Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
15% Tax අඩු කලත් අඩුවක් නොදැනුනූ Maruti Alto 800
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි කාර්වල මිල ලක්ෂයකින් අඩුකරන්න සමාග

News Update :

එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ආනයනය සඳහා ලබා දුන් බදු සහනය අනුව පවත්නා මිලට වඩා රුපියල් ලක්ෂයක් පමණ අඩු කොට එම වාහන අලෙවි කිරීමට වාහන ආනයන සමාගම් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එම වාහන ආනයනයේදී ගෙවිය යුතු නැව් හා රක්ෂණ බදුවලින් (ඛිජ්) සියයට 15ක් අඩු කොට මෙම වාහන අලෙවි කරන බවත් මෙම බද්ධ ද අඩු කිරීමට පෙර ගෙන්වූ එම ධාරිතාවෙන් යුත් වාහන තොගයට අයත් වාහන කීපයක් පෙර මිලටම අලෙවි කළ බව එම සමාගම් පිළිගත් බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

සියයට 15ක බදු අඩුවන්නේ අදාළ වාහනවල සම්පූර්ණ මිලෙන් නොවන බවත් අඩු කර ඇත්තේ එම වාහනවල රුපියල් 750000ක් පමණ වන නැව් හා රක්ෂණ ගාස්තුවෙන් සියයට 15ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම බදු සහනය ලබාදීමට පෙර ගෙන්වූ වාහන සඳහාද මෙම බදු සහනය ලබාදෙන ලෙස තමා එම සමාගම්වලින් ඉල්ලූ බවද අමාත්‍යවරයා කීවේය.

දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහනවල බදු වෙනස් කිරීමට පෙර එම වර්ගයේ වාහන 2000ක් පමණ ගෙන්වා තිබුණ බවද කී අමාත්‍යවරයා අයවැයට පෙර ගෙන්වූ එම වාහනවලද මිල අතුරු අයවැය අනුව රුපියල් ලක්ෂ හතකින් පමණ ඉහළ දැමීමට මෙම සමාගම් පියවර ගෙන ඇති බවද පෙන්වා දුන්නේය.

එහෙත් ධාරිතාව 1000ට අඩු වාහනවල බදු සහනය ලබාදීමට ඇතැම් සමාගම් පියවර නොගත් බවද රවි කරුණානායක මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

රජයේ නියෝග පරිදි යම් සමාගමක් කටයුතු නොකරන්නේ නම් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවත් ඒ සඳහා තමාද මැදිහත් වන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

More : http://rivira.lk/online/article/83569-පුංචි-කාර්වල-මිල-ලක්ෂයකින්-අඩුකරන්න-සමාගම්-සූදානම්-ඇමති-රවි-කරුණානායක.html

https://www.youtube.com/watch?v=a0myuBDRKEs

[QUOTE="catalyst33x, post: 17894307, member: 478307"] [b]පුංචි කාර්වල මිල ලක්ෂයකින් අඩුකරන්න සමාග[/b] [B][U][SIZE="6"][COLOR="DarkRed"]News Update : [/COLOR][/SIZE][/U][/B] [COLOR="Navy"][SIZE="5"]එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ආනයනය සඳහා ලබා දුන් බදු සහනය අනුව පවත්නා මිලට වඩා රුපියල් ලක්ෂයක් පමණ අඩු කොට එම වාහන අලෙවි කිරීමට වාහන ආනයන සමාගම් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එකඟතාව පළ කර තිබේ. ඒ අනුව එම වාහන ආනයනයේදී ගෙවිය යුතු නැව් හා රක්ෂණ බදුවලින් (ඛිජ්) සියයට 15ක් අඩු කොට මෙම වාහන අලෙවි කරන බවත් මෙම බද්ධ ද අඩු කිරීමට පෙර ගෙන්වූ එම ධාරිතාවෙන් යුත් වාහන තොගයට අයත් වාහන කීපයක් පෙර මිලටම අලෙවි කළ බව එම සමාගම් පිළිගත් බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. සියයට 15ක බදු අඩුවන්නේ අදාළ වාහනවල සම්පූර්ණ මිලෙන් නොවන බවත් අඩු කර ඇත්තේ එම වාහනවල රුපියල් 750000ක් පමණ වන නැව් හා රක්ෂණ ගාස්තුවෙන් සියයට 15ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම බදු සහනය ලබාදීමට පෙර ගෙන්වූ වාහන සඳහාද මෙම බදු සහනය ලබාදෙන ලෙස තමා එම සමාගම්වලින් ඉල්ලූ බවද අමාත්‍යවරයා කීවේය. දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහනවල බදු වෙනස් කිරීමට පෙර එම වර්ගයේ වාහන 2000ක් පමණ ගෙන්වා තිබුණ බවද කී අමාත්‍යවරයා අයවැයට පෙර ගෙන්වූ එම වාහනවලද මිල අතුරු අයවැය අනුව රුපියල් ලක්ෂ හතකින් පමණ ඉහළ දැමීමට මෙම සමාගම් පියවර ගෙන ඇති බවද පෙන්වා දුන්නේය. එහෙත් ධාරිතාව 1000ට අඩු වාහනවල බදු සහනය ලබාදීමට ඇතැම් සමාගම් පියවර නොගත් බවද රවි කරුණානායක මහතා සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. රජයේ නියෝග පරිදි යම් සමාගමක් කටයුතු නොකරන්නේ නම් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවත් ඒ සඳහා තමාද මැදිහත් වන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.[/SIZE][/COLOR] More : [url]http://rivira.lk/online/article/83569-%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%BB%E0%B7%80%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.html[/url] [url]https://www.youtube.com/watch?v=a0myuBDRKEs[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom