Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
15 Things I Want To See In CAPTAIN AMERICA: CIVIL WAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Comic වලට ආදරය කරන අපේ Comic රසිකයන්ට 2016 අවුරුද්ද එනකන් ඉවසිල්ලක් නැතිව ඇති. ඒ 2016 අවුරුද්ද කියන්නේ Comic Movies වල රජ දැක්ම පටන් ගන්න අවුරුද්ද වන නිසායි. මේ අතරින් 2016 මැයි 06 වෙනිදා කියන්නේ Marvel රසික රසිකාවියන් අනිවාර්යයෙන්ම බලන් ඉන්න දවසක් වේවි. ඒකට හේතුව Captain America: Civil War Movie එක එදාට release වෙන නිසායි. හැමදාම අපි චරිත, Movies ගැන කථා කරන නිසා පොඩ්ඩක් වෙනස් විදියට හිතලා CAPTAIN AMERICA: CIVIL WAR movie එකේදී මට හිතෙන විදියට Fansලාට දකින්න ඕනේ දේවල් 15ක් ගැන කථා කරන්න හිතුවා. එහෙනම් අනවශ්‍ය කථා නැතුව කෙලින්ම වැඩේට යමු.

01 - Story of the Black Panther / Wakanda

මේ දේ නම් අනිවාර්යයෙන්ම movie එකේදී කථා වෙන්නම ඕනේ දෙයක්. අපි දැනටමත් දන්නවා Black Panther මේ movie එකේ ඉන්නවා කියලා. එහෙනම් එකපාරටම Black Pantherව story එකට ගේන්න බැරි නිසා storyline එකට Wakandaව ගේන්න වෙනවා. මේ දේ කරන්න ලේසිම විදිය තමයි Capගේ Shield එක ලෝකයේ තියෙන මිළ අධිකම සහ දැඩි සංයුතියකින් සමන්විත වෙන Vibranium වලින් හදලා තියෙන එක සහ Vibranium තියෙන්නේ Wakandaවල පමණක් වීම කියන කරුණ සම්බන්ධ කර ගැනීමයි. Age of Ultron movie එකේදී මේ කථාව ගැන ටිකක් කථාවුණු නිසා ගොඩක් දුරට මේ විදියට සහ Ulysses Klawගැන සම්බන්ධ වෙන විදියට Wakandaව කථාවට ගෙන ඒවි.

02 - Winter Soldier vs Iron Man

Cap 3 movie එක පටන් ගන්නකොටම ඒකට Sebastian Stanගේ Winter Soldier චරිතය ඇතුළත්වෙන බව අපි දැනගෙන හිටියා. ඒ වගේම Ant Man movie එකේ end credits scene එක බලපු අයට මේ දේ වෙන්න පුළුවන් කියලා හිතෙන්න ඇති. සමහරුන්ට හිතේවි Winter Soldier villain කෙනෙක් නිසා මේ දේ වෙන්න පුළුවන් කියලා. ඒත් Winter Soldier තමයි Tonyගේ දෙමව්පියන් මැරුවේ කියන දේ අපි අමතක කරන්න නරකයි. මීට අමතරව තවත් හේතුවක් අපිට මේ movie එකේදී ගොඩනගන්න පුළුවන්. ඒ තමයි Tony Government එකත් එක්ක එකතුවෙලා කරන්න හදන Registration Act එක. අච්චර Ultronව හදලා ලෝක විනාශයක් කරන්න හදපු කෙනා මේ කරන්න හදන දේ ගැන Buckyට විශ්වාසයක් නැති කරවලා Buckyව Capගේ පැත්තට එකතු කරවන්නත් පුළුවන්. කොහොම වුණත් මේ දේ වෙනවාට fansලා ගොඩක් කැමති වේවි.

03 - More than a Spidey Cameo

මේ දේ ගැන දැනටමත් ගොඩක් දෙනෙක් rumours ඉදිරිපත්කරලා තියෙනවා. දැනට තියෙන ආරංචිවලට අනුව නම් මේ දේ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ කියන්නේ Tom Hollandගේ Spider Manට Civil War movie එකේදී cameo එකක් විතරක් නෙවෙයි තියෙන්නේ කියලා Marvel සමාගමේ නිලධාරීන් පවසලා තියෙනවා. ඒ වගේම Spidey Iron Manගේ හෝ Capගේ පැත්තකට යොමු වෙන්නත් ඉඩක් තියෙනවලු. එහෙනම් අපිට ඊලඟ Spider Man solo movie එකට කලින් Spideyගේ වැඩ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම Tom කොච්චර හොඳ Spider Man කෙනෙක් වේවිද කියලා හැමෝටම බලාගන්නත් පුලුවන් වේවි.

04 - Shifting Sides and Man In the Middle

Marvel Comicsවල Civil War වලට වඩා cinematic version එක වෙනස් කියලා අපි හැමෝම දැන් දන්න නිසා මේ දේ නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒත් මේ දේ කවුරු හරි Superhero කෙනෙක් අතින් වෙනවා නම් මම ගොඩක්ම කැමතියි. එතකොට එක් පැත්තකට වාසිදායක නොවී දෙපැත්තටම මේ දේ නිසා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන විදියට movie එකේ script එක ලියවෙනවාටත් fansලා ගොඩක් කැමතිවේවි. තවත් මං පෞද්ගලිකවම කැමති කරුණක් තමයි Comic වල Spideyගේ role එක movie එකේදී Black Panther අතින් සිදු වෙනවා නම්. ඒ කියන්නේ තමන්ගේ Sides මාරු වෙන එක Black Panther සිදු කරන එකටයි. ගොඩ දෙනෙක් Black Pantherව Cinematic version එකේදී දන්නෙ නැති නිසා ඒ දේ කරන එකේ වැරැද්දක් නැතිවේවි. මෙහෙම වුණොත් fansලාට Panther ගේ origin story එක ගැන පොඩියට හෝ සඳහනක් වේවි.

05 - Daredevil / Agents of S.H.I.E.L.D. Cameo

පහුගිය කාලවකවානුවේ Super Hero Tv Series වලින් වැඩිම IMDB rating එකක් හිමිකරගත් Daredevil series එක සහ දැනට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන යන Agents of S.H.I.E.L.D. කථාමාලාවන් දෙක Civil War එකට පොඩි හෝ සම්බන්ධයක් සහිතව සනිටුහන් වෙනවා නම් ඒක ගොඩක් වටින දෙයක්. Daredevilව Civil War එකට අඩුම තරමේ cameo එකකටවත් ගන්නවා නම් වටිනවා. ඒ වගේමයි Agents of SHIELD කථාමාලාවේ Daisy Johnsonව වත් අඩුම තරමේ එක් දර්ශනයකට ගන්නවා නම් Comics වලට ඒක ගොඩක් සම්බන්ධ වෙන තැනක් වේවි. මොකද original Civil War වලදී Daredevil Capගේ side එකේ ඉන්නවා. Daisy Johnson a.k.a Quake කියන්නේ ඉස්සරහට SHIELD එකේ ප්‍රධානියා වෙන කෙනා. Government එකත් එක්ක මේ දේවල් සම්බන්ධ කරන නිසා දැනට මේ චරිත 2වත් movie එකට සම්බන්ධ වෙනවා නම් fansලා ගොඩක් කැමති වේවි.

06 - Steve And Sharon Romance

දැනට ටික කාලෙකට කලින් අපිට Chris Evansගෙන් දැන ගන්න ලැබුණා Cinematic Universe එකේදී Cap තවමත් virgin කෙනෙක් කියලා. ඒ වගේම Agent 13/Sharon Carterත් movie එකේ cast එකේ ඉන්න නිසා මේ දෙන්නාගේ romance එකක් බොහෝදුරට අපිට බලාගන්න පුළුවන් නම් හොදයි. Comics වල Steve සහ Sharon කියන්නේ couple එකක් නිසා මේ දේ වෙනවා නම් හොඳයි. Sharon දැන් Capගේ පැත්තට එකතු වෙනවා කියලා කියවෙන නිසාම Sharon මේ movie එකට සම්බන්ධ කරවන තැන ගැනත් ගොඩක් හිතලා කරන්න ඕනෙ දෙයක්. මම නම් හිතන්නේ Cap, Tony දෙන්නා teams එක්ක දෙපැත්තට බෙදුණාම Capලාට උදව් කරන්න, හැංගිලා ඉන්න තැනක් හොයලා දෙන්නේ Sharonයි. මේ නිසා Cap සහ Sharon අතරේ relationship එකක් ඇතිකරවන්න පුළුවන්. අනික Emily VanCamp විසින් Sharon Carterට රඟපාන නිසා ඒ දේ වෙන එකට කවුරුත් අකමැති වෙන එකක් නැහැ.

07 - Red Hulk And Wasp

Civil War කියන්නේ Registration Act එකක් සහ රජය සම්බන්ධ වෙන දෙයක් නිසාමද කොහෙදෝ Civil War cast list එකට William Hurtගේ නමත් ඇතුළත් වෙලා තියෙනවා. William Hurt තමයි මීට කළින් The Incredible Hulk movie එකේ General Thaddeus ‘Thunderbolt’ Ross ගේ චරිතයට රඟපෑවේ. Comicවල General Thaddeus ‘Thunderbolt’ Ross කියන්නේ Red Hulkටයි එහෙනම් movie එකේ General Rossට ලොකු දෙයක් කරන්න ඉඩ තියාගෙන cast list එකට ඇතුළු කළාද කියලත් මට හිතෙනවා. එහෙම වෙනවා නම් General Rossව අනිවාර්යයෙන්ම Red Hulkව කරන්න වෙනවා. එහෙම කරන්න අවස්ථාවකුත් තියෙනවා. Tony මේ Registration එක ඉක්මන් කරලා දුන්නොත් General Rossට Hulk serum එක ලබාදෙනවා කියලා කථාව හදන්නත් පුළුවන්. මේ දේ නිකමට හරි වුණොත් 2016දී එන හොඳම movie එක අනිවාර්යයෙන්ම Cap 3 වේවි. අනික් දේ තමයි Waspව මේ movie එකට ගෙන ඒම. දැනට Ant Man මේ movie එකේ ඉන්න නිසා Waspව පොඩි හෝ කොටසකට ගෙනාවොත් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් මෙතනදී Waspව ගේනවාට වඩා Waspගේ costume එකත් එක්ක සම්බන්ධ වෙන කොටසක් ගෙනේවි කියලයි මට හිතෙන්නේ. Movie එකේ budget එක වැඩි වුණොත් මේ දෙන්නාව ගේන එකක් නැතිවේවි කියලයි Marvel සමාගමේ අධ්‍යක්ෂකවරුන් පවසන්නේ.

08 - New Costumes

ගොඩක් Heroesලාට දැනටමත් අලුත් Costumes සූදානම් කරලයි තියෙන්නේ. මේ නිසාම movie එක ගොඩක්ම hit වේවි.

09 - Baron Helmut Zemo

මාස ගණනාවක අනුමානයකට පස්සේ ඔන්න අන්තිමට Daniel Bruhl විසින් තමන් Civil War movie එකේ Baron Helmut Zemoගේ චරිතය නිරූපණය කරන බව නිවේදනය කළා. ඒකත් එක්කම Civil War movie එක සංකීර්ණ පැත්තකට යොමුවෙනවා. Baron Helmut Zemo කියන්නේ Baron Heinrich Zemoගේ පුතායි. Movie එකේදි සමහරවිට මේ නෑකම සීයා වේවි. Baron Heinrich Zemo කියන්නේ World War 2 වලදී Capට විරුද්ධව සටන් කරපු කෙනෙක්. මේ නිසා WW 2 වලදී Baron Heinrich Zemoව Captain America එකේ පළිය ගන්න Baron Helmut Zemo සූදානම් වෙනවාද දන්නෙ නැහැ. සමහර විට අලුතෙන් Hydra එකේ පිරිස් Baron Helmut Zemoට එකතුවේවි. ඒ නිසාම හරියටම මේ චරිතයේ ස්වභාවය ඉස්මතු වෙන විදියට සිදුවීම් ගලපනවා නම් Civil War එක තවත් දිගට ඇදේවි.

10 - The Introduction Of New Heroes / Villains

Movie එකට අලුතෙන් එන හැම hero කෙනෙක් සහ villain කෙනෙක් ගැනම නිවැරදි වගේම හොඳ හඳුවාදීමක් හැම fan කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. පැය 2 මිනිත්තු 30ක ප්‍රදර්ශන කාලයක් අතරතුර මේ හැමදේම සිදු කරන්න අමාරුයි තමයි. ඒත් හැමෝටම සාර්ථක හඳුන්වාදීමක් නොතිබ්බොත් කථාව වැඩක් නැති වෙනවා. ඒ නිසා comics නොකියවන fansලාට වුණත් තරමක් දුරට තේරෙන විදියට චරිත හඳුන්වාදිය යුතුයි.

11 - Keep the Quality Escalating

Captain America: The Winter Soldier movie එක දැනට ආපු Marvel Movies අතරින් හොඳම movies අතරට එකතු වෙන දෙයක්. මේ නිසාම Cap 2 movie එකට වඩා Cap 3 movie එක අනිවාර්යයෙන්ම හොඳ තැනක තිබිය යුතුයි. අඩුම තරමේ ඒ මට්ටමට හෝ ගෙන ආ යුතුයි. අනික මේක Avengers movie එකක් නොවන නිසා Captain Americaට ප්‍රධාන තැනක් හිමිවෙන ආකාරයට කථාව පැවතිය යුතුයි. ඒ කියන්නේ Capට ප්රමුඛ තැනක් දෙන්න ඕනේ.

12 - Show The Consequences

මේ දෙයින් මම අදහස් කළේ හැමෝටම හැමකෙනෙක්වම පරාජය කිරීමට අපහසු බව පෙන්විය යුතුය යන දේ ඉදිරිපත් කරන්නටයි. Civil War කියන්නේ Marvel heroesලාට ඉතිහාසයේ අඳුරුම කාල පරිඡ්චේදයක් කියලා මතකයේ රැඳෙන පරිදි කථාව තියෙන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ අතපසුවීම්, පහරවැදීම් වලින් තමන් තරමක හෝ පසුබෑමකට ලක් වෙන බව පෙන්වන්න ඕනේ. පස්සේ කණ්ඩායම් හරහා තමන්ගේ ශක්තිය වැඩි කරගෙන යන බවත් ඉදිරිපත් වෙන්නට අවශ්‍යයි. කොටින්ම කිව්වොත් මනුෂ්‍යයන්ගේ තාත්වික බව රැකගෙන මේ චිත්‍රපටිය රෑපගත විය යුතුයි.

13 - The Timing

මේ දේ ගැන නම් එච්චර හිතන්න දෙයක් නැහැ මොකද දැනට ආපු Marvel movies, Tv series හැමදේම හරිම කාලරාමුවකට ගෙන එන්නට Marvel සමාගම සමත්වෙලා තියෙනවා. නමුත් පුංචි හෝ අත්වැරදීමක් නොවන්නට, ඉදිරි movies වල කාලරාමුවේ අඩුපාඩුවක් සිදු නොවන්නට මේ දේ ගැනත් හොඳ අවධානයක් යොමුවී තිබිය යුතුයි.

14 - Epic Conclusion and the Post Credit Scene

Starkගේ සහ Steveගේ අවසන් සටන කෙනෙකුට කෙනෙක් නොදෙවෙනි වන පරිදි සකස් කළ යුතුයි. ඔවුන් හෙළන සෑම දහඩිය බිඳකම, සෑම ලේ බිඳකම, සෑම කඳුළකම අගය ප්‍රේක්ෂකයන්ට දැනෙන සේ රූපගත කළ යුතුයි. ඒ වගේම මීට කළින් movies හා මේ සටන සම්බන්ධ කරනවා නම් වඩාත් වටිනවා. ලොව රැකගන්නට එකට වැඩ කරපු දෙන්නෙක් මේ විදියට අනවශ්‍ය කරුණක් නිසා සටන් කරගත යුතු නැතු බවට ඒත්තු ගැන්වෙන පරිදි චිත්‍රපටිය අධ්‍යක්ෂණය විය යුතුයි. ඒ වගේම movie එකේ ඇතුළත් නොවෙන Avengersලා ගැනත් යමක් අවසානයේදී හෝ සටහන් වීම අනිවාර්ය දෙයක් වනවා. තමන්ගේ fan base එක රඳවා තබාගැනීමට ඒ දේ පිටිවහලක් වේවි, ඒ වගේම Post Credit Scene එකේදී ඔවුන්ගේ ඊලඟ targetted movie එක ගැන යමක් සටහන් විය යුතුමයි.

15 - A Major Death

දැනට Civil War movie එක ගැන කථා බහ වෙන ප්‍රධානම කරුණ මේක තමයි. මගේ මතයට අනුව නම් මේ movie එකේදී Cap හෝ Tony දෙන්නාගෙන් කවුරුන්වත් මිය යා යුතු නැහැ. සමහර විට මම මේ චරිත 2ටම කැමති නිසාද දන්නෙ නැහැ මට එහෙම හිතෙන්නේ. නමුත් මෙතනදී සලකා බැලුවොත් Captain America මිය යන්න පොඩි අවස්ථාවකුත් තියෙනවා. ඒ මොකද Chris Evensගේ Marvel Contract එක Civil War movie එකෙන් පස්සේ තවත් එක් movie එකකට විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ Avengers 3 සඳහා වෙන්න ඕනේ. මේකෙදි Cap මියගිහින් Avengers 3 movie එකේදී Capගේ flashback වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒක එහෙම වෙනවා නම් Capව retire කරනවාට වඩා ගෞරවනීය සමුගැනීමක් ලබාදීම වඩාත් උචිතයි කියලයි මට හිතෙන්නේ. ගෞරවනීය මරණයක් වුවහොත් ඔහු සදාකල් සුපිරි වීරයෙක්ම වෙලා හිඳීවි. Cap නැතුව වෙන චරිතයක් මරණයට පත් කරවන්නටත් අධ්‍යක්ෂක වරුන්ට පුළුවන්. මට හිතෙන විදියට Peggy Carter, Hawkeye, Pepper Potts හෝ කථාවට ප්‍රධානව සම්බන්ධවෙන වෙනත් පුද්ගලයෙක්ට මේ දේ වෙයි කියලයි මට හිතෙන්නේ. ඒ වගේම Crossbones අතින් මේ මරණය සිදු වේවි කියන කටකතාවකුත් ඇවිල්ලා තියෙනවා.

ඔන්න ඔය කරුණු 15 තමයි මට හිතෙන විදියට Civil War movie එකට ඇතුළත් විය යුතු ප්‍රධාන කරුණු 15 හැටියට හිතෙන්නේ. මීට වඩා වෙනස් කරුණු ඔයාලට හිතෙනවා නම් පහළින් comment කරලා හැමෝත් එක්කම ඒ දේවල් ගැන කථා කරමු. Captain America: Civil War movie එකේ trailer එකක් මේ සති 2 ඇතුළත release වෙන්න තියෙනවා කියලත් පුංචි ආරංචියක් තියෙනවා. ඒ නිසාම ඒ trailer එක ආපු ගමන්ම ඒකේ review එක දෙන්න අපි පොරොන්දු වෙනවා.

[QUOTE="Comic Man, post: 19193994, member: 554930"] [IMG]http://3.bp.blogspot.com/-COnZPb6UncU/VhdoYz5O6eI/AAAAAAAAA60/GG71vmNAGIs/s640/BeFunky%2BCollage%2BCW.jpg[/IMG] [B][SIZE="3"]Comic වලට ආදරය කරන අපේ Comic රසිකයන්ට 2016 අවුරුද්ද එනකන් ඉවසිල්ලක් නැතිව ඇති. ඒ 2016 අවුරුද්ද කියන්නේ Comic Movies වල රජ දැක්ම පටන් ගන්න අවුරුද්ද වන නිසායි. මේ අතරින් 2016 මැයි 06 වෙනිදා කියන්නේ Marvel රසික රසිකාවියන් අනිවාර්යයෙන්ම බලන් ඉන්න දවසක් වේවි. ඒකට හේතුව Captain America: Civil War Movie එක එදාට release වෙන නිසායි. හැමදාම අපි චරිත, Movies ගැන කථා කරන නිසා පොඩ්ඩක් වෙනස් විදියට හිතලා CAPTAIN AMERICA: CIVIL WAR movie එකේදී මට හිතෙන විදියට Fansලාට දකින්න ඕනේ දේවල් 15ක් ගැන කථා කරන්න හිතුවා. එහෙනම් අනවශ්‍ය කථා නැතුව කෙලින්ම වැඩේට යමු.[/SIZE][/B] [B][SIZE="3"]01 - Story of the Black Panther / Wakanda[/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-Ftzy00VZwsc/Vhdopprl2uI/AAAAAAAAA68/kQyFUsS06Zw/s640/2392595-wakanda.png[/IMG] [B][SIZE="3"]මේ දේ නම් අනිවාර්යයෙන්ම movie එකේදී කථා වෙන්නම ඕනේ දෙයක්. අපි දැනටමත් දන්නවා Black Panther මේ movie එකේ ඉන්නවා කියලා. එහෙනම් එකපාරටම Black Pantherව story එකට ගේන්න බැරි නිසා storyline එකට Wakandaව ගේන්න වෙනවා. මේ දේ කරන්න ලේසිම විදිය තමයි Capගේ Shield එක ලෝකයේ තියෙන මිළ අධිකම සහ දැඩි සංයුතියකින් සමන්විත වෙන Vibranium වලින් හදලා තියෙන එක සහ Vibranium තියෙන්නේ Wakandaවල පමණක් වීම කියන කරුණ සම්බන්ධ කර ගැනීමයි. Age of Ultron movie එකේදී මේ කථාව ගැන ටිකක් කථාවුණු නිසා ගොඩක් දුරට මේ විදියට සහ Ulysses Klawගැන සම්බන්ධ වෙන විදියට Wakandaව කථාවට ගෙන ඒවි.[/SIZE][/B] [B][SIZE="3"]02 - Winter Soldier vs Iron Man [/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-wCOwpYozOCc/Vhdo9gs5YgI/AAAAAAAAA7A/IzMHbZCEVCc/s640/1749459-winter_soldier_2.jpg[/IMG] [B][SIZE="3"]Cap 3 movie එක පටන් ගන්නකොටම ඒකට Sebastian Stanගේ Winter Soldier චරිතය ඇතුළත්වෙන බව අපි දැනගෙන හිටියා. ඒ වගේම Ant Man movie එකේ end credits scene එක බලපු අයට මේ දේ වෙන්න පුළුවන් කියලා හිතෙන්න ඇති. සමහරුන්ට හිතේවි Winter Soldier villain කෙනෙක් නිසා මේ දේ වෙන්න පුළුවන් කියලා. ඒත් Winter Soldier තමයි Tonyගේ දෙමව්පියන් මැරුවේ කියන දේ අපි අමතක කරන්න නරකයි. මීට අමතරව තවත් හේතුවක් අපිට මේ movie එකේදී ගොඩනගන්න පුළුවන්. ඒ තමයි Tony Government එකත් එක්ක එකතුවෙලා කරන්න හදන Registration Act එක. අච්චර Ultronව හදලා ලෝක විනාශයක් කරන්න හදපු කෙනා මේ කරන්න හදන දේ ගැන Buckyට විශ්වාසයක් නැති කරවලා Buckyව Capගේ පැත්තට එකතු කරවන්නත් පුළුවන්. කොහොම වුණත් මේ දේ වෙනවාට fansලා ගොඩක් කැමති වේවි.[/SIZE][/B] [B][SIZE="3"]03 - More than a Spidey Cameo[/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-Dw3YJm8I2CM/VhdrrpZ_KZI/AAAAAAAAA8A/w8HZgN3YJTo/s640/Spiderman-Marvel-Civil-War-New-Actors.jpg[/IMG] [B][SIZE="3"]මේ දේ ගැන දැනටමත් ගොඩක් දෙනෙක් rumours ඉදිරිපත්කරලා තියෙනවා. දැනට තියෙන ආරංචිවලට අනුව නම් මේ දේ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ කියන්නේ Tom Hollandගේ Spider Manට Civil War movie එකේදී cameo එකක් විතරක් නෙවෙයි තියෙන්නේ කියලා Marvel සමාගමේ නිලධාරීන් පවසලා තියෙනවා. ඒ වගේම Spidey Iron Manගේ හෝ Capගේ පැත්තකට යොමු වෙන්නත් ඉඩක් තියෙනවලු. එහෙනම් අපිට ඊලඟ Spider Man solo movie එකට කලින් Spideyගේ වැඩ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම Tom කොච්චර හොඳ Spider Man කෙනෙක් වේවිද කියලා හැමෝටම බලාගන්නත් පුලුවන් වේවි. [/SIZE][/B] [B][SIZE="3"]04 - Shifting Sides and Man In the Middle[/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-pNY_QTG87-w/VhdxkF9dN0I/AAAAAAAAA8w/u-IJSuS47mQ/s640/black-panther-s-role-in-captain-america-civil-war-revealed-496397.jpg[/IMG] [B][SIZE="3"]Marvel Comicsවල Civil War වලට වඩා cinematic version එක වෙනස් කියලා අපි හැමෝම දැන් දන්න නිසා මේ දේ නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒත් මේ දේ කවුරු හරි Superhero කෙනෙක් අතින් වෙනවා නම් මම ගොඩක්ම කැමතියි. එතකොට එක් පැත්තකට වාසිදායක නොවී දෙපැත්තටම මේ දේ නිසා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන විදියට movie එකේ script එක ලියවෙනවාටත් fansලා ගොඩක් කැමතිවේවි. තවත් මං පෞද්ගලිකවම කැමති කරුණක් තමයි Comic වල Spideyගේ role එක movie එකේදී Black Panther අතින් සිදු වෙනවා නම්. ඒ කියන්නේ තමන්ගේ Sides මාරු වෙන එක Black Panther සිදු කරන එකටයි. ගොඩ දෙනෙක් Black Pantherව Cinematic version එකේදී දන්නෙ නැති නිසා ඒ දේ කරන එකේ වැරැද්දක් නැතිවේවි. මෙහෙම වුණොත් fansලාට Panther ගේ origin story එක ගැන පොඩියට හෝ සඳහනක් වේවි.[/SIZE][/B] [B][SIZE="3"]05 - Daredevil / Agents of S.H.I.E.L.D. Cameo[/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-A6X8u6xVl-4/VhduozDmWPI/AAAAAAAAA8c/vJjJey64PJs/s640/BeFunky%2BCollage%2BAOS%2BDD.jpg[/IMG] [B][SIZE="3"]පහුගිය කාලවකවානුවේ Super Hero Tv Series වලින් වැඩිම IMDB rating එකක් හිමිකරගත් Daredevil series එක සහ දැනට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන යන Agents of S.H.I.E.L.D. කථාමාලාවන් දෙක Civil War එකට පොඩි හෝ සම්බන්ධයක් සහිතව සනිටුහන් වෙනවා නම් ඒක ගොඩක් වටින දෙයක්. Daredevilව Civil War එකට අඩුම තරමේ cameo එකකටවත් ගන්නවා නම් වටිනවා. ඒ වගේමයි Agents of SHIELD කථාමාලාවේ Daisy Johnsonව වත් අඩුම තරමේ එක් දර්ශනයකට ගන්නවා නම් Comics වලට ඒක ගොඩක් සම්බන්ධ වෙන තැනක් වේවි. මොකද original Civil War වලදී Daredevil Capගේ side එකේ ඉන්නවා. Daisy Johnson a.k.a Quake කියන්නේ ඉස්සරහට SHIELD එකේ ප්‍රධානියා වෙන කෙනා. Government එකත් එක්ක මේ දේවල් සම්බන්ධ කරන නිසා දැනට මේ චරිත 2වත් movie එකට සම්බන්ධ වෙනවා නම් fansලා ගොඩක් කැමති වේවි.[/SIZE][/B] [B][SIZE="3"]06 - Steve And Sharon Romance[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-_-1xAW7e-_8/VhdpTKMWJWI/AAAAAAAAA7Q/9QLx_DI7XK0/s640/508f32d5c7fbc4cd63520cfcd8ae7da3.jpg[/IMG] [B][SIZE="3"]දැනට ටික කාලෙකට කලින් අපිට Chris Evansගෙන් දැන ගන්න ලැබුණා Cinematic Universe එකේදී Cap තවමත් virgin කෙනෙක් කියලා. ඒ වගේම Agent 13/Sharon Carterත් movie එකේ cast එකේ ඉන්න නිසා මේ දෙන්නාගේ romance එකක් බොහෝදුරට අපිට බලාගන්න පුළුවන් නම් හොදයි. Comics වල Steve සහ Sharon කියන්නේ couple එකක් නිසා මේ දේ වෙනවා නම් හොඳයි. Sharon දැන් Capගේ පැත්තට එකතු වෙනවා කියලා කියවෙන නිසාම Sharon මේ movie එකට සම්බන්ධ කරවන තැන ගැනත් ගොඩක් හිතලා කරන්න ඕනෙ දෙයක්. මම නම් හිතන්නේ Cap, Tony දෙන්නා teams එක්ක දෙපැත්තට බෙදුණාම Capලාට උදව් කරන්න, හැංගිලා ඉන්න තැනක් හොයලා දෙන්නේ Sharonයි. මේ නිසා Cap සහ Sharon අතරේ relationship එකක් ඇතිකරවන්න පුළුවන්. අනික Emily VanCamp විසින් Sharon Carterට රඟපාන නිසා ඒ දේ වෙන එකට කවුරුත් අකමැති වෙන එකක් නැහැ. [/SIZE][/B] [B][SIZE="3"]07 - Red Hulk And Wasp[/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-nPJFIbBM89k/Vhd1HBkJAdI/AAAAAAAAA9A/6kPThOX857Q/s640/BeFunky%2BCollage%2B1111111.jpg[/IMG] [B][SIZE="3"]Civil War කියන්නේ Registration Act එකක් සහ රජය සම්බන්ධ වෙන දෙයක් නිසාමද කොහෙදෝ Civil War cast list එකට William Hurtගේ නමත් ඇතුළත් වෙලා තියෙනවා. William Hurt තමයි මීට කළින් The Incredible Hulk movie එකේ General Thaddeus ‘Thunderbolt’ Ross ගේ චරිතයට රඟපෑවේ. Comicවල General Thaddeus ‘Thunderbolt’ Ross කියන්නේ Red Hulkටයි එහෙනම් movie එකේ General Rossට ලොකු දෙයක් කරන්න ඉඩ තියාගෙන cast list එකට ඇතුළු කළාද කියලත් මට හිතෙනවා. එහෙම වෙනවා නම් General Rossව අනිවාර්යයෙන්ම Red Hulkව කරන්න වෙනවා. එහෙම කරන්න අවස්ථාවකුත් තියෙනවා. Tony මේ Registration එක ඉක්මන් කරලා දුන්නොත් General Rossට Hulk serum එක ලබාදෙනවා කියලා කථාව හදන්නත් පුළුවන්. මේ දේ නිකමට හරි වුණොත් 2016දී එන හොඳම movie එක අනිවාර්යයෙන්ම Cap 3 වේවි. අනික් දේ තමයි Waspව මේ movie එකට ගෙන ඒම. දැනට Ant Man මේ movie එකේ ඉන්න නිසා Waspව පොඩි හෝ කොටසකට ගෙනාවොත් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් මෙතනදී Waspව ගේනවාට වඩා Waspගේ costume එකත් එක්ක සම්බන්ධ වෙන කොටසක් ගෙනේවි කියලයි මට හිතෙන්නේ. Movie එකේ budget එක වැඩි වුණොත් මේ දෙන්නාව ගේන එකක් නැතිවේවි කියලයි Marvel සමාගමේ අධ්‍යක්ෂකවරුන් පවසන්නේ.[/SIZE][/B] [B][SIZE="3"]08 - New Costumes[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-zfHq6A7aLkk/Vhd3QR3KzYI/AAAAAAAAA9Y/KCJdwijYgug/s640/Captain-America-Civil-War-Iron-Man-Team.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-SwtE_WTtolk/Vhd3PYnDxcI/AAAAAAAAA9Q/XKIe44_p7Rk/s640/Captain-America-Civil-War-Teams-Hawkeye-Costume.jpg[/IMG] [B][SIZE="3"]ගොඩක් Heroesලාට දැනටමත් අලුත් Costumes සූදානම් කරලයි තියෙන්නේ. මේ නිසාම movie එක ගොඩක්ම hit වේවි. [/SIZE][/B] [B][SIZE="3"]09 - Baron Helmut Zemo[/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-F0qpsucGWss/VhdpTnZO98I/AAAAAAAAA7U/AQ9Ywpll1vM/s400/3753218-helmut_zemo_%2528earth-616%2529_from_captain_america_vol_6_1.jpg[/IMG] [B][SIZE="3"]මාස ගණනාවක අනුමානයකට පස්සේ ඔන්න අන්තිමට Daniel Bruhl විසින් තමන් Civil War movie එකේ Baron Helmut Zemoගේ චරිතය නිරූපණය කරන බව නිවේදනය කළා. ඒකත් එක්කම Civil War movie එක සංකීර්ණ පැත්තකට යොමුවෙනවා. Baron Helmut Zemo කියන්නේ Baron Heinrich Zemoගේ පුතායි. Movie එකේදි සමහරවිට මේ නෑකම සීයා වේවි. Baron Heinrich Zemo කියන්නේ World War 2 වලදී Capට විරුද්ධව සටන් කරපු කෙනෙක්. මේ නිසා WW 2 වලදී Baron Heinrich Zemoව Captain America එකේ පළිය ගන්න Baron Helmut Zemo සූදානම් වෙනවාද දන්නෙ නැහැ. සමහර විට අලුතෙන් Hydra එකේ පිරිස් Baron Helmut Zemoට එකතුවේවි. ඒ නිසාම හරියටම මේ චරිතයේ ස්වභාවය ඉස්මතු වෙන විදියට සිදුවීම් ගලපනවා නම් Civil War එක තවත් දිගට ඇදේවි. [/SIZE][/B] [B][SIZE="3"]10 - The Introduction Of New Heroes / Villains[/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-6EQaPoXTLIY/Vhd6neutWZI/AAAAAAAAA9o/uO0YPrn3d44/s640/captain-america-civil-war-official-cast-plot-announced-these-are-the-actors-that-have-396492.jpg[/IMG] [B][SIZE="3"] Movie එකට අලුතෙන් එන හැම hero කෙනෙක් සහ villain කෙනෙක් ගැනම නිවැරදි වගේම හොඳ හඳුවාදීමක් හැම fan කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. පැය 2 මිනිත්තු 30ක ප්‍රදර්ශන කාලයක් අතරතුර මේ හැමදේම සිදු කරන්න අමාරුයි තමයි. ඒත් හැමෝටම සාර්ථක හඳුන්වාදීමක් නොතිබ්බොත් කථාව වැඩක් නැති වෙනවා. ඒ නිසා comics නොකියවන fansලාට වුණත් තරමක් දුරට තේරෙන විදියට චරිත හඳුන්වාදිය යුතුයි.[/SIZE][/B] [B][SIZE="3"]11 - Keep the Quality Escalating [/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-ub--AgfW7wk/Vhd_PufcJDI/AAAAAAAAA94/cj7ZI2E1M2I/s640/captain-america-the-winter-soldier-movie-poster-2.jpg[/IMG] [B][SIZE="3"]Captain America: The Winter Soldier movie එක දැනට ආපු Marvel Movies අතරින් හොඳම movies අතරට එකතු වෙන දෙයක්. මේ නිසාම Cap 2 movie එකට වඩා Cap 3 movie එක අනිවාර්යයෙන්ම හොඳ තැනක තිබිය යුතුයි. අඩුම තරමේ ඒ මට්ටමට හෝ ගෙන ආ යුතුයි. අනික මේක Avengers movie එකක් නොවන නිසා Captain Americaට ප්‍රධාන තැනක් හිමිවෙන ආකාරයට කථාව පැවතිය යුතුයි. ඒ කියන්නේ Capට ප්රමුඛ තැනක් දෙන්න ඕනේ.[/SIZE][/B] [B][SIZE="3"]12 - Show The Consequences[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-XaX0N1lnB70/VheAA20X1uI/AAAAAAAAA-A/ITZVsdZ2lyE/s640/Captain-America-Civil-War-Teams.jpg[/IMG] [B][SIZE="3"] මේ දෙයින් මම අදහස් කළේ හැමෝටම හැමකෙනෙක්වම පරාජය කිරීමට අපහසු බව පෙන්විය යුතුය යන දේ ඉදිරිපත් කරන්නටයි. Civil War කියන්නේ Marvel heroesලාට ඉතිහාසයේ අඳුරුම කාල පරිඡ්චේදයක් කියලා මතකයේ රැඳෙන පරිදි කථාව තියෙන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ අතපසුවීම්, පහරවැදීම් වලින් තමන් තරමක හෝ පසුබෑමකට ලක් වෙන බව පෙන්වන්න ඕනේ. පස්සේ කණ්ඩායම් හරහා තමන්ගේ ශක්තිය වැඩි කරගෙන යන බවත් ඉදිරිපත් වෙන්නට අවශ්‍යයි. කොටින්ම කිව්වොත් මනුෂ්‍යයන්ගේ තාත්වික බව රැකගෙන මේ චිත්‍රපටිය රෑපගත විය යුතුයි.[/SIZE][/B] [B][SIZE="3"]13 - The Timing [/SIZE][/B] [IMG]http://3.bp.blogspot.com/-a0odSJuVlN4/VheB7F0SqQI/AAAAAAAAA-M/rDTXtksZiy4/s640/marvel-cinematic-universe.png[/IMG] [B][SIZE="3"]මේ දේ ගැන නම් එච්චර හිතන්න දෙයක් නැහැ මොකද දැනට ආපු Marvel movies, Tv series හැමදේම හරිම කාලරාමුවකට ගෙන එන්නට Marvel සමාගම සමත්වෙලා තියෙනවා. නමුත් පුංචි හෝ අත්වැරදීමක් නොවන්නට, ඉදිරි movies වල කාලරාමුවේ අඩුපාඩුවක් සිදු නොවන්නට මේ දේ ගැනත් හොඳ අවධානයක් යොමුවී තිබිය යුතුයි.[/SIZE][/B] [B][SIZE="3"]14 - Epic Conclusion and the Post Credit Scene [/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-EWbXY0R7wsY/VheCO2cIrBI/AAAAAAAAA-U/RYY2l8AOpGQ/s640/Captain-America-Iron-Man-Civil-War.jpeg[/IMG] [SIZE="3"][B]Starkගේ සහ Steveගේ අවසන් සටන කෙනෙකුට කෙනෙක් නොදෙවෙනි වන පරිදි සකස් කළ යුතුයි. ඔවුන් හෙළන සෑම දහඩිය බිඳකම, සෑම ලේ බිඳකම, සෑම කඳුළකම අගය ප්‍රේක්ෂකයන්ට දැනෙන සේ රූපගත කළ යුතුයි. ඒ වගේම මීට කළින් movies හා මේ සටන සම්බන්ධ කරනවා නම් වඩාත් වටිනවා. ලොව රැකගන්නට එකට වැඩ කරපු දෙන්නෙක් මේ විදියට අනවශ්‍ය කරුණක් නිසා සටන් කරගත යුතු නැතු බවට ඒත්තු ගැන්වෙන පරිදි චිත්‍රපටිය අධ්‍යක්ෂණය විය යුතුයි. ඒ වගේම movie එකේ ඇතුළත් නොවෙන Avengersලා ගැනත් යමක් අවසානයේදී හෝ සටහන් වීම අනිවාර්ය දෙයක් වනවා. තමන්ගේ fan base එක රඳවා තබාගැනීමට ඒ දේ පිටිවහලක් වේවි, ඒ වගේම Post Credit Scene එකේදී ඔවුන්ගේ ඊලඟ targetted movie එක ගැන යමක් සටහන් විය යුතුමයි.[/B][/SIZE] [SIZE="3"][B]15 - A Major Death[/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-fv9-nfgtvds/VheCot_xtMI/AAAAAAAAA-c/GQRPolfq1_s/s640/_1413493827.jpg[/IMG] [SIZE="3"][B]දැනට Civil War movie එක ගැන කථා බහ වෙන ප්‍රධානම කරුණ මේක තමයි. මගේ මතයට අනුව නම් මේ movie එකේදී Cap හෝ Tony දෙන්නාගෙන් කවුරුන්වත් මිය යා යුතු නැහැ. සමහර විට මම මේ චරිත 2ටම කැමති නිසාද දන්නෙ නැහැ මට එහෙම හිතෙන්නේ. නමුත් මෙතනදී සලකා බැලුවොත් Captain America මිය යන්න පොඩි අවස්ථාවකුත් තියෙනවා. ඒ මොකද Chris Evensගේ Marvel Contract එක Civil War movie එකෙන් පස්සේ තවත් එක් movie එකකට විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ Avengers 3 සඳහා වෙන්න ඕනේ. මේකෙදි Cap මියගිහින් Avengers 3 movie එකේදී Capගේ flashback වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒක එහෙම වෙනවා නම් Capව retire කරනවාට වඩා ගෞරවනීය සමුගැනීමක් ලබාදීම වඩාත් උචිතයි කියලයි මට හිතෙන්නේ. ගෞරවනීය මරණයක් වුවහොත් ඔහු සදාකල් සුපිරි වීරයෙක්ම වෙලා හිඳීවි. Cap නැතුව වෙන චරිතයක් මරණයට පත් කරවන්නටත් අධ්‍යක්ෂක වරුන්ට පුළුවන්. මට හිතෙන විදියට Peggy Carter, Hawkeye, Pepper Potts හෝ කථාවට ප්‍රධානව සම්බන්ධවෙන වෙනත් පුද්ගලයෙක්ට මේ දේ වෙයි කියලයි මට හිතෙන්නේ. ඒ වගේම Crossbones අතින් මේ මරණය සිදු වේවි කියන කටකතාවකුත් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය කරුණු 15 තමයි මට හිතෙන විදියට Civil War movie එකට ඇතුළත් විය යුතු ප්‍රධාන කරුණු 15 හැටියට හිතෙන්නේ. මීට වඩා වෙනස් කරුණු ඔයාලට හිතෙනවා නම් පහළින් comment කරලා හැමෝත් එක්කම ඒ දේවල් ගැන කථා කරමු. Captain America: Civil War movie එකේ trailer එකක් මේ සති 2 ඇතුළත release වෙන්න තියෙනවා කියලත් පුංචි ආරංචියක් තියෙනවා. ඒ නිසාම ඒ trailer එක ආපු ගමන්ම ඒකේ review එක දෙන්න අපි පොරොන්දු වෙනවා. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom