Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
150cc Pulsar vs Gixxer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගාව දැන් තියෙන බයික් එක එපා වෙලා ඉන්නේ.

මම හිතුවේ අලුතින් 150cc වගේ bike එකකට යන්න. දැනට ආසාව තියෙන්නේ gixxer හරි, pulsar 150 NS එකකට හරි යන්න.

මොකක් ද වඩා හොඳ කියල ඔයාල හිතන්නේ?

මම ගොඩක් කෙට්ටු එකෙක්. උස 5.7 වගේ. එක නිසා හීරෝ cbz, hunk වගේ ලොකු bike යන්න බැහැ.

japan ඒවායේ තෙල් කරන්නේ නැති නිසා අවුල්. අනික design මට අල්ලන්නේ නැහැ.

දැනට තියෙන්නේ discover එකක්. ලෙඩ වැඩි.

handling හොඳ, traffic එකේ යනකොට එපා වෙන්නේ නැති bike එකක් තමයි හොයන්නේ.

මහ ගොඩක් ම නැති වුනත් ටිකක් හොඳට තෙල් කරනවා නම් හොඳයි.

මම දැක්කා සමහරු කියනෝ අලුත් pulsar වල ඉස්සරහ alloy එක brake ගැහුවම කඩල යනවා කියල. photos එහෙමත් දාල තිබ්බ. වැඩිය වේගෙන් යන්නේ නම් නැහැ. එත් හදිස්සියකට බය නැතුව brake ගහන්න පුළුවන් නම් හොඳයි.

ඉතින්, bike ගැන මට තියෙන්නේ පොඩි අවබෝදයක් නිසා, මට දන්නා අය උදව් කරනවද?

ලොකු උදව්වක්

[QUOTE="mr.sgthilina, post: 20723276, member: 352828"] [SIZE="4"]මම ගාව දැන් තියෙන බයික් එක එපා වෙලා ඉන්නේ. :( මම හිතුවේ අලුතින් 150cc වගේ bike එකකට යන්න. දැනට ආසාව තියෙන්නේ gixxer හරි, pulsar 150 NS එකකට හරි යන්න. මොකක් ද වඩා හොඳ කියල ඔයාල හිතන්නේ? මම ගොඩක් කෙට්ටු එකෙක්. උස 5.7 වගේ. එක නිසා හීරෝ cbz, hunk වගේ ලොකු bike යන්න බැහැ. japan ඒවායේ තෙල් කරන්නේ නැති නිසා අවුල්. අනික design මට අල්ලන්නේ නැහැ. දැනට තියෙන්නේ discover එකක්. ලෙඩ වැඩි. handling හොඳ, traffic එකේ යනකොට එපා වෙන්නේ නැති bike එකක් තමයි හොයන්නේ. මහ ගොඩක් ම නැති වුනත් ටිකක් හොඳට තෙල් කරනවා නම් හොඳයි. මම දැක්කා සමහරු කියනෝ අලුත් pulsar වල ඉස්සරහ alloy එක brake ගැහුවම කඩල යනවා කියල. photos එහෙමත් දාල තිබ්බ. වැඩිය වේගෙන් යන්නේ නම් නැහැ. එත් හදිස්සියකට බය නැතුව brake ගහන්න පුළුවන් නම් හොඳයි. ඉතින්, bike ගැන මට තියෙන්නේ පොඩි අවබෝදයක් නිසා, මට දන්නා අය උදව් කරනවද? ලොකු උදව්වක් :yes:[/SIZE] [IMG]https://static1.bikedekho.com/processedimages/suzuki/suzuki-gixxer/640X309/v_suzuki-gixxer-150.jpg[/IMG][IMG]https://media.zigcdn.com/media/model/2016/Feb/bajaj_pulsar150ns_600x300.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom