Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
15500/- වගේ වෙන එකක් 3500/-ට ගන්න විදිය. adsense සල්ලි හෙයන අයට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය දැන් ඩොලර් හොයන්න ඇඩ්සෙන්ස් පටන් අරන් තියනවා. ඒ වගේම මම දන්න අය ඉන්නවා මාසෙට ඩොලර් 100$ ත් 3000$ත් අතර ගානක් හොයන අය. ඒ වගේම තව අය ඉන්නවා මේක කරන හැටි කොස් කරන අය. ඒ වගේම තවත් අය ඉන්නවා යම් මුදලකට සයිට් එකත් හදල, ආටිකල් ලියලා, SEO පාරත් කරලා, ඇඩ්සෙන්ස් එකත් අරන්දෙන අය ඉන්නවා.

මේ ක්රමයටම astra pro, Elementor Pro, WP-Rocket Pro, SEOPress PRO, Divi theme pro, වගේ තවත් product 130+ක් විතර ප්ලගින් තීම් ලිස්ට් එකක්ම ඔරිජිනල්ම ගන්න පුලුවන්.

කොහාම නමුත් ගොඩක් අය මේ ඇඩ්සෙන්ස් වැඩේට වැඩිපුර භාවිතා කරන්නේ Astra කියන Theme එක. ඒකට හේතුව විදියට කියන්නේ ඒ තී් එක මාර ස්පීඩ් කියලා කියනවා. ඒ වගේම ලේසියෙන් වැඩ කරන්නත් පුලුවන් ලූ.. ගොඩක් හේතු නිසා කොහෙම හරි Astra එක ගොඩක් අය භාවිතා කරනවා.

කොහොම නමුත් අපි දැන් බලමු මේ ඇස්ට්රා තීම් එකේ මිල. මේක ඇත්තටම ඔෆිශියල් ගන්නවා නම් මිල මෙන්න මේ පහල තියන පොටෝ එකේ සදහන් වෙන ගානම වෙනවා.

[ATTACH=full]217539[/ATTACH]

අපි දැන් බලමු ඩොලර් එකක් 330/-යි කියලා හිතලා මේකේ ගාන කියද කියලා. එතකොට 330*47=15,510/- ක් වගේ ගානක්. අඩු පැත්තට තියලා 15්ක කියමුකෝ. ඒ බැලුවත් ලංකාවේ ආරතිකේ නිසා මේක ගන්න හැමෝටම බෑ. ලොකු මුදලක් හැමෝම ගාව නෑනි.. ඒ නිසාම ගොඩක් අය කරන්නේ මේක නල් (nulled or crack) එකක් දාලා ශේප් කරගන්න එක. දැන් බලමු නල් කියන්නේ මොකද්ද. වෙන්නේ මොකද්ද. අවාසි මොනවාද කියලා. ඊට පස්සේ අඩුවට ගන්න හැටිත් කියන්නම්. අඩුවට දෙන්නේ කොහොමද කියලත් කියන්නම්.

නල් හෝ ක්රැක් කියන්නේ මොනවාද?

මේක නම් ගොඩක් අය දන්නවා. ඒත් අයිඩියා එකක් ගන්න සරලව කියන්නම් නොදන්න අයට හොද නිසා. නල් වලදි කරන්නේ කවුරු හරි මේ තීම් එක ලිහලා ඇතුල බලලා බයිපාස් කරලා හදනවා මේකේ proඑක යුස් කරන්න පුලුවන් විදියට.. හදලා මේක මෙයා නොමිලේ කට්ටියට ඩවුන්ලොඩ් කරන්න දෙනවා.. හැබැයි මෙයා මේක නිකන්ම දෙයි කියලා හිතනවාද? නෑ. එයාට වාසියක් නැත්තන් මහන්සිවෙලා ඔ්ක හදලා නිකන් දෙන්නේ නෑනි.. නිකන්ම කිවාට නිකන තමා දෙන්නේ, ඒත් ඇතුලේ අනිවා මොනාම හරි දෙයක් තියනවා එයාට වාසි වෙන දෙයක්. ඒ එයාට වාසි වෙන දේ නිසා අපිට අවාසි වෙන්න පුලුවන්. ඒක ගැන මීලග කොටසේ කථා කරමු.

නල් හෝ ක්රැක් වලින් ඇති අවාසි?

කිහිපයක් විතරක් කියන්නම්. දැනට මට නම් අනිවාරෙන් මාසෙට 02ක් වගේ නම් එනවාම තමා සයිට් එක ගොඩ දාලා දෙන්න කියලා.. ගොඩක් අඩුවට වෙබ් එක හදලා තියෙන්නේ ජෙනුයින් බඩු නොදා. වැඩේ කියන්නේ ජෙනුයින් බඩු ටික ගන්නවත් මදි එයා වියදංකරපු ගාන.. 15 කට වගේ අදකාලේ ඩොමෝන් හොස්ට් දාලා ජෙනුයින් බඩු දාලා කරන පොරක් හොයාගන්න බෑනි ඉතින්. ඉතින් බජට් නැති ඒවාට ගොඩක් අය කරන්නේ නල් දාලා ගොඩ දාන එක. මේක වැඩියට කරන්නේ කැම්පස් ලමයි තමා. උ පොකට් මනි හොයාගන්න කෝමහරි ගොඩදාලා දෙනවා අඩුවට. මාසයක් දෙකක් යද්දි මිනිහා මිසින්ග් ඉතින්. ඉතින් ඔන්න ඔය ප්රශ්ණය නිසාම ඇති වෙන්න පුලුවන් ප්රශ්ණ ගොටක් තියනවා.

කාලයක් යද්දි සයිට් එක down.

official අප්ඩේට් එන්නේ නෑ.

සයිට් එකට Back door ඇක්සස් එකක් දාගෙන ඉන්න පුලුවන්.

ට්රැෆික් එලියට අදිනවා වෙන්න පුලුවන් .

වෙන වෙන script web එකේ run වෙනවා වෙන්න පුලුවන්.

ඔය වගේ දේවල් නිසා ඔ්ක අපේ වෙබ් එකේ rank එකටත් බලපානවා. speed එකටත් බලපානවා වගේම සෙන්සිටිවු ඩේටා උස්සන්නත් පුලුවන්. සමහර විට back door තියන් ඉන්නවා නම් අපේ සයිට් එකෙන් එයාගේ මොනා හරි SEO වගේ බිස්නස් එහෙකට බැක් ලින්ක් වගේ දේවල් ගන්නවා වෙන්න පුලුවන්. ඔය විදියට ට්රැෆික් සල්ලි වලට විකුනන කෙනෙක් නම් එයා අපේ සයිට් එක හරහා ට්රැෆික් වෙන කෙනෙක්ට විකුනනවා වෙන්න පුලුවන්..

තව කොටසක් ඉන්නවා.

උන් කරන්නේ මේ වගේ plugin හෝ theme අරගෙන ඒවා ලිහලා බලලා ප්රෝ විදියට භාවිතා කරන්න පුලුවන් වෙන්න හදනවා. හැබැයි ඔරිජිනල් මිලට නෙවේ ගොඩක්ම අඩුවට දෙන්නේ... ඒකේ තියන වාසිය. මු මේක විකුනන නිසා මුට ආධායමක් ඒකෙන් එන නිසා අවුලක් නෑ මු මේක දිගටම කරනවා. ඒවාට GPL කියනවා GNU කියලා තියනවා. ඔය විදියට එක එක ලයිසන් වලින් බඩු තියනවා. ඒවාගෙ ලොකුම අවුලක් නැති උනත් තියන එකම අවුල තමා ඔටෝ අප්ඩේට් සපොට් කරන්නැති එක. සමහර ඒවාගේ ඩෙමෝ ඉම්පොට් කරන්න බැරි අවස්ථා එනවා. අප්ඩේට් එකක් ආවාම එක්කෝ සෙලර් කන්ටැක්ට් කරලා වෙනම ගෙවලා ගන්න ඔ්නා. නැත්තං සමහරු නම් යම් කාලයකට අප්ඩේට් නොමිලේ දෙනවා (හරියට මම වගේ).

ලංකාවෙ තවත් පිරිසක් ඉන්නවා. ඒ පිරිස දෙකට ඛෙදෙනවා. ඇත්තටම GPL හරි GNU හරි අරගෙන, මේක official හැබැයි අප්ඩේට් සපොට් නෑ කියලා පච හලලා දෙන අය. ඒ වගේම තව පිරිසක් ඉන්නවා අර කලින් කියා නල් එකක් හොයලා ඇගේ ගහලා GPL හරි GNU කියලා දිලා සද්ද නොකර ඉන්න අය.

කොහොමද අඩුවට දැන් ඔයා ගන්නේ.

කරන්න තියෙන්නේ සුලු දෙයක් ඉතින්. සල්ලි නම් මොනාහරි කරතැකිනි. ඇක්ටිවු උනාට පස්සේ උනත් ගෙවන්න පුලුවන් මාව අන්ශුවර් නම්.. ක්රමය කියන්නේ වෙබ් එකෙන් ඔඩරේ දාලා හරි, නැත්තන් මට කථා කරලා හරි කීවාම. මට ටෙම්පරි ලොගින් එකක් ඔ්න වෙනවා. ඒ ලොගින් එකත් එක්ක මම මගේපාට්නර්ට ට මේකේ ජොබ් එක දානවා. පොර පැය 48ක් ඇතුලත වැඩේ කරලා දෙන නිසා. බඩු ඇක්ටිවු වෙනවා. උ නම් නිකන් කරන්නෑ. උට සල්ලි දාලා තමා ජොබ් එක දාන්න වෙන්නේ. මාව අන්ශුවර් නම් මම රිස්ක් එක අරන් ඔයාට වැඩේ කරලා දෙන්නම්. බඩු හරිගිය සැනින් ජෙනුයින් විදියට පේ කරනවා නම්.

හොර බඩු නෙවේ. ඇත්තම official එක මේ දෙන්නේ. දැන් ඒත් එක්ක උහතෝකොටික ප්රශ්න ටිකක් එනවා නේද? මුට වාසියකුත් නැත්තන්, මු කොහොමද මේක ඔෆිශියල් අඩුවට දෙන්නේ කියලා. මොකට කෙලින්ම හදන එකා බරගානක් කියද්දි කොහෙවත් ඉන්න විකුනන එකෙක් මේක අඩුවට දෙන්නේ කොහමෙද කියන සාධාරණ ප්රශ්ණය මතුවනවා තමයි.. හරි පහල ඒකත් කියන්නම් මම.

මම කොහොමද මේක මේ තරමට අඩුවට දෙන්නේ?

මේක විතරක්ම නෙවේ. තව Officialබඩු 130ක් විතර තියනවා ඒ හැම එකම මම දෙන්නේ indian පොරක් හරහා. පොරත් එක්ක මගේ පොඩි Partnership එකක් යනවා. ඒ නිසා white lable බඩු ගොඩක් මම පොරගෙන් අරන් තියනවා. සමහර Codecanyon script පවා පොර ගාව තියනවා. මට ඒවත් පොරගෙන් ගන්න පුලුවන් market price වලට වඩා භාගයක් අඩුවට. පොර ගාව අර මම කීව 130+ක් විතර තියන තීම් ප්ලගින් ඔක්කොගේම සමහර් ඒවා අන්ලිමිටඩ් ඇක්ටිවු කරන්න පැකේජස් අරගත්තුවා තියනවා. සමහර ඒවා ඒජන්සි package අරන් තියනවා. සමහර ඒවා ඒජන්සි අන්ලිමිටඩ් එක අරන් තියෙන්නේ. මු ඒවා ජෙනුයින් පේ කරලා ගත්තුවා. හැබැයි මු key එක අපිට දෙන්නේ නෑ. උම ඇවිත් දානවා මිස මු key එක දෙන්නෑ. ඒකයි මු ටෙම්පරි ලොගින් එකකින් ඇවිත් ඇක්ටිවු කරන්නේ.

වගකීම කොහොමද?

1 to 1 replacement. ගැරන්ට් කරලා දෙන්න පුලුවන්. සයිට් එකට කිසිම දෙයක් කරන්නෙත් නෑ. අනික් මේක දවස් 03ක ටෙම්පරිියක් නිසා දවස් 03 අවසන් වෙන නිසා පස්සේ කාලෙක ලොග් වෙලා ආතල් ගන්න වැඩ කරන්නත් බෑ.. දැනට ඉන්දියන් පොරත් එහෙම බලු වැඩ නම් කරලා නෑ. මම සැහෙන්න අයට මේ විදියට බඩු දුන්නා තාම නම් කිසි කෙනෙක්ගේ කම්පලේන් එකක් නෑ. හැමෝම රිවීවු දෙන්නේ නෑනි. දීලා තියන කීහිප පිරිස ඉතින් කෙලින්ම LocalSEO Google Review එකට තරු 5ම දීලා තියනවා. මොකද මට දෙන්න පුලුවන් උපරිම සර්විස් එක මම දීපු නිසා.

මේකේ ඇති වාසි මොනාද?

වාසි ගැන මම ඉතින් වැඩිය කියන්න ඔ්න නැනි. භය නැතිව ඔෆිශිල් යුස් කරන එකේ වෙනම ආතල් එකක්නි. කිසිදේකට භය වෙන්න දේකුත් නෑ. අරන් තියෙන්නේ ඔරිජිනල් බඩු. අනික ඔෆිශියල්ම අප්ඩේට් ඩිකත් දිගටම එන නිසා පට්ට හැපි එකේ ඉන්න තියෙන්නේ. මේ ක්රමයටම atra pro, Elementor Pro, WP-Rocket Pro, SEOPress PRO, Divi theme pro, වගේ තවත් product 130+ක් විතර ප්ලගින් තීම් ලිස්ට් එකක්ම ඔරිජිනල්ම දෙන්න පුලුවන්...

විඩලොපර් කෙනෙක්ට තියන වාසියක් මේක ඉතින්. ෆයිවර් වගේ නම් ජෙනුයින් ක්ලයන්ට්ගෙන් ඔෆිශියල් ගාන අරන් 3500ට ඔරිිජිනල් එක දාලා ඉතිරි ගාන ඔයාට ඉතුරු කරන්න පුලුවන්. එන්නේ චිප් කස්ටමර් කෙනෙක් උනත් අවුලක් නෑ මේ ගාන වෙනම අරන් වැඩේ කරන එක වාසි. ආය් පස්සේ සයිට් එක අරක උනා මේක උනා කියලා වොරන්ටි ක්ලෙම් එකේදි නිකන් ඒවා හදලා දෙන්න යන්න ඔ්නත් නෑ... ඔයත් හැපි. කස්ටත් හැපි.

කාටහරි මාව සම්බන්ද කරගන්න ඔ්න උනොත් කිරියෙන් මැසෙජ් එකක් දාතැකි. ඒ ඇරෙන්න හදිසිම නම් "localseo lk" කියලා ගුගල් කලා නම් උඩම ඒවි බඩු. එතනින් නම්බරේ ගත්තා වට්ස්ඇක් පාරක් දැම්මා නම් 11.30 am ත් රැ 02.00am ත් අතර නම් අනිවා පැය භාගයක් ඇතුලත රිප්ලයි ශුවර්.

ගේමක් ගහමු. ඩොලර් ගේන සෙට් එකට ජය.

[QUOTE="Tharidulocalseo, post: 29311043, member: 584752"] [SIZE=5][COLOR=rgb(40, 50, 78)]ගොඩක් අය දැන් ඩොලර් හොයන්න ඇඩ්සෙන්ස් පටන් අරන් තියනවා. ඒ වගේම මම දන්න අය ඉන්නවා මාසෙට ඩොලර් 100$ ත් 3000$ත් අතර ගානක් හොයන අය. ඒ වගේම තව අය ඉන්නවා මේක කරන හැටි කොස් කරන අය. ඒ වගේම තවත් අය ඉන්නවා යම් මුදලකට සයිට් එකත් හදල, ආටිකල් ලියලා, [/COLOR][URL='https://localseo.lk/'][COLOR=rgb(40, 50, 78)]SEO[/COLOR][/URL][COLOR=rgb(40, 50, 78)] පාරත් කරලා, ඇඩ්සෙන්ස් එකත් අරන්දෙන අය ඉන්නවා. [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=rgb(44, 130, 201)]මේ ක්රමයටම [B] [/B][URL='https://localseo.lk/product/astra-pro-lifetime-official/'][B]astra pro[/B][/URL][B], [/B][URL='https://localseo.lk/product/elementor-pro-lifetime-official-activation/'][B]Elementor Pro[/B][/URL][B], [/B][URL='https://localseo.lk/product/wp-rocket-official/'][B]WP-Rocket Pro[/B][/URL][B], SEOPress PRO, [/B][URL='https://localseo.lk/product/divi-wordpress-theme-official-lifetime-activation/'][B]Divi theme pro[/B][/URL][/COLOR][COLOR=rgb(40, 50, 78)][COLOR=rgb(44, 130, 201)][B], වගේ තවත් product 130+ක් විතර ප්ලගින් තීම් ලිස්ට් එකක්ම ඔරිජිනල්ම ගන්න පුලුවන්.[/B][/COLOR][/COLOR][/SIZE][/CENTER] [COLOR=rgb(85, 57, 130)]කොහාම නමුත් ගොඩක් අය මේ ඇඩ්සෙන්ස් වැඩේට වැඩිපුර භාවිතා කරන්නේ [/COLOR][URL='https://localseo.lk/product/astra-pro-theme/'][COLOR=rgb(85, 57, 130)]Astra[/COLOR][/URL][COLOR=rgb(85, 57, 130)] කියන [/COLOR][URL='https://localseo.lk/product-category/wordpress-theme/'][COLOR=rgb(85, 57, 130)]Theme[/COLOR][/URL][COLOR=rgb(85, 57, 130)] එක. ඒකට හේතුව විදියට කියන්නේ ඒ තී් එක මාර ස්පීඩ් කියලා කියනවා. ඒ වගේම ලේසියෙන් වැඩ කරන්නත් පුලුවන් ලූ.. ගොඩක් හේතු නිසා කොහෙම හරි [/COLOR][URL='https://localseo.lk/product/astra-pro-theme/'][COLOR=rgb(85, 57, 130)]Astra[/COLOR][/URL][COLOR=rgb(85, 57, 130)] එක ගොඩක් අය භාවිතා කරනවා.[/COLOR] කොහොම නමුත් අපි දැන් බලමු මේ ඇස්ට්රා තීම් එකේ මිල. මේක ඇත්තටම ඔෆිශියල් ගන්නවා නම් මිල මෙන්න මේ පහල තියන පොටෝ එකේ සදහන් වෙන ගානම වෙනවා. [ATTACH type="full"]217539[/ATTACH] අපි දැන් බලමු ඩොලර් එකක් 330/-යි කියලා හිතලා මේකේ ගාන කියද කියලා. එතකොට 330*47=15,510/- ක් වගේ ගානක්. අඩු පැත්තට තියලා 15්ක කියමුකෝ. ඒ බැලුවත් ලංකාවේ ආරතිකේ නිසා මේක ගන්න හැමෝටම බෑ. ලොකු මුදලක් හැමෝම ගාව නෑනි.. ඒ නිසාම ගොඩක් අය කරන්නේ මේක නල් (nulled or crack) එකක් දාලා ශේප් කරගන්න එක. දැන් බලමු නල් කියන්නේ මොකද්ද. වෙන්නේ මොකද්ද. අවාසි මොනවාද කියලා. ඊට පස්සේ අඩුවට ගන්න හැටිත් කියන්නම්. අඩුවට දෙන්නේ කොහොමද කියලත් කියන්නම්. [B][SIZE=6]නල් හෝ ක්රැක් කියන්නේ මොනවාද? [/SIZE][/B] මේක නම් ගොඩක් අය දන්නවා. ඒත් අයිඩියා එකක් ගන්න සරලව කියන්නම් නොදන්න අයට හොද නිසා. නල් වලදි කරන්නේ කවුරු හරි මේ තීම් එක ලිහලා ඇතුල බලලා බයිපාස් කරලා හදනවා මේකේ proඑක යුස් කරන්න පුලුවන් විදියට.. හදලා මේක මෙයා නොමිලේ කට්ටියට ඩවුන්ලොඩ් කරන්න දෙනවා.. හැබැයි මෙයා මේක නිකන්ම දෙයි කියලා හිතනවාද? නෑ. එයාට වාසියක් නැත්තන් මහන්සිවෙලා ඔ්ක හදලා නිකන් දෙන්නේ නෑනි.. නිකන්ම කිවාට නිකන තමා දෙන්නේ, ඒත් ඇතුලේ අනිවා මොනාම හරි දෙයක් තියනවා එයාට වාසි වෙන දෙයක්. ඒ එයාට වාසි වෙන දේ නිසා අපිට අවාසි වෙන්න පුලුවන්. ඒක ගැන මීලග කොටසේ කථා කරමු. [SIZE=6][B]නල් හෝ ක්රැක් වලින් ඇති අවාසි?[/B][/SIZE] කිහිපයක් විතරක් කියන්නම්. දැනට මට නම් අනිවාරෙන් මාසෙට 02ක් වගේ නම් එනවාම තමා සයිට් එක ගොඩ දාලා දෙන්න කියලා.. ගොඩක් අඩුවට වෙබ් එක හදලා තියෙන්නේ ජෙනුයින් බඩු නොදා. වැඩේ කියන්නේ ජෙනුයින් බඩු ටික ගන්නවත් මදි එයා වියදංකරපු ගාන.. 15 කට වගේ අදකාලේ ඩොමෝන් හොස්ට් දාලා ජෙනුයින් බඩු දාලා කරන පොරක් හොයාගන්න බෑනි ඉතින්. ඉතින් බජට් නැති ඒවාට ගොඩක් අය කරන්නේ නල් දාලා ගොඩ දාන එක. මේක වැඩියට කරන්නේ කැම්පස් ලමයි තමා. උ පොකට් මනි හොයාගන්න කෝමහරි ගොඩදාලා දෙනවා අඩුවට. මාසයක් දෙකක් යද්දි මිනිහා මිසින්ග් ඉතින්. ඉතින් ඔන්න ඔය ප්රශ්ණය නිසාම ඇති වෙන්න පුලුවන් ප්රශ්ණ ගොටක් තියනවා. [LIST] [*]කාලයක් යද්දි සයිට් එක down. [*]official අප්ඩේට් එන්නේ නෑ. [*]සයිට් එකට Back door ඇක්සස් එකක් දාගෙන ඉන්න පුලුවන්. [*]ට්රැෆික් එලියට අදිනවා වෙන්න පුලුවන් . [*]වෙන වෙන script web එකේ run වෙනවා වෙන්න පුලුවන්. [/LIST] [COLOR=rgb(209, 72, 65)]ඔය වගේ දේවල් නිසා ඔ්ක අපේ වෙබ් එකේ rank එකටත් බලපානවා. speed එකටත් බලපානවා වගේම සෙන්සිටිවු ඩේටා උස්සන්නත් පුලුවන්. සමහර විට back door තියන් ඉන්නවා නම් අපේ සයිට් එකෙන් එයාගේ මොනා හරි [/COLOR][URL='https://localseo.lk/product-category/seo/'][COLOR=rgb(209, 72, 65)]SEO[/COLOR][/URL][COLOR=rgb(209, 72, 65)] වගේ බිස්නස් එහෙකට බැක් ලින්ක් වගේ දේවල් ගන්නවා වෙන්න පුලුවන්. ඔය විදියට ට්රැෆික් සල්ලි වලට විකුනන කෙනෙක් නම් එයා අපේ සයිට් එක හරහා ට්රැෆික් වෙන කෙනෙක්ට විකුනනවා වෙන්න පුලුවන්.. [/COLOR] [SIZE=6][B]තව කොටසක් ඉන්නවා.[/B][/SIZE] [B][COLOR=rgb(44, 130, 201)]උන් කරන්නේ මේ වගේ [URL='https://localseo.lk/product-category/wordpress-plugin/']plugin[/URL] හෝ [URL='https://localseo.lk/product-category/wordpress-theme/']theme[/URL] අරගෙන ඒවා ලිහලා බලලා [/COLOR][COLOR=rgb(226, 80, 65)]ප්රෝ විදියට[/COLOR][COLOR=rgb(44, 130, 201)] භාවිතා කරන්න පුලුවන් වෙන්න හදනවා. හැබැයි ඔරිජිනල් මිලට නෙවේ ගොඩක්ම අඩුවට දෙන්නේ... ඒකේ තියන වාසිය. මු මේක විකුනන නිසා මුට ආධායමක් ඒකෙන් එන නිසා අවුලක් නෑ මු මේක දිගටම කරනවා. ඒවාට GPL කියනවා GNU කියලා තියනවා. ඔය විදියට එක එක ලයිසන් වලින් බඩු තියනවා. ඒවාගෙ ලොකුම අවුලක් නැති උනත් තියන එකම අවුල තමා ඔටෝ අප්ඩේට් සපොට් කරන්නැති එක. සමහර ඒවාගේ ඩෙමෝ ඉම්පොට් කරන්න බැරි අවස්ථා එනවා. අප්ඩේට් එකක් ආවාම එක්කෝ සෙලර් කන්ටැක්ට් කරලා වෙනම ගෙවලා ගන්න ඔ්නා. නැත්තං සමහරු නම් යම් කාලයකට අප්ඩේට් නොමිලේ දෙනවා (හරියට මම වගේ).[/COLOR][/B] ලංකාවෙ තවත් පිරිසක් ඉන්නවා. ඒ පිරිස දෙකට ඛෙදෙනවා. ඇත්තටම GPL හරි GNU හරි අරගෙන, මේක official හැබැයි අප්ඩේට් සපොට් නෑ කියලා පච හලලා දෙන අය. ඒ වගේම තව පිරිසක් ඉන්නවා අර කලින් කියා නල් එකක් හොයලා ඇගේ ගහලා GPL හරි GNU කියලා දිලා සද්ද නොකර ඉන්න අය. [SIZE=6][B]කොහොමද අඩුවට දැන් ඔයා ගන්නේ.[/B][/SIZE] කරන්න තියෙන්නේ සුලු දෙයක් ඉතින්. සල්ලි නම් මොනාහරි කරතැකිනි. ඇක්ටිවු උනාට පස්සේ උනත් ගෙවන්න පුලුවන් මාව අන්ශුවර් නම්.. ක්රමය කියන්නේ වෙබ් එකෙන් ඔඩරේ දාලා හරි, නැත්තන් මට කථා කරලා හරි කීවාම. මට ටෙම්පරි ලොගින් එකක් ඔ්න වෙනවා. ඒ ලොගින් එකත් එක්ක මම මගේපාට්නර්ට ට මේකේ ජොබ් එක දානවා. පොර පැය 48ක් ඇතුලත වැඩේ කරලා දෙන නිසා. බඩු ඇක්ටිවු වෙනවා. උ නම් නිකන් කරන්නෑ. උට සල්ලි දාලා තමා ජොබ් එක දාන්න වෙන්නේ. මාව අන්ශුවර් නම් මම රිස්ක් එක අරන් ඔයාට වැඩේ කරලා දෙන්නම්. බඩු හරිගිය සැනින් ජෙනුයින් විදියට පේ කරනවා නම්. හොර බඩු නෙවේ. ඇත්තම official එක මේ දෙන්නේ. දැන් ඒත් එක්ක උහතෝකොටික ප්රශ්න ටිකක් එනවා නේද? මුට වාසියකුත් නැත්තන්, මු කොහොමද මේක ඔෆිශියල් අඩුවට දෙන්නේ කියලා. මොකට කෙලින්ම හදන එකා බරගානක් කියද්දි කොහෙවත් ඉන්න විකුනන එකෙක් මේක අඩුවට දෙන්නේ කොහමෙද කියන සාධාරණ ප්රශ්ණය මතුවනවා තමයි.. හරි පහල ඒකත් කියන්නම් මම. [SIZE=7]මම කොහොමද මේක මේ තරමට අඩුවට දෙන්නේ?[/SIZE] මේක විතරක්ම නෙවේ. තව Officialබඩු 130ක් විතර තියනවා ඒ හැම එකම මම දෙන්නේ indian පොරක් හරහා. පොරත් එක්ක මගේ පොඩි Partnership එකක් යනවා. ඒ නිසා white lable බඩු ගොඩක් මම පොරගෙන් අරන් තියනවා. සමහර Codecanyon script පවා පොර ගාව තියනවා. මට ඒවත් පොරගෙන් ගන්න පුලුවන් market price වලට වඩා භාගයක් අඩුවට. පොර ගාව අර මම කීව 130+ක් විතර තියන තීම් ප්ලගින් ඔක්කොගේම සමහර් ඒවා අන්ලිමිටඩ් ඇක්ටිවු කරන්න පැකේජස් අරගත්තුවා තියනවා. සමහර ඒවා ඒජන්සි package අරන් තියනවා. සමහර ඒවා ඒජන්සි අන්ලිමිටඩ් එක අරන් තියෙන්නේ. මු ඒවා ජෙනුයින් පේ කරලා ගත්තුවා. හැබැයි මු key එක අපිට දෙන්නේ නෑ. උම ඇවිත් දානවා මිස මු key එක දෙන්නෑ. ඒකයි මු ටෙම්පරි ලොගින් එකකින් ඇවිත් ඇක්ටිවු කරන්නේ. [SIZE=6][B]වගකීම කොහොමද?[/B][/SIZE] [COLOR=rgb(0, 168, 133)]1 to 1 replacement. ගැරන්ට් කරලා දෙන්න පුලුවන්. සයිට් එකට කිසිම දෙයක් කරන්නෙත් නෑ. අනික් මේක දවස් 03ක ටෙම්පරිියක් නිසා දවස් 03 අවසන් වෙන නිසා පස්සේ කාලෙක ලොග් වෙලා ආතල් ගන්න වැඩ කරන්නත් බෑ.. දැනට ඉන්දියන් පොරත් එහෙම බලු වැඩ නම් කරලා නෑ. මම සැහෙන්න අයට මේ විදියට බඩු දුන්නා තාම නම් කිසි කෙනෙක්ගේ කම්පලේන් එකක් නෑ. හැමෝම රිවීවු දෙන්නේ නෑනි. දීලා තියන කීහිප පිරිස ඉතින් කෙලින්ම [/COLOR][URL='https://maps.app.goo.gl/N8TPoaDXcA5fc23i7'][COLOR=rgb(0, 168, 133)]LocalSEO Google Review[/COLOR][/URL][COLOR=rgb(0, 168, 133)] එකට තරු 5ම දීලා තියනවා. මොකද මට දෙන්න පුලුවන් උපරිම සර්විස් එක මම දීපු නිසා.[/COLOR] [SIZE=7][COLOR=rgb(226, 80, 65)]මේකේ ඇති වාසි මොනාද?[/COLOR][/SIZE] [COLOR=rgb(71, 85, 119)][B]වාසි ගැන මම ඉතින් වැඩිය කියන්න ඔ්න නැනි. භය නැතිව ඔෆිශිල් යුස් කරන එකේ වෙනම ආතල් එකක්නි. කිසිදේකට භය වෙන්න දේකුත් නෑ. අරන් තියෙන්නේ ඔරිජිනල් බඩු. අනික ඔෆිශියල්ම අප්ඩේට් ඩිකත් දිගටම එන නිසා පට්ට හැපි එකේ ඉන්න තියෙන්නේ. මේ ක්රමයටම [/B][/COLOR][URL='https://localseo.lk/product/astra-pro-lifetime-official/'][COLOR=rgb(71, 85, 119)][B]atra pro[/B][/COLOR][/URL][COLOR=rgb(71, 85, 119)][B], [/B][/COLOR][URL='https://localseo.lk/product/elementor-pro-lifetime-official-activation/'][COLOR=rgb(71, 85, 119)][B]Elementor Pro[/B][/COLOR][/URL][COLOR=rgb(71, 85, 119)][B], [/B][/COLOR][URL='https://localseo.lk/product/wp-rocket-official/'][COLOR=rgb(71, 85, 119)][B]WP-Rocket Pro[/B][/COLOR][/URL][COLOR=rgb(71, 85, 119)][B], SEOPress PRO, [/B][/COLOR][URL='https://localseo.lk/product/divi-wordpress-theme-official-lifetime-activation/'][COLOR=rgb(71, 85, 119)][B]Divi theme pro[/B][/COLOR][/URL][COLOR=rgb(71, 85, 119)][B], වගේ තවත් product 130+ක් විතර ප්ලගින් තීම් ලිස්ට් එකක්ම ඔරිජිනල්ම දෙන්න පුලුවන්...[/B][/COLOR] විඩලොපර් කෙනෙක්ට තියන වාසියක් මේක ඉතින්. ෆයිවර් වගේ නම් ජෙනුයින් ක්ලයන්ට්ගෙන් ඔෆිශියල් ගාන අරන් 3500ට ඔරිිජිනල් එක දාලා ඉතිරි ගාන ඔයාට ඉතුරු කරන්න පුලුවන්. එන්නේ චිප් කස්ටමර් කෙනෙක් උනත් අවුලක් නෑ මේ ගාන වෙනම අරන් වැඩේ කරන එක වාසි. ආය් පස්සේ සයිට් එක අරක උනා මේක උනා කියලා වොරන්ටි ක්ලෙම් එකේදි නිකන් ඒවා හදලා දෙන්න යන්න ඔ්නත් නෑ... ඔයත් හැපි. කස්ටත් හැපි. කාටහරි මාව සම්බන්ද කරගන්න ඔ්න උනොත් කිරියෙන් මැසෙජ් එකක් දාතැකි. ඒ ඇරෙන්න හදිසිම නම් "localseo lk" කියලා ගුගල් කලා නම් උඩම ඒවි බඩු. එතනින් නම්බරේ ගත්තා වට්ස්ඇක් පාරක් දැම්මා නම් 11.30 am ත් රැ 02.00am ත් අතර නම් අනිවා පැය භාගයක් ඇතුලත රිප්ලයි ශුවර්. ගේමක් ගහමු. ඩොලර් ගේන සෙට් එකට ජය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom