙන්ම එක් ආකාරයකට බිගීගේ පෙම්වතිය බඳුවූ Lil' Kim පවසන්නේද මේ ඝාතන දෙක පිටුපස විශාල කුමණ්ත්‍රනයක් පැවතුන බවයි.

එසේම ටූපැක්ගේ ඝාතනය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බවත් එය හෙළි කිරීමට තමා සූදානම් බවත් පැවසූ ටූපැක්ගේ ඥාති සහෝදර Yaki Kadafi (Yafeu Fula) ටූ පැක් ඝාතනයයෙන් මසකට පසු ඔහු ඔහුගේ පෙම්වතිය මුන ගැසීමට ගිය අවස්ථාවේදී හිසට වෙඩි තබා ඝාතනය කරණ ලදී. මෙය සිදු කරන ලද්දේ ඔවුන්ගේම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්ගේ (Napoleon) ඥාතියෙක් බව කියැවුනද එය විශ්වාස කළ නොහැක්කේ කතා මැවීමේ ලා අමරිකාණු බුද්ධි අංශවලට ඇති සමර්ථකම නිසාය.

අමරිකාවෙන් කලෝමීටර දහස් ගණනක් ඈතින් සැඟවසිටි ත්‍රස්තවාදී ගරිල්ලෙකු වූ Osama bin Laden සිටින තැන සොයාගැනීමට හැකි අමරිකාවට සිය රටතුලම දෙනෝදාහක් මහ ජනතාව ඉදිරියේ වෙඩි තබා සිදුවූ මෙම ඝාතනයන් අද වනතුරු විසඳීමට නොහැකි යැයි කීම විහිළුවකි. සියවස් ගණනාවක් පුරා අමරිකාවතුල එක පෙලට ඝාතනය වූ නැගී එන කළු ජාතික ක්රියාකාරිකයන් මේ යැයි කිව නොහැකිය. මාර්ටින් ලූතර් කිංගේ පටන් පැක් දක්වා ඒ සිදු කළ ඝාතනයන් සියල්ල මගින් ඔවුන්ගේ රට තුල අන්‍ය ජනකොටස්වලට ඇති (නිල නොවන මට්ටමින් ඇති) මානව හිමිකම් පිළිඹඳ තත්ත්වය ගැන මනා අවබෝධයක් ලබාගත හැකිය.

පැක්ට ටූපැක් ෂාකූර් යනුවෙන් නම තැබූවේ ඔහුගේ මව විසිණි. ඔහුගේ මව අශේනි සහ පියා වූ බිලී දෙදෙනාම 60-70 දශකයන්හි අප්‍රිකානු අමරිකානු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ බ්ලැක් පැන්තර් පක්ෂ ක්රියාකාරිකයන් වූහ. 1971 ජුනි 16 දින නිව්යෝර්ක්හි මෑන් හාට්න්හීදී උපත ලැබූ පැක්ට එම නම දුන්නේ පේරු රටේ ජනතාව වෙනුවෙන් හඬ නැගූ විප්ලවවාදියෙකුට ගරු කිරීමක් වශයෙනි. එහෙත් අමරිකාවේ කළු ජනයාට කරන හිරිහැර හේතුවෙන් මේ නම නිසා තම පුතුටත් හානි සිදුවේයැයි බියෙන් පසුව ඇය විසින් ඔහුගේ නියම නම සඟවා Lesane Parish Crooks යන නාමය ලබා දුනි. ටූපැක් හැදී වැඩුනේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන පිරිසක් මධ්‍යයේය. හොඳ අධ්‍යාපනයක් ලැබූ ඔහු මුලින්ම වේදිකාවට පය තැබුවේ වයස අවුරුදු 12නි. ඔහු බැල්ටිමෝර් කලා විද්‍යාලයෙන් රඟපෑම, කාව්‍යකරණය, මුද්‍රා නාටක, සහ ජෑස් සංගීතය හැදෑරුවේය. පාසල් වියේ සිටම සංගීතයට හපන්කම් දැක්වූ ඔහු රැප් තරඟවලින් ජයලබා පාසලේ සිටි හොඳම රැප් ගායකයා ලෙස ප්‍රසිද්ධ වූවේය. දුප්පත් කමේ අන්තිම අඩියේ දිවි ගෙවූවෙකු වශයෙන් ඔහු දුප්පතාගේ වේදනාව දුක හොඳින් හැඳිනීය.

ලෝක ප්‍රසිද්ධ නළු Will Smith බිරිඳ වන ප්‍රසිද්ධ නිළි Jada Pinkett Smith පැක්ගේ පාසල් වියේ සිටම ඉතාම සමීප මිතුරියකි.

ඇයගේම ප්‍රකාශවලට අනුව ඔහු නිදාගෙන ඇත්තේ ඇතිරිල්ලක්වත් නොමැතිව බිම දැමූ නිකන්ම නිකන් මෙට්ටයකය. දුප්පත් කමේ නැති කමේ උපරිමය ඔහුගේ තත්ත්වය විය. ඔහු නිකුත් කල සංගීත පටවල ඇතුළු වූයේ තරුණයන් පුබුදුවන තේමාවන්ය. ඒ ගීතවලින් කියවුන අදහස් තරුණ පරපුර දේව වාක්‍ය සේ ඇදහූහ. ඔහුගැන මෙතෙකින් කියා නිම කිරීමට නොහැක. මේ පිබිදීම හමුවේ මුළුමහත් අමරිකාවම කැළඹීමට ලක්විය. ඒ සමගම ඔහුගේ සියළු ඇල්බමයන් වෙළඳසල්වලින් ඉවත්කිරීමට උපජනාධිපිති පියවර ගත්බවද කියවෙන්නේ ඔහුගේ ගීතවලට සවන් දෙමින් සිටි තරුණයෙකුගෙන් පහර කා පොලිස් නිලධාරියෙකු මරුමුවට පත්වූ බව කියැවුනු කතාවකිනි. මේ අතරේදී ඔහුට විරුද්ධව සාවද්‍ය ස්ත්‍රී දූෂණ චෝදනාවක් ගෙනැවිත් ඔහුව දින 120කට සිරගත කරන ලදී. එය සිදුවූයේ ඔහුට අනතුරු හඟවන්නාක් මෙන්ය. මෙසේ 1995දී සිරගත ඔහුව සිරගත කරන ලද්දේය. එහිදී ඔහු හිරේ සිටම ඇල්බමයක් නිකුත් කරන ලදින් එහි පිටපත් 240,000ක් විකිණෙන ලදී. එය එකල ඒක පුද්ගල ඇල්බමයක් ලැබූ ඉහලම ආදායම් වාර්තාව විය.

හිරේදී ඔහු තම දැණුම වර්ධනය කරගනුවස් පොත් කියෙව්වේය. විශේෂයෙන්ම දේශපාලන න්‍යාය සහ දර්ශණය පිළිඹඳ පොත් පත්ය. විලියම් ශේක්ස්පියර්ගේ සිට මැකියාවේලි, ඇලිස් වෝකර් සිට ඛලීල් ජිබ්රාන්ගේ දක්වා ඒ අතර පොත් විය. විශේෂයෙන්ම Sun Tzu ගේ Art of War ඔහුගේ දැණුම බෙහෙවින් පූර්ණ කරන ලද්දකි. ඉක්බිති හිරෙන් නිදහස්වූ ඔහුගේ ගමණ පෙරටත්වඩා දැඩි විය. විශේෂයෙන්ම එතැන් පටන් වේදනාව සහ කෝපයද ඔහුගේ සංගීතය මගින් ඉස්මතු කෙරින. ප්‍රෝඩාකාරී දේශපාලනයටද ඔහුගෙන් දැඩිලෙස ප්‍රහාර එල්ල විය. මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ සුදු ජනතාවද ඔහුදෙසට ඇදී යාමය. මෙසේ තරුණයන්ගේ ඇදී යාම ඔහුගේ ඉදිරියට ඒම නොරිස්සූ පිරිසට අනාගතයේ ඔවුන්ට දැඩි තර්ජනයක් බව හොඳින් පෙනෙන්නනට ඇත.

ඔහු ගායකයෙකු පමණක් නොවේ. ඔහු ප්‍රධාන චරිතය හෙබවූ චිත්රපටිද ඇතුළුව කිහිපයක් පහත දැක්වේ. සංගීතමය අංශයෙන් මෙන්ම නළුවෙකු ලෙසද ඔහු නැඟී එමින් සිටියදීය වයස අවුරුදු 25 දී ඔහු ඝාතනයට ලක් කෙරුණේ.

කවියෙකු,තිර රචකයෙකු,ලේඛකයෙකු මෙන්ම කළු ජාතික ක්‍රියාකාරියෙකු මෙන්ම record producerකෙනෙකු වශයෙන් ඉතාම සාර්ථක කලාකරුවෙකු වූවේය. ඔහුගේ දිවි තොර කිරීමේ මාරාන්තික පහර එල්ල කෙරුනේ 1994 සැප්තැම්බර් 07 වෙනිදාය. එදින ඔහු ලාස්වේගාස් ගියේ ඔහුගේ මිතුරු ලෝක ප්‍රසිද්ධ මයික් ටයිසන් සහ බෲස් සෙල්ඩන් අතර වූ බොක්සින් තරඟයක් නැරඹීම සඳහාය. තරඟය අවසන්වී එළියට එමින් සිටි පැක්ට ඔහුගේ සගයා වූ Suge Knighට්(The CEO of Death Row Records) යමක් කියනා ලදි. සැනින් යලි ඇතුලට ඇදී ගිය Pac and Suge එතැන සිටගෙන සිටි අයෙකුට දැඩිලෙස පහර දෙන්නට විය. එසේම ඔවුන් සමග සිටි අනෙකුත් සගයන්ද වට කරගෙන ඔහුට පහරදෙන ලදි. මේ සියල්ල හෝටලයේ කැමරාවක පටිගතවෙමින් පැවතින. මේ දැක්වෙන්නේ එම දර්ශණ පෙළයි.

[YOUTUBE]3q0fvaNGWTQ[/YOUTUBE]

මේ පහරදීමට හේතුව හදීසියේම දුටු මේ පුද්ගලයා ඊට ටික කලකට පෙර Death Row Records සාමාජිකයෙකු කොල්ලකෑමට ලක්කර තිබූ කණ්ඩායමක අයෙකු බවට Suge Knight හඳුනාගැනීම ය. ඔහුට පහරදී යළි Death Row Records යටතේ පැවති සමාජශාලාවක් වෙත ඔවුන් යමින් සිටියහ. ඒ Knight ගේ BMW 750iL sedan යෙනි.. . ඉන් පසු දිගින් දිගට යමින් සිටි ඔවුන් එක තැනකදී රතු එළිය දැල්වුන නිසාවෙන් වාහනයේ වේගය බාල කරන ලදින්, පාරේ සිටි ඡායාරූප ශිල්පියෙකු එක්වරම ඔහුව හඳුනාගෙන ඔහුගේ ඡායාරූපයක් ගැනීමට දිව ආවේය. ටූ පැක් ජනේලය පහත්කර කාරුණිකව ඔහුට ඡායාරූපය ලබාගැනීමට ඉඩ ලබා දුන්නේය. මේ පවතින්නේ ඒ ඓතිහාසික ඡායාරූපයයි.

එයින් පසු ඔවුන් නැවත ගමනට පිටත් වූවහ මේවන විට ජන බලයද ඩෙත්රෝ රෙකෝර්ඩ්ස් සමාගම සමග සම්බන්ධව සිටි පැක්ට ගැන්ග්ස්ටර්ස්ලා ලෙසද බලය හිමිව තිබිණි. ඔවුන්ගේ වාහනවල හඳුනාගැනීමේ නොම්මර පැවතියේ නැත. (No license plates) එමෙන්ම පැක් වාහනයේ ගමන් යන විට ඉතා අධික ලෙස හඬ වැඩි කර ගිගුම් දෙමින් ගීත දමාගෙන යෑමට ප්‍රිය කළේය. මෙසේ යන වාහනය බයිසිකලයක සේවා මුරය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු විසින් නැවැත්වීමට සංඥා කරන ලදුව පසුව මේ ඔහු බව හඳුනාගැනීමෙන් පසුව ඔහුට යාමට ඉඩ ලැබුණි. වේලාව 11:10 pm පමණ ඔවුන් නැවතත් රතු එළිය දැල්වුන නිසා වාහනය නැවතූහ. එහිදී ඔහුගේ වම්පසින් වාහනයක් නවතන ලදි එහි සිටියේ කාන්තාවන් දෙදෙනෙකි. (අද වනතුරු ඔවුන් කවුරුන්දැයි හඳුනාගැනීමට අමරිකානු පොලීසිය අසමත්ය.) ඔවුන් දෙදෙනා පැක්ව හඳුනාගෙන ඔහුට කතා කරන්නට වූයේ ඔවුන්ව හමුවන ලෙස පවසමිනි. මෙසේ ඔවුන්ගේ අවධානය ඒ පසට යොමුවී තිබියදී දකුණු පසින් දොර හතරේ සුදු ලේට් මොඩ්ල් Cadillac රථයක් පැමිණ නැවතූ බවවත් ඔවුන් දන්නේ නැත. ඒ සූක්ෂම ලෙස ඔහුගේ අවධානය කාන්තාවන් දෙසට යොමු කරගෙන තිබූ නිසාය. සැනෙකින් වෙඩි පහර එක පිට එක එල්ලවන්නට වූයේ එම Cadillac රථයේ විවෘත වූ ජනේලයකිනි.

ඒ වන විට ප්‍රමාද වැඩිය... ඔහු පිටුපසට පැනීමට උත්සහ ගත්තද දරුණුවට ඔහුට ප්‍රහාරය එල්ල විය. වෙඩි පහරවල් සමග සම්පූර්ණයෙන්ම අවට දුමෙන් පිරී ගියේය. ප්‍රහාරය එල්ල කර අවසානයේ ඔවුන් පලා යන ලදී. ඔවුන්ට මදක් පිටුපසින් පැමිණියේ ඔහුගේ ශරීර ආරක්ෂකයා සහ තවත් පිරිසකි. කෙසේ හෝ අවසානයේ ඔහුව University Medical Center වෙත ගෙන යන ලදුව, දින 6කට පසුව එනම් 1996 සැප්තැම්බර් 13 වන දින වයස අවුරුදු 25දී ස්වර්ගස්ථවන ලදි. ඔහු මිය ගියේ ශරීරයේ ඇතුලතින් වූ ලේ ගැලීම නිසාය. ඔහුගේ පුද්ගලමය අගය නිසාම ලේ යන ස්ථානය සොයාගැනීමට නොහැකිව දිනගනන් එක දිගට ලේ දුන් බවද කියවේ. මරණ මංචකයේදී ඔහු ලඟ සිටි ඔහුගේ සහෝදරයාට ඔහු යමක් පැවසීමට උත්සහා ගත්තද එය කීමට ඔහුට හැකිවූයේ නැත. මුළු ඇඳම වේව්ලවමින් ඔහු ගැස්සෙන්නට වූවේය. අවසාන මොහොත දක්වාම ඔහු වීරයෙකු ලෙස එයට මුහුණ දුන්නේ ඔහුගේ අවුරුදු 25 ක්වූ කුඩා දිවිය තුල ඔහු මුහුණ දුන් ඔහුට වඩා විශාල බලවේගවලට මුහුණදුන් ආකාරයටමය.

ඝාතනය පිළිඹඳ සැකය ඔවුන් අතින් ප්‍රහාර දින රාත්‍රී පහර කෑ පුද්ගලයාගේ කණ්ඩායමටද, පැක් සමග වාහනයේ ගමන් ගනිමින් සිටි Suge Knightටද එමෙන්ම ඒ අවදිය වන විට පැක් සමග රැප් යුද්ධයක පැටලී සිටි බිගීවෙතටද එල්ල විය. ඔහුගේ ඝාතන සිද්ධියේදී ඔහුව ඝාතනයට භාවිත කළ (සාක්ෂි ලෙස අතිශය වැදගත්වන) - උණ්ඩ පවා සූක්ෂම විනාශ වීමට ඉඩ හැර ඝාතකයන් හෙලි කරන බව පැවසූවන්ද, සැක කරුවන් වූ අයද ඝාතනය කර අද වන තුරු මෙය නොවිසඳුනු මිනී මැරුමක් බවට ඉබේම පත්වීම ඉතාම පුදුමාකාරය. ඒ පිළිඹඳ සම්පූර්ණ විස්තරය කිරීමට මෙහි ඉඩ මදිය.

පැක් තමන්ට එල්ලවූ තමාට වඩා විශාල බලවේග හමුවේ මැකියාවේලි සංකල්පයට අනුව පැවසූයේ යලි මරණයෙන් පැමිණීමටනම් ඔහුට ඇති එකම ක්‍රමය එය බවයි. එනම් ඔහු මරණයට පත්වූ බවට සාවද්‍ය මරණයක් ප්‍රසිද්ධ කර සතුරන් නොමග යවා සුදුසු කාලයේ යලි ජනතාව අතරට පැමිණීමයි. මෙය ඔහු කෙතරම් බැරෑරුම්ව පැවසූවේද යත් අදටද අති බහුතරයක් ජනතාව ඔහු මියගොස් ඇති බව පිළිගන්නේ නැත. ඔහු එය සිදු කරන බවට පවසා තමන්ගේ යලි පැමිණීම බලාපොරොත්තු වන ලෙසටද ගීතවලදී පවසා ඇති නිසාද ඔහු ඔහුවම මැකියාවෙලි ලෙසද හඳුන්වාගැනීමටද වූ නිසා රසිකයන් එය දැඩිව විශ්වාස කරන්නේය.

මේ අතරය පහුගියදා ලොව කැළඹවූ සිද්ධියක් සිදුවූයේ. එනම් Halogram තාක්ෂණය භාවිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවේ පැක්ගේ රූපය දර්ශණය කරවීමය. !!! මෙය අදහාගත නොහැක්කේ ඔහු ස්නූප් ඩෝග් සමග මෙහිදී එකට වේදිකාව මත රඟමින් ගායනය ඉදිරිපත් කිරීම නිසාය !! මෙම තාක්ෂණය අතිශය මිල අධිකය. මෙය Dr.Dre ගේ අදහසක් බවත් මේ සඳහා යොදාගත් සියළු මුල් වීඩියෝ පිටපත් ඔහු දිවි අතර සිටියදී සිදුකළ ඒවා අතුරෙන් සුරක්ෂණාගාරවලින් ලබාගත් ඒවා බවද පැවසේ. රංගනය අවසානයේදී ඔහුගේ රුව වියැකී යද්දී සිතට යම් වේදනාවක් ඇතිවීම වලක්වාගත නොහැකිය.

මේ ඇත්තේ එම වීඩියො පටයය. මෙහි යූටියුබ් පටය කෙතරම් ජනප්රියවූවේද යත් මිලියන දහය ඉක්මවූ දර්ශණවාර ගනණද ඉක්මවූයේ සැනිනි. ඒත් සමගම යූටියුබයෙන් මෙම වීඩියෝව ඉවත් කිරීම සිදුවූ බව පැවසෙන්නේ ඊට පෙර 62000000 views තිබූ Hit Em Up Videoවද ඉවත් කළ අයුරිනිනි. Hit Em Up Videoව ඉවත් කෙරුණේ ඒ වීඩියෝව VEVO වෙත යලි අප්ලෝඩ් කිරීමට යැයි හැඟවුනද අදවනතුරු එයට අප්ලෝඩ් වූයේ නැත. මෙවා පිටුපස අදෘශ්‍යමාන හස්තයන් ඇතිදැයි අපි නොදනිමු. ඔහු මියගියද ඔහුගේ සංගීතය තුලින් ඔහුගේ පණිවුඩය පැතිරීමද වැලැක්වීමටද ඔහුගේ ජනප්‍රියත්වය සැඟවීමටද නොහැක.

Tupac Halogram - Coachella - Tupac Full Performance Live 2012

මෙම තාක්ෂණය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයෙනි.

Tupac Amaru Shakur

1971-1996

නිවන් සුව ලැබේවා.

ඔබ ලිපිය රසවින්දානම් අන් අය වෙනුවෙන් කමෙන්ටුවක් හෝ බම්ප් එකක් හෝ දමා යන ලෙස ඉල්ලා සිටිමු.

© DjIceCold & Semali.K ; ElaKiri.com

[QUOTE="dj ice cold, post: 12536409, member: 316379"] [b]15 වසරකට පසු මරණයෙන් නැගිටි 2Pac Shakur[/b] [CENTER][CENTER][SIZE=3][COLOR=DarkRed]තාක්ෂණය මගින් මරණයෙන් නැවත පැමිණි 2Pac Shakur, [/COLOR][/SIZE][SIZE=3][IMG]http://25.media.tumblr.com/tumblr_m2k92smvPs1qh7ut9o1_500.gif[/IMG][/SIZE] [CENTER][SIZE=3][COLOR=Red] මරණයෙන් වසර 15කට පසු පසුගියදා නැවතත් Snoop Dogg සමග වේදිකාවේ[/COLOR][/SIZE][/CENTER] [/CENTER] [INDENT][SIZE=3][COLOR=Blue] මේ පුවත ඇසූ සැණින් ඔබ විශ්මයට පත්වන්නට ඇති. එහෙත් එය සත්‍යය. ඒ පිළිඹඳ පූර්ණ විස්තරය ගෙන ඒමට පෙර ඔබට ඔහුගැන කෙටියෙන් හැඳින්වීමට අපේක්ෂා කරමු. ටූපැක් ෂාකූර් යනු හිප්හොප් සංස්කෘතියේ රජුය. අපේ පරම්පරාවේ මාර්ටින් ලූතර් කිංය. අමරිකාවේ පීඩිත පංතිය වෙනුවෙන් ඔහු තරම් කතාකළ අපේ යුගයේ වෙනත් කලාකරුවෙකු නැත. සියවස් ගණනාවක සිට අමරිකාවේ පවතින ආත්මාත්ථකාමී සුදු පාලන තන්ත්රයේ ජාතිවාදය හමුවේ අසරණව සිටි පීඩිත ප්‍රජාවට ඔහු ශක්තියක් වූවේය. පැහැදිලි අනාගතයක් නොමැතිව..., බලාපොරොත්තු රහිතව හිසට සෙනවනක් නොමැතිව දිවිගෙවන තරුණයන්ට/මිනිසුන්ට අදටත් එමෙන්ම අනාගතයටත් ඔහුගේ සංගීතය ශක්තියක් වන්නේමය. ඔහු මරණයට පත්වූවේද නොපෙනෙන බලවේගයන් ගැන ජනතාවට සැබෑව හෙළිකිරීමට නොබියව ක්‍රියාකළ නිසාය. මානව හිමිකම් ගැන අනෙකුත් රටවලට උගැන්වීමට දඟලන අමරිකාණු පාලන තන්ත්ර ආරම්භයේ සිටම කළු හම ඇති ක්රියාකාරිකයන්ගේ නැගී ඒම වැලැක්වීමට ඔවුන් ඝාතනය කළේය. ටූපැක් ඝාතනයවන්නේද එවන් පසුබිමක් තුලය. ඔහුගේ නැගී ඒම කළු සුදු භේදයකින් තොරව සියළු තරුණ පිරිස් අතර සිදුවීම මේ තත්ත්වයට හේතු විය. මෑත කාලයේදී වැඩිම ඇල්බම සංඛ්‍යාවක් අලෙවි කළ ගායකයාද ඔහුය. අමරිකාවේ රෝලිං ස්ටෝන් සඟරාවට අනුවද ඔහු එදා මෙන්ම අදටත් ලොව ජනප්‍රියම සුපිරිතම රැප් ගායකයාය. ඔහුගේ ඝාතනය පිළිඹඳ අදටත විසඳුමක් නොමැත. එමෙන්ම ටූ පැක් ඝාතනයෙන් පසු එහි උණුසුම මැකී යාමට මත්තෙන් ඔහුගේ පැරණි මිතුරා වූ (පසු කලෙක සතුරන් වූ) බීගීද ඝාතනය කොට ටූපැක් බිගී ඝාතනය ඔවුන් දෙදෙනා අතර පැවති කලහයේ ප්‍රතිඵලයක් බවට ලොවට හැඟවීමට ගත් උත්සාහයයද පෙන්විය හැකිය. එහෙත් එහි ඇති පුස් බව මැනවින් පෙනී යන කාරණා ඕනෑ තරම් සොයාගත හැකිය. [IMG]http://truthquake.com/wp-content/uploads/2011/06/tupac-biggie-notorious-b.i.g.-2pac-birthday-murder-illuminati-shakur-friends-and-together-suge-knight-smalls-puffy-sean-combs-diddy-shot-dead-death-conspiracy-government-freemason-mason-devil-satanic-jay-z-hip-hop.jpg[/IMG] ටූ පැක් සහ බිගී මිතුරන් වූ අවදියේ ගත් ඡායා රූපයක්. ටූ පැක්ගේ ඝාතනයෙන් පසු ඒ පිළිඹඳ ඇඟිල්ල දිගු කිරීමට වූයේ Biggie වෙතටය. එහෙත් ඔහු කිසිඳු අයෙකුගේ මරණය නොපතන මාධ්‍ය හමුවේ කීවේ ඉතාමත් කණගාටුවෙන්ය. කෙසේ වෙතත් ඔහුගේ සහ පැක්ගේ ආරවුලෙන් ජනතා මතය ඔබ්බට යාමට මත්තෙන් ඔහුද පුදුමාකාර ලෙස වෙඩි තබා ඝාතනය කෙරින. බිගීගේ මව පවසන්නේ පරිදි Biggieගේ ඝාතනය සිදුවන තුරුම ඔහු පිටුපසුපසින් ඔහු යන යන තැන හඹා ගිය FBI නියෝජිතයන් ඔහු ඝාතනය කළ දිනයේ කොහේ සිටියේද යන්නයි. එමෙන්ම එක් ආකාරයකට බිගීගේ පෙම්වතිය බඳුවූ Lil' Kim පවසන්නේද මේ ඝාතන දෙක පිටුපස විශාල කුමණ්ත්‍රනයක් පැවතුන බවයි. එසේම ටූපැක්ගේ ඝාතනය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බවත් එය හෙළි කිරීමට තමා සූදානම් බවත් පැවසූ ටූපැක්ගේ ඥාති සහෝදර Yaki Kadafi (Yafeu Fula) ටූ පැක් ඝාතනයයෙන් මසකට පසු ඔහු ඔහුගේ පෙම්වතිය මුන ගැසීමට ගිය අවස්ථාවේදී හිසට වෙඩි තබා ඝාතනය කරණ ලදී. මෙය සිදු කරන ලද්දේ ඔවුන්ගේම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්ගේ (Napoleon) ඥාතියෙක් බව කියැවුනද එය විශ්වාස කළ නොහැක්කේ කතා මැවීමේ ලා අමරිකාණු බුද්ධි අංශවලට ඇති සමර්ථකම නිසාය. [IMG]http://ecx.images-amazon.com/images/I/41EmbhvDkmL._SL500_AA300_.jpg[/IMG] අමරිකාවෙන් කලෝමීටර දහස් ගණනක් ඈතින් සැඟවසිටි ත්‍රස්තවාදී ගරිල්ලෙකු වූ Osama bin Laden සිටින තැන සොයාගැනීමට හැකි අමරිකාවට සිය රටතුලම දෙනෝදාහක් මහ ජනතාව ඉදිරියේ වෙඩි තබා සිදුවූ මෙම ඝාතනයන් අද වනතුරු විසඳීමට නොහැකි යැයි කීම විහිළුවකි. සියවස් ගණනාවක් පුරා අමරිකාවතුල එක පෙලට ඝාතනය වූ නැගී එන කළු ජාතික ක්රියාකාරිකයන් මේ යැයි කිව නොහැකිය. මාර්ටින් ලූතර් කිංගේ පටන් පැක් දක්වා ඒ සිදු කළ ඝාතනයන් සියල්ල මගින් ඔවුන්ගේ රට තුල අන්‍ය ජනකොටස්වලට ඇති (නිල නොවන මට්ටමින් ඇති) මානව හිමිකම් පිළිඹඳ තත්ත්වය ගැන මනා අවබෝධයක් ලබාගත හැකිය. ------------------------------------------------------ පැක්ට ටූපැක් ෂාකූර් යනුවෙන් නම තැබූවේ ඔහුගේ මව විසිණි. ඔහුගේ මව අශේනි සහ පියා වූ බිලී දෙදෙනාම 60-70 දශකයන්හි අප්‍රිකානු අමරිකානු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ බ්ලැක් පැන්තර් පක්ෂ ක්රියාකාරිකයන් වූහ. 1971 ජුනි 16 දින නිව්යෝර්ක්හි මෑන් හාට්න්හීදී උපත ලැබූ පැක්ට එම නම දුන්නේ පේරු රටේ ජනතාව වෙනුවෙන් හඬ නැගූ විප්ලවවාදියෙකුට ගරු කිරීමක් වශයෙනි. එහෙත් අමරිකාවේ කළු ජනයාට කරන හිරිහැර හේතුවෙන් මේ නම නිසා තම පුතුටත් හානි සිදුවේයැයි බියෙන් පසුව ඇය විසින් ඔහුගේ නියම නම සඟවා Lesane Parish Crooks යන නාමය ලබා දුනි. ටූපැක් හැදී වැඩුනේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන පිරිසක් මධ්‍යයේය. හොඳ අධ්‍යාපනයක් ලැබූ ඔහු මුලින්ම වේදිකාවට පය තැබුවේ වයස අවුරුදු 12නි. ඔහු බැල්ටිමෝර් කලා විද්‍යාලයෙන් රඟපෑම, කාව්‍යකරණය, මුද්‍රා නාටක, සහ ජෑස් සංගීතය හැදෑරුවේය. පාසල් වියේ සිටම සංගීතයට හපන්කම් දැක්වූ ඔහු රැප් තරඟවලින් ජයලබා පාසලේ සිටි හොඳම රැප් ගායකයා ලෙස ප්‍රසිද්ධ වූවේය. දුප්පත් කමේ අන්තිම අඩියේ දිවි ගෙවූවෙකු වශයෙන් ඔහු දුප්පතාගේ වේදනාව දුක හොඳින් හැඳිනීය. [CENTER][IMG]http://www.celebritybrideguide.com/photos/pinkett-smith-278x400.jpg[/IMG][/CENTER] ලෝක ප්‍රසිද්ධ නළු Will Smith බිරිඳ වන ප්‍රසිද්ධ නිළි Jada Pinkett Smith පැක්ගේ පාසල් වියේ සිටම ඉතාම සමීප මිතුරියකි. [CENTER][IMG]http://necolebitchie.com/wp-content/uploads/2010/06/jada-pinkett-and-tupac.jpg[/IMG][/CENTER] ඇයගේම ප්‍රකාශවලට අනුව ඔහු නිදාගෙන ඇත්තේ ඇතිරිල්ලක්වත් නොමැතිව බිම දැමූ නිකන්ම නිකන් මෙට්ටයකය. දුප්පත් කමේ නැති කමේ උපරිමය ඔහුගේ තත්ත්වය විය. ඔහු නිකුත් කල සංගීත පටවල ඇතුළු වූයේ තරුණයන් පුබුදුවන තේමාවන්ය. ඒ ගීතවලින් කියවුන අදහස් තරුණ පරපුර දේව වාක්‍ය සේ ඇදහූහ. ඔහුගැන මෙතෙකින් කියා නිම කිරීමට නොහැක. මේ පිබිදීම හමුවේ මුළුමහත් අමරිකාවම කැළඹීමට ලක්විය. ඒ සමගම ඔහුගේ සියළු ඇල්බමයන් වෙළඳසල්වලින් ඉවත්කිරීමට උපජනාධිපිති පියවර ගත්බවද කියවෙන්නේ ඔහුගේ ගීතවලට සවන් දෙමින් සිටි තරුණයෙකුගෙන් පහර කා පොලිස් නිලධාරියෙකු මරුමුවට පත්වූ බව කියැවුනු කතාවකිනි. මේ අතරේදී ඔහුට විරුද්ධව සාවද්‍ය ස්ත්‍රී දූෂණ චෝදනාවක් ගෙනැවිත් ඔහුව දින 120කට සිරගත කරන ලදී. එය සිදුවූයේ ඔහුට අනතුරු හඟවන්නාක් මෙන්ය. මෙසේ 1995දී සිරගත ඔහුව සිරගත කරන ලද්දේය. එහිදී ඔහු හිරේ සිටම ඇල්බමයක් නිකුත් කරන ලදින් එහි පිටපත් 240,000ක් විකිණෙන ලදී. එය එකල ඒක පුද්ගල ඇල්බමයක් ලැබූ ඉහලම ආදායම් වාර්තාව විය. හිරේදී ඔහු තම දැණුම වර්ධනය කරගනුවස් පොත් කියෙව්වේය. විශේෂයෙන්ම දේශපාලන න්‍යාය සහ දර්ශණය පිළිඹඳ පොත් පත්ය. විලියම් ශේක්ස්පියර්ගේ සිට මැකියාවේලි, ඇලිස් වෝකර් සිට ඛලීල් ජිබ්රාන්ගේ දක්වා ඒ අතර පොත් විය. විශේෂයෙන්ම Sun Tzu ගේ Art of War ඔහුගේ දැණුම බෙහෙවින් පූර්ණ කරන ලද්දකි. ඉක්බිති හිරෙන් නිදහස්වූ ඔහුගේ ගමණ පෙරටත්වඩා දැඩි විය. විශේෂයෙන්ම එතැන් පටන් වේදනාව සහ කෝපයද ඔහුගේ සංගීතය මගින් ඉස්මතු කෙරින. ප්‍රෝඩාකාරී දේශපාලනයටද ඔහුගෙන් දැඩිලෙස ප්‍රහාර එල්ල විය. මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ සුදු ජනතාවද ඔහුදෙසට ඇදී යාමය. මෙසේ තරුණයන්ගේ ඇදී යාම ඔහුගේ ඉදිරියට ඒම නොරිස්සූ පිරිසට අනාගතයේ ඔවුන්ට දැඩි තර්ජනයක් බව හොඳින් පෙනෙන්නනට ඇත. ඔහු ගායකයෙකු පමණක් නොවේ. ඔහු ප්‍රධාන චරිතය හෙබවූ චිත්රපටිද ඇතුළුව කිහිපයක් පහත දැක්වේ. සංගීතමය අංශයෙන් මෙන්ම නළුවෙකු ලෙසද ඔහු නැඟී එමින් සිටියදීය වයස අවුරුදු 25 දී ඔහු ඝාතනයට ලක් කෙරුණේ. [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/c/ca/Juice_Poster.jpg/220px-Juice_Poster.jpg[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/e/e2/Poetic_Justice_%281993_movie_poster%29.jpg/220px-Poetic_Justice_%281993_movie_poster%29.jpg[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/8/87/Gang_related_ver1.jpg/220px-Gang_related_ver1.jpg[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/c/c3/Gridlockdposter.jpg/220px-Gridlockdposter.jpg[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/1/1b/Bullet_film.jpg/220px-Bullet_film.jpg[/IMG][/CENTER] කවියෙකු,තිර රචකයෙකු,ලේඛකයෙකු මෙන්ම කළු ජාතික ක්‍රියාකාරියෙකු මෙන්ම record producerකෙනෙකු වශයෙන් ඉතාම සාර්ථක කලාකරුවෙකු වූවේය. ඔහුගේ දිවි තොර කිරීමේ මාරාන්තික පහර එල්ල කෙරුනේ 1994 සැප්තැම්බර් 07 වෙනිදාය. එදින ඔහු ලාස්වේගාස් ගියේ ඔහුගේ මිතුරු ලෝක ප්‍රසිද්ධ මයික් ටයිසන් සහ බෲස් සෙල්ඩන් අතර වූ බොක්සින් තරඟයක් නැරඹීම සඳහාය. තරඟය අවසන්වී එළියට එමින් සිටි පැක්ට ඔහුගේ සගයා වූ Suge Knighට්(The CEO of Death Row Records) යමක් කියනා ලදි. සැනින් යලි ඇතුලට ඇදී ගිය Pac and Suge එතැන සිටගෙන සිටි අයෙකුට දැඩිලෙස පහර දෙන්නට විය. එසේම ඔවුන් සමග සිටි අනෙකුත් සගයන්ද වට කරගෙන ඔහුට පහරදෙන ලදි. මේ සියල්ල හෝටලයේ කැමරාවක පටිගතවෙමින් පැවතින. මේ දැක්වෙන්නේ එම දර්ශණ පෙළයි. [YOUTUBE]3q0fvaNGWTQ[/YOUTUBE] මේ පහරදීමට හේතුව හදීසියේම දුටු මේ පුද්ගලයා ඊට ටික කලකට පෙර Death Row Records සාමාජිකයෙකු කොල්ලකෑමට ලක්කර තිබූ කණ්ඩායමක අයෙකු බවට Suge Knight හඳුනාගැනීම ය. ඔහුට පහරදී යළි Death Row Records යටතේ පැවති සමාජශාලාවක් වෙත ඔවුන් යමින් සිටියහ. ඒ Knight ගේ BMW 750iL sedan යෙනි.. . ඉන් පසු දිගින් දිගට යමින් සිටි ඔවුන් එක තැනකදී රතු එළිය දැල්වුන නිසාවෙන් වාහනයේ වේගය බාල කරන ලදින්, පාරේ සිටි ඡායාරූප ශිල්පියෙකු එක්වරම ඔහුව හඳුනාගෙන ඔහුගේ ඡායාරූපයක් ගැනීමට දිව ආවේය. ටූ පැක් ජනේලය පහත්කර කාරුණිකව ඔහුට ඡායාරූපය ලබාගැනීමට ඉඩ ලබා දුන්නේය. මේ පවතින්නේ ඒ ඓතිහාසික ඡායාරූපයයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/en/b/b5/Tupac4.jpg[/IMG] එයින් පසු ඔවුන් නැවත ගමනට පිටත් වූවහ මේවන විට ජන බලයද ඩෙත්රෝ රෙකෝර්ඩ්ස් සමාගම සමග සම්බන්ධව සිටි පැක්ට ගැන්ග්ස්ටර්ස්ලා ලෙසද බලය හිමිව තිබිණි. ඔවුන්ගේ වාහනවල හඳුනාගැනීමේ නොම්මර පැවතියේ නැත. (No license plates) එමෙන්ම පැක් වාහනයේ ගමන් යන විට ඉතා අධික ලෙස හඬ වැඩි කර ගිගුම් දෙමින් ගීත දමාගෙන යෑමට ප්‍රිය කළේය. මෙසේ යන වාහනය බයිසිකලයක සේවා මුරය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු විසින් නැවැත්වීමට සංඥා කරන ලදුව පසුව මේ ඔහු බව හඳුනාගැනීමෙන් පසුව ඔහුට යාමට ඉඩ ලැබුණි. වේලාව 11:10 pm පමණ ඔවුන් නැවතත් රතු එළිය දැල්වුන නිසා වාහනය නැවතූහ. එහිදී ඔහුගේ වම්පසින් වාහනයක් නවතන ලදි එහි සිටියේ කාන්තාවන් දෙදෙනෙකි. (අද වනතුරු ඔවුන් කවුරුන්දැයි හඳුනාගැනීමට අමරිකානු පොලීසිය අසමත්ය.) ඔවුන් දෙදෙනා පැක්ව හඳුනාගෙන ඔහුට කතා කරන්නට වූයේ ඔවුන්ව හමුවන ලෙස පවසමිනි. මෙසේ ඔවුන්ගේ අවධානය ඒ පසට යොමුවී තිබියදී දකුණු පසින් දොර හතරේ සුදු ලේට් මොඩ්ල් Cadillac රථයක් පැමිණ නැවතූ බවවත් ඔවුන් දන්නේ නැත. ඒ සූක්ෂම ලෙස ඔහුගේ අවධානය කාන්තාවන් දෙසට යොමු කරගෙන තිබූ නිසාය. සැනෙකින් වෙඩි පහර එක පිට එක එල්ලවන්නට වූයේ එම Cadillac රථයේ විවෘත වූ ජනේලයකිනි. ඒ වන විට ප්‍රමාද වැඩිය... ඔහු පිටුපසට පැනීමට උත්සහ ගත්තද දරුණුවට ඔහුට ප්‍රහාරය එල්ල විය. වෙඩි පහරවල් සමග සම්පූර්ණයෙන්ම අවට දුමෙන් පිරී ගියේය. ප්‍රහාරය එල්ල කර අවසානයේ ඔවුන් පලා යන ලදී. ඔවුන්ට මදක් පිටුපසින් පැමිණියේ ඔහුගේ ශරීර ආරක්ෂකයා සහ තවත් පිරිසකි. කෙසේ හෝ අවසානයේ ඔහුව University Medical Center වෙත ගෙන යන ලදුව, දින 6කට පසුව එනම් 1996 සැප්තැම්බර් 13 වන දින වයස අවුරුදු 25දී ස්වර්ගස්ථවන ලදි. ඔහු මිය ගියේ ශරීරයේ ඇතුලතින් වූ ලේ ගැලීම නිසාය. ඔහුගේ පුද්ගලමය අගය නිසාම ලේ යන ස්ථානය සොයාගැනීමට නොහැකිව දිනගනන් එක දිගට ලේ දුන් බවද කියවේ. මරණ මංචකයේදී ඔහු ලඟ සිටි ඔහුගේ සහෝදරයාට ඔහු යමක් පැවසීමට උත්සහා ගත්තද එය කීමට ඔහුට හැකිවූයේ නැත. මුළු ඇඳම වේව්ලවමින් ඔහු ගැස්සෙන්නට වූවේය. අවසාන මොහොත දක්වාම ඔහු වීරයෙකු ලෙස එයට මුහුණ දුන්නේ ඔහුගේ අවුරුදු 25 ක්වූ කුඩා දිවිය තුල ඔහු මුහුණ දුන් ඔහුට වඩා විශාල බලවේගවලට මුහුණදුන් ආකාරයටමය. ඝාතනය පිළිඹඳ සැකය ඔවුන් අතින් ප්‍රහාර දින රාත්‍රී පහර කෑ පුද්ගලයාගේ කණ්ඩායමටද, පැක් සමග වාහනයේ ගමන් ගනිමින් සිටි Suge Knightටද එමෙන්ම ඒ අවදිය වන විට පැක් සමග රැප් යුද්ධයක පැටලී සිටි බිගීවෙතටද එල්ල විය. ඔහුගේ ඝාතන සිද්ධියේදී ඔහුව ඝාතනයට භාවිත කළ (සාක්ෂි ලෙස අතිශය වැදගත්වන) - උණ්ඩ පවා සූක්ෂම විනාශ වීමට ඉඩ හැර ඝාතකයන් හෙලි කරන බව පැවසූවන්ද, සැක කරුවන් වූ අයද ඝාතනය කර අද වන තුරු මෙය නොවිසඳුනු මිනී මැරුමක් බවට ඉබේම පත්වීම ඉතාම පුදුමාකාරය. ඒ පිළිඹඳ සම්පූර්ණ විස්තරය කිරීමට මෙහි ඉඩ මදිය. පැක් තමන්ට එල්ලවූ තමාට වඩා විශාල බලවේග හමුවේ මැකියාවේලි සංකල්පයට අනුව පැවසූයේ යලි මරණයෙන් පැමිණීමටනම් ඔහුට ඇති එකම ක්‍රමය එය බවයි. එනම් ඔහු මරණයට පත්වූ බවට සාවද්‍ය මරණයක් ප්‍රසිද්ධ කර සතුරන් නොමග යවා සුදුසු කාලයේ යලි ජනතාව අතරට පැමිණීමයි. මෙය ඔහු කෙතරම් බැරෑරුම්ව පැවසූවේද යත් අදටද අති බහුතරයක් ජනතාව ඔහු මියගොස් ඇති බව පිළිගන්නේ නැත. ඔහු එය සිදු කරන බවට පවසා තමන්ගේ යලි පැමිණීම බලාපොරොත්තු වන ලෙසටද ගීතවලදී පවසා ඇති නිසාද ඔහු ඔහුවම මැකියාවෙලි ලෙසද හඳුන්වාගැනීමටද වූ නිසා රසිකයන් එය දැඩිව විශ්වාස කරන්නේය. ********* මේ අතරය පහුගියදා ලොව කැළඹවූ සිද්ධියක් සිදුවූයේ. එනම් Halogram තාක්ෂණය භාවිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවේ පැක්ගේ රූපය දර්ශණය කරවීමය. !!! මෙය අදහාගත නොහැක්කේ ඔහු ස්නූප් ඩෝග් සමග මෙහිදී එකට වේදිකාව මත රඟමින් ගායනය ඉදිරිපත් කිරීම නිසාය !! මෙම තාක්ෂණය අතිශය මිල අධිකය. මෙය Dr.Dre ගේ අදහසක් බවත් මේ සඳහා යොදාගත් සියළු මුල් වීඩියෝ පිටපත් ඔහු දිවි අතර සිටියදී සිදුකළ ඒවා අතුරෙන් සුරක්ෂණාගාරවලින් ලබාගත් ඒවා බවද පැවසේ. රංගනය අවසානයේදී ඔහුගේ රුව වියැකී යද්දී සිතට යම් වේදනාවක් ඇතිවීම වලක්වාගත නොහැකිය. මේ ඇත්තේ එම වීඩියො පටයය. මෙහි යූටියුබ් පටය කෙතරම් ජනප්රියවූවේද යත් මිලියන දහය ඉක්මවූ දර්ශණවාර ගනණද ඉක්මවූයේ සැනිනි. ඒත් සමගම යූටියුබයෙන් මෙම වීඩියෝව ඉවත් කිරීම සිදුවූ බව පැවසෙන්නේ ඊට පෙර 62000000 views තිබූ Hit Em Up Videoවද ඉවත් කළ අයුරිනිනි. Hit Em Up Videoව ඉවත් කෙරුණේ ඒ වීඩියෝව VEVO වෙත යලි අප්ලෝඩ් කිරීමට යැයි හැඟවුනද අදවනතුරු එයට අප්ලෝඩ් වූයේ නැත. මෙවා පිටුපස අදෘශ්‍යමාන හස්තයන් ඇතිදැයි අපි නොදනිමු. ඔහු මියගියද ඔහුගේ සංගීතය තුලින් ඔහුගේ පණිවුඩය පැතිරීමද වැලැක්වීමටද ඔහුගේ ජනප්‍රියත්වය සැඟවීමටද නොහැක. [SIZE=4][COLOR=Red][FONT=Comic Sans MS]Tupac Halogram - Coachella - Tupac Full Performance Live 2012[/FONT][/COLOR][/SIZE] [SIZE=3]*****************************************[/SIZE] මෙම තාක්ෂණය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයෙනි. [IMG]http://d24w6bsrhbeh9d.cloudfront.net/photo/3896668_700b_v1.jpg[/IMG] [IMG]http://i.imgur.com/zZXCn.jpg[/IMG] [SIZE=4]Tupac Amaru Shakur 1971-1996 [SIZE=4][I][COLOR=DarkOrange]නිවන් සුව ලැබේවා.[/COLOR][/I][/SIZE][/SIZE] [U][SIZE=4]------------------------------------------------------------------------ [/SIZE][/U] ඔබ ලිපිය රසවින්දානම් අන් අය වෙනුවෙන් කමෙන්ටුවක් හෝ බම්ප් එකක් හෝ දමා යන ලෙස ඉල්ලා සිටිමු. [/COLOR][/SIZE] [/INDENT][SIZE=5][COLOR=Silver]© DjIceCold & Semali.K ; ElaKiri.com [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom